Chenu Beauty From Herbline
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chenu Beauty From Herbline, Health/Beauty, Kurunegala.
20/10/2022
🌴🌿😍 සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද? එසේනම්
🌿🌴😍 හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි..
🍀ශරීරය තරබාරුව, උදරය අඩුකරගන්න, කොලෙස්ටෙරෝල් පාලනය කරගන්න ඔබත් පානය කර බලන්න...
🌿 Fat Burner Green Tea 😊
🍀හර්බ්ලයින් නිවසින් ඔබ වෙත එන නවතම නිෂ්පාදනය වන
🌿 Herb line - Fat burner Green Tea
🌿(හරිත තේ - silver tips)
🔹මෙම පානය මගින් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරවයි. එම නිසා ඔබගේ ශරීරයේ කොලෙස්ටෙරොල් තත්වයට ඉතා හොද ඖෂධයක් වනවා.
🔹එමෙන්ම ඉදිරියට නෙරා ආ උදරය ප්‍රදේශයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ඉවත්වීම නිසා සිරුර හැඩගන්වයි.
🟩Green tea භාවිත කළ යුතු වන්නේ ඇයි?
🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿 හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🌿 නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
🟩භාවිත කරන ආකාරය - 👇👇👇
1 පියවර - එක් Green Tea හැන්දක් කෝප්පයකට දමා ගන්න.
2 පියවර - ප්‍රමාණවත් පරිදි උණුවතුර කෝප්පයට දමාගන්න
3 පියවර - මිනිත්තු 2 – 3 ක කාළයක් තබා පානය කරන්න
🔹 දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි.
🔹සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
🌿 කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්වයන් පාලනයට නම් ආහාර ගැනීමෙන් පැය දෙකකට පසු ග්‍රීන් ටී පානය කිරීම වඩාත් සුදුසුයි.
🔸Fat burner Green Tea - Rs. 1595/-
🔸භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක. ( ) 🚛
ඇනවුම් කිරීමට inbox ඔබගේ විස්තර අපට එවන්න.
18/10/2022
🙏🙏සැලෝන් ගිහින් ලොකු 🌿මුදලක් යට කරන්නේ අැයි💥එම සත්කාරය 🏠නිවසේදිම ඔබට දැන් සිදු කරගත හැකි බව ඔබ දන්නවාද💢අයන් කිරිම මගින් කොන්ඩයට 💥සිදුවන හානිය💥 ඔබ දන්නවාද🌿අකලට 💥කෙස් සුදුවීම 💥කෙස් ගැලවී යාම 💥කෙස් අග පැලිම නිසා 💢ස්ට්‍රිෙටි කරන හම වරකම 💢කෙස් අගින් ටිකක් කපනවා💢 නේද එ් අතුරැ අාබාදයි 🌿අප නිෂ්පාදනය කිසිදු අතුරැ 👉අාබාධයකින් තොරව 👈ගෙදරදිම 🌿තනිවම 💥කොන්ඩය ස්ට්‍රිෙටි💥 කර ගත හැක🌿කැරටින් 🌿සාරය ප්‍රධාන කරගත් අප නිපයුමට💥 අායුරැ වෙිද සභාවෙි අනුමැතිය💢 හිමිව අැත🌿වරක් භාවිතා කර සැබෑ ප්‍රතිඵල 🌿අත්විද ඔබගේ කාලය🌿 මෙන්ම මුදලුත් ඉතිරි කර ගන්න🙏🙏
12/10/2022
11/10/2022
❤️Gluta saffron night cream - 50 gm
1150/=
❤️Gluta saffron day cream -50gm
1150/=
❤️Gluta saffron face wash - 120ml-
480/=
❤️Gluta saffron body lotion -200ml-975/=
බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.
🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protections
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඕඩර් කිරීම සදහා ඔබේ නම,
ලිපිනය ,
දුරකතන අංක දෙකක් ,
ලගම නගරය ,
Inbox කරන්න
Cash on delivery🚚☘️.👍👍
11/10/2022
Herbline නිෂ්පාදන නිවසටම ගෙන්වා ගැනීමට Inbox පනිවිඩයක් යොමු කරන්න🌹🌹🌹🌹
11/10/2022
මසක් ඇතුලත අගල් 2-3 ඔබගේ හිසකෙස් දිගු කරගන්න. 100%ප්‍රතිපල සහිතයි.
හිසකෙස් වැවේ (මෙය ප්‍රත්‍යක්ෂයි).හිසකෙස් යෑම නවතා දමයි .හිස්හොරි නැත්තටම නැති කරයි. හිසට අවශ්‍ය මූල ද්‍රව්‍ය සියල්ල අඩංගුයි
Grow your hair 2-3 inches in a month. 100% effective. Hair loss (this is obvious). Stops hair loss. Eliminates baldness. Contains all the essential ingredients for the head
11/10/2022
නිවසටම ගෙන්වා ගත හැක.භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව සහිතයි.
අවශ්‍ය නම්,
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
නගරය
එවන්න.දින 3-7ඇතුළත ඩිලිවරි වෙනවා.
ඩිලිවරි ගාස්තු කොළඹ අවටනම් රු.200=යි.පිට පළාත් වලට රු.300/=යි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kurunegala