Herb line Products

Herb line Products

Share

❤️

18/02/2022

Herbline අලුත්ම නිෂ්පාදනය ඉතා අඩු මුදලකට ඔබට හිමිවන ශාකෂාරී ඹෟෂධ වට්ටෝරුවක එකතුවකි. ගොටුකොළ, මුකුණුවැන්න, කෝමාරිකා යන ශාකෂාරී ඹෟෂධ මුසුකොට සෑදූ නරිෂින් හෙයා ඔයිල් . ආකර්ශණීය සුවදක්. රු. 250කට....💐🌸🥀🥀🥀🥀

Cash on delivery available 🚚🚚

18/02/2022

සුදුහදුන්,කස්තුරි කහ,අමු කහ,කොකුම්,වෙනිවැල්,සුවද කොට්ටං,Vitamin B3, අන්තර්ගත කර නිශ්පාදනය කල හර්බ්ලයින් කුංකුමාදී ලේපය මගින් සම මතුපිට ඇති අදුරු පැහැ ලප ඉවත් කර පැහැපත් සුසිනිදු සමක් හිමිකර දේ,මෙහි ඇති ශාක ශාර වල ඇති ඖෂධීය ගුණය නිසා සම මතු පිට ඇතිවන දද, කුෂ්ඨ, බිබිලි ඇතිවීම වලකයි.බ්ලීචින් ආසාදිත අයට සුදුසු වේ.

Rs 299/=

Cash on delivery available 🚚🚚

Photos from Herb line Products's post 18/02/2022

ඉගිනි කිරි පානය ඔයාලට දැන් order කරන්න පුළුවන් ...😍😍😍😍😍😍

චොකලට් රස සමගින් ඉගිරි කිරි පානයත් තියනවා ...

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

පෝෂණීය ඉගිනි පානය දැන් පළමු වරට රස දෙකකින් ඔබට ලබා ගත හැකිය.

දිනපතා භාවිතය මගින් ඔබටත් ඔබගේ පවුලේ සැමටත් පහත ප්‍රතිලාභ ලබා ගත හැකිය.

* ප්‍රතිශක්තිය වැඩි කරයි
* වකුගඩු ආශ්‍රිත රෝග පාලනය කරයි
* ලේ පිරිසිදු කරයි
* ආහාර දිරවීම පහසු කරයි
* සීනි මට්ටම පාලනය කරයි
* කොලෙස්ටරෝල් පාලනය කරයි
* අනවශ්‍ය මේදය ඉවත් කරයි
* සම පැහැපත් කරයි
* ආතතිය දුරලයි
* අධි රුධිර පීඩනය වලකයි
* මූත්‍රා මාර්ගය පිරිසිදු කරයි
* ශරීරයේ විෂ හරණය කරයි
* ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි..

වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.
Rs 1850/=

Cash on delivery available 🚚🚚

07/10/2021
25/09/2021

මිල ගනන් සංශෝධනය වීමට පෙර ඉක්මනින් ඇණවුම් කරන්න..

Whatsapp 0767722599

Island wide cash on delivery available 🚛🚛

Photos from Herb line Products's post 10/09/2021

☘️☘️විශේෂ අවස්ථාවක්☘️☘️

ඔබ ඇණවුම් කරන 4000/=ට වැඩි ඕනෑම ඇණවුමකදීම Delivery ගාස්තු අය නොකෙරේ...

Hurry up...

Island wide cash on delivery available 🚛🚛
Whatsapp 0767722599

Photos from Herb line Products's post 07/09/2021

ඔබටත් Pigmentation ගැටලු තියෙනවා ද?

🔶මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්..

🔶සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්..

🔶ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්..

🔶Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්..

🔶හිරු එලියට සම පිච්චිලා නම්...

🔶ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්

ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.

Pigmentation cream 50 g Rs 1950/=

මිලදී ගැනීමට Inbox හෝ whatspp message එකක් එවන්න
Whatsapp 0767722599
Island wild cash on delivery available
4000/= ට වැඩි සෑම ඇණවුමක් සදහාම free

Photos from Herb line Products's post 07/09/2021

Herb Line ගැන ඔබ දන්නවාද

* පැරනි ඖශදීය සංයෝග භාවිතා කරමින් ඔබේ සම රැකවරණයට සහ හිසකෙස් සත්කාර වැනි රූපලාවණ්‍ය විසඳුම් Herb Line ආයතනය තුලින් අපි ඔබට හදුන්වා දීමට බලාපොරොත්තු වෙනව.

* ඕනෑම සමකට ගැලපෙන විදියට විවිද ඖශද භාවිතාකරමින් මෙම නිශ්පාදන පෙල අපි වෙලඳ පොලට නිකුත් කරල තියනව.

* Herb Line යනු 100% ක් ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලකි.

* කිසිම අතුරු ආබාද නැති කිසිම රසායනික ද්‍රව්‍ය අඩංගු නොමැති ශ්‍රී ලංකාවේ අංක එකේ නිශ්පාදන පෙලක් වන මෙම Herb Line නිශ්පාදන පෙල ඔබගේ සමට සහ හිසකෙස් වලට ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාදෙන නිශ්පාදන බව සහතික කර ඇත.

** මෙය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇති නිශ්පාදයකි **

06/09/2021

මේ දවස්වල හැමෝම online බිස්නස් ගැන කතා කරනවා ඒ වගේම online බිස්නස් කරලා ගොඩ ගියපු අයත් ඉන්නවා..ඒ වගේම online බිස්නස් කරන්නේ කොහොමද කියලා දන්නෙ නැතුව මේ අවස්ථාව අහිමි උන අයත් ඉන්නවා... Online බිස්නස් විදිහට Dropshipping කරන අය තමයි බහුතරයක් ඉන්නෙ..
Dropshipping කියන්නේ මොකක්ද ?
ඔබ Face book හරි වෙනත් සමාජ ජාල මාධ්‍යයකින් වෙනත් රටක නිශ්පාදනය කරන භාන්ඩ ප්‍රචාරය කර ඔබට ලැබෙන ඇනවුම් අදාල සමාගමට යවා එය සෘජුවම පාරිභෝගිකයා වෙත ගෙන්වා දී එයින් ආදායමක් ලබා ගැනීමයි.

මේ වගේ dropshipping කරන්න පුලුවන් ක්‍රමයක් 100% දේශීය රූපලාවණ්‍ය නිශ්පාදනයක් වන හර්බ්ලයින් ආයතනය ඔබට ලබා දී තියෙනවා. ඒ විතරක් නෙමේ අමතර ආදායමක් හොයන්න කැමති තවත් අයව ඔබේ කන්ඩායමට එකතු කරගෙන ඔවුන් කරන අලෙවියෙන් තවත් අමතර ආදායමක් ඔබට ලබා ගන්නට හැකි වෙනවා.
ඔබටත් පුලුවන් අපිත් එක්ක මේ ව්‍යාපාරයට එකතු වෙලා දැනෙන ආදායමක් මාසිකව ලබා ගන්න.මේ ක්‍රමය ගැන උගන්වන සම්මන්ත්‍රණයකට zoom තාක්ෂණය මගින් ඔබටත් එකතු වෙන්න පුලුවන්...

මේක part time කරන්න පුලුවන් business එකක් නිසා ඕනම කෙනෙක්ට සම්භන්ද වෙන්න හැකියාව තියෙනවා...

එන්න අපිත් සමග එකතු වෙන්න මට වගේම ඔයාටත් හොද ආදායමක් ලබා ගන්න පුලුවන්.

අදම ලියාපදිංචි වීමට...

වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න......
Whatsapp 0767722599

Photos from Herb line Products's post 05/09/2021

feedback # 💪💪👇

Gluta gold natural glow body lotion 😍👇

These amazing products are available here now 😍
👇
Hurry up...place ur oder now
Contact us for more details
Cash on delivery available 🚛🚛
Whatsapp 0767722599

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kurunegala
60000