Super Fancy Goods Online Store

Super Fancy Goods Online Store

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Super Fancy Goods Online Store, Beauty, cosmetic & personal care, Kurunegala.

Photos from Super Fancy Goods Online Store's post 05/09/2022

චූටි පැටව් ඉන්න අම්මලාටයි මේ වාසිය....😍😍😍

එදිනෙදා භාවිතා කර ඉවත දමන pampers වෙනුවට diapers
වාසි ගොඩක්.....
👉සෝදා නැවත නැවත භාවිතා කළ හැකි වීම.
👉Nappy rash ඇති නොවීම.
👉එක් වරක් භාවිතා කර ඉවත දමන පැම්පර්ස් වලට යන වියදම ඉතිරි වීම.
👉ඇද තෙත් වීම වලක්වා ගැනීමට හැකි වීම.
👉තෙතමනය ඇතුලත ඇති තුවායට උරා ගන්නා නිසා බබාට අපහසුවක් නොවීම.
👉Diaper එක ශරීර ප්‍රමාණය .අනුව සකසා ගත හැකි වීම
👉කසල බැහැර කිරීමේ ගැටළුවට විසඳුමක් වීම.

🌷තනි පාට ඩයපර් එකක් 630/=
🌷ලස්සන ඩිසයින් තියෙන කොට්න් ඩයපර් එකක් 650/=

අනෙක් shop වල වගේ අපෙන් inserts වෙනම ගන්න ඕනේ නෑ... අපි insert දෙකක් free දෙන්වා එක ඩයපර් එකකට....🌺🌺🌺🌺

කුරියර් ගාස්තු 350/=

Photos from Super Fancy Goods Online Store's post 05/07/2022

කරන්ට් එක නැතුවට කලුවරේ ඉන්න ඕන නෑ.
ගමුද අඩු ගානකට සෝලා ලයිට් සිස්ටම් එකක්.
සම්පූර්ණ චාජ් කලාට පස්සෙ පැය 13 ක් දැල්වෙන

🔥විදුලි පන්දම (Torch)
🔥පැය අටක් දැල්වෙන බල්බ් (වයර් මීටර් 3)
🔥දුරකථනය චාජ් කල හැකිය

වතුරෙන් ආරක්ෂිත සෝලා පැනල් එක

රු.23500/- පමණයි.
බැංකු තැන්පතු සඳහා පමණක් මෙම ගාස්තුව අදාල වේ.

බෙදා හැරීමේ ගාස්තුව රු.450/-

කැෂ්ඔන් ඩිලිවරි සේවාව අවශ්‍ය නම් මිල වැඩිවන බව කරුණාවෙන් සලකන්න.

දිවයින පුරා බෙදා හැරීමේ පහසුකම් ඇත.
පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් කුරියර් සඳහා දින දෙකත් හතත් අතර කාලයක් ගතවීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Photos from Super Fancy Goods Online Store's post 23/06/2022

චූටි පැටව් ඉන්න අම්මලාටයි මේ වාසිය....😍😍😍

එදිනෙදා භාවිතා කර ඉවත දමන pampers වෙනුවට diapers
වාසි ගොඩක්.....
👉සෝදා නැවත නැවත භාවිතා කළ හැකි වීම.
👉Nappy rash ඇති නොවීම.
👉එක් වරක් භාවිතා කර ඉවත දමන පැම්පර්ස් වලට යන වියදම ඉතිරි වීම.
👉ඇද තෙත් වීම වලක්වා ගැනීමට හැකි වීම.
👉තෙතමනය ඇතුලත ඇති තුවායට උරා ගන්නා නිසා බබාට අපහසුවක් නොවීම.
👉Diaper එක ශරීර ප්‍රමාණය .අනුව සකසා ගත හැකි වීම
👉කසල බැහැර කිරීමේ ගැටළුවට විසඳුමක් වීම.

🌷තනි පාට ඩයපර් එකක් 550/=
🌷ලස්සන ඩිසයින් තියෙන කොට්න් ඩයපර් එකක් 600/=

අනෙක් shop වල වගේ අපෙන් inserts වෙනම ගන්න ඕනේ නෑ... අපි insert දෙකක් free දෙන්වා එක ඩයපර් එකකට....🌺🌺🌺🌺

කුරියර් ගාස්තු 350/=

Photos from Super Fancy Goods Online Store's post 21/04/2022

මෙන්න ගෙනාවා ඩුබායි වලින් ආනයනය කරපු හොදම Brand එකක Rechargeable Fan.

පොඩි Fan වෙනුවට හොඳ තත්වයේ ටිකක් ලොකු fan හොයපු අයට Rechargeable Fan එකක්.

Fan එක විතරක් නෙමෙයි. ඒ fan එකටම සම්බන්ධ කරල හොද එළිය තියෙන Light එකකුත් තියෙනවා. 😮😮

🔥Krypton Rechargeable Fan🔥

🔶අපිට මේ fan එකෙන් රස්නය විතරක් නෙවෙයි කළුවරත් නැති කර ගන්න පුලුවන් ඒ නිසා ❤️

ෆෑන් එකේ ස්පීඩ් අනුව පාවිච්චි කරන්න පුලුවන් කාලය වෙනස් වෙනවා.

මේක පැය 06-07 අතර කාලයක් චාජ් කරන්න ඕන.

පැය 2.5-3 High Speed
පැය 4-5 Medium
පැය 7-8- Low Speed
මේ අතර වේගය ඔබට අවශ්‍ය පරිදි සකස් කර ගත හැකිය.

🔥තවත් වාසියක් තියෙනවා හදිසියට Phone එක චාජ් කරන්නත් පුළුවන්.

🔺උස 12"
🔺බ්ලේඩ් සයිස් අඟල් 8

අනෙකුත් වැඩි විස්තර සඳහා ඡායාරූප බලන්න.

මිල රු.16300/-
ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි ගාස්තු නොමිලේ
ලැබුනු පසුව මුදල් ගෙවන්න පුළුවන්.

❤️ බැංකු තැන්පතු සඳහා සුවිශේෂී මිල අඩු කිරීමක්.

අවශ්‍ය අය තමන්ගේ
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
ඉන්බොක්ස් වෙත එවන්න.

තොග සීමිත බව සලකන්️න.

Photos from Super Fancy Goods Online Store's post 04/04/2022

🌹smoke frock 🌹



⭐Only this colour⭐
Pink. (Bubble material)
Black. ( poli linen material)
Offwhite (poli linen material)

Siz👇

Bust length
32"-34 36" ( S, M free siz )

36"-38" 38" (L, XL free siz )


🧡 Resale price 1800/=🧡
🛵Delivery 300/=

Delivery withing 2-5 day's
Cash on deliveryModle size

Photos from Super Fancy Goods Online Store's post 30/03/2022

මේ දවස් වල එක දිගටම කරන්ට් යනව නේ....
රස්නෙත් හොදටම වැඩියි.😭😥😥

💜️ ඉතින් මේ ප්‍රශ්නෙට හොදම විසදුම තමයි කලින් charge කරල තියාගෙන පාවිච්චි කරන්න පුලුවන් fan එකක් අපි ළග තියා ගන්න එක...💜️

Fan එක විතරක් නෙමෙයි. ඒ fan එකටම සම්බන්ධ කරල හොද එළිය තියෙන Light එකකුත් තියෙනවා. 😮😮
ඒ විතරක් නෙමෙයි ටෝච් එකකුත් තියෙනවා. 😍

🔥AIKO Rechargeable Fan🔥

✴️සෙන්ටිමීටර 26 ක් උසයි

🔶අපිට මේ fan එකෙන් රස්නය විතරක් නෙවෙයි කළුවරත් නැති කර ගන්න පුලුවන් ඒ නිසා ❤️

මේක පැය 12-15 අතර කාලයක් චාජ් කරන්න ඕන. ඒකට ලොකු කරන්ට් බිලක් යන්නෙ නෑ.
රු.10කටත් අඩුවෙන් යාවි.

ෆෑන් එකේ ස්පීඩ් අනුව පාවිච්චි කරන්න පුලුවන් කාලය වෙනස් වෙනවා.
පැය 1.8 - High Speed
පැය 2.8 - Medium Speed
පැය 4.5- Low Speed

Light පැය 4
Torch පැය 9
Dimension 170x88x240mm

Rs.5950/- පමණයි.
බෙදා හැරීමේ ගාස්තු රු.150/-

❤️ නිවසටම ගෙන්වා දෙන්න පුලුවන්...
❤️ ඇණවුම ලැබුනට පස්සෙ පුලුවන් මුදල් ගෙවන්න...

අවශ්‍ය අය තමන්ගේ
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
ඉන්බොක්ස් වෙත එවන්න.

තොග සීමිත බව සලකන්️න.

දවසින් දවස බඩු ගණන් යනවා. මිල ගණන් වෙනස් වීම පිළිබද කණගාටුව.

Photos from Super Fancy Goods Online Store's post 26/03/2022

අම්මලාට ,අක්කලාට, නංගිලාට මේ හැමෝටම හරියන ලස්සන බෑග් ටිකක් ගෙනවා මෙන්න .....💖💖💖

රුපියල් 950/= සිට ඉහලට තියෙනවා කුරියර් ගාස්තු 200/=

Photos from Super Fancy Goods Online Store's post 25/03/2022

මේ දවස් වල එක දිගටම කරන්ට් යනව නේ....
රස්නෙත් හොදටම වැඩියි.😭😥😥

💜️ ඉතින් මේ ප්‍රශ්නෙට හොදම විසදුම තමයි කලින් charge කරල තියාගෙන පාවිච්චි කරන්න පුලුවන් fan එකක් අපි ළග තියා ගන්න එක...💜️

Fan එක විතරක් නෙමෙයි. ඒ fan එකටම සම්බන්ධ කරල හොද එළිය තියෙන Light එකකුත් තියෙනවා. 😮😮
ඒ විතරක් නෙමෙයි ටෝච් එකකුත් තියෙනවා. 😍

🔥AIKO Rechargeable Fan🔥

✴️සෙන්ටිමීටර 26 ක් උසයි

🔶අපිට මේ fan එකෙන් රස්නය විතරක් නෙවෙයි කළුවරත් නැති කර ගන්න පුලුවන් ඒ නිසා ❤️

මේක පැය 12-15 අතර කාලයක් චාජ් කරන්න ඕන. ඒකට ලොකු කරන්ට් බිලක් යන්නෙ නෑ.
රු.10කටත් අඩුවෙන් යාවි.

ෆෑන් එකේ ස්පීඩ් අනුව පාවිච්චි කරන්න පුලුවන් කාලය වෙනස් වෙනවා.
පැය 1.8 - High Speed
පැය 2.8 - Medium Speed
පැය 4.5- Low Speed

Light පැය 4
Torch පැය 9
Dimension 170x88x240mm

Rs.5600/- පමණයි.

⭕⭕බෙදා හැරීම නොමිලේ⭕⭕

❤️ නිවසටම ගෙන්වා දෙන්න පුලුවන්...
❤️ ඇණවුම ලැබුනට පස්සෙ පුලුවන් මුදල් ගෙවන්න...

අවශ්‍ය අය තමන්ගේ
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
ඉන්බොක්ස් වෙත එවන්න.

තොග සීමිත බව සලකන්️න.

Photos from Super Fancy Goods Online Store's post 12/03/2022

ඔයාටයි එයාටයි දෙන්නටම එක වගේ අදින්න පුළුවන් ටී ශර්ට් එකක් මෙන්න ගෙනාවා....
එකක් ගන්නවනම් 990/= දෙකම ගන්නවනම් 1900/=
Single jersey gsm 180...🐁🐁🐁

Photos from Super Fancy Goods Online Store's post 09/03/2022

💖💖💖කාන්තා පිරිමි සෑම කෙනෙකුම තියන සිහිනයක් තමයි ඔබට අවශ්‍ය පරිදි ඔබගේ කොන්ඩය සකසා ගැනීම.ඔබට අවශ්‍ය ලෙසට රස්තියාදු නොවී නිවසේ සිටම කැමති ආකාරයකට straight කිරීමට මෙන්න නියම විසදුම.......💖💖💖💖

💥..Simply Brush to Smooth & Straighten

* Salon Quality Results

* Great For All Hair Types

* Heats Up to 450 Degrees Farenheit

* Anti-Frizz Ionic

* Fast 2 Minute Heat Up

මස 3ක වගකීම
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න

මිල Rs.1550-/
Delivery 300-/

Photos from Super Fancy Goods Online Store's post 04/03/2022

මෙන්න ලස්සනම ලස්සන ගවුමක් ගෙනාවා... තොග සීමිතයි ඉක්මන් කරන්න

🔹Sizes - S, M, L 💜️❤️

🔹Cash on delivery දෙන්න පුලුවන් bank deposit දෙන්නත් පුලුවන්.

🔹Fabric එක thick chiffon 🌸🌹

🔹 වැඩ කරන දවස් 1- 6 අතර delivery වෙනවා.

🔹Delivery charge - ඕනම තැනකට 300යි.

Photos from Super Fancy Goods Online Store's post 02/03/2022

අපේ කෙල්ලන්ට ලස්සන ගවුමක් ගෙනාවා...🌹🌹🌹🌹

💃💃💃 Ladies Mickey Frocks 💃💃💃

🟣Size : free size
(Bust 38 දක්වා අදින්න පුලුවන්...උස අගල් 36)

🟣Price Rs 1450/=

🟣Cash on delivery available

🟣single jersey cotton

🟣Delivery within 7 working days

🟣Wholesale available

Delivery charge 👇

උතුරු -නැගෙනහිර 350/=
අනෙක් ඕනම තැනකට 300/=

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kurunegala