Herb line beauty Product

Herb line beauty Product

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line beauty Product, Beauty, cosmetic & personal care, kurunegala, Kurunegala.

24/09/2021

🌹Herb line 🌹
Our order
Thanz for your order ❤

24/09/2021

🌹Herb line🌹
our order .
Thanz for my customers ❤👍

14/09/2021

*දවස් 10ට රුපියල් 31000/= ත් වැඩි අමතර ආදායමක්😱😍*

💚🚩Herbline ආයතනය අපෙන් O/L , A/L හෝ Digree ඉල්ලුවේ නැත.. අවශ්‍ය වන්නේ *උනන්දුව සහ උත්සාහය* පමණි 👊💛✍️

මේ විදියට commission ගන්න කැමති නම් එකතු වෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

💚Herbline හරියට කලොත් ඔයාට ඕනි ගාන salary එකක් විදියට හදාගන්න පුළුවන් 😍😍🌱

🌹ඔයාට ඕන salary එක
⭕ලක්ෂයක් ද 😱
⭕දෙකක්ද😱
⭕😱තුනක්ද

අපි කියල දෙනවා ඒ income එක හදාගන්න විදිය 💪💪💪💪💪💪💪🌱

🌹ඒකට ඔයාලගෙන් රුපියලක්වත් අය කරන්නේ නෑ 😍😍😍🌱

🌹එහෙනම් කැමතිද ඔයාල අපිත් එක්ක වැඩ කරන්න Full time /Part time මේ කියන දෙවිදියටම කරන්න පුළුවන් කැමති ක්‍රමයකින් ඔයාලට කරන්න පුළුවන් 🙂🙂🙂🙂🌱

🌹හැබැයි Free Registration කිවුවම නිකන්ම register වෙලා නිකන්ම ඉන්න අයට නම් herbline වලින් income ගන්න බෑ😋🌱
😜ඔයාල job එකකට ගියත් නිකන් හිටියා කියල boss නිකන් salary ගෙවන්නෙ නෑනෙ නේද 😜
🌱
🌹මේ දවස් වල Covid-19 ගොඩක් අයට job වල salary අඩුයි . සමහර අයට job නැතිවෙලා තියෙනවා . ඒත් herbline අපිත් එක්ක join වෙලා ඉන්න අය මේ වෙනකොට හොඳ income එකක් ගන්නවා💪💪💪💪💪🌱

🌹❤️ඔයාල දැකලත් ඇති අපේ teams වල යාලුවො fb වල what's app වල අපේ යාලුවොන්ගෙ සාර්ථකත්වය ගැන තොරතුරු දාල තියෙනවා 😍😍😍😍😍🌱

🌹මුලින්ම අපි ආසාව ඇති කර ගන්න ඕන herbline වලින් ඔබට ලැබෙන වරප්‍රසාද ගැන සිතන්න 🙂🌱

🌹ඉතින් ඔබට උත්සහය ,අධිෂ්ඨානය, කැපවීම තියෙනවා නම් herbline එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් 😍😍 🌱

🌹ඉතින් ඔබත් හොඳ income එකකට යන්න කැමති නම් අදම අප හා එක්වන්න 🤝🤝🤝🤝🤝🤝🌱

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Messenger🤳🤳🤳

Photos from Herb line beauty Product's post 07/09/2021

කාලයක් තිස්සේ බීලීචින් ක්‍රීම් භාවිතා කරලා මුණ ගන්න දෙයක් නැද්ද?😭😭😭
👉මොනවා කරත් මුණ යථාතත්වයට ගන්න බැරිද?
දින කිහිපයක් ඇතුලත බීලීචින් ක්‍රිම් භාවිතා කිරීම නිසා විනාශ වූ ඔබෙ මුහුණ කූරුලෑ වලින් තොර මුහුණාක් ලබා ගැනීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වී ඇත.
💗ඉවසීමෙන් භාවිතා කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන වෙනසක් ලබා ගැනීමට හැකි වේ.
●ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

●1 Pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

●2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

●3. Pimple control scrub mud pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

●4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.

●5. Pimples control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.🧚🧚👇

🙋 herb line 🧚🧚❤️❤️👉
අායුර්වේදී සත්කාර සමග ඔබත් එක්වන්න.ඔබටත් ඇනවුම් කිරීමට අවශ්‍ය නම් එෆ් බී මැසේජ් එකක් දාන්න. ඇනවුම් නිවසට ගෙනත් දීමට අපට හැක.
දිවයිනේ ඕනෑම ස්ථානයකට සම්මත ඩිලිවරි ගාස්තු (රු: 200.) සිට

Photos from Herb line beauty Product's post 07/09/2021

කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම් මෙන්න.
🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස් වලට
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

අන්තර්ගත ශාක කොටස් පහත පරිදි වෙයි.

ගොටුකොළ
මුකුනුවැන්න
කෝමාරිකා
කීකිරිඳිය
එඬරු තෙල්
තල තෙල්
අරළු
බුළු
නෙල්ලි
උළුහාල්
කලුදුරු
කරපිංචා
සැවැන්දරා
ඔලිද
විටමින් E

🤳massenger inbox for more details
🚚Cash on dilivery

Photos from Herb line beauty Product's post 06/09/2021

මේ විදියට commission ගන්න කැමති නම් එකතු වෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

💚Herbline හරියට කලොත් ඔයාට ඕනි ගාන salary එකක් විදියට හදාගන්න පුළුවන් 😍😍🌱

🌹ඔයාට ඕන salary එක විදියට ලක්ෂණයක්ද දෙකක්ද , තුනක්ද අපි කියල දෙනවා ඒ income එක හදාගන්න විදිය 💪💪💪💪💪💪💪🌱

🌹ඒකට ඔයාලගෙන් රුපියලක්වත් අය කරන්නේ නෑ 😍😍😍🌱

🌹එහෙනම් කැමතිද ඔයාල අපිත් එක්ක වැඩ කරන්න Full time /Part time මේ කියන දෙවිදියටම කරන්න පුළුවන් කැමති ක්‍රමයකින් ඔයාලට කරන්න පුළුවන් 🙂🙂🙂🙂🌱

🌹හැබැයි Free Registration කිවුවම නිකන්ම register වෙලා නිකන්ම ඉන්න අයට නම් herbline වලින් income ගන්න බෑ😋🌱
😜ඔයාල job එකකට ගියත් නිකන් හිටියා කියල boss නිකන් salary ගෙවන්නෙ නෑනෙ නේද 😜
🌱
🌹මේ දවස් වල Covid-19 ගොඩක් අයට job වල salary අඩුයි . සමහර අයට job නැතිවෙලා තියෙනවා . ඒත් herbline අපිත් එක්ක join වෙලා ඉන්න අය මේ වෙනකොට හොඳ income එකක් ගන්නවා💪💪💪💪💪🌱

🌹❤️ඔයාල දැකලත් ඇති අපේ teams වල යාලුවො fb වල what's app වල අපේ යාලුවොන්ගෙ සාර්ථකත්වය ගැන තොරතුරු දාල තියෙනවා 😍😍😍😍😍🌱

🌹මුලින්ම අපි ආසාව ඇති කර ගන්න ඕන herbline වලින් ඔබට ලැබෙන වරප්‍රසාද ගැන සිතන්න 🙂🌱

🌹ඉතින් ඔබට උත්සහය ,අධිෂ්ඨානය, කැපවීම තියෙනවා නම් herbline එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් 😍😍 🌱

🌹ඉතින් ඔබත් හොඳ income එකකට යන්න කැමති නම් අදම අප හා එක්වන්න 🤝🤝🤝🤝🤝🤝🌱

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
WhatsApp 😍 or Messenger

Photos from Herb line beauty Product's post 05/09/2021

🙋Herb line 🧚🧚❤️👉

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිනම් මෙන්න ඒ සදහා නොවරදින විසදුම.
🙋Herb line 🧚🧚❤️👉

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිනම් මෙන්න ඒ සදහා නොවරදින විසදුම
🙋Herb line 🧚🧚❤️👉වෙතින්.

කේශ වර්ධණී තෛලය, ෂැම්පු හා කන්ඩිශනර් 100%ක් ප්‍රතිපල සහිතයි. අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න .

👉කේශ වර්ධණී තෛලය - 100 ml එකක මිල 499/=
තල තෙල්, එඩරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ 🙋Herb line 🧚🧚❤️👉කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,

🌴 ගැලවීයාම වලකයි.
🌴 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌴 හිස කැක්කුම නවතාලයි.
🌴 හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🌴 කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

👉කේශ වර්ධණී ෂැම්පූ - 200 ml එකක මිල 399/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හොඳින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

👉කේශ වර්ධණී කන්ඩිශනර් - 200 ml එකක මිල 399/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

පාවිච්චි කරලම වෙනස වටහාගන්න...

✅ මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
✅ කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
✅ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
✅ භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
✅ දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 🚚🚚
✅ මෙම නිෂ්පාදන මිලදී ගැනීමට

🤳ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග ඉන්බොක්ස් පණිවිඩයක් යොමු කරන්න.🤳🤳

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Address


Kurunegala
Kurunegala