Herb line
ශාක සාර මුසු කොට තැනූ ස්වාභාවික සම සුර
01/09/2021
GLUTA SAFFRON NATURAL FAIRNESS BODY LOTION 🌿🌿🌿
කොපමණ Body lotion භාවිතා කරත් ඔබ
බලාපොරොත්තු වෙන පැහැපත් බවක් ලැබෙන්නේ
නැද්ද?
බිලිචින් නිෂ්පාදන භාවිත කිරීමෙදී එකවර ලැබෙන සුදු පැහැය ස්වභාවික ශාකසාරයෙන් ලබාගැනීමට නොහැකි අතර ක්‍රමානුකූලව දීර්ඝ කාලීන පැහැපත් බවක් ලබාගැනීමට හැකියාව ලැබේ
💯ප්‍රතිපල තියෙන saffron අඩංගු මෙම නිෂ්පාදන මගින් ඔබට ,
✴️සම පිරිසිදු කර සම පැහැපත් කරයි
✴️සමෙහි තද පැල්ලම් මකා දමයි
✴️සමෙහි තෙතමනය ආරක්ෂා කර සම පෝෂණය කරයි
✴සමෙහි රැලි ගතිය නැති කර සමට ඒකාකාරී පැහැයක් ලබා දේ,
👉ඕනෑම සමකට සුදුසු වන අතර ️ගැහැනු පිරිමි දෙපර්ශයටම භාවිතා කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Whats App 0751351761 📲මගින් ඇණවුම් කල හැක
Chash on deliver පහසුකම් ඇත🚛
31/08/2021
🌿🌿Fat burner
🌿🌿හරිත තේ
⭐දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
⭐මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
⭐හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල පිළිකා අනුපාත අඩු ය.
⭐හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
⭐නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
⭐ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
භාවිතය -
😊 ️දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
😊 සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
Cash on delivery available
Colombo -200/=
Out of Colombo -300/=
11/08/2021
කුංකුම , උක් , ලෙමන් , ඇතුලු ස්වාභාවික ශාකසාර අමුද්‍රව්‍යයන්ගෙ අන්තර්ගතයෙන් නිශ්පාදනය කර ඇති Saffron Natural Fairness Face wash සමට ගැලපෙන දේශීය නිශ්පාදනයකි.
✔️ සම පිරිසිදු කර පැහැපත් කරයි
✔️ සමෙහි තෙතමනය ආරක්ශා
කරයි.
✔ ️සම පෝෂණය කරයි.
✔️ සමට ඒකාකාරී පැහැයක්
ලබාදෙයි.
🔷සම මත ආලේප කර හොදින් වක්‍රාකාරව උඩු අතට පිරිමැද සෝදා හරින්න....
Cash on deliver පහසුකම් ඇත🚛
Messager මගින් ඇණවුම් කල හැක📲
🔽🔽🔽🔽🔽🔽🔽🔽
04/08/2021
🔴 ️නිවසේ ඉදන්ම facial එකක් කරගමුද?
🔴 ️Saffron වලට ආදරය කරන ඔබට මෙන්න නිවසේ සිටම facial එකක් කර ගැනීමට නිෂ්පාදන පෙලක්ම....
🔴බ්ලීචින් අඩංගු නොවේ...
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
✳️ Saffron Naturala Fairness Clenser
Saffron, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දූවිලි ඉවත් කරයි. පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි 2කට පසු හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.
Makeup remove එකක් ලෙසද භාවිතා කල හැක..
✳ ️Saffron Natural Fairness Scrub
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබැලි අන්තර්ගත කර ඇති මෙම Scrub එක ඔබේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කරයි.
විනාඩි තුනක් පමණ Scrub කරන්න...
✳️ Saffron Natural Fairness Mud Pack
ස්වභාවික මුල්තානි මැටි හා saffron vitamin වර්ග අන්තර්ගත කර ඇත. මුහුණේ ඇති අදුරු පැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇතිකර දෙයි. පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙන තුරු තබා සෝදා ඉවත් කරන්න.
✳️ Saffron Natural Fairness Astringent
Facial එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙමගින් සිදු කරයි. පුළුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
✳️ Saffron Natural Fairness Sun Protection cream
Facial එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection cream එක ආලේප කිරීම. මෙය BB+ cream එකක් ලෙස කටයුතු කරයි. Saffron වර්ණය ඇති නිසා makeup foundation එකක් ලෙසද යොදාගත හැක.
Messenger මගින් ඇණවුම් කළ හැක ..
Cash on delivery පහසුකම් ඇත 🚛🚛🚛
30/07/2021
👉𝙋𝙄𝙈𝙋𝙇𝙀 𝘾𝙊𝙉𝙏𝙍𝙊𝙇 𝙁𝘼𝘾𝙄𝘼𝙇 𝙆𝙄𝙏👈
100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.
දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල HERB LINE නිශ්පාදන පෙළ සමග 💙
🔸️ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක..
⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️
✔️Pimple control face wash
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක...
✔️Pimple control deep cleansing milk
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවනි...
✔️Pimple control scrubbing pack
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න.එවිට මැරුණු සම ඉවත් වේ...
✔️Pimple control moisturizer
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
✔️pimple control astringent
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
භාවිතා කර වෙනස වටහා ගන්න.
ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
Cash On Delivery 🚛
Messenger මගින් ඇණවුම් කළ හැක....
✅✅✅✅✅✅✅
29/07/2021
ඔබත් මුහුනේ තියන අදික තෙල් සහිත බව හෝ පිම්පල් ඇතිවීම නිසා පීඩා විදින අයෙක් ද?
එහෙනම් මෙන්න ඔබට වඩාත් නිවැරැදි ප්‍රතිඵල ගන්න..
දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
👉👉👉ටී ට්‍රී ඔයිල් , කරාබු නැටි තෙල් , මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🔸🔸🔸🔸🔸🔸
✅Pimple control face wash
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
✅Pimple control deep cleansing milk
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
✅pimple control astringent
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
Cash on delivery🚛 පහසුකම් ඇත. messenger මගින් ඇණවුම් කළ හැක..
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kurunegala