MLP Fashion
sale & buy group
15/01/2026
🌹Honey Hand Cream
🌹Butterfly Bracelet
🌹2 in 1 Araliya hair clips
🌹Lipstick
🌹Nail polish
🌹Nali polish Remove
🦋මේ ඔක්කොම රු 1400/=🦋
COD Delivery fee 400/=
Deposit delivery Rs. 300/=
ඉක්මන් කරන්න ලමයී මැසේජ් එකක් දාන්න 0772356536
14/01/2026
Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
08/01/2025
01/05/2023
03/04/2023
ලමයි help එකක් දෙන්නකෝ 🙏🙏
03/04/2023
🌹🌹ලස්සනට අදින්න කැමති cute කෙල්ලන්ට ගෙනවා ලස්සනම ලස්සන short frock🌹🌹
Price: 1100/=
Dilivery fee 350/=
30/03/2023
මගේ බබාට like කරලා ඒ පේජ් එකටත් ලයික් කරලා ශෙයාර් කරන්නකෝ
Softy සිඟිති අවුරුදු කුමරා කුමරිය 2023
සිඟිති අවුරුදු කුමරා කුමරිය 2023 ඔබගේ සිඟිති කුමරා හෝ කුමරිය ජයග්රහණය කරවීම සඳහා අපගේ සොෆ්ටි පේජ් එකට ලයික් එකක් දාලා බබාගේ පින්තූරෙට වැඩිම ලයික් සහ ශෙයා කිරීම් ප්රමාණයක් ලබාදෙන්න. (fake accounts) භාවිතා නොකරන්න. Set 21
Softy.lk අපරිමිත මව් සෙනෙහසේ තෝතැන්න
දැන් ඔබට ඔබගේ දුරකතනයට අපගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගැනීමට හැකියාව ඇත. පහත සබැඳියන් ඔස්සේ.
You can download
Android App Downloading Link
https://play.google.com/store/apps/details?id=com.softy.lk
iOS Downloading Link
https://apps.apple.com/ae/app/softy-lk/id166320505
Business page එකක් කරන කිසිම කෙනෙක්ට මේ දේවල් කරන්න එපා ... Costumer කෙනෙක් විදියට 👉🚫
🚫 Oder එකක් දාන්න වගෙ ඇවිල්ල price
අහන් ගිහින් අනික් page වල price එක්ක compare කරන්න එපා
🚫 Oder එකක් ආසාවට දාන්න ඇවිල්ලා Total දැම්මම Msg Seen කරලා නිකම් ඉන්න එපා
🚫 ඔයාලගෙ parcel return කරන්න එපා
🚫 ඔයාලට review එකක් දාල support කරන්න කිව්වම ඒක නොකර ඉන්න එපා. මොකද ඒක එයාට ලොකු Help එකක් වෙන්න පුළුවන්
🚫 Costumer Feedback එකක් දෙන්න ලෝභ වෙන්න එපා
🚫 ඔයාලගෙ අතේ සල්ලි ready නැත්නම් කියන දවසට payment කරන්න බැරි නම් එයාගෙ කාලෙත් කාලා නාස්ති කරන්න එපා. සල්ලි රෙඩි කරගෙන ODER එකක් දාන්න පුරුදු වෙන්න. මොකද නැත්නම් ඔයාලා නාස්ති කරන්නෙ එයාගෙ කාලෙ. ඔයාලගෙ පස්සෙන් ඇවිල්ලා සැරින් සැරේ ඇවිල්ලා ගන්නව ද බලන්න බෑ කාවවත් අපහසුතාවයට පත් නොකර ඔයාලගෙ ODER එක Arrenge කරගන්න. 😊 විශේෂයෙන් ගොඩක් අය කරන්නෙ දවස් ගනන් කාලෙ නාස්ති කරලා අන්තිමට ගන්න සල්ලි නෑ කියන එක. ඒත් එහෙම කරන්න එපා. ඔයාලගෙ පොඩි oder එකකට උනත් small business කරන කෙනෙක් ලොකු බලාපොරොත්තුවක් තියන් මැසෙජ් කරන්නෙ 😊❤️ ඒක නිසා ඒක ගැන ටිකක් හිතලා බලන්න😇
Copied
05/03/2023
🌹🌻🌻 ආවා ආවා ආවා🌻🌻🌹
💐 කැමති colour එකකින් කැම්තිම size එකකින් දැන් ඔයාලාට ගන්න පුලුවන්.💐
අඩුම price අපෙන්
🌸🌸 1 ගන්නවනම් 1350/=
🌸🌸 2 ගන්නවනම් 2300/=
වගේ අඩු මුදලකට ගන්න පුලුවන්🌹🌹
🌻🌻ඉක්මන් කරන්න දැන්ම order කරන්න🌻🌻
Call or whatsup 0772356536
😍😍 Dilivery free ලමයී😍😍
18/02/2023
😍😍ගෙනාවා ගෙනාවා ලස්සනම ලස්සන බෑග්...ලස්ස්නට ෆැශන් කරන්න ක්මති කෙල්ලන්ට මේන් ගේනාවා.ඉක්මනටම ඇනවුම් කරන්න😍😍🌹🌻🌻🌻
No 0716603701
🌸Bank diposit only🌸
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kurunagala
Kurunegala