Herb line with Hesh
�ලස්සන වෙන්න කැමති ඔයාට �
18/05/2026
🙏 🙏 🙏
12/12/2022
🌹HERBLINE SAFFRON NATURAL FAIRNESS PRODUCTS🌹
ඔයාලටත් දැන් ගෙදර දීම තනිවම facialකරගන්න පුළුවන්
🌺🌺🌺🌺🌺ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට herbline වෙතින් හදුන්වා දීලා තියෙනවා.🌺🌸🌺🌸🌺🌸
♦️Herbline saffron natural fairness face wash♦️
සැෆ්රන්,උක්ගස්,දෙහි වැනි ස්වාභාවික පිරිසිදුකාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම නිෂ්පාදනය ඔබේ සම මතුපිට ඇති කුණු දුහුවිලි ඉවත් කරනු ලබයි.
පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.
♦️Herbline saffron natural fairness cleanser♦️
Pack එකක් ආලේප කරන ආකාරයට ආලේප කර විනාඩි 02කට පසු වක්‍රාකාරයෙන් සම්භාහනය කර සෝදා හරින්න.
1. සම අභ්‍යන්තර කුනු දූවිලි ඉවත්කරයි.
2. meck-up remove එකක් ලෙසද භාවිතා කල හැකිය.
♦️ Herbline saffron natural fairness scrub ♦️
විනාඩි 03ක් පමණ හොදින් scrub කරන්න.
2.මැරුනු සෛල ඉවත්කරයි.
♦️Saffron natural fairness mud pack♦️
Pack එකක් ලෙස ආලේප කර විනාඩි 20කට පසු සෝදා හරින්න.
2.අදුරු ලප කැලැල් ඉවත්කරයි.
♦️Saffron natural astringent ♦️
පුලුන් කැබැල්ලකින් මුහුනේ ආලේප කරන්න.
2.පේශල් එක ආරම්භයේ විවෘත කල විවරයන් වසා දැමීම සිදුකරයි.
♦️Saffron natural fairness moisturizer ♦️
1.ආලේප කර හොදින් සම්භාහනය කරන්න.
2.රුධිර සන්සරනය උත්තේජනය වී රුධිර ගමනාගමනය පහසුකරයි.
3.මුහුණට පෝෂනය ලබාදීමට අවශ්‍ය සියලු විටමින් වර්ග අන්තර්ගත කර තිබෙන නිසා සමේ නැතිවී ගිය පෝෂණය නැවත ලබාදෙයි.
♦️saffron natural fairness sun cream ♦️ අවසානයේ sun production cream එක ආලේප කරන්න.
2.හිරු එලියෙන් ආරක්ෂා වීමට spf 30 අන්තර්ගත කර තිබේ.
3.මෙය bb+ cream එකක් ලෙසද ක්‍රියා කරයි.
4.saffron වර්නය තිබෙන නිසා make-up foundation එකක් ලෙසද භාවිතා කල හැකිය
නිවසටම ගෙන්වා ගැනීමට නම, ලිපිනය, දුරකථන අංක 2ක් 071 9631075 WhatsApp msg හෝ inbox message එකක් එවන්න.භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
03/11/2022
❤️ November Offer ❤️ මිල අඩු කරා
මේ සියල්ලම සුවිශේෂී වට්ටමක් යටතේ ඔබේම කරගන්න දැන්ම ඇණවුම් කරන්න...
නොවැම්බර් 30 දක්වා පමණි.
💞 ඉක්මන් කරන්න..තොග සීමිතයි 💞
👉ඇණවුම් කිරීමට,
නම :
ලිපිනය :
දුරකථන අංකයක් :
ලගම නගරය:
Whatsapp මැසේජ් එකක් එවන්න 071 9631075
Cash on delivery 🚚
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි
22/10/2022
කුරැලෑ වදය ඵපා වෙලාද?
මෙන්න 100 % ප්‍රතිපල ලැබෙන වටිනා ඹෟෂධ පෙළක් Herbline ආයතනයෙන්…😍
☘️Tee Tree Oil Pimple Control Face Wash
120ml 👉🏻 480/=
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි, මින්චි අන්තර්ගතයි. දිනපතා උදෑසන සහ සවස භාවිත කරන්න.
☘️Pimple Control Cleansing Milk
120ml 👉🏻 399/=
සම මතුපිට ආලේප කර විනාඩි 3 තබා සවස් කාලයේදි මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න. සතියට දවස් 3 ක්.
මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඇති විය හැකියි.
☘️Pimple Control Scrub Mud Pack
120ml 👉🏻 399/=
මෙමගින් ඔබගේ මැරැණු සම ඉවත් වේ.
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්, සුදු හදුන් කැබලි එකතු කර සාදා ඇත.
මෙම නිෂ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරැලෑ නොමැති ස්ථාන scrub කරන්න. එවිට මැරැණු සම ඉවත් වේ.
☘️Pimple Control Moisturizer
120ml 👉🏻 399/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මෙම ආලේපනය කුරැලෑ මතුපිට ආලේප කර සමට උරාගැනීමට ඉඩ දෙන්න.
☘️Pimple Control Astringent
120ml 👉🏻 299/=
සෑම දිනකම උදෑසන සහ රාත්‍ර කාලෙය්දි පුලුන් කැබැල්ලකට ගෙන මුහුණේ සම මතුපිට ආලේප කරන්න. මෙමගින් කුරැළෑ ඇති වීමට බලපාන bacteria විනාශ වන අතර සමේ විවරයක් විවෘත වීම වලකා දමයි.
මේ වෙනස අත් විදගන්න ඔබත් මේ නිෂ්පාදන පෙල භාවිතා කර බලන්න. 😍😍
Cash on delivery 🚚
WhatsApp to order 👉🏻 071 9631075
11/10/2022
🌷🌷🌷💕💕💕ඔබත් කැමතිද උපතින් ලැබුනු ලස්සනත් සමග තවත් ලස්සන වෙන්න. 🥰🥰
ගොඩක් දෙනෙක්ට තියන පොදු ගැටලු තමයි👇👇👇
☛ කුරුලෑ කරදරේ😔
☛ කලුලප😔
☛ මුහුනේ අදුරු පැහැය😔
☛ බ්ලීචින් නිසා ආසාදනය උන ඔබේ සම😌
👉අධික තරබාරුව 😌
මේ සියලුම ගැටලු වලට සීයට සීයක් සාර්ථක විසදුමක් දැන් Herb Line වෙතින් ඔබට හදුන්වා දී ඇත.
👇👇👇👇👇👇👇
🌿🌿 සැෆරන්, කුංකුමාදී තෛලය, විටමින්B3, විටමින් C, ජපානයේ වැවෙන හතු වර්ගයකින් ලබා ගන්නා කොජික් සංඝටකය හා පලතුරු වලින් ලබා ගන්නා ආබියුටීන් සංඝටකය හා මිල අධික ස්වාභාවික විටමින් වර්ග රැසක් අන්තර්ගත කර ඇත. 🌿🌿
🌺🌺 කුරුලෑ ලප කැලැල්, බ්ලීචින් ආසාදන හා මුහුණේ අවපැහැ ගැනුනු ගතිය ඉවත් කර නිරෝගී පැහැපත් සමක් ලබාදේ.
👉ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.🤗
👉ඇණවුම් කිරීමට
නම, ලිපිනය, ආසන්නතම නගරය, දුරකථන අංක 2ක්, නිෂ්පාදනයේ නම සහ ප්‍රමාණය:
Inbox හෝ Whatsapp (071 9631075 ) කරන්න.
Cash on delivery
Colombo : Rs.200/-
Out of Colombo : Rs.300/-
24/09/2022
❤️ඉක්මන් කරන්න ඔතොම්බර් 31 දක්වා පමණයි❤️
Keshawardani oil එකක් සමග Grocary Pack එකම 1463/= ලබා ගත හැක.😍👍
ඇනවුම් කිරීම සදහා
😍ඔබේ නම
😍ලිපිනය
😍දුරකථන අංකය
😍 ළඟම නගරය
071 9631075 Whatsapp මැසෙජ් එකක් දාන්න 🌿🌿🌿🌸🌸
12/09/2022
මෙම දීමනා තොග අවසන් වනතුරැ පමනයි. අදම ඇනවුම වෙන්කරවා ගන්න. දැන්ම WhatsApp පනිවිඩයක් දෙන්න. 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kurunegala
60000