Prabha Ruu Cosmetics
It's all about beauty�
23/07/2021
කලු කොණ්ඩයක් තියෙන ගෑණු කෙනෙක් ගෙදරට සිරියාව ගේනවලු..
ඉස්සර අත්තම්මලගෙ කතා තමයි මේ..
කොහොම උනත් දීප්තිමත් කලු පිරිපුන් වරලසකට හිමිකම් කියන්න කවුද ආස නැත්තෙ..😬
දැන් කාලෙට හරියන්න කොණ්ඩෙ ස්ට්‍රේට් කරලා, කලර් කරලා, ෆර්ම් කරලා, සවුත්තු උනු කොණ්ඩ වලට අත්කම් බෙහෙත් ටිකක් කරලා බලමු ද?
මං නම් රූපලාවණ්‍ය ශිල්පිනියක් නෙමෙයි🤭
ඒත් කොණ්ඩෙට ගොඩක් ආදරේ කරන ගෑණු ලමයෙක්..☺️
මේ මොනවා කරන්නත් කලින් ඔලුවෙ තියෙන හිස්සොරි අයින් කරගන්නම වෙනවා....
මං මේ කියන සත්කාරය නම් හැමෝම දන්නවා ඇති,
නොදන්න කෙනෙක් ඉන්නවා නම් මේක කරලා බලන්න..
ඔයාට ඕන වෙනවා,
👉පැහුණු දෙහි ගෙඩි 3ක් 4ක්
👉උළුහාල් ටිකක්
👉කහ ටිකක්
දෙහි ගෙඩි ටික දෙකට තුනට කපාගෙන ඒකටම උළුහාල් මිටක්,කහ කුඩු තේ හැදි භාගයක් විතර දාලා වතුර කෝප්පයක් වගේ එකතු කරගෙන හොදට වතුර නටනකන්
පස්සව ගන්න..මතක තියාගන්න ඔයාලා ගන්න ඕන මැටි භාජනයක් මේ වැඩේට.ඊට පස්සෙ හැන්දෙන් දෙහි, උළුහාල් ටික හොදට පොඩි කරගන්න...
මේ මිශ්‍රණය ටිකක් නිමෙන්න තියලා හිස් කබලෙ, කොණ්ඩෙ මුල ඉදන් අග වෙනකන්ම ගාන්න..
පැය භාගයක් වගේ ඉදලා හොදින් සෝදන්න..
shampoo පාවිච්චි කරාට නම් කමක් නෑ..ඒත් නිකන්ම වතුරෙන් හෝදනවා නම් ගොඩක් හොදයි..
කරලම බලන්නකෝ..
Shine එක දැක්කම ඔයාටම ආස හිතෙයි😍
මං,
ප්‍රභා✍️
මේ පණිවිඩය Prabha Ruu Cosmetics වෙතින් ආදරෙන්🥰
23/07/2021
French White Original Cream
👉 මුහුනේ ඇති කුරුලෑ ලප, කලු ලප , ඉවත් කරයි
👉 කුරුලෑ ඇති වීම පාලනය කරයි
👉 මුහුණ පැහැපත් කරයි
බ්ලීචින් අඩංගු නොවේ.
සති 3ක පවිච්චියෙන් ඔබටම වෙනස දැක ගත හැක.. ප්‍රතිඵල 💯ක් විශ්වාසයි ..
අතුරු ආබාධ නොමැත ..
ඉතා ඉහල ප්‍රමිතියෙන් යුතු ෆ්‍රෙන්ච් වයිට් ඔරිජිනල් ක්‍රීම් එකම අපෙන් ලබාගන්න
භාවිතය:-
රාත්‍රි නින්දට විනාඩි 30 කට පෙර ආලේප කරන්න.😴
නිවසටම ගෙන්වා ගන්න
නම
ලිපිනය
දුරකථන අංකය ලබා දෙන්න..
දිවයින පුරා බෙදා හැරීම...
23/07/2021
රැවුල කියන්නේ අවශ්‍යම දෙයක්. මූනට පාවිච්චි කරන තෙල් කියන්නෙත් හුගක් පරෙස්සමින් පාවිච්චි කරන්න ඕන දෙයක්. වගකීමක් ඇති තැනින් ගන්න. රැවුල වවාගන්න.
වෙළඳපොලේ ඇති මිලෙන් අඩු ලාබ නමුත් ව්‍යාජ Beard Oil භාවිතයෙන් ප්‍රතිඑල නොලැබුන ඔබට පිරිපුන්ව රැවුල වවාගන්න වෙනස්ම විදිහෙ OIL එකක්,
වෙනස අත්විඳලම බලන්න..
අදම ඇනවුම් කරන්න..
cash on delivery
23/07/2021
𝐑𝐃𝐋 𝐁𝐚𝐛𝐲 𝐟𝐚𝐜𝐞 𝐬𝐨𝐥𝐮𝐭𝐢𝐨𝐧
ඔබගේ මුහුණත් මෙවැනි ආසාදන තත්වයන් නිසා අවලස්සන වීලාද? කුරුළෑ සුව වූවත් ඉතිරි වූ කැලළි නිසා ඔබගේ මුහුණ අවලස්සන ද ? මුහුණ ඇදුරු ද? මොනදේ කළත් සම පැහැපත් වන්නේ නැත්ද?
සම පැහැපත් කර , සමේ ඇති කුරුළෑ සතියෙන් අඩු කර ගෙන මාස දෙකෙන් කුරුළෑ සම්පූර්ණයෙන් සුව කර ගන්න.කුරුළෑ කැලලි සති දෙකකින් සම්පූර්ණයෙන් සුව කර ගත හැක.
ඔබට සති දෙක යන විට පුදුම සිතේවි. ඔබගේ මුහුණේ කුරුලෑ තිබුණ බවට කිසිම සාක්ෂියක් වත් ඉතිරි නොවේවි.
කුරුළෑ ඇති අයට පමණක් නොව මෙය ඕනෑම සමක් ඇති කෙනෙකුට බාවිතය ඉතාම සුදුසුයි. ඔවුන්ට ඔවුන්ගේ තිබෙන සම තව තවත් ලස්සන කර ගැනීමට හැකියාව ඇත. සම වීදුරුවක් මෙන් බබලවයි. බිලිදෙකුගේ සම මෙන් සුසිනිදු කරවයි.
23/07/2021
ඔබ දන්නවද?🧐
සමට අහිතකර කෘතිම රාසායනික ද්‍රව්‍ය අඩන්ගු ආලේපන වර්ග වලින් සමට වෙන්න පුලුවන් හානිය කොච්චරක්ද කියලා🤔
👉පිලිකා අතිවෙන්න ප්‍රබල හේතු සාධකයක් තමයි bleaching අඩන්ගු අලේපන.
මුදල් බලාපොරොත්තුවෙන් එක එක අලේපන විකුණන කූට වෙලන්දුන්ට හසුව ඔබගේ මුදල් නස්ති කර ගන්න එපා🤬❌
ස්වභාවික දෙයකින් ලැබෙන ප්‍රතිඵලය ස්ථිර අතර එමගින් ශරීරයටද කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවේ. ප්‍රතිශක්තිකරණයටද මෙය බෙහෙවින් උපකාරී වෙයි.💯✅
🤗අන්න ඒ නිසා තමයි 100% වගකීමෙන් Original Saffron (කුන්කුම) අපි ඔයාලට ලබා දෙන්නෙ.
නිවසටම ගෙන්වා ගැනීම සදහා ඔබගේ,
නම🙋♂️
ලිපිනය🏡
දුරකතන අන්කය📞
දැන්ම අප වෙත යොමු කරන්න.
23/07/2021
𝐀𝐧𝐝𝐫𝐞𝐚 𝐇𝐚𝐢𝐫 𝐎𝐢𝐥
ගොඩක් අය තෙල් ගාන්න අකමැති එවායින් නිකුත් වෙන අමිහිරි සුවඳ , නලලට ගැලීම, එමගින් කුරුලෑ ඇතීවීම වගේ කරුණු නිසා.මේ කිසිම කරදරයක් නැතිව Andrea ඔඉල් එක පාවිච්චි කරන්න පුලුවන්. මොකද මේකෙ කිසි අමිහිරි ඝන්ධයක් නැහැ. නලලට එන්නෙ නැහැ.කුරුලැ
හටගන්නෙත් නැහැ. පාවිච්චි කරල ඔෆිස් එකට යන්න උනත් ගැටලුවක් නැහැ.
මෙකෙන් මෙන්න මේ ගැටළු වලට පිළියම් ලැබෙනවා. සහතික වෙනවා අපි ප්‍රතිඵල ගැන. 💯
• හිසකෙස් වර්දනය වීම.
• හිසකෙස් ගැලවී යාම.
• අකලට හිසකෙස් සුදු වීම.
• තට්ටය පෑදීම.
• උදුගොව්වන් කෑම.
බොහෝ වෙලාවට හිසකෙස් ආශ්‍රිත ගැටලු වලට හේතුවක් තමයි ඒ සඳහා බලපාන නිසි පෝෂණය නොලැබීම.
මෙම ඔයිල් එක මගින් හිසකෙස් වලට අවශ්‍ය පෝශණය ලබාදී හිසකෙස් ක්‍රමවත්ව වර්ධනය කරයි
23/07/2021
Dr. Rashel Vitamin C Face Serum 🍊
⏺හිරු එලියෙන් අවපැහැ ගැන්වුණු මුහුණ පැහැපත් කරයි.
⏺ මුහුනේ රැලිවැටීම් නැති කර පවතින රැලි අවම කරයි.
⏺වයස් පෙනුම නැතිකර තරුන පෙනුමක් ලබාදෙයි.
⏺ කුරුලෑ හට ගැනීම් සහ ඇක්නි ලප කැලැල් නැති කරයි.
⏺ඇස් යට කළුවීම් ඉවත් කරයි.
100% ප්‍රතිඵල සහිත නිෂ්පාදනයකි.
💥සැලෝන් සදහා විශේෂ වට්ටම්.
⭕Islad wide cash on delivery
23/07/2021
We warmly welcome you to the
Prabha Ruu Cosmetics
😍
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Kurunegala Main Street
Kurunegala