Clssic with ishu

Clssic with ishu

Share

Online bissans

10/02/2023

විවිධ වු නම් වලින් අපේ නිෂ්පාදනයට සමාන අනුකරණ මේ වන විටත් වෙළදපොළට පැමිණ තිබේ. එබැවින් අණුකරන වලට රැවීටීමට ප්‍රථම # නාමය නිසියාකාරව තිබේදැයි විමසන්න.

Classic අපේ පණිවිඩයක්

අනවශ්‍ය බඩට තිත තියන්න ඔබත් එකතු වෙන්න

වසන්ත ය උදා වී ඇති බවට තවත් කවර කතාද?

කොපි කළ හැක.
සමකළ නොහැක.

Ceylon cinnamon capsules
Rs. 1490/

Photos from Clssic with ishu's post 10/02/2023

Injection Type Body Lotion ❤️🔥

සුදු වෙන්න ලස්සන වෙන්න කවුද අකමැති ❤️ තවමත් ඔබ බලාපොරොත්තු වෙන සමේහි පැහැපත් බව ලබා ගන්න බැරි උනාද ??

එන්නත් කරන්න අකමැති අයට එන්නත්කරා හා සාමාන ප්‍රතිඵල ලබාගන්න injection type body lotion අලුතෙන් හදුන්වා දෙනවා . සියයට සියයක් එන්නත්කරනයට සාමාන ප්‍රතිඵලයක් අනිවාර්යයෙන් .

⛔බ්ලීචිං හෝ රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් ඔබට විශ්වාසයෙන් යුතුව භාවිතා කළ හැකිය

⛔කිසිදු අතුරු ආබාධයකින් තොර ව ඔබේ සම පැහැපත් කරයි

⛔සමට අහිතකර කිසිදු අමුද්‍රව්‍යක් අඩංගු නොවන බවට සායනිකව තහවුරු කර ඇත

ගොඩක් අයට තිබෙන ගැටලුවක් තමයි මුහුණට වඩා ශරීරය පැහැපත් නොවිම. එම නිසා ගොඩාක් කාන්තාවන් දුක් වෙනවා. දැන් කිසිම කෙනෙක් දුක් වෙන්න අවශ්‍ය නැහැ.

🔥පැහැපත් සුදු සමක් ඉක්මනින් ලබා ගන්න දින 14 ඇතුලත
🔥හිරු රශ්මියෙන් හානි වුන සම නැවත යතා තත්ත්වයට පත් කරයි
🔥සම වියලිම වලක්වා තෙතමතය ආරක්ෂා කරයි
🔥කලවා හා අත් යට අඳුරු ස්ථාන සඳහාද සුදුසුයි.
🔥මුළු ශරීරයම එකම වර්ණයක ට ළඟාකර ගත හැකිය

කාන්තා & පිරිමි. දෙගොල්ලන්ටම සුදුසු දෙයකි 💟💖🌺

10/02/2023
Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kurunegala