Herbline Sanda

Herbline Sanda

Share

Beauty Cosmatics

Photos from Herbline Sanda's post 16/01/2023

ගෙදරට වෙලා කරන්න ජොබ් එකක් නැතුව නිකම් ඉන්න කෙනෙක්ද...අමතර ආදායමක් හොයන කෙනෙක්ද ....පිටරටක රැකියාවක් කරන කෙනෙක්ද .....ව්‍යාපාරයක හිමිකරුවෙක්ද........එහෙනම් මේ ඔයා වෙනුවෙන් 👉👉👉👉👇👇👇👇👇

🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.❤️

👉👉👉👉ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.

🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥😍😍

👉හොඳින් කියවන්න.👈👇👇👇👇👇👇👇👇

මුලින්ම කියන්න අවශ්‍යයි Herbline ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.

🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥

මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.

සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)

ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.

සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshipping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.

තමන්ගෙම උස්සහයෙන් දියුනුවෙන්න ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම්
මේකට හෝ inbox පණිවිඩයක් යොමුකරන්න.
වැඩි විස්තර .......... whatapp 0755942406

16/01/2023

ඔයාලා දන්නවද ...කෙනෙක් ඔබ දෙස බලන විට පළමුව අවධානය යන්නෙ ඔබේ දෙපා වලට බව..🌹🌹🌹🌹

කාන්තා ඔබ මුහුන ගැන වගේම පාද ගැනත් සිතන නිසාම අපේ ආයතනයෙන් foot cream එකක් ඔබ වෙනුවෙන් ලබා දීලා තියනවා...❤️❤️

Herbline products පිළිබඳ විශ්වාසය තැබූ පාරිභෝගික ඔබ සදහා හදුන්වා දෙන නවතම නිෂ්පාදනය Herbline ❤️❤️ Aloe Foot 🦶🦶 cream..... මිල 680/=

ඕනි අය whatsapp මෙසේජ් එකක් දාන්න

https://wa.me/message/4FSE5T5HUBHEM1

🙅🙅🙅👉 දෙපා අවලස්සන වීම
👉 දෙපා වියළීම
👉 යටිපතුල් වල ඇති වේදනාකාරී තත්වයන්
බොහෝ දෙනා පීඩා විදින ගැටළු කිහිපයක්...
Herbline aloe foot cream.. මේ සඳහා කදිම විසදුමක්...
ඇණවුම් කිරීමට
නම
ලිපිනය
දුරකථන අංක 2ක්
නගරය inbox කරන්න..
Cash on delivery available 🚛🚛🚛🚛

Photos from Herbline Sanda's post 10/11/2022

විමසන්න ☎️☎️☎️ 0755942406
Whatsapp☎️☎️👇👇
https://wa.me/message/4FSE5T5HUBHEM1

උත්සාහය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැ...
❤️❤️දිවයිනේ ප්‍රමුඛ ආයුර්වේද ආයතනයක් සමග සම්බන්ධ වී වැඩකරන්න ඔයත් කැමතිද
❤️❤️මුලික තැන්පතු නැත...
❤️❤️කාගෙවත් යටතේ වැඩ කරන්න ඕනේ නැ..
❤️❤️ගෙදර ඉදන් බබාලා බලා ගන්න ගමන් කරන්න පුළුවන්
❤️❤️ජොබ් එකක් කරන ගමන් උනත් කරන්න පුළුවන්...
🤩🤩join වෙන්න කැමති අය ok කියලා මැසේජ් එකක් එවන්න..

Photos from Herbline Sanda's post 08/11/2022

0755942406 whatap nu. ☎️☎️☎️☎️
RS 1817.00

මෙන්න ඔයාට තවත් වාසියක් පුලුවන් අය ඉන්නවනම් ඉක්මනට ඇනවුම් කරන්නඅපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.

කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..

Cash on delivery ඇත.
නිවසටම ගෙන්වා ගැනීමට

02/11/2022

🏵️🏵️🏵️🏵️බඩ නිසා හරියට ඇදුමක් වත් ඇද
ගන්න බැරිද?🏵️🏵️🏵️🏵️
☎️☎️0755942406☎️☎️
☎️☎️https://wa.me/message/4FSE5T5HUBHEM1☎️☎️
මෙහි CINNAMON CAPSULES 60ක් අඩංගු වෙි.
එක් CAPSULE ක් තුල 250 mg ස්වභාවික කුරුඳු පමණක් අඩංගු වෙි.

🌹 අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?👍

🌹 අතුරු ආබාධ කිසිවක් නොමැත💪
🌹100%ක් ආයුර්වේද නිශ්පාදනයක්
🌿 කොතරම් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිපල නැද්ද
මෙන්න හොදම විසදුම .

🌿නිෂ්පාදනයක් ඉතා පහසු මිලකට ලබා ගන්න .
වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.

🌿ඉක්මනින් ආහාර දිරවිම සිදු කරයි . ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කරයි..

✨️අවශ්‍ය අය පමනක් විමසීමට කාරුණික වෙන්න......

24/09/2022

🤩🤩මෙන්න ඔබ‍ට අනගි අවස්ථාවක්..
🤩ලස්සන වරලසකට හිමිකම් කියන ගමන් සමත් ලස්සන කර ගන්න ❤️❤️
Oil
Shapmpoo
Conditioner
ආයුර්වේද face cream
වර්ග 5ක්‌ රු 1463කට ලබා ගන්න
අමතන්න 0755942406☎️ whtasapp ☎️
https://wa.me/message/4FSE5T5HUBHEM1

22/09/2022

🤩🤩ඉක්මන් කරන්න තොග සීමිතයි 🤩🤩
😊මෙම වටිනා අවස්ථාව ඔබත් ලබා ගන්න
☎️☎️අමතන්න 0755942406 whatsapp ☎️☎️
🚛🚛ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක https://wa.me/message/4FSE5T5HUBHEM1

Photos from Herbline Sanda's post 06/09/2022

කේෂ වර්ධනී පාරිභෝගිකයන්ට විශේෂ දීමනාවක්..
Rs 1298.00
නිවසට ගෙන්වා ගැනීමට අමතන්න .
0755942406 whatap nu. ☎️☎️☎️☎️

Keshawardhani Hair Oil - 100ml - - Rs.699
Keshawardhani Shampoo - 200ml - Rs.599

වැවෙන්නෙ නෑ කියලා කියන ඕනිම කොන්ඩයකට 🥰🥰🥰🥰

😍ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම
😐මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐

😐මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ
😐බොරුවලට රැවටිලා තිබ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..

😐හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...

🤲👉👉👉මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....

👈👈මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි මේක හදන්නේ...

👇👇👇ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....

💚💚💜️100% ස්වාභාවිකයි..

💜️ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න.

🌼මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි

✅තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
✅සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කරන්න. the group would like this

Photos from Herbline Sanda's post 02/09/2022

🔴 මිල 990/=
(Capsule 60 ක් සහිතයි , මාසයක් භාවිතා කල හැක.)
cash on delivery
☎️☎️0755942406 අමතන්න...whatsapp මැසේජ් එකක් එවන්න..

🔴ඔබටත් අවශ්‍ය රන්පැහැ නිකැලැල් සමක් හිමි කරගැනීමටද...?
🔴 කුරුලැ ලප කැලැල් නිසා පීඩා විඳිනවාද....?
🔴සම එකම පැහැයකට ගැනීමට අවශ්‍යද...?
🔴 දිදුලන පැහැපත් නිකැලැල් සමක් ලබා ගැනීමට කැමති කාන්තා හා පිරිමි ඔබ වෙනුවෙන්මයි...💯
🔴 ඔබ තරුණ උනත් මැදී වියෙ උනත් ඔබට භාවිතා කල හැක.

💫Organic Turmeric skin brightening beauty capsule 💖
භාරතීය(ඉන්දීය ) කාන්තාවන් මෙන්ම තරුණයන්ද අතීතයේ සිට සම රන්පැහැ වීමට, සමේ දීප්තිය වැඩි ව්මට , කුරුලැ ආසාදන නැතිවී නිකැලැල් දිදුලන සමක් ලබාගන්න කිරිවලට කහ දාලා පානය කරනු ලබයි.
ඉතින් කහා පානයක් ලෙස ගන්නවාට වඩා capsule ආකරයෙන් ලාබා ගැනීම වඩාත් ඵලදායි හා ප්‍රතිඵල දායක බව නූතනයෙ පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා.

💫මෙම turmeric capsule වල ප්‍රයෝජන ලෙස,

➡️සමෙ පැහැය ඉතා ඉක්මනින් ක්‍රමානුකූලව ඉහල නංවා ගැනීමට, කුරුලැ කැලැල් ආදි සමෙ ආසාදන තුවාල සුව කරගැනීමට,

➡️ප්‍රතිශක්තිය ඉහල නංවා ගැනීමට ,

➡️මොලයේ ක්‍රියාකාරිත්වය ඉහල නංවා ගැනීමට,මානසික පීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුලු මොලයේ රෝගවලට උපකාරී වන අතර මොලයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාදකය වැඩි කරනවා.

➡️හර්ද රෝග අවදානම අඩු කරගැනීමට

➡️සමහර පිලිකා රෝගවලට එරෙහිව සටන් කරයි .

➡️ශරීරයෙ දැවිල්ල අඩු කර ආහාර ජීර්ණ ගැටලුවලට උපකාරී වේ.

💫භාවිතා කරනා ආකාරය
ආහාර ගැනීමෙන් පසු දිනකට capsule 2ක්. උදේ හවස එක බැගින් ගන්න

💫මාස තුනක් පමණ නොකඩවා භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo, Western
Kurunegala
01