Verdalina Ceylon

Verdalina Ceylon

Share

At Verdalina Ceylon, we believe true beauty begins with nature. Made with passion in Sri Lanka...

Our products are crafted using pure herbal ingredients, combined with scientific care, to give your hair the strength, health, and confidence it deserves.

13/08/2026

🌿 Verdalina Ceylon Blackseed + Rosemary Hair Oil
100ml Premium Glass Bottle Rs. 1,490/=

🚚🎉 This Month Only – FREE Delivery Islandwide!💚

No minimum order required. Order now and save on delivery charges! 💚

💵 Cash on Delivery Available

⚡ Limited Stock Available

📦 To Place Your Order, Please Send:
* Full Name
* Delivery Address
* Two Phone Numbers

💚 Give your hair the care it deserves with Verdalina Ceylon Blackseed + Rosemary Hair Oil.

Healthy • Strong • Shiny Hair Starts Here🍃

18/07/2026

🍃Another day.Another batch of happy customers. 💜

Today's orders are on their way! Every bottle is carefully packed with love and gratitude.

Thank you to the hundreds of customers who continue to trust Verdalina Ceylon Hair Oil on your hair care journey. Your support means everything to us. 🍃💜️

Healthy hair starts with the right care.🍃

Photos from Verdalina Ceylon's post 13/07/2026

එයා කීවෙ මෙහෙමය් 👇🏼 💚"ඇත්තටම තැන්ක් යූ කියන්න ඕනි මම විශ්වාසෙකින් නෙවෙයි මං ගෙන්නුවෙ හැමතැනින්ම රැවටිලා තිබ්බ නිසා ඒත් මේ ඔයිල් එක නම් සුපිරි ❤️ "
අපේ හෙයා ඔය්ල් එක Market එකට release කරල දවස් කීපයකින් Buy කරපු ආදරනීය Customersලගෙන් කෙනෙක් තමය් මේ.💚
මේ කස්ටමර් මුහුණදුන්න ප්‍රධාන Hair problem එක උනේ Uncontrollable Hair fall වෙනඑක නැත්නම් සිංහලෙන් කීවොත් අසාමාන්‍ය විදියට කොන්ඩෙ ගැලවීයන එක .
අපේ Verdalina Ceylon Blackseed+Rosemary Hair oil එක customerට අපි යවන්නෙ මැය් මාසෙ 2 වෙනිදා 💚
අපිට මැය් 20 වෙනිදා වෙනකොට මේ කස්ටමර් ගත්තු Basic results වල විස්තර අපිට එව්ව.ඒ කියන්නෙ Oil එක use කරන්න පටන් අරං ආසන්නව සති තුනකට වගේ පස්සෙ...
මේ විදියට අපේ ඔය්ල් එක දිගටම Use කරපු අපේ Customer ජූලි 16 වෙනිදා ඒ කියන්නෙ Use කරන්න පටං අරං ආසන්නව මාස එක හමාරක් ගෙවුනතැන,අපිට එවපු Review එක පහලින් අපි දාල තියන්නම්.💚
🍃හැමදාමත් අපි කියන්නෙ Verdalina Ceylon කියන්නෙම, ස්වභාවධර්මය විද්‍යාව එක්වුනු තැනක නිර්මානයවුනු ප්‍රතිපල සහිත Hair Miracle එකක් 💚

13/07/2026

💚 මේ අපේ Verdalina Ceylon Black Seed + Rosemary Hair Oil භාවිත කළ අදාරණීය Customer කෙනෙකුගේ Genuine Review එකක්.
අපි හැමදාම කියන දෙයක් තමයි, අපේ Hair Oil එකේ ප්‍රතිපලමත තමය් අපේ ආදරණීය පාරිභෝගිකයන්ගේ විශ්වාසය, Customersලගේ ප්‍රතිචාර කියන දේ රදාපවතින්නෙ.💚
අපේ Hair Oil එක ගුණාත්මක Black Seed, Rosemary සහ අනෙකුත් උසස් අමුද්‍රව්‍ය විද්‍යාත්මකව සංයෝග කර නිෂ්පාදනය කර ඇති නිසාත්, දහසකට අධික පාරිභෝගික පිරිසකගේ ප්‍රතිපල මත පදනම් වූ විශ්වාසය දිනාගෙන ඇති නිසාත්
මේ වන විට ඉහල ඉල්ලුමක් ලැබෙමින් පවතී 💚.
කොතරම් ඉල්ලුමක් පැවතියද අප නිශ්පාදනයේ ගුණාත්මකභාවයටම අප මූලිකත්වය ලබාදෙන නිසා අප නිශ්පාදනය කරනු ලබන්නේ Limited Stock එකක් පමණි.උසස්ම අමුද්‍රව්‍ය යොදාගෙන දින 14 ක විශේෂ ක්‍රියාවලියක් හරහා පාලිත උෂ්නත්ව පරාසයක සිදුවන අප නිශ්පාදන ක්‍රියාවලිය නිසා අපගේ නිශ්පාදනවල ගුණාත්මකභාවය ඉහලින්ම ආරක්ෂාවේ.💚

නිතිපතා භාවිතයෙන් හිසකෙස් ගැලවී යාම අවම කර ගැනීමට, හිසකෙස් තුනීවීම පාලනය කිරීමට, නිරෝගී හිසකෙස් වර්ධනයට සහාය වීමට,හිසකෙස් වර්ධනය වේගවත් කිරීමට සහ හිස්කබලේ සෞඛ්‍යය පවත්වා ගැනීමට අමතර සත්කාරයක් ලෙස භාවිත කළ හැක.

ඔබ විසින් ලබා දෙන සෑම Review එකක්ම අපිට ලොකු ශක්තියක්. 💚
ස්තූතියි Verdalina Ceylon අපවෙත ඔබ තබන විස්වාසයට 💚

Photos from Verdalina Ceylon's post 05/07/2026

Curly හෙයාර් එකක් Maintain කරනව කියන්නෙ ටිකක් අමාරු වැඩක්.හැබැය් අපි ඒ ගැන බලාගන්නම්💚
අපේ මේ ආදරණීය Customer අපිව Contact කරගන්නෙ මැය් 22 වෙනිද,ඒ වෙද්දි මෙයාගෙ කොණ්ඩෙ ගොඩක් ගැලවිලා යනව.මෙයාට ඕනි උනේ මේ Hair fall එක අඩු කරල ඉක්මනින් වවාගන්න, ඒවගේම ඉක්මනින් හොද Volume එකක් තියෙන Healthy hair එකක් ගන්න.
ඉතින් හරියටම මාස එකහමාරකින් අපිට මේ Customerම ලබාදුන්න Review එක පහලින් අපි Proof එක්කම දාල තියන්නම්.💚
සතියකට දෙපාරක් වගේ අපේ Rosemary Blackseed Hairoil එකෙන් Oil Treatment කරල සති 6 ක් වගේ කාලෙකින් එයාගෙ කොන්ඩෙ යන එකත් ගොඩක් අඩු කරගෙන ඒවගේම කොන්ඩෙත් තිබුනට වඩා Length එක වැඩි කරගෙන.
ඉතින් අපේ මේ ආදරනීය Customer, මේ විදියටම අපේ Hair oil එක තව සති කිහිපයක් දිගටම Use කරල Best results අරං අපිට කියාවි.💚
ඉතින් මේ දවසකට ලැබෙන Positive reviews සියගනනකින් එකක් විතරය් .
🍃Verdalina Ceylon අපි එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ස්තූතිය්.

30/06/2026

🌿 මේ ආහාර ඔබේ දෛනික ආහාර වේලට එක්කරල බලන්න 💚

🥬 මුරුංගා (Moringa)
යකඩ, Calcium, Vitamin A හා Vitamin C වැනි පෝෂක වලින් පොහොසත්, සමබල ආහාර රටාවක කොටසක් ලෙස භාවිතා කළ හැක.

🍈 නෙල්ලි (Amla)
Vitamin C බහුල නිසා කොලජන් නිෂ්පාදනයට සහ සාමාන්‍ය සෞඛ්‍යයට දායක වේ.

⚫ කළු තල (Black Sesame)
Iron, Calcium, Zinc සහ සෞඛ්‍ය සම්පන්න මේද අඩංගුයි.

🧡 පරිප්පු (Lentils)
ප්‍රෝටීන් සහ යකඩ සඳහා හොඳ ශාකමය ප්‍රභවයක්.

🎃 වට්ටක්කා ඇට (Pumpkin Seeds)
Zinc, Magnesium සහ සෞඛ්‍ය සම්පන්න මේද ලබාදෙන පෝෂ්‍යදායී ආහාරයක්.

🥒 පිපිඤ්ඤා (Cucumber)
ජලය බහුල බැවින් ශරීරයේ hydration පවත්වා ගැනීමට උපකාරී වේ.
🌰 Pecans
Vitamin E, ප්‍රතිඔක්සිකාරක සහ සෞඛ්‍ය සම්පන්න මේද අඩංගු නට් වර්ගයකි

ඒවගේම නිරෝගී හිසකෙස් සඳහා මේ පුරුදුත් අමතක කරන්න එපා 👇🏼

💧 දිනකට ප්‍රමාණවත් ජලය පානය
කරන්න.
😴 ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.
🥗 සමබල ආහාර වේලක් පවත්වා ගන්න.
💆‍♀️ හිස්කබල පිරිසිදුව තබාගන්න.
🌿 ස්වභාවික අමුද්‍රව්‍ය සහිත හොඳ Hair Oil එකක් නිතිපතා භාවිතා කරන්න.
🧘‍♀️ 🧘‍♂️ මානසිකව සැහැල්ලුවෙන් සතුටින් සිටීමට උත්සාහ කරන්න.
🚫 අධිකව රසායනික ද්‍රව්‍ය සහිත නිෂ්පාදන සහ අධික උෂ්ණත්වය භාවිතා කිරීම හැකිතාක් අඩු කරන්න.

නිරෝගිමත් හිසකෙස් එක රැයකින් ලැබෙන ප්‍රතිඵලයක් නෙවෙය්.
එය...
🌱 හොඳ ආහාර රටාවක්,
🌱 නිවැරදි හිසකෙස් සත්කාරයක්,
🌱 ස්වභාවික අමුද්‍රව්‍ය,
🌱 ඉවසීම සහ අඛන්ඩව හිසකෙස් සත්කාර කිරීම මත රදාපවතින දෙයක්.
ඒවගේම නිරෝගිමත් හිසකෙස් කියන්නෙ ඔයාගෙ ස්වභාව සෞන්දර්‍ය වගේම නිරෝගීකමේ සහ ආත්මවිශ්වාසයේ සංකේතයක්.

Verdalina Ceylon

20/06/2026

🌍🍃 දේශගුණික විපර්යාස සහ ඔබේ හිසකෙස් අතර ඇති නොපෙනෙන සම්බන්ධය...

දේශගුණික විපර්‍යාස පිලිබදව සලකා බලනවිට අපි හැමෝටම මතක් වෙන්නේ අධික උණුසුම, නියඟය, ගංවතුර හෝ මුහුදු මට්ටම ඉහළ යාම වැනි දේවල්. නමුත් මේ වෙනස්කම් අපේ දෛනිකජීවිතයට,සෞකයට,සමට සහ හිසකෙස්වලටත් සෘජුවම බලපාන බව බොහෝ දෙනෙක් නොදැන ඉන්න කරුණක්.

ඔබ දන්නවාද ?
වාර්තා වලට අනුව පසුගිය වසර කීපය යනු මානව ශිෂ්ඨාචාරයේ ඉතිහාසය තුල වාර්තා උනු ඉහලම උෂ්නත්ව සහිත වර්ෂයන් වන බව.ප්‍රධාන වශයෙන් 2023,2024,2025 යන වර්ෂයන් තුන යනු ඉහලම උෂ්ණත්වයන් වාර්තා වූ වර්ෂයන් වේ.
මෙවැනි තත්වය හමුවේ දිගු කාලයක් පවතින දැඩි අව්ව සහ UV කිරණ නිසා කෙස්වල ස්වභාවික ආරක්ෂක ස්තරයට හානි සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස කෙස් වියළී, දුර්වල වී, අග කැඩී යාම වැඩි විය හැකිය.

එපමණක් නොව, වායු දූෂණය වැඩි වීමත් සමඟ දූවිලි අංශු සහ හානිකර රසායනික ද්‍රව්‍ය හිස්කබල මත තැන්පත් වේ. මෙය රෝම කූප අවහිර කිරීමටත්, හිස්කබලේ සමතුලිතතාවය බිඳ දැමීමටත් හේතු විය හැකිය. සමහර විට කෙස් වැටීම, කැසීම හෝ හිස්කබලේ අපහසුතා පවා ඇති විය හැකිය.

අනෙක් අතට, අසාමාන්‍ය ආර්ද්‍රතා මට්ටම් නිසා කෙස්වල ස්වභාවය වෙනස් වේ. සමහර දිනවල කෙස් අධික ලෙස frizzy වන අතර තවත් දිනවල අසාමාන්‍ය ලෙස වියළී යයි. මේ සියල්ල පරිසරයේ සිදුවන වෙනස්කම්වල ප්‍රතිඵලයකි.

අපගේ කෙස් යනු සෞන්දර්යයේ සංකේතයක් පමණක් නොවේ.හිසකෙස් යනු අපගේ හිස්කබල සහ මොළය UV කිරන වලින් ආරක්ෂා කරගන්නා ආරක්ෂිත ස්තරයය්,ශරීරයේ හිස කොටසේ උෂ්ණත්වය පාලනයටද ,අපගේ ශරීරයේ සහ පරිසරයේ තත්ත්වය පිළිබඳ නිහඬ සංඥාවක් ද වේ.
එබැවින් හිසකෙස් රැකබලා ගැනීම යනු හුදෙක් බාහිර රූපලාවණ්‍ය කටයුත්තක් පමණක්නොව, ස්වභාවධර්මය සමඟ සමතුලිතව ජීවත් වීමේ කොටසක් ද වේ.

🌿 නිරන්තරයෙන් පෝෂණයෙන් පොහොසත් ස්වභාවික දේවල් පරිභෝජනය කරන්න.
💧 ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න.
🥗 සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගන්න.
☀️ දැඩි අව්වට නිරාවරණය වීම අවම කරන්න.

දේශගුණික විපර්‍යාස යනු
එක රැයකින් අවසන් වන දෙයක් නම් නෙවෙය්.නමුත් ඒවායේ බලපෑම්වලින් අපගේ හිසකෙස් ආරක්ෂා කර ගැනීමට සහ සෞක්‍යමත්ව ජීවත්වීමට ස්වභාවධර්මයෙන්ම අපට ලැබුනා වූ ස්වභාවික දායාද භාවිතයට යොමුවිය යුතු කාලයය් මේ...🍃

✨ මෙහිදී Verdalina Ceylon Black Seed + Rosemary Hair Oil එක විද්‍යාත්මකව සහ ස්වභාවිකව ඔබේ කෙස් රැකවරණයට සහාය වන්නේ මෙසේය...

Black Seed (කළු දුරු තෙල්) හි අඩංගු thymoquinone වැනි සක්‍රීය සංයෝග ප්‍රබල antioxidant හා anti-inflammatory ගුණ දක්වයි. මෙය පාරිසරික දූෂණය සහ UV ආතතිය නිසා හිස්කබලේ ඇතිවන oxidative stress (ඔක්සිකාරක ආතතිය) අඩු කිරීමට උපකාරී වේ. ඒ සමඟම, හිස්කබලේ සෞඛ්‍යය පවත්වාගෙන යාමට සහ කෙස් වැටීම අඩු කිරීමටද උපකාරී වේ.

Rosemary (රෝස්මේරි) තුල ස්වභාවිකවම හිස්කබල ආශ්‍රිතව Blood circulation (රුධිර සැපයුම) වැඩි කරන ගුණ ඇත. මෙය හිස්කබලේ රුධිර ප්‍රවාහය වැඩි කරමින් hair follicles සක්‍රීය කරයි. විද්‍යාත්මක අධ්‍යයනවලට අනුව නිවැරදිව නිපදවූ රෝස්මරි නිශ්පාදන භාවිතය තුලින් ඉක්මනින් සෞකයමත්,මෘදු හිසකෙස් ලබාගැනීමට උපකාරී වන බව සනාත කර ඇත්.

මෙම අමුද්‍රව්‍ය දෙක එකට එක්කර නිපදවා ඇති අපගේ Verdalina Ceylon Black seed+Rosemary Hair Oil එක භාවිතය තුලින්,
🌿 දේශගුනික විපර්‍යාස වලට එරෙහිව හිස්කබලේ ආරක්ෂාව වැඩි වේ.
💧 වියළි බව සහ frizz වීම අඩුකරගැනීමට උපකාරී වේ.
🌱 හිසකෙස් මූල වල ශක්තිමත් බව වැඩිවේ.නව හිසකෙස් වර්ධනය උත්තේජනය කරය්.
🛡️ හිසකෙස් තුල පරිසර දූෂණය සහ දේශගුනික ආතති (climate stress) වලට එරෙහිව ආරක්ෂාවක් නිර්මාණය වේ.

Verdalina Ceylon Black Seed + Rosemary Hair Oil ස්වභාවධර්මයේ ජීවගුණය විද්‍යාත්මකව එකට එක් කර, දේශගුණික අභියෝගයන්ට එරෙහිව ඔබේ හිසකෙස් සඳහා ස්වාභාවික ආරක්ෂාවක් ලබාදෙයි. 💚

10/06/2026

✈️Travel කරන ඔයාගෙත් Traveling bag එකේ තියෙන්නම ඕනි Hair care treatment එක 💚
Travel කරද්දි සිදුවන දේශගුනික තත්ව වල වෙනස්වීම් නිසා ඔයාගෙ Hair එකත් ගොඩක් වෙලාවට ගොඩක් වියලීමකට ලක්වෙලා Frizz වෙනව,ගැටගැසීමට ලක්වෙනව ඒවගේම හිසකෙස් ගැලවීයාම සිදුවෙනව.ගොඩක්ම මේ තත්වය අත්විදින්නෙ ලංකාවෙ ඉදල ගොඩක් ශීත අධික හෝ උෂ්නත්වය අධික රටවල් වලට travel කරන අයගෙ.
දැං ඒකට Worry වෙන්න ඕනි නෑ...💚

🌿මේකට විසදුමක් විදියට Verdalina Ceylon Blackseed+Rosemary Hairoil එක ඔයාගෙ ලග තියෙන්නම ඕනි ඇය් ?

🔸Blackseed නැත්නම් කලුදුරු Antioxidants,Fatty acids සහ Thymoquinone වලින් පරිපූර්ණය්.ඉතිං මේ Antioxidants වලට පුලුවන් දේශගුණික වෙනස්වීම් වගේ දේවල් වලින් හිසකෙස් වලට හානි සිදුවීම අඩුකරල,හිසකෙස් ගැටගැසීම, Frizz වීම අඩුකිරීමට සහ අපේ හිස්කබලේ වියලි බව අඩු කරල තියාගන්න.
ඒවගේම රෝස්මරි වලින් හිස්කබල ආශ්‍රිතව රුධිර ගමනාගමනය වැඩි කරල නව හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කරන්නත් හිසකෙස් ඝනකම වැඩි කරන්නත් උදව් වෙනව.

🫶ඉතිං ඉදිරියේදී Travel කරන්න හිතං ඉන්න ඔයාගෙත්
Hair එක, ලෝකෙ කොහෙ ගියත් ලස්සනට තියාගන්න ඔයාගෙ Traveling bag එකේ අපේ Verdalina Ceylon Blackseed+Rosemary Hairoil එකට ඉඩක් වෙන්කරලම තියාගන්න 💚

Photos from Verdalina Ceylon's post 01/06/2026

අපගේ Black Seed + Rosemary Hair Oil නිෂ්පාදනය භාවිතා කළ ආදරණීය පාරිභෝගිකයන්, ඔවුන් අපේක්ෂා කළ ප්‍රතිඵල ලබාගැනීමෙන් අනතුරුව තම අත්දැකීම් අප සමඟ බෙදාගත්තේ මෙසේය්. 💚

ඔබ විසින් කෙටි කාලයක් තුළ අප කෙරෙහි තැබූ විශ්වාසය සහ ආදරය හේතුවෙන් අද වන විට දිනපතා සැලකිය යුතු ඇණවුම් ප්‍රමාණයක් අප වෙත ලැබෙමින් පවතී. එම සෑම නිෂ්පාදනයක්ම ඉහළම ගුණාත්මකභාවයෙන්, විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව, ස්වභාවික සංඝටකවල ගුණාංග සහ ආරක්ෂාව ආරක්ෂා වන අයුරින් නිෂ්පාදනය කර ඔබ අතට පත් කිරීම අපගේ ප්‍රමුඛතම වගකීමකි.

ඔබගේ හිසකෙස් සෞඛ්‍යය සහ තෘප්තිය අපගේ මූලික අරමුණ වන අතර, ඒ සඳහා අඛණ්ඩව කැපවීමෙන් සහ වගකීමෙන් කටයුතු කිරීමට අපි නිරන්තරයෙන් බැඳී සිටිමු. ඔබගේ විශ්වාසයට සහ අඛණ්ඩ සහයෝගයට අපගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමු. 💚

Our valued customers who have used our Black Seed + Rosemary Hair Oil have shared their experiences with us after achieving the results they were hoping for. 💚

The trust and support you have shown us within a short period of time have been truly inspiring. Thanks to your confidence in our product, we are now receiving a significant number of orders every day. We consider it our responsibility to ensure that every bottle is produced to the highest quality standards, using scientifically guided methods while carefully preserving the benefits and integrity of our natural ingredients.

Your hair health, satisfaction, and confidence are at the heart of everything we do. We remain committed to continuously providing safe, high-quality products and excellent service. Thank you for your trust, encouragement, and continued support. We sincerely appreciate being a part of your hair care journey. 💚🌿

20/05/2026

Verdalina Ceylon අපවෙත ඔබ දක්වන මෙම විශ්වාසයට සහ ආදරයට බෙහෙවින්ම ස්තූතියි 💚🌿
ඔබගේ හිසකෙස් සම්බන්ධ ගැටලු වන අකලට හිසකෙස් ගැලවීම,හිසකෙස් වැවීම ප්‍රමාද වීම,හිසකෙස් පරිමාව අඩුවීම සහ තට්ටය පැදීම ,අකලට හිසකෙස් පැසීම,හිස්හොරි වලට ප්‍රතිපලදායක විසදුමක් ලෙස අපගේ Verdalina Ceylon – Black Seed + Rosemary Hair Oil (100ml) සදහා කෙටිකාලයක් තුල ලබාගත් පාරිභෝගික විස්වාසය සහ ඉල්ලුම , අප නිශ්පාදනවල නිරන්තරයෙන් තබාගන්නා ගුණාත්මකභාවයෙහි ප්‍රතිපලයක් වේ.
උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර, විශේෂඥ මගපෙන්වීම යටතේ පාලිත තත්ව යටතේ
අධික උෂ්ණත්ව වලට ලක්කිරීමකින් තොරව දින 14 ක විශේෂ ක්‍රියාදාමයක් ඔස්සෙ නිෂ්පාදනය ක්‍රියාවලිය සිදුවන නිසාත් Black Seed (කලුදුරු) සහ Rosemary වල වටිනා සක්‍රීය සංයෝග සම්පූර්ණයෙන්ම ආරක්ෂා වේ .

💡 ප්‍රධාන ප්‍රතිලාභ:
✅ අකලට හිසකෙස් ගැලවීයාම අඩු කිරීමට උපකාරී වේ
✅ නිරෝගී හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කරයි
✅ හිසකෙස් මූල ශක්තිමත් කරයි.
✅ හිස්කබල ආශ්‍රිත රුධිර සංසරණය වැඩි කර නව හිසකෙස් වර්ධනයට උපකාරී වේ
✅ හානි වූ හිසකෙස් නැවත අලුත්වැඩියාකර ස්වභාවික දීප්තිය සහ පරිමාව වැඩි කරයි
✅හිස්කබල ආශ්‍රිතව ඇති හිස්හොරි , දිලීර ආසාධන සහ කැසීම් අඩු කිරීමටද උපකාරී වේ.

🌱 රසායනික ද්‍රව්‍ය වලින් තොර, ස්වභාවික සත්කාරයක් ලෙස ඔබගේ හිසකෙස් සෞඛ්‍යය සඳහා විශ්වාසයෙන් භාවිතා කළ හැක.

📩 Verdalina Ceylon Black Seed + Rosemary Hair Oil | 100ml
💰 මිල: රු. 1,490/-
📦 දිවයින පුරා බෙදාහැරීම | Cash on Delivery ලබා ගතහැක.
⭕ඇණවුම් කිරීමට - https://wa.me/94704446608
ලින්ක් එක ක්ලික් කිරීමෙන්
හෝ 0704446608 Whatsapp හරහා ඔබගේ විස්තර එවන්න.💚
----------------------------------
✨Thank you for the trust and love you show towards Verdalina Ceylon 💚🌿

Your confidence in our brand inspires us to continue delivering high-quality natural hair care solutions. We are truly grateful for the growing customer trust and demand for Verdalina Ceylon – Black Seed + Rosemary Hair Oil (100ml), which reflects our commitment to consistent product quality and care.

This hair oil is formulated using premium-grade natural ingredients under expert guidance and controlled conditions. It is produced through a special 14-day process without exposure to high heat, ensuring that the valuable active compounds of Black Seed and Rosemary are fully preserved.

💡 Key Benefits:
✅ Helps reduce premature hair fall
✅ Promotes healthy hair growth
✅ Strengthens hair roots
✅ Improves scalp blood circulation, supporting new hair growth
✅ Helps repair damaged hair while enhancing natural shine and volume
✅ Helps reduce dandruff, scalp irritation, and fungal-related scalp conditions

🌱 Free from harsh chemicals, this herbal formulation is safe for regular use and designed to support overall scalp and hair health naturally.

📩 Verdalina Ceylon
Black Seed + Rosemary Hair Oil | 100ml
💰 Price: LKR 1,490/-
📦 Islandwide delivery available | Cash on Delivery
⭕ To order: https://wa.me/94704446608
Or simply send your details via WhatsApp: 0704446608 💚

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Piduruwella
Kurunegala
60094