BeautyHub Lk

BeautyHub Lk

Share

සියළුම රූපලාවන්‍ය හා ආලේපන එකම ස්ථාන? All health care and beauty products under the one place. Island wide delivery.

18/07/2021

Apple EarPods
Brand New
Best Quality
Price 2490/=
Island-wide cash on delivery available.

Photos from BeautyHub Lk's post 18/07/2021

Apple EarPods
Brand New
High Quality
Price 2490/=
Island-wide cash on delivery available.

29/06/2021

කුරුලෑ වලට සාර්තකම විසඳුම. ස්වභාවික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනයක් බැවින් අතුරු ආබාධ නොමැත.
විටමින් වර්ග සහ Tea Tree Oil අඩංගු මෙම නිෂ්පාදනය ඔබගේ මුහුණ හොඳින් පිරිසිදු කර කුරුලෑ නැති පැහැපත් දිදුළන සමක් ලබා දෙයි. දිනපතා උදේ සවස භාවිතා කිරීමෙන් ඉක්මන් ප්‍රතිපල ලබා ගත හැක. ස්වභාවික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනයකි.

මිල රු. 390/=

වැඩි විස්තර අවශ්‍ය නම් විමසන්න.
අපගේ සියලුම නිෂ්පාදන ඔබගේ නිවසටම ගෙනැවිත් දෙන්නෙමු.

29/06/2021

සැෆ්රන් සහ විටමින් වර්ග අඩංගු මෙම නිෂ්පාදනය ඔබගේ මුහුණ හොඳින් පිරිසිදු කර පැහැපත් දිදුළන සමක් ලබා දෙයි. දිනපතා උදේ සවස භාවිතා කිරීමෙන් ඉක්මන් ප්‍රතිපල ලබා ගත හැක. ස්වභාවික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනයකි.

මිල රු. 390/=

වැඩි විස්තර අවශ්‍ය නම් විමසන්න.
අපගේ සියලුම නිෂ්පාදන ඔබගේ නිවසටම ගෙනැවිත් දෙන්නෙමු.

Photos from BeautyHub Lk's post 06/10/2020
Photos from BeautyHub Lk's post 01/10/2020

#පැහැපත්_වීමේ_රහස්

1) පැහැපත් වීමට 24K Gold Face Cream. 🎁
මුහුණ පැහැපත් කරයි. ඇස් වටා කළු වීම, බෙල්ල ප්‍රදේශය කළු වීම ඉවත් කර සම පැහැපත් කරයි. 💆‍♀️
මුහුණේ රැලි වැටීම් නැති කරයි. කම්මුල් ප්‍රදේශයට පිරිපුන් පෙනුමක් ලබා දෙයි. 🤩
මුහුණේ වියලි බව නැති කර තෙතමනය වැඩිදියුණු කරයි. තෙල් සහිත ස්වභාවය ඉවත් කරයි. 👱‍♀️
උදේ සවස ආලේප කිරීමෙන් යහපත් ප්‍රතිපල ඉක්මණින් ලබගත හැක. 🙋‍♀️🙋‍♂️

2) පැහැපත් මුහුණ ඔබට සිහිනයක් නොවේ.
Matcha Nourishing Face Gel. (Facial Wash)
මුහුණේ වියලි බව නැති කරයි. තෙල් ගතිය ඉවත් කරයි. කුරුළෑ, උෂ්ණ බිබිලි හා සියුම් කැලැල් මකා දමයි. මුහුණට මනා පැහැයක් ගෙන දෙයි.
👩
සම පෝෂණය කරන්න, සම පිරිසිදු කරන්න, සමට මෘදු කරන්න සමේ තත්ත්වය අනුව ජලය සමතුලිත කරන්න, දවස පුරා හොඳම සමේ තත්වය තබා ගන්න.
👱‍♀️
උදෑසන මුහුණ සේදීමේදී භාවිතා කරන්න. ඉක්මන් ප්‍රථිපල සඳහා උදේ සහ රාත්‍රී භාවිතය වඩා සුදුසුය. කාන්තා / පුරුශ දෙපාර්ශවයටම නිර්දේශ කල හැක.
👩‍❤️‍👨

3) කැරට් Cream
විටමින් සහ ස්වභාවික කැරට් සාරයෙන් යුතු මෙම ආලේපනය ඔබගේ සම පැහැපත් කරයි.
වියලි සමේ වියලි බව නැති කර ආකර්ෂණීය පෙනුමක් ලබා දෙයි. 🤩
කොරල නැති කරයි. සමේ කැලැල් මකා දමයි. 👩‍🦰👩‍🦰
කාන්තා / පුරුශ දෙපාර්ශවයටම නිර්දේශ කල හැක. 🙋‍♀️🙋‍♂️
මුහුණට මෙන්ම සිරුරේ සෑම ස්ථානයකම ආලේපයට සුදුසුයි.
ISO සහ GRM තත්ව සහතික වලින් පිදුම් ලබා ඇති විශිෂ්ඨ නිෂ්පාදනයකි. 🆗

වැඩි විස්තර සඳහා විමසන්න. ☎️
දිවයින පුරා බෙදා හැරීම. 📬
භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමද සහිතයි. 📩
ඔබත් භාවිතා කර වෙනස වටහාගන්න. 💞

Photos from BeautyHub Lk's post 01/10/2020

පැහැපත් වීමට 24K Gold Face Cream. 🎁
මුහුණ පැහැපත් කරයි. ඇස් වටා කළු වීම, බෙල්ල ප්‍රදේශය කළු වීම ඉවත් කර සම පැහැපත් කරයි. 💆‍♀️
මුහුණේ රැලි වැටීම් නැති කරයි. කම්මුල් ප්‍රදේශයට පිරිපුන් පෙනුමක් ලබා දෙයි. 🤩
මුහුණේ වියලි බව නැති කර තෙතමනය වැඩිදියුණු කරයි. තෙල් සහිත ස්වභාවය ඉවත් කරයි. 👱‍♀️
උදේ සවස ආලේප කිරීමෙන් යහපත් ප්‍රතිපල ඉක්මණින් ලබගත හැක. 🙋‍♀️🙋‍♂️

වැඩි විස්තර සඳහා විමසන්න. ☎️
දිවයින පුරා බෙදා හැරීම. 📬
භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමද සහිතයි. 📩
ඔබත් භාවිතා කර වෙනස වටහාගන්න. 😍

Photos from BeautyHub Lk's post 01/10/2020

පැහැපත් මුහුණ ඔබට සිහිනයක් නොවේ.
Matcha Nourishing Face Gel. (Facial Wash)
මුහුණේ වියලි බව නැති කරයි. තෙල් ගතිය ඉවත් කරයි. කුරුළෑ, උෂ්ණ බිබිලි හා සියුම් කැලැල් මකා දමයි. මුහුණට මනා පැහැයක් ගෙන දෙයි.
👩
සම පෝෂණය කරන්න, සම පිරිසිදු කරන්න, සමට මෘදු කරන්න සමේ තත්ත්වය අනුව ජලය සමතුලිත කරන්න, දවස පුරා හොඳම සමේ තත්වය තබා ගන්න.
👱‍♀️
උදෑසන මුහුණ සේදීමේදී භාවිතා කරන්න. ඉක්මන් ප්‍රථිපල සඳහා උදේ සහ රාත්‍රී භාවිතය වඩා සුදුසුය. කාන්තා / පුරුශ දෙපාර්ශවයටම නිර්දේශ කල හැක.
👩‍❤️‍👨
වැඩි විස්තර සඳහා විමසන්න. ☎️
දිවයින පුරා බෙදා හැරීම. 📮
භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමද සහිතයි. 📨
ඔබත් භාවිතා කර වෙනස වටහාගන්න. 🤩

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kurunegala