Herb Line Natural Cosmetics

Herb Line Natural Cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line Natural Cosmetics, Kurunegala.

30/06/2021
Photos from Herb Line Natural Cosmetics's post 20/06/2021

☘️ලාංකීයන්ගේ ස්වභාවයෙන් ලද රූසපුව තවත් අලංකාර කරගැනීමට කැමති ඔබට සුවිශේෂී නිෂ්පාදන පෙළක් දැන් හර්බ් ලයින් අපගෙන්☘️

🌿දේශීය නිෂ්පාදන පෙළක් වන මෙය ලස්සනට ඉන්න කැමති කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම සුදුසුයි.එයයි අපේ සුවිශේෂීත්වය. ඉතින් දැන්ම ඔබට ඇති ගැටලුව පවසා ඔබට සරිලන නිශ්පාදන භාණ්ඩ වෙන්කරවා ගන්න🌿

📞whatsup 076 417 0 418

Photos from Herb Line Natural Cosmetics's post 20/06/2021

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash එකක්😍😍😍

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day & night cream - 50 gm - 1150/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 695/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=

Cash on delivery ඇත.
076 417 0 418

12/06/2021

කිරි මැටි මූනේ ගාලා ලස්සන වෙන්න පුලුවන් කියලා ඔයා දන්නවද ?
100% ස්වභාවිකව ලබා ගන්නා කිරි මැටියි සැෆ්රනුයි අඩංගු නිශ්පාදනයක් වන හර්බ්ලියින් Mud Pack එකත් Toner එකකට වඩා වැඩි ක්‍රියාකාරිත්වයක් ඇති Saffron Astringent එකත් සැෆ්රන් අඩංගු day ක්‍රීම් එකක් මගින් ඔබේ සැගවුනු සුන්දරත්වය මතු කරගනිමින්, බ්ලීචින්ග් ක්‍රීම් නිසා ඔබේ සමට සිදුවුනු හානිය වලාකා ගනිමින් පැහැපත් රන්වන් සමක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබත් අදම අපේ නිශ්පාදන භාවිතා කර වෙනස වටහා ගන්න.

Whatss App - 076 417 0 418

1.Saffron Mud Pack
පිත නැතිනම් අග්නිය එහෙමත් නැතිනම් ඌශ්නය නිසා ඇතිවන බොහෝ සමේ රෝගයන්ට අතීතයේ සිට භාවිතාකරන්න ඖෂධීය ගුණ රැසක් ඇති ශීත කාරක ස්වභාවික මඩ සහ සැෆ්රන් අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම නිශ්පාදනය මගින් ඔබේ සමේ ඇති බොහෝ රෝග ඉවත්වී යයි.

එමෙන්ම බ්ලීචින්ග් ක්‍රීම් වල ඇති විශ රසායන නිසා සමට ඇති වූ හානිය අවම කිරීමට හැකියාවක් ස්වභාවික මඩ වලට ඇත.
සතියකට එක් දිනක් මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා සෝදා ඉවත් කර යවන්න.120 Ml - මිල 499/=

2. Saffron Astringent.

ඔබගේ සමේ විවෘතව ඇති විවරයන් නැවත වසා දමා පිටත ඇති බැක්ටීරියා සම ඇතුලතට යාම වලකා සම මතු පිට ඇති විසබීජ විනාශ කිරීමට හැකියාව ඇති මෙම නිශ්පාදනය, පුලුන් කැබැල්ලකට ගෙන නිතරම මුහුන පිරිසිදු කරන්න.
120 ml - මිල 399/=

3. Saffron Sun Protection Cream with SPF 30.

දිවා කාලයේදී ආලේප කලයුතු අතර ඔබේ සම පැහැපත් කිරීමට අවශ්‍ය විටමින් වර්ග අන්තර්ගත කර ඇත.
විශෙශ්ෂයෙන් Foundation එකක් ලෙස භාවිත කල හැකි ලෙස නිර්මාණය කර ඇත.
බොහෝ යුවතියන්ගේ කැමැත්ත ඇති saffron වර්ණයෙන් යුක්ත වී ඇත.
දිනපතා භාවිතා කල හැක.
120 Ml - 699/=.

Photos from Herb Line Natural Cosmetics's post 11/06/2021

ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin C, B5,B3
😍Bearberry & Mulberry extract,
😍venivel & wild tumeric
😍Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Cash on delivery ඇත. ඩිලිවරි ගාස්තු 200 /=.
076 417 0 418 Whatsapp.

08/06/2021

100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤

තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.🌴🌴🌴🌴

ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
වැඩි දුර විස්තර සදහා 0764170418 අමතන්න.Cash on delivery පහසුකම් ඇත. Whatsapp මගින් හෝ ඉහත අංක වලට ඇමතුම් කර ඇණවුම් කල හැක.

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kurunegala