Beauty Way
Bridal Beauty & Cosmetic Store
29/08/2026
No 15 Rajapihilla Road Kurunegala
0713754152
Beauty Way Cosmetics – කුරුණෑගල ❤️
Beauty Way ආයතනය Fake Products අලෙවි කරන බවට කවුරු හෝ ප්‍රකාශ කරනවා නම්, ඒ සම්බන්ධයෙන් මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ අප ආයතනය කිසිදු ව්‍යාජ (Fake) නිෂ්පාදනයක් අලෙවි නොකරන බවයි💯.
අප වෙත ඒ චෝදනාව කරන ඕනෑම අයෙකුට, එම නිෂ්පාදනය අදාළ සාක්ෂි සමඟ ඉදිරිපත් කර, එය Fake Product එකක් බව ඔප්පු කර පෙන්වන ලෙස, මම විවෘතව අභියෝග කරන්න කැමතී.
ඒ වගේම අප අලෙවි කරන නිෂ්පාදන Fake නම්, ඒ සඳහා පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු අදාළ නීතිමය ආයතන හරහා අපට එරෙහිව අවශය නීතිමය ක්‍රියාමාර්ග ගෙන පෙන්වන්න කියලා ඒ චෝදනා කරන අයට කියනවා.
Beauty Way වෙතින් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් වසර ගණනාවක් පුරා Bridal Makeup ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා එම නිෂ්පාදන භාවිතා කරමින් සිටින්නේ ඒවා Fake Products නිසා ද?
අප පාරිභෝගිකයන් හට ඉතාම සාදරන මිලකට හොදම නිශ්පාදන ලබාදීම තමයි අපේ වගකීම!👍
PHOERA | ALLSO | MAYBELLINE | HUDA BEAUTY | I’MAGIC ඇතුළු Bridal Makeup සඳහා අවශ්‍ය සියලුම නිෂ්පාදන, විශ්වාසයෙන් යුතුව සහ ඉතාමත් සාධාරණ මිලකට Beauty Way වෙතින් ලබාගත හැක.
🔥 10% | 20% | 30% දක්වා විශේෂ වට්ටම් මිල ගණන්! 🔥
Bridal Makeup සඳහා අවශ්‍ය සියලුම Beauty Products එකම තැනකින් ලබාගැනීමට,
කුරුණෑගල Beauty Way වෙත ඔබත් පැමිණෙන්න. ❤️😍💪
0776484152 / 0713754152
Ruwan Jayarathne
27/08/2026
Beauty way cosmetics no 15 Rajapihilla Road Kurunegala ❤️👱🏾♀️
06/08/2026
31/07/2026
No 15 Rajapihilla Road Kurunegala
Original ❤️👍
19/07/2026
16/07/2026
Beauty way cosmetic
No 15 Rajapihilla road Kurunegala
Nail set 100pcs ❤️
Cash on delivery 🚚
0713754152 call ☎️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 15 Rajapihilla Road Kurunegala
Kurunegala
60000
Opening Hours
| Monday | 08:30 - 19:30 |
| Tuesday | 08:30 - 19:30 |
| Wednesday | 08:30 - 19:30 |
| Thursday | 08:30 - 19:30 |
| Friday | 08:30 - 19:30 |
| Saturday | 08:30 - 19:30 |
| Sunday | 09:30 - 17:00 |