Herb Line Cosmetic

Herb Line Cosmetic

Share

Health Beauty

Photos from Herb Line Cosmetic's post 12/06/2021

🌷herb line නවතම නිශ්පාදනය පෙල coming soon....🌷🌷

🌷Gold range 🌷

🌼Glutla gold natural glow night creem
Rs.2450%

🌼Arbuteen pigmentation creem
Rs.1950%

🌼Gluta gold natural glow bodylotion
300ml =2450%

Photos from Herb Line Cosmetic's post 11/06/2021

Happy customers 🌷🌷

Photos from Herb Line Cosmetic's post 07/06/2021

🌷🌷Herb line ආයුර්වේද නිශ්පාදන පෙල මගින් ඔබේ සමට,හිසකෙස් වලට හොද ප්‍රතිඵල ලබා ගත හැක. 🌷🌷

Photos from Herb Line Cosmetic's post 07/06/2021

🌷අද අපි කතා කරන්නේ herb line ආයතනයේ නිශ්පාදිත වැඩි පාරිභෝගික පිරිසකගේ ජනාදරයට පත්, ඉතා හොද ප්‍රතිඵල සහිතය gluta saffron rang එක පිලිබදවයි .🌷

🌼🌼සති 06 පැහැපත් වෙන්න රන්වන් පැහැයක්🌼🌼🌼🌼🌼🌼 ලාංකික අපේ දෙයක් නිසා හැමදාටම නිශ්පාදන ලැබෙනවා ..
ගොඩක් හොද පාරිභෝගිකයින් පිරිසක් අප සමග ..🌼🌼🌼🌼🌼🌼
ඔබත් එන්න .....

🌷🌷ලස්සනට ඉන්න කැමති ඔබට🌷🌷
සම පැහැපත් වෙනවාමයි 🌼🌼🌼🌼

🌼බ්ලීචීන් creem ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමති ..

🌷එහෙත් කොහොමද රන්වන් පැහැති සමක් ලබා ගන්නේ 🌷🌷

🌼අපි හැමෝම දන්නවා ලන්කවේ අද වන විට
බොහෝ දෙනෙක් සුදු වෙන්නෙ කියලා භාවිත කරපු අලේපන වර්ග තහනම් කරමින් යනවා. එයට හේතුව ඒවා තුල බ්ලීචීන්, රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි .මේ සිදුවීමත් සමග බොහෝ ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැබුරු වෙනවා..මෙම නිශ්පන්දනයත් සමට අහිත කර රසායනික ස0යෝග කිසිවක් අඩංගු නැති gulta saffron ,සහ venivel,wild turmeric, tea tree oil ,clove oil අඩංගු නිශ්පාදනය පෙලක් .

🌼herb line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නේ වසර 10ක විස්වාසනීය සහතිකයක් එක්ක.අපිව වසර 10ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝෂණය කරන්න කේශ වර්ධණීය තෛලය ලාබා දුන් සමාගමයි .(ආයුර්වේද ඖෂධා ගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත .)

🌼සුදු වෙන්න නෙමේ ,රන්වන් පැහැති සමකට උරුම කම් කියන්න ඔබටත් මේ මගින් පුලුවන් .

🌼සුදු වෙන්න නෙමේ මුහුණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න ඔබත් අදම herbal නිශ්පාදනයකට මාරු වන්න.

🌼මතක තියා ගන්න bleaching creem වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිත කරොත් රන්වන් පැහැති, පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි .
භාවිත කර බලන්න ,ඔබත් herb line නිශ්පාදන ගැන කතා කරාවි ....

ඔබත් අදම ඇනයුම් කර වෙනස වටහා ගන්න 🌼🌼🌼🌼🌼🌼🌷🌷
ඇනයුම් කිරීමට මේ දුරකථන අ0කයට 0769702818 whatsapp msg ekak හෝ inbox msg එකක් දමන්න 🌷🌷🌷🌷🌷

Photos from Herb Line Cosmetic's post 06/06/2021

🌷🌷අපගේ නිශ්පාදනය පිලිබද විශ්වාසය තැබූ පාරිභෝගිකයින්ගේ අදහස් 🌷🌷

Photos from Herb Line Cosmetic's post 06/06/2021

🌷🌷ඔබගේ හිසකෙස් ගැටලු වලට දැනට ඇති හොදම නිශ්පන්දනයන් ලෙස herb line කේශ වර්ධණීය තෛලය හැදින්විය හැක කාන්තා/ පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි..🌷🌷

Photos from Herb Line Cosmetic's post 06/06/2021

🌷Herb line product 🌷
සතියක් තුලදී කොන්ඩය අගල් 2=3 දක්වා දික් කරගෙන කොන්ඩය යන එක නවත්වා ගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකකට හිමිකම් කියන්න ඔබත් කැමති ද ?
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
මෙන්න ඒ සදහා නොවරදින විසදුමක් ,කේශ වර්ධණීය තෛලය හා shampoo and conditioner 100% ප්‍රතිඵල සහිතය.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
අපගේ නිශ්පන්ද පෙල බාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමන කපා ඉවත් කරන්න...
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

🌷🌷කේශ වර්ධණීය තෛලය 🌷🌷
තල තෙල් ,එඩරු තෙල්, vitamin E සමග ගොටුකොළ ,කරපිංචා ,මුකුනුවැන්න ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herb line කේශ වර්ධණීය තෛලය මගින් ඔබගේ හිසකෙස්
🌼ගැලවීයාම වලක්වයි
🌼ඝන පිරිපුන් දිගටම වැවුණු කෙස් කලබක් ලබා දෙයි .
🌼හිසකෙස් කැක්කුම නවත්වලයි .
🌼හිස්හොරි ඇති වීම නවත්වාලයි .
🌼කොන්ඩය අග පැලීම නවත්වාලයි .

සතියකට තුන් වරක් හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්භාහනයන කර අවම වශයෙන්ම පැය තුන්ක් තබා සොදා හරින්න .අදික ලෙස පීනස ඇත්නම් රාත්‍රි කාලයේ දී භාවිත නොකරන්න .
100ml එකක මිල රු.499/=

🌷🌷කේශ වර්ධණීය shampoo 🌷🌷
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධන තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර් ගත කර නිශ්පන්දනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නීරෝගී මත් කරයි .තෙත් හිසකෙස් මත ගල්වා පෙන නගින තුරු හොදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න .
200ml එකක මිල 399/=

🌷🌷කේශ වර්ධණීය conditioner 🌷🌷
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධනය තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර් ගත කර නිශ්පන්දන කර ඇත .ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි .පාලනය කිරීමට පහසු ,ඝන සිත් ගන්නා සුලු කෙස් කලබක් ලබා දෙයි .

Shampoo කර හිසකෙස් මත හිසකෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි 5 පමණ තබා හොදින් සෝදා හරින්න .
200ml එකක ම්ල රු.399/=

පාවිච්චි කර වෙනස වටහා ගන්න. 🌼🌼🌼🌼

කාන්තා /පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි .

🌷මිලදී ගැනීමට inbox හෝ whatsapp 0769702818 මෙම අ0කය භාවිත කරන්න .
නිවසට diliver කරන් ලැබේ.🌷🌷

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kurunegala