Glow Beauty
Glowing beauty with oriflame beauty products
14/07/2021
🌸රෝස පැහැති දෙතොලක් ලබා ගැනීමට කැමති ඔබ සදහා ම😍
🌸ඇස් වටා ඇති අදුරු පැහැය නැති කර ගැනීමට කැමති ඔබ සදහාම😍
20% off new protect Tender care Protecting balm with
🍊 Orange seed oil🍊
Tender care නිෂ්පාදන පෙළට එක් වූ නවතම සාමාජිකයා
Tender care Protecting balm with
🍊Orange seed oil🍊
මුහුණේ, තොල්වල ,ඇස්වටා හා ශරීරයේ ඉතා වියළි සම හයිඩ්‍රේට් කිරීම මෘදු කිරීම
හා ආරක්ෂා කිරීම සදහා පෝෂ්‍යදායි බහුකාර්‍ය බාම් වර්ගයකි😍
ඔබගේ,
🌸සමේ ස්භාවය වැඩි දියුණු කිරීමට උපකාරී වේ😍
🌸සම ආරක්ෂා කර පෝෂණය කරයි😍
🌸ශරීරයේ ඕනෑම ස්ථානයක් සදහා භාවිතා කල හැක😍
🌸ඔබගේ සන්වේදීතාවය පුනර්ජීවනය කරයි😍
👄 සදහා භාවිතා කිරීමෙන් තොල් වල ඇති අදුරු බව ඉවත් කර මෘදු බවක් ලබා දෙන අතර
ඇස් වටා ඇති සියුම් පෙදෙසහි ආලේප කිරීමෙන් ඇස් වටා ඇති අදුරු බව නැති කර ඇස්වටා දීප්තිමත් කරයි😍
ඔබගේ තොල් හා සම නැවුම්ව තබා ගැනීමට උපකාරී වන බොහෝ ගුණාංග දොඩම් බීජ ජල ඇති බව ඔබ දැන සිටියාද
Natural orange seed oil
වියළි සම හා තොල් මෘදු කිරීමට,හයිඩ්‍ර්ට් කිරීමට හා සිනිදු ලෙස තබා ගැනීමට උපකාරී වේ😍
Bees wax
සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වේ.
Vitamin E
සම නිදහස් හා රැඩිකල් හානි වලින් ආරක්ෂා කිරීමට ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි
භාවිතයට උපදෙස්
🌸 මුහුණේ, වැලිමිටෙහි,දෑත් වල , තොල් මත දණහිසෙහි හෝ දෙපාවල
Tender care balm ආලේප කර මෘදුව සම්බාහනය කරන්න.
ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ටෙන්ඩර් සත්කාරය භාවිතා කළ හැක😍
✅𝒏𝒐𝒘 𝒂𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆🛍️🛍️
𝑰𝒔𝒍𝒂𝒏𝒅 𝒘𝒊𝒅𝒆 𝒅𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚🚚🚚💨
🗳️🗳️🗳️වැඩි විස්තර සඳහා inbox හෝ comment කරන්න.🗳️🗳️🗳️
💢💢💢💞💞💞 If you want this product DM me or put a comment...🗳️🗳️💢💢💢💞💞💞
✅𝒏𝒐𝒘 𝒂𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆🛍️🛍️
𝑰𝒔𝒍𝒂𝒏𝒅 𝒘𝒊𝒅𝒆 𝒅𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚🚚🚚
09/07/2021
🍀🍀 Optimals Hydra Seeing is Believing Eye Cream All Skin types🍀🍀
නිදි මැරීම නිසා, බොහෝ වෙලා Computer එක දෙස හෝ phone එක දෙස බලා සිටීම නිසා, එහෙමත් නැත්නම් අසනීපයක් නිසා කෙනෙක්ගේ ඇස් වටා Dark circle ඇති විය හැක.මෙය මුහුනට එක් කරන්නේ අවලස්සනක්.මෙන්න ඒකට විසදුම
*සියලුම සම වර්ග සඳහා සුදුසු වේ. පාරිභෝගික හා චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත.
🌙 ඇස් වටා ඇති අඳුරු පැහැය ඉවත් කර
☀️ පැහැපත් සමකට හොඳම විසඳුම
🌼ඇස් වටා තෙතමනය රැකගනියි.
🌼ඇස් වටා සම දීප්තිමත් කරයි.
🌼Dark circles, Dark spot නැති කරයි.
🌼අඳුරු ගතිය දුරු කරයි.
වැඩි විස්තර සඳහා inbox හෝ comment කරන්න.
08/07/2021
📢 Oriflame (ලියාපදිංචිය නොමිලේ)
🙏 මෙම මාසය තුළ ලියාපදිංචි වී රු.12500 ක speed bonus සදහා සුදුසුකම් ලබන්න දැන් ඔබටත් අනගි අවස්ථාවක්...💰💰💰
ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු
ගැහැනු පිරිමි ඕනම අයෙකුට ✅
එන්න ඔබේ ජීවිතය වෙනස් කර ගන්න.
සියලුම දේ අපි කියා දෙන්නෙමු.
🟡 මොකක්ද මේ Oriflame කියන්නෙ?
Oriflame කියන්නේ අවුරුදු 50ක පමන දීර්ග ඉතිහාසයක් තියන ලොව පුරා රටවල් 150කට අදික සංඛ්‍යාවක ප්‍රධාන Cosmetics Company 5 අතර ඉදිරියෙන්ම තිබෙන Branded Cosmetics Company එකක්.
🟡 ඇයි Oriflame Business එකක් පටන් ගන්නෙ?
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමනගෙ හීන වෙනුවෙන් වැඩ කරමු මේක job එකක් නෙමේ මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.
🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?
✔️ රු 2,500 ත් 100,000 ත් අතර මාසික ආදායමක්
✔ 23% 40% ලාභයක් ඇතිව Products ලබා ගැනීමට හැකි වීම
✔ එහෙම අරන් ඔයාට ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන්. ( මාසික ආදායමට අමතරව )
✔ ඔයාගෙ විකිනුම් මත වෙනම Company
Commission එකක් ලැබෙනව
✔️ මුදල් ත්‍යාග
✔️ මාස අවසානයේ වෙනම ඔබේ විකුනුම්
ප්‍රමානය මත Commission එකක්
✔ පිලිගත් සහතික පත්
✔ මාස අවසානයේ Gift
✔️ Oriflame Product Gift
✔ විදේශ සංචාර
✔ විකිනුම් Level එක ඉහල යන්න යන්න
ඔබේ. ආදායම ඉහල යයි
✔️ Oriflame ආයතනයේ Manager/.
Director Titles
✔️ උසස් තත්වයේ රූපලාවණ්ය.
නිෂ්පාදන
⭕️ මීට අමතරව -
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ ඒ සදහා අවස්තාව
✔️ අන්තර්ජාලය තුල ඔබේ ව්‍යාපාරය දියුනු කරගැනීමට සහය
☑️ ඔබ ව්‍යාපාර කිරීමට අකමැති දැනටමත් oriflame නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය Oriflame නිෂ්පාදන 23% / 40% ක වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද ඇත.
🟡 කොහොමද Sell කරන්නෙ?
🛍 ඔයාලා දන්න අයට මේ තියන Product හදුන්වා දීලා ඒවා විකුනන්න පුලුවන්
🛍 ඔයාල යම්කිසි ආයතනයක වැඩ කරනවනම් ඒ ආයතනයේ අයට විකුනන්න පුලුවන්
🛍 යාලුවෝ කීපදෙනෙක් එක්ක එකතු වෙලා එයාලටත් පොඩි Commission එකක් දීල එයාල දන්න අයට විකුනන්න පුලුවන්
🛍 ඔයාට shop එකක් saloon එකක් තියනවනම් හරි අදුරන කෙනෙක්ට තියනවන්ම් ඒකට එන අයට recommend කරන්න පුලුවන්
🛍 ලේසිම දේ තමා ඕනම කෙනෙක් අද Social Medea භාවිතා කරනව Facebook/Whatsapp/Instagram/Viber/imo මේවගෙ ඔයාලට කොච්චර Friends ල ඉන්නවද කොච්චර Followers ල ඉන්නවද කොච්චර Contact තියනවද ඔයාලට මේ දේවල් හරහා ඉතාම ලේසියෙන් ඔනම කෙනෙක්ට නිවසේ ඉදන්ම විකුනන්න පුලුවන්
📌 මේ විතරක් නෙමේ page හරහා ලේසියෙන්ම ඇනවුම් ලබාගන්නා ආකාරය ඔබේ නිශ්පාදන ශ්‍රී ලංකාව තුල ඕනෑම ස්ථානයකට Deliver කරන විදිහ අපි කියල දෙනව
⭕️ විශේෂයෙන්ම
මේ තුලින් ඔබ සාර්ථක වන තුරුම ඔබට අවශ්‍ය සහයෝගය Oriflame ආයතනය විසින් ලබාදෙනව.
🔑 ප්‍රධානම දේ තමා මේ දේවල් එකපාරක් අරන් නවත්වන දේවල් නෙමේ ඉතින් ඔයාට හැම මාසෙකදිම විකිනුම් තියනව ඔයා හොද Customer Base එකක් හදාගතම එයාල Product ඉවර වෙන්න වෙන්න ඔයා ලගටම එනවා.
04/07/2021
🍋🍋🍋🍀🍀🍀LOVE NATURE
Purifying Corrective Stick with Organic Tea Tree & Lime🍀🍀🍀🍀🍋🍋🍋
❤ඔබගේ මුහුණේ ඇති කැළැල් ඕනෑම වේලාවක දිස්විය හැකි අතර ඔබ ඒවා අතහැර යන තරමට ඒවා වඩාත් නරක ලෙස පෙනෙනු ඇත. 🌹👍👍
ක්ෂණික පියවර ගැනීමට මෙය පහසු වන්නේ ඇයි?🤔🤔🤔
🍀🍀කාබනික ප්‍රතිබැක්ටීරීය තේ සහ දෙහි සමඟ නිවැරදිව සකස් කර ඇති කැළැල් ඇතිවීමේ හැකියාව අඩු කර ගත හැකිය.
🍀🍀බලපෑමට ලක් වූ ප්‍රදේශය පුරා stick එක මඟින් ගැල්වීමෙන් රතු පැහැයේ පෙනුම අඩු කරන අතරම සම මත දෝෂ රහිත පැහැයක් ලබා දෙයි.
🍀🍀සුන්දර මල් මිශ්‍ර පැඟිරි සුවඳක් ද ඇත. එපමණක්ද නොව, සූත්‍රගත කිරීම චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත. පැරබෙන් රහිත ය.
✅𝒏𝒐𝒘 𝒂𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆🛍️🛍️
𝑰𝒔𝒍𝒂𝒏𝒅 𝒘𝒊𝒅𝒆 𝒅𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚🚚🚚💨
01/07/2021
Novage Men Set 🏵🏵🏵
♣️Men Intense Anti-Ageing Face Jel Loation
Baobab වයස්ගතවීම පාලනය කරන තාක්ෂණය සහ Coffea Bengalensis පැලෑටියේ ප්‍රාථමික සෛල නිස්සාරණය සහ ප්‍රතිඔක්සිකාරක සමග නිර්මාණය කර ඇති ඉහල ගනයේ දිවා රාත්‍රී ආලේපයක් වේ.
♣️Men Energising & Hydrating Booster
දවස පුරාම සමේ නැවුම් බව ආරක්ෂා කරයි.සම වෙහෙසට පත්වීම වලක්වයි.
♣️Men Eye Recuse jel
සම සදහා විශේෂ ආරක්ෂවක් ලබා දෙමින් වයසට යාමේ සහ වෙහෙසට පත්වීමේ සලකුනු ඉවත් කර ඇස් යට සුදුමැලිවීම සහ අදුරු කවයන් ඉවත් කර වඩා තරුණ පෙනුමක් ලබා දෙනු ලැබේ.ක්ෂනිකව අවශෝෂණය කර ගනිමින් සිසිලනය කරයි.roller ball සැකැස්ම මගින් ඇස් යට ආලේපයට පහසුවේ.
සමට ශක්තිය, නැවුම්, සිනිඳු හා තරුණ පෙනුමක් ඉතිරි වේ.
පවිත්‍ර කිරීම සහ පිටකිරීමේ ක්ලෙන්සර්, අක්ෂි බේරා ගැනීමේ ජෙල්, ශක්තිජනක හා හයිඩ්‍රේටින් බූස්ටරය සහ දැඩි වයස්ගත වීම වළක්වන ෆේස් ජෙල් ලෝෂන් අඩංගු වේ.
✅𝒏𝒐𝒘 𝒂𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆🛍️🛍️
𝑰𝒔𝒍𝒂𝒏𝒅 𝒘𝒊𝒅𝒆 𝒅𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚🚚🚚💨
30/06/2021
📎 Baby O!
🍀🍀 95% Natural Baby Care. 🍀🍀
💫 Our new baby care range with 95% natural ingredients is a complete range of gentle and effective baby products designed to care for your baby’s delicate skin,
from head to toe, from the moment they are born. 💫
💫 Each formula is designed to gently nourish and protect with Swedish Oat Oil that works perfectly in harmony with baby skin, and all the products in range paediatrician endorsed! 💫
💝 පුංචි අපේ ලදරුවන් වෙනුවෙන්ම සැකසුන 100% සායනිකව පරීක්ෂණ ඔස්සේ නියමිත ප්‍රමිති ගතව නිශ්පාදනය කරන ලද,
💝 ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් ම සැකසුන අවුරුදු 55 ක් තිස්සේ අප වෙත sweden යෙ සිට නිශ්පාදනය සපයන oriflame පවුලෙන් අප වෙත ගෙන එන baby O නිශ්පාදනය දැන් අපට ලබා ගන්න පුලුවන් ,
💐 oriflame baby o bum bum clensering milk
💐 oriflame baby o diper cream
💐 oriflame baby o body oil
💐 oriflame baby o multi purpose balm
❤වැඩි විස්තර ඉන්බොක්ස් මගින් විමසන්න
සියලුම නිශ්පාදනය වට්ටම් සහිතව ලබා ගත හැක .
✅𝒏𝒐𝒘 𝒂𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆🛍️🛍️
𝑰𝒔𝒍𝒂𝒏𝒅 𝒘𝒊𝒅𝒆 𝒅𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚🚚🚚💨
For her.........💝💝💝💝
26/06/2021
😓ඔබත් මුහුණේ වලවල් නිසා පීඩා විදින්වාද? (For Oily Skin) මෙන්න හොදම විසදුම👇
🌸OPTIMALS Hydra Matte Day Fluid
ස්විඩන් ස්වභාවික අමුද්‍රව්‍ය වන සුදු විලෝ පොතු සහ සුදු නෙට්ල් සමඟ විටමින් B 5 එක් කොට නිපදවා ඇත. තෙල් සහිත සම සඳහා සංවේදී ද්‍රව්‍යයක් වන අතර මෙය සමේ තෙල් සහිත බව අඩු කරයි..
💐 සුදු නෙට්ල් - එහි ප්‍රතිඔක්සිකාරක සහ සිනිඳු බව ඇති කිරීමේ හැකියාව හඳුනාගෙන ඇති අතර එමඟින් තෙල් සහිත, කැළැල් ඇති සම ආරක්ෂා කරයි. සිදුරු සහිත සම පිරියම් කිරීමෙන් සමට මෘදු සුමට පෙනුමක් ලබා දේ.
💐 විටමින් බී 5 - අතිරික්ත තෙල් ඇතිවීම පාලනය කර සිදුරු සහිත සම පිරියම් කිරීමට උපකාරී වේ.
💐 පරිසර දූෂණය වැනි පාරිසරික ආක්‍රමණිකයින්ගෙන් සම ආරක්ෂා කර ගැනීමට දූෂණයට එරෙහි ක්‍රියාකාරීත්වය උපකාරී වේ. ප්‍රතිඵල සායනිකව හා ප්‍රායෝගිකව සනාථ කොට ඇත.
🍀🍀 Optimals hydra matte day fluid and night cream 🍀🍀
🌿මෙමගින් ඔබේ මුහුණේ තෙල් ගතිය පාලනය කර සමට අවශ්‍ය පෝෂණය සහ තෙතමනය ලබා දෙන අතර කුරුළෑ ඇති වීම අවම කරයි
🌿සමෙහි විවර වූ කූප සහ කැලැල් ක්‍රමයෙන් ඉවත් කොට පැහැදිලි පැහැපත් පෝෂණීයා සමක් ලබා දේ.
✅𝒏𝒐𝒘 𝒂𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆🛍️🛍️
𝑰𝒔𝒍𝒂𝒏𝒅 𝒘𝒊𝒅𝒆 𝒅𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚🚚🚚💨
26/06/2021
LOVE NATURE FACE RADIANCE GEL
LOVE NATURE WITH ORGANIC APRICOT & ORANGE🍑🍊🍑🍊
ඔන්න ක්‍රීම් ගාන්න අපහසු ,දාඩිය දාන අයට ORIFLAME FAMILY එකෙන් හදුන්වා දෙන අපේ පවුලේ අලුත්ම සාමජිකයා ගැන තමයි අද කියන්න යන්නේ..😍😍😍
👉Organic apricot extract සහ organic orange juice extract අඩංගු මෙම නිෂ්පාදන පෙල ඔබේ මුහුනේ ඇති විඩාබර අදුරු පෙනුම දුරලීමටත්,ඔබේ සම වඩාත් සුසිනිදු කිරීමටත් ,තෙතමනය ආරක්ෂා කරගැනීමටත් කදිම විසදුමකි..විටමින් C අඩංගු නිසා ඔබේ සමට පැහැදිලි දිදුලන පෙනුමක් ලබාදෙයි..
toner කරගත් පසුව gel එකෙන් ස්වල්පයක් අතට ගෙන මුහුන සහ බෙල්ල ප්‍රදේශයේ ආලේප කර සමට උරාගන්නා තෙක් හොදින් කවාකාරව පිරිමදින්න..
මෙම radiance face gel එක භාවිතා කිරීම මහින් ඔබේ සම දීපතිමත් පැහැපත් භාවයක් ලබාදෙන අතර සමෙහි තෙතමනය හොදින් ආරක්ෂා කරයි.
✅𝒏𝒐𝒘 𝒂𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆🛍️🛍️
𝑰𝒔𝒍𝒂𝒏𝒅 𝒘𝒊𝒅𝒆 𝒅𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚🚚🚚💨
25/06/2021
💗Soft Caress Nourishing & Protecting Hand Cream💗
වියලි , ගොරෝසු සහ විඩාබර අත් වලට හොද Hand Cream එකක් හොයපු ඔබට.
✋මුහුණට වඩා වියපත් වු ඔබේ දෑත් වලට..
✋සැර සබන් වර්ග , සෝදන කුඩු වර්ග වැනි දෑ නිතර භාවිතා කරන දෑත් වලට..
✋දුර්වර්ණ නියපොතු සහිත දෑත් වලට..
Body lotion එකකට වඩා හොද පෝෂණීය සත්කාරයක් ලබා දෙයි..
සෑම කාන්තාවක්ම , ගෘහණියක් ළගම තබා ගත යුතු Cream එකකි.
ඉතාමත් ඉමිහිරි සුවදකින් යුක්තයි.
ඔබේ මුහුණ වගේම ඔබේ අත් පිරිසිදුව , පිළිවෙලට , ලස්සනට සහ නැවුමිව තබා ගන්න..
Inbox for orders 📩
Island wide delivery available 🚚
22/06/2021
🌷විවිධ තොල් ආලේපන භාවිතය නිසා තොල් අව පැහැ වෙලාද?
▪️ THE ONE Lip Spa Lip Balm
🌷 දෙතොල් වල දුර්වර්ණ බව නැති කරයි.
🌷 දෙතොල් වියළීම වළක්වමින් දවස පුරාම තෙතමනය ආරක්ශා කරයි.
🌷 Lipsticks මඟින් සමට වන හානිය වළකයි.
🌷 සුමුදු පැහැපත් දෙතොලක් ලබා දෙයි.
භාවිතයට:
▪️Lipstick ආලේප කිරීමට පෙර දෙතොල් මත ගල්වන්න.
▪️රාත්‍රී නින්දට පෙර ආලේප කර ,උදෑසන ස්ක්‍රබ් කරන ආකාරයට ඇඟිලි වලින් පිරිමදිමින් ඉවත් කරන්න.
▪️දවසේ ඕනෑම වේලාවක් ගල්වා සිටීමෙන් දෙතොල් වලට මනා සත්කාරයක් ලැබේ.
❤ විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න..
නැතිනම් අපිට කතා කරන්න..
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kurunegala