Beaty Secret With Herbline
HERBLINE �����
29/09/2022
🌱🌱🌱කරවිල වල ඇති තිත්ත රසය නිසා වැඩි දෙනෙක් කෑමට අකමැති එළවළුවක් වුනත් කරවිල වල ගුණ පිළිබඳ ඔබ දැනගෙන හිටියාද? මෙන්න ඒ වෙනුවට ඔබ අතට කරවිල කැප්සුවල්......🌱🌱🌱🌱
990/=
ඉංග්‍රීසියෙන් බිටර් ගෝර්ඩ් (Bitter Gourd) නැතහොත් බිටර් මෙලන් (Bitter Melon) නමින් හඳුන්වන කරවිල වල විටමින් A, විටමින් C, යකඩ, සින්ක්, පොටෑසියම් වැනි සන්ඝටක අඩංගු වෙනවා. එයට අමතරව මෙහි ඇති කැලරි ප්‍රමාණය බොහොම අවම වීමත් වාසි සහගතයි.🙄
🔺කරවිල වල ගුණ🔺
👉කොලෙස්ටරෝල් පාලනය
කරවිල මගින් ශරීරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය දහනය කර හෘදයාබාධ හා හදිසි ආබාධ ඇති කිරීම වළකනවා. රුධිර පීඩනය පාලනය කිරීම හා අධික ලෙස ශරීරයට පොටෑසියම් හා සෝඩියම් අවශෝෂණය කර ගැනීම පාලනය කරනවා.
👉පිළිකා සෛල විනාශ කිරීම
කරවිල ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන අතර ඒ මගින් අග්න්‍යාශය ආශ්‍රිත පිළිකා, පුරස්ථිති ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා, පියයුරු පිළිකා, මහ බඩවැල, අක්මාව, වකුගඩු හා ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවධානම අඩු කිරීමට සමත් වෙනවා.
👉දියවැඩියාව පාලනය
කරවිල මගින් ශරීරයේ ඇති අතිරික්ත සීනි ප්‍රමාණය අඩු කර දියවැඩියාව පාලනය කරනවා. පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් සිදු කරනවා.
👉සිරුර තුළ පිෂ්ටය දහනය කිරීම
ශරීරයේ තැම්පත් වෙන වැඩිපුර පිෂ්ටය දහනය කිරීමට කරවිල වලට හැකියාව තිබෙනවා. අධික ලෙස පිෂ්ටය තැන්පත් වීම නිසා ඇතිවන තරබාරුව නැතිකර රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග පාලනය කරනවා.
👉වකුගඩු වල ගල් ඉවත් කිරීම
වකුගඩු වල ගල් ඇති වූ විට කරවිල මගින් ඒවා සුව කර ගැනීමට හැකියාව ලැබෙනවා. ආහාරත් සමග ගැනීමෙන් ශරීරයට පහසුවෙන් උරාගැනීම නිසා ඖෂධ වලින් තොරව සුවකරගන්න පුළුවන්.
👉ඇස් වල පෙනීමට
කරවිල වල ඇති බීටා කැරොටින් සහ විටමින් වැනි සංඝටක වලින් ඇසේ සුද ඇතිවීම හා දෘෂ්ඨි ආශ්‍රිත රෝග ඇතිවීම වළකනවා.
👉ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට
කරවිල මගින් වෛරස් හා බැක්ටීරියා සමග සටන් කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. රෝග කාරකයන්ට එරෙහිව ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරමින් ලෙඩ රෝග වලින් වැළකී සිටීමට උපකාරී වේ.
👉අක්මාව පිරිසිදු කිරීමට
කරවිල යුෂ පානයෙන් බඩවැල් පිරිසිදු කරන අතර අක්මාවේ ගැටළු වලටත් සුවදායකයි. එමෙන්ම ඒ මගින් මුත්‍රාශයේ ක්‍රියාකාරිත්වයත් වැඩි දියුණු කරනවා.
👉සම පැහැපත් කිරීමට හා හිසකෙස් නිරෝගී කර ගැනීමට
කරවිල ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එහි ඇති විටමින් A සහ C මගින් සම පැහැපත් කර සමේ රැළි වැටීම් වළක්වනවා.
එමෙන්ම එය සම UV කිරණ වලින් ආරක්ෂා කිරීමටත් උපකාරී වෙනවා. කරවිල යුෂ හිස මත ගැල්වීමෙන් හිසකෙස් යාම, රළු කෙස්, ඉස්සොරි සහ හිසෙහි කැසීම් වලට සුවයක් ගෙන දෙනවා.
කරවිල යුෂ ඍජුවම හිසෙහි ආලේප කිරීමෙන් හිසකෙස් වැටීම වළක්වාගත හැකි අතර එයට මී කිරි ටිකක් එකතු කර ගැනීමෙන් හිස් කබලට සහ හිස කෙස් වලට කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කරනවා.
👉සිරුරේ බර අඩු කර ගැනීමට
මෙහි අඩංගු කැලරි ප්‍රමාණය ඉතා අවම බව කලින් සඳහන් කෙරුනා. එයට අමතරව කරවිල වල ඇති තන්තුමය බව (fibrous) නිසා එය ජීර්ණය වීමට ගතවන කාලය වැඩියි. මේ හේතුවෙන් කුසගිනි දැනීම අඩු වීමක් සිදු වෙනවා. මෙය සිරුරේ බර පාලනයට උපකාරී කරගන්න පුලුවන්.
11. කිරි දෙන මවුන්ට පිළිගැන්වීමට
කරවිල වල ඇති විටමින් K, ලයිකොපීන් (Lycopene) සහ ප්‍රතිඔක්සිකාරක ගුණයන් (antioxidants) නිසා කිරි දෙන මවුන්ට කිරි වඩවන ආහාරයක් ලෙස එය ප්‍රචලිතයි....
29/09/2022
හර්බ්ලයින් ආයුෂ් සබන්
සුදු හඳුන්, කස්තුරි කහ, වෙනිවැල්, සැවැන්දරා, සුවඳකොට්ටන්, වැල්මී, ලොත්සුඹුල් සහ කොහොඹ අන්තර්ගත කරමින් නිෂ්පාදිත හර්බ්ලයින් ආයුෂ් සබන් සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි. සත්ත්ව තෙල් අඩංගු නැත.
වැදගත් - මතුපිට භාවිතයට පමණයි. ආසාත්මික තාවයන් ඇතිවුවහොත් සෝදාහැර භාවිතය නවත්වන්න.
Herbline Ayush Soap
Comes with natural Sandalwood, Wild turmeric, Calumba wood (venivel), Sevendara, Suwandakottan, Velmee, and Lothsumbulu and many other premium ayurvedic herbs. It removes dead skin cells and gifts you a glowing and healthy skin. Also reduce the blackening of groin, arm pits, and around the neck and rewards a clear skin. Does not contain animal fat.
29/09/2022
29/09/2022
Octomber 31 දක්වා පමණි අදම ඔබගේ අවස්ථාව වෙන් කරවා ගන්න 0742581113 whatsapp හරහා කෙටි පණිවිඩයක් යොමු කරන්න 🤗😊
20/09/2022
කොපමන body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන් පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද.....
ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති Gluta Saffron Natural Fairness Body Lotion 975/-
මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර . ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත බවක් ලබා ගත හැක.
මෙමගින්,
🌻අව්වට පිලිස්සුණු සම පැහැපත් කරයි.
🌻බ්ලීචින් භාවිතා කිරීමෙන් අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කර සම පැහැපත් කරයි.
🌻සම පිරිසිදු කරයි.
🌻සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌻සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌻සම පෝෂණය කරයි.
🌻සමෙහි රැළි ගතිය නැති කරයි.
🌻සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.
Saffron අන්තර්ගත මෙම නිෂ්පාදනය ඕනෑම සමකට සුදුසු වන අතර ගැහැණු පිරිම් දෙපාර්ශවයටම භාවිතා කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash On delivery 🚚🚚🚚🚚
Colombo area 200
Out of colombo 300
19/09/2022
🌷 ✍️බාධක කම්කටොළු මැද්දේ තමයි ජීවිතයේ සාර්ථකත්වයට මග පෑදෙන්නේ......
🌷😍ජීවිතය ජය ගන්න සාර්ථක ව්‍යාපාරිකයකු වන්න අපිත් සමග එකතු වෙන්න. 💸💸💸 👍
🦋❣️ඔබ පතන ඔබ සිතන ඔබ කියන හැමදේම සිහිනයක් නොවී යතාර්ථයක් කරන්න අපි සූදානම් 💕❣️
🦋 😍 හරි මගපෙන්වීමක් guidance එකක් ඕනි මුල් කාලෙ business එක අල්ලගන්න..
🌷 😍ඒක තමයි සාර්ථකත්වයට නියම යතුර
🦋 ඔයාලා කැමතිද සතිපතා හොඳ income එකක් හැදෙනකන්ම ඔයාලා එක්ක ඉන්න leader කෙනෙක් එක්ක වැඩ කරන්න..
🌷😍අපිට පුළුවන් ඔයාට උදව් කරන්න
🦋💰 ඔයාලා කවදාවත් job එකක් දැකලා තියනවද salary එක ඔයාට ඕනි ගානට හදාගන්න පුළුවන් job එකක්.. ඒක තව තවත් හිතනවටත් වඩා වැඩි කරගන්න පුළුවන් job එකක්.. දවසින් දවස වැඩි වෙන income එකක් ගන්න පුළුවන් ජොබ් එකක්
🌷🤗🤗🤗🤗🤗
🦋ආරාධනා කරනවා එකතු වෙලා නිවැරදිම මගපෙන්වීම හා සහයෝගීත්වය යටතේ හොඳ ආදායමක් හදාගන්න..
🌷නිවසේ සිට හෝ රැකියාවක් කරන අතරතුර part time ලෙස ද සම්බන්ධ වී වැඩ කළ හැකියි. ( විවාහක අවිවාහක ඔයාලා ඔක්කොටම පුළුවන් ගැහැණු පිරිමි භේදයක් නෑ )
🌷 👉අපි දන්න දේ තව කාට හරි උගන්වමු.
🦋👉ඔක්කොම එක්ක එකට සාර්ථක වෙමු
🌷👉අපේ ජීවිත කතාව අපිම ලියාගෙන ඉදිරියට යමු.
🦋 ❤️❤️ඔබත් අදම එකතු වෙන්න ❤️❤️
16/09/2022
හැමතැනම ඔන්ලයින් ජොබ් කියලා පෝස්ට් ,,,ඒවා හැම එකකටම ගිහින් ඩීටෙල්ස් ඉල්ලලා බැලුවම සල්ලි දාන්නලු,පැකේජ් මිලදී ගන්නලූ,,අනේ මංදා සල්ලි අතේ තියෙනවනම් ඔන්ලයින් ජොබ් හොයනවද අනේ...🙄🙄
,,,ඒ අතරේ තමා මේක හම්බුනේ,,,,සමහරුනම් අප්පෝ එපා කියනවා,,😅
හැබැයි ඒ එපා කිවුව අය බාගෙට බාගයක් අද හොද ඉන්කම් එකක් ගන්නේ මහ ආඩම්බරෙන් ,,,,,😊😊
ආශාව උනන්දුව තියෙනවනම් ඇවිත් බලන්න.....සත පහක් අපිට එපා...
අවස්තා තුනක් එක්ක හොද ගානක් හම්බ කර ගන්න ,,
Ok කියල මැසේජ් එකක් එවන්නකො
14/09/2022
🍁සුදුහදුන්
🍁කස්තුරි කහ
🍁අමු කහ
🍁කොකුම්
🍁වෙනිවැල්
🍁සුවද කොට්ටං
🍁Vitamin B3 අන්තර්ගත කර නිශ්පාදනය කල හර්බ්ලයින් කුංකුමාදී ලේපය මගින් සම මතුපිට ඇති අදුරු පැහැ ලප ඉවත් කර පැහැපත් සුසිනිදු සමක් හිමිකර දේ,මෙහි ඇති ශාක ශාර වල ඇති ඖෂධීය ගුණය නිසා සම මතු පිට ඇතිවන දද, කුෂ්ඨ, බිබිලි ඇතිවීම වලකයි.බ්ලීචින් ආසාදිත අයට සුදුසු වේ. 299/- 25g
🍂🍀 0742581113 Whatsapp මගින් ඔබගේ ඇනවුම් යොමු කරන්න
13/09/2022
අඩංගු ද්‍රව්‍ය: කහ
🌿කහ ප්‍රබල ඔක්සිකාරකයකි.
🌿අවුරුදු 4000ක පමණ කාලයක් තුල රෝග තත්ව රාශියකට ප්‍රතිකාර සඳහා භාවිතා කර ඇත.
🌿තවද කහ ආසාධිත තත්වයන් විනාශ කිරීමටත්, පිළිකා සෛල විනාශ කිරීමටත්, සිරුරේ ප්‍රදාහිත තත්වයන් නැසීමටත්, ආහාර ජීර්ණ ගැටළු සමනයටත් උපකාරී වේ.
🌿100 ශ්‍රී ලංකා කහ පමණක් යොදා සාදා ඇත.
ප්‍රමාණය: කරල් 1ක් බැගින් දවසට දෙවතාවක් ආහාරයට පසුව ගැනීම අනුමත කෙරේ.
වියලී සිසිල් ස්ථානයක තබන්න.
ඇනවුම් යොමු කරන්න 0742581113 whatsapp
13/09/2022
Hair care
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Kurunegala
62000