Beauty.lk

Beauty.lk

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty.lk, Kurunegala.

31/08/2022

Omega 3 ( Fish Oil )

කොන්දෙ කැක්කුම, දණහිස කැක්කුම, ඇගේ අමාරුව වගේ දේවල් නිසා ඔබත් ඉන්නෙ ගොඩාක් අපහසුවෙන් නේද?
මේ ඔක්කෝටම විසදුමක් වගේම ලස්සන වෙන්නත් දෙයක් තමයි omega 3, එහෙමත් නැත්තම් Fish oil කියලා කියන්නේ.

සෞඛ්‍යසම්පන්න සිරුරක් පවත්වාගෙන යාමට උපකාරී වන Omega 3 ශරීරයේ නිශ්පාදනය නොවන අතර එය පිටතින් ශරීරයට ලබා ගත යුතුය. එදිනෙදා භාවිතා කරන මාලුවලින් නිසිලෙස ශරීරයට මෙම Omega 3 නොලැබීම නිසා ශරීරයේ විවිධ ඌනතාවයන් ඇති වේ. එම නිසා එය මග හරවා ගැනීමට මෙම ආහාර අතිරේකය වන Omega 3 හෙවත් Fish oil භාවිතා කරයි.

මෙම Fish Oil සාදනු ලබන්නේ අත්ලාන්තික් සාගරයේ සිටින කුඩා මසුන්ගෙන් ලබා ගන්නා මාලු තෙල් වලිනි.මෙහි පිටත ආවරණය (cell එක) සදහා භාවිතා කරන්නේ Fish ජෙල්ටින්‍ ය.

Omega 3 භාවිතා කිරීමෙන්
🌸 සම පැහැපත් කර තරුණ බව රැක දෙයි.
🌸 සමෙහි තෙතමනය රැක දෙයි.
🌸 ඇස් පෙනීම වර්ධනය කරයි.
🌸 හිසකෙස් ගැලවී යාම පාලනය කරයි.
🌸 හිසකෙස් වර්ධනය කරයි.
🌸 දියවැඩියාව ඇති වීම පාලනය කරයි.
🌸 සම, මොළය ආරක්ෂා කරයි.
🌸 කොලෙස්ටරෝල් පාලනය කරයි.
🌸 රුධිර පීඩනය හොදින් පවත්වාගෙන යයි.
🌸 මානසික සහනය ඇති කරයි.
🌸 පියයුරු පිළිකා මර්දනය කරයි.
🌸 ශරීරයේ ඇටමිඳුළු ශක්තිමත් කරයි.

භාවිතා කරන ආකාරය
උදේ ආහාරයෙන් පසු දිනකට capsule දෙකක් ලබා ගන්න.මෙය අවුරුදු 12ට වැඩි ඕනෑම කෙනෙකුට භාවිතා කල හැකිය. නොකඩවා මාස 3 ක් භාවිතා කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැකිය.අතුරු ආබාධ වලින් තොරය. ශරීරයට හිතකරය.

මිල - රු. 3850
Cash on delivery available

ඔබටත් Fish Oil ගෙදරටම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්
නම
ලිපිනය
දුරකථන අංකය
අප වෙත එවන්න.

14/05/2022

Omega 3 (Fish Oil)

සෞඛ්‍යසම්පන්න සිරුරක් පවත්වාගෙන යාමට උපකාරී වන Omega 3 ශරීරයේ නිශ්පාදනය නොවන අතර එය පිටතින් ශරීරයට ලබා ගත යුතුය. එදිනෙදා භාවිතා කරන මාලුවලින් නිසිලෙස ශරීරයට මෙම Omega 3 නොලැබීම නිසා ශරීරයේ විවිධ ඌනතාවයන් ඇති වේ. එම නිසා එය මග හරවා ගැනීමට මෙම ආහාර අතිරේකය වන Omega 3 හෙවත් Fish oil භාවිතා කරයි.

මෙම Fish Oil සාදනු ලබන්නේ අත්ලාන්තික් සාගරයේ සිටින කුඩා මසුන්ගෙන් ලබා ගන්නා මාලු තෙල් වලිනි.මෙහි පිටත ආවරණය (cell එක) සදහා භාවිතා කරන්නේ Fish ජෙල්ටින්‍ ය.

Omega 3 භාවිතා කිරීමෙන්
🌸 සම පැහැපත් කර තරුණ බව රැක දෙයි.
🌸 සමෙහි තෙතමනය රැක දෙයි.
🌸 ඇස් පෙනීම වර්ධනය කරයි.
🌸 හිසකෙස් ගැලවී යාම පාලනය කරයි.
🌸 හිසකෙස් වර්ධනය කරයි.
🌸 දියවැඩියාව ඇති වීම පාලනය කරයි.
🌸 සම, මොළය ආරක්ෂා කරයි.
🌸 කොලෙස්ටරෝල් පාලනය කරයි.
🌸 රුධිර පීඩනය හොදින් පවත්වාගෙන යයි.
🌸 මානසික සහනය ඇති කරයි.
🌸 පියයුරු පිළිකා මර්දනය කරයි.
🌸 ශරීරයේ ඇටමිඳුළු ශක්තිමත් කරයි.

භාවිතා කරන ආකාරය
උදේ ආහාරයෙන් පසු දිනකට capsule දෙකක් ලබා ගන්න.මෙය අවුරුදු 12ට වැඩි ඕනෑම කෙනෙකුට භාවිතා කල හැකිය. නොකඩවා මාස 3 ක් භාවිතා කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැකිය.අතුරු ආබාධ වලින් තොරය. ශරීරයට හිතකරය.

ඔබටත් Fish Oil ගෙදරටම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්
නම
ලිපිනය
දුරකථන අංකය
අප වෙත එවන්න.

02/05/2022

හිසකෙස් වලට නිසි පෝෂණයක් ලබා දී නීරෝගී කෙස් කලඹක් ලබා ගන්න කැමැති ද?
එහෙනම් Hot oil Treatment එකක් ගෙදරදීම කරගමු ද?

Love Nature Hot Oil For Dry Hair භාවිතා කිරීමෙන්
🌸හිස් කබලෙහි වියලී යාම අඩු කර හිස් හොරි අවම කරයි.
🌸හිසකෙස් වැටීම අවම කරයි.
🌸හිසකෙස් ශක්තිමත් කරයි.
🌸රුධිර සංසරණය මනාව සිදු කරයි.
🌸හිස් කබලෙහි අපද්‍රව්‍ය ඉවත් කරයි.

මෙය සතියකට වතාවක් හෝ දෙවතාවක් භාවිතා කිරීම වඩාත් සුදුසු වේ. ඕනෑම කෙනෙකුට භාවිතා කල හැක. මෙය හිස් කබලට කරනු ලබන ප්‍රතිකාරයකි.

භාවිතා කරන ආකාරය
භාජනයක් ගෙන double boil ක්‍රමයට oil tube එක විනාඩි 10 ක් පමණ රත් කර ගන්න.පසුව oil එක හිස් කබලට හා කොණ්ඩය මුලට දමා කවාකාරව විනාඩි 5ක් පමණ මසාජ් කරන්න.

පසුව උණු වතුරේ පොගවන ලද තුවායක් මගින් සම්පූර්ණයෙන්ම හිසකෙස් ආවරණය කර විනාඩි 30ක් තබා ඉවත් කරන්න.

Rs. 429/=
මෙම hot oil එක ගෙදරටම ගෙන්වා ගන්න ඔබටත් අවශ්‍යය නම් ඔබගේ
නම
ලිපිනය
දුරකථන අංකය
අප වෙත inbox එවන්න.

01/05/2022

OnColour Nail Polish

Limited stock
Delivery within 5-7 days

ගෙදරටම ගෙන්වා ගන්න.
නම
ලිපිනය
දුරකථන අංකය
අප වෙත inbox එවන්න

30/04/2022

OnColour Brand Cream Lipstick

Limited Stock
Cash On Delivery
Delivery within 5-7 days

ගෙන්වා ගැනීම සදහා
නම
ලිපිනය
දුරකථන අංකය
අප වෙත inbox එවන්න.

24/04/2022

Oncolour Nail Polish (5ml)

ගෙදරටම ගෙන්වා ගන්න
නම
ලිපිනය
දුරකථන අංකය
අප වෙත එවන්න.

Limited Stocks
Rs.879
Delivery within 5-7 days

23/04/2022

කුරුලෑ නිසා, කුරුලෑ කැළැල් නිසා, මුහුණේ සිදුරු ස්වභාවය නිසා තෙල් සහිත සමක් හිමි ඔබ කනගාටුවෙන් ද? එහෙනම් මෙන්න විසදුම.

සශ්‍රික කාබනික ප්‍රතිබැක්ටීරිය ද, තේ ගසෙහි අත්‍යවශ්‍ය තෙල් සහ අමුද්‍රව්‍ය ද, දෙහි සමග සැලිසිලික් අම්ලය අඩංගු love nature purifying face oil ශරීරයට අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොමැති අතර 100% ප්‍රතිඵල සහිත ස්වභාවික නිශ්පාදනයකි.

හෝමෝන අසමතුලිතා, පාරිසරික බලපෑම්, නිතර මුහුණ පිරිසුදු නොවීම සහ අධික තෙල් සහිත සම යනාදිය නිසා මුහුණේ කුරුලෑ ඇතිවිය හැකිය. මෙයට විසදුමක් ලෙස love nature purifying face oil භාවිතා කල හැක.

Tea tree oil මගින් සම විෂබීජවලින් ආරක්ෂා කරන අතර සමට අවශ්‍ය පෝෂණය සහ තෙතමනය ලබා දෙයි.

විෂබීජනාශකයක් වන දෙහි විටමින් C වලින් පරිපුර්ණ වේ. විටමින් C සමෙහි ඇතිවන දැවිලි ස්වභාවය නැති කිරීමට උපකාරී වේ.

සැලිසිලික් අම්ලය යනු කුරුලෑ සුව කිරීමට බහුල වශයෙන් යොදා ගන්නා ලද ඖෂධයකි. කුරුලෑවක රතු පැහැය, දැවිලි ස්වභාවය සහ ඉදිමීමේ ස්වභාවය අඩු කරනු ලබන්නේ මෙම අම්ලය මගිනි.

love nature purifying face oil භාවිතා කිරීමෙන්
🌸කුරුලෑ ඇතිවීම වලකයි.
🌸සමෙහි තෙල් ගතිය පාලනය කරයි.
🌸ලප කැළැල් ඉවත් කරයි.
🌸මුහුණේ සිදුරු ස්වභාවය අවම කරයි.
🌸සම මත එකතුවන කුණු දූවිලි ඉවත් කරයි.
🌸සම පිරිසුදු සහ නීරෝගී කරයි.
🌸සමෙහි ස්වභාවිකත්වය රැක දෙයි.

මුහුණ හොදින් පිරිසුදු කිරීමෙන් පසු අවශ්‍ය ස්ථානවල පමණක් ගල්වන්න. කුරුලෑ ඇති වන විටම ඒ මත ආලේප කිරීමෙන් එය පැසවා වේදනා ගෙන ඒම නැති වේ. මෙය oil එකක් වුවද, භාවිතා කිරීමට අපහසු නොවන අතර ඉක්මනින් උරා ගන්නා ලෙස නිපදවා ඇත.රාත්‍රී කාලයේ භාවිතා කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැකිය.ඇස් වටා ආලේප කිරීමෙන් වලකින්න.

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.
ගෙදරටම ගෙන්වා ගන්න
ලැබුණු පසු මුදල් ගෙවන්න
ඇනවුම් කිරීමට
නම
ලිපිනය
දුරකථන අංකය
අප වෙත inbox එවන්න

19/04/2022

ස්වභාවික මී මැසි ඉටි, විටමින් E සහ ඉමෝලියන් සම්මිශ්‍රණය අඩංගු Tender Care Protecting Balm මගින් ඔබව අපහසුතාවයට පත් කල ලප කැළැල්, අවපැහැවීම් සියල්ලම කෙටි කාලයක් තුළ දී, තුරන් කරයි.

ශරීරයට අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොමැති අතර 100% ප්‍රතිඵල සහිත ස්වභාවික නිශ්පාදනයකි. සිරුරේ ඕනෑම තැනක ඇති අවපැහැය සදහටම දුරුකර කෙටි කලක් ඇතුලත සමට පැහැපත් හා ආකර්ෂණීය පෙනුමක් ලබා දෙයි.කිසිදු ආකාරයකින් chemical, Bleaching අඩංගු නැත.

🌸 බෙල්ල, වැලමිට, දණහිස, අත්‍ යට, නාසය දෙපස, මුඛය දෙපස, ඇස් යට සියලුම අවපැහැවීම් ඉවත් කරයි.

🌸 කුරුලෑ නිසා ඇති වූ ලප කැළැල්, පිලිස්සීම් කැළැල්, අසාත්මිකතා නිසා ඇති වූ කැළැල් ඉවත් කරයි.

🌸 තොල් කලු වීම, තොල් පැලීම, නවතාලයි.

🌸 මුහුණ හම යෑම, නාසය දෙපස හම යෑම නවතාලයි.

🌸 යටිපතුල් හම යෑම, යටිපතුල් පැලීම නවතාලයි.

🌸 ඇගිලි පුරුක් කලු වීම නවතාලයි.

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකිය.මෙම නිශ්පාදනය අපේ සමට හිතකර ලෙස නිපදවා ඇති නිසා දවසේ ඕනෑම වේලාවක භාවිතා කිරීමට සුදුසුය. රාත්‍රී කාලයේ භාවිතා කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැක.පිරිසුදු කරන ලද ශරීරයේ අවශ්‍ය ස්ථානවල පමණක් ආලේප කරන්න.භාවිතා කර නැවැත්වූවත් මෙයින් ලැබූ ප්‍රතිඵලය නැති නොවේ.

ඔබටත් අවශ්‍යනම් ඔබේ ඇනවුම අදම වෙන් කරවා නිවසටම ගෙන්වා ගන්න.ඔබගේ නම,ලිපිනය, දුරකථන අංකය අප වෙත inbox එවන්න.

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kurunegala