Herbline by sanu

Herbline by sanu

Share

bi

09/02/2023
26/01/2023

මෙන්න සාර්ථක ප්‍රතිපල ගේන Cinnamon Capsules Herb Line වෙතින්. පාවිච්චි කර බලා වෙනස ඔබත් අත්විදින්න.ශරීරයට අගුණය ක් නැති ස්වභාවික කුරුඳු සාරයෙන් නිපදවා ඇති ගුණාත්මක බවින් ඉහල ඖශධයකි.

200mg කරල් 60ක් තියෙනවා. උදේ හවස දවසට දෙක ගානේ පවිච්චි කරලා බලන්න. අනවශ්‍ය මේදය දහනය කරයි. ඇත්තටම ඔයාගේ බඩ අඩුවෙලා ඔයා slim වෙලා ලස්සනට ඉදිවී.

කුරුඳු බර අඩු වීමට ඇත්තටම බලපානවද කියලා ඔයාට පුලුවන් අන්තර්ජාලය තුල සොයා බලන්න( cinnamon for weight loss and belly fat ). බටහිර පරීක්ෂණ වලින් පෙන්වා දුන්නු ගොඩක් විස්තර අපි කියනවාට වඩා හොඳට ඔබටම සොයා බලාගත හැක.

සොයා බලා මිලදී ගන්න ....

Order කරන්න,
Name
Adress
Two Telephone Numbers
අපිට ඉන්බොක්ස් කරන්න.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න ඔයාට පුලුවන්.
Delivery

Photos from Herbline by sanu's post 26/01/2023
Photos from Herbline by sanu's post 26/01/2023

❤️ඔන්න 100% ප්‍රතිපල තියෙන Day & Night ක්‍රීම් /Body lotion හා Face wash...❤️

❣️Gluta Saffron
❣️Venival and wild turmeric
❣️Gluta Gold
ලෙස වර්ග කිහිපයකින් මිලදී ගත හැක.

🔹බලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

🔸ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ....

🔹අපි හැමෝම දන්නවා ලංකාවේ අද වන විට බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා. එයට හේතුව ඒවා තුල බ්ලීචින්, රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි. මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා දැන් ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැඹුරු වෙනවා.. මෙම නිෂ්පාදනයත් සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති gluta saffron, veniva සහ Tea tree oil අඩංගු නිෂ්පාදන පෙළක්..

අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)

🔹රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්..

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

️🌟සදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

⚠️මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් රන්වන් පැහැති,පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි..
භාවිතා කර බලන්න, ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion ගැන කතා කරාවි.

❤️ මෙම නිෂ්පාදන භාවිතා කර ප්‍රතිඵල ලැබූ අයගේ අදහස් ද post එකට අමුණා ඇත.

🎀මලදී ගැනීමට Inbox හෝ Comment මගින් විමසන්න...
නැතහොත් 0778636720අමතන්න.

🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

Photos from Herbline by sanu's post 25/01/2023

Herb Line Saffron Face Care Package - පැහැපත් සුන්දර මුහුණකට

පැකේජ් එකේ ප්‍රොඩක්ට් පාවිච්චි කරන විදිය එකින් එකට කියලා තියෙනවා.

පැකේජ් එක මාසයක් හරියට පාවිච්චි කරලා බලන්න, ඔයාගෙ මූණට ලොකු වෙනසක් එනවා අනිවාරෙන්ම.
ගැහැණු,පිරිමි දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුලුවන්.

Order කරන්න,
Name
Adress
Two Telephone Numbers
අපිට ඉන්බොක්ස් කරන්න.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න ඔයාට පුලුවන්. 0778636720

Photos from Herbline by sanu's post 25/01/2023

බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

🙍‍♀️ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ.
Herb Line අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි.

🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion soap ගැන කතා කරාවි.

විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.

🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න❤️

Cash on delivery / Cash Deposit ඇත.0778636720 whatsapp.

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Hettigedara, Kanaththewewa, Wariyapola
Kurunegala