RNC Herb line
kurunegala
03/02/2022
❄❄සම පැහැපත් කරන,ලෙඩ සුව කරන නිල් කටරොළු පානය❄❄
ස්වභාවික ශාකසාර සංඝටකයක් වන නිල් කටරොළු මල් තේ පානය ඉතා ඉහළ පෝෂණ ගුණයකින් සමන්විත වේ...එම නිසාම මෙම පානය ශරීරය සිසිල් කිරීමට මෙන්ම ප්‍රබෝධමත් කිරීමටද ශරීරයේ අනවශ්‍ය බර අඩු කිරීමටද අපුරු ලෙස ක්‍රියා කරයි...එමෙන්ම ශාරීරික හා මානසික යහපැවැත්ම ඉහළ නැංවිමටද මෙම බලගතු පානයට හැකියාවක් අැත....
💙 මෙම රසවත් නිල් කටරොළු තේ පානය සතු තවත් ඔෞෂධීය වටිනාකම් මෙන්න
💠මොළයේ ක්‍රීයාකාරිත්වය ඉහළ නංවයි
💠පිළිකා අැතිවීමේ අවදානම අඩු කරයි
💠අාහාර ජිර්ණය පහසු කරවයි
💠සම නිරෝගිමත් කර පැහැපත් කරයි
💠හිසකෙස්වල වර්ධනය අැති කරයි
💠අැස් පෙනීම වැඩි දියුණු කරයි
💠හෘද රෝග අවම කරයි
💠දියවැඩියා රෝගය සමනය කරයි
ඔබත් අදම මේ වටිනා නිල් කටරොළු තේ පානය භාවිතා කර නිරෝගිමත් දිවියක් ලබා ගන්න....
ඔබට අවශ්‍ය නම් නම ලිපිනය සමග දුරකථන අංක දෙකක් ලබා දෙන්න......
නිවසට ලැබුණ පසු මුදල් ගෙවන්න whats app කරන්න 0764681944💙💙
01/02/2022
100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤
තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
😊😊😊😊😊😊😊😊😊
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇණවුම් කිරිමට
නම:
ලිපිනය:
දුරකථන අංක දෙකක්:
නිෂ්පාදනයේ නම:
අවශ්‍ය ප්‍රමාණය:
Cash on delivery
කොළඹ: RS: 200/=හැක.❤❤
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි.
Whtasapp 0764681944
31/01/2022
🍂🌾රන්වන් පැහැපත් සමක් සදහා 🍂🌾
මේ සඳහා🌻 𝗛𝗲𝗿𝗯 𝗟𝗶𝗻𝗲🌻 ආයතනය වෙනිවැල් සහ කස්තුරි කහ අඩංගු නව නිෂ්පාදන පෙළ
ක් ඔබට හඳුන්වා දී තිබෙනවා.
සැෆ්රන් නිෂ්පාදන වලින් මෙන්ම මෙම නව නිෂ්පාදන පෙළින්ද ඔබට පැහැපත් සමක් ලබාගත හැක 🌻
💚𝗩𝗲𝗻𝗲𝘃𝗲𝗹 𝗮𝗻𝗱 𝗪𝗶𝗹𝗱 𝗧𝘂𝗿𝗺𝗲𝗿𝗶𝗰 𝗗𝗮𝘆 𝗖𝗿𝗲𝗮𝗺 💚
ස්වභාවික වෙනිවැල්,කස්තුරි කහ,විටමින් 𝗖, 𝗕3 අන්තර්ගත කර නිපදවා ඇති day cream මගින් ඔබගේ සම අවපැහැ ගැන්වීමට ප්‍රධාන වශයෙන් බලපාන හිරු එළියෙන් සම ආරක්ෂා කර නිරෝගී පැහැපත් සමක් හිමිකර දෙයි.සම රැලි වැටීම වළකා කුරුලෑ ලකුණු ඉවත් කරයි.
අඩංගු දෑ :
▪️Aqua
▪️Venivel Extract
▪️Wild Turmeric Extract
▪️ Vitamin C
▪️Glycerin
▪️Cetyl Alcohol Carbomer
▪️Dimethicone
▪️Sodium Ascorbyl Phosphate
▪️DMDMH
▪️Perfume
භාවිතා කරන ආකාරය :
දවසේ ඕනෑම වේලාවක භාවිතා කළ හැක.මුහුණ හොඳින් පිරිසිදු කර මුහුණ මත ආලේපකර උඩු අතට වළයාකාරව විනාඩි පහක් පමණ සමට උරාගන්නා තෙක් හොඳින් සම්භාහනය කරන්න.
මිල රු.499/=
🌻 𝗩𝗲𝗻𝗲𝘃𝗲𝗹 𝗮𝗻𝗱 𝗪𝗶𝗹𝗱 𝗧𝘂𝗿𝗺𝗲𝗿𝗶𝗰 𝗡𝗶𝗴𝗵𝘁 𝗖𝗿𝗲𝗮𝗺 🌻
ඔබේ සම පෝෂණය කිරීමට අවශ්‍ය සියලුම විටමින් සහ ස්වභාවික වෙනිවැල් කස්තුරි කහ සංයෝගයෙන් නිපදවා ඇති night cream රාත්‍රී කාලයේදී ඔබේ සම නැවත ප්‍රකෘතිමත් කිරීමට අවශ්‍ය පෝෂණය ලබා දෙන අතර කුරුළෑ ලප කැළැල් පිග්මන්ටේෂන් ඉවත් කර පැහැපත් නිරෝගී සමක් හිමිකර දෙයි.
රසදිය බ්ලීචින් අඩංගු නැත.සමට හිතකර 𝗣𝗛 අගයකින් යුක්තයි.ශ්‍රී ලාංකික සමට ගැළපෙන අයුරින් නිපදවා ඇත.
අඩංගු දෑ :
▪️Aqua
▪️Venivel Extract
▪️Wild Turmeric Extract
▪️Glycerin
▪️Cetyl Alcohol Carbomer
▪️Dimethicone
▪️Sodium Ascorbyl Phosphate
▪️DMDMH
▪️Perfume
භාවිතා කරන ආකාරය :
රාත්‍රි නින්දට පෙර මුහුණ හොඳින් පිරිසිදු කර මුහුණ මත ආලේපකර උඩු අතට වළයාකාරව විනාඩි පහක් පමණ සමට උරාගන්නා තෙක් හොඳින් සම්භාහනය කරන්න.
මිල රු.499/=
Whats app කරන්න 0764681944
Cash on delivery.
27/01/2022
🎀🎀 වෙනිවැල් සහ කස්තුරි කහ වලට ආදරය කරන ඔබට ගෙදරදීම facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්🎀🎀
Pack එකම Rs:1096/= ක් පමණයි..😍😍
භාවිතා කරන ආකාරය : -
පියවර 01
Venival and wild turmeric Cleanser - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
පියවර 02
Venival and wild turmeric scrub - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
පියවර 03
Venival and wild turmeric Mud Pack - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
පියවර 04
Venival and wild turmeric Toner - 199/=
වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර ඇත . ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Toner එක මගින් සිදුවේ.පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
මිලදී ගැනීම සදහා වත්සැප් අංකයට කෙටි පනිවිඩයක් යොමුකරන්න
076 4681944☎️☎️
Cash on delivery available 🚛🚛
Inbox
27/01/2022
මුළු සිරුරම පැහැපත් කර ගන්න කැමති
ඔයාලට
මාස 3ටම 499 පමණයි.
Inbox/whats app කරන්න 0764681944
18/01/2022
17/01/2022
🌱🌱Herbline පවුලේ අලුත් සාමාජිකයා🌱🌱
🌼🌼Fat burn sliming herb green tea with senna leaves 🌼🌼
🌼ඉංග්‍රීසි භාෂාවෙන් senna leaves ලෙස හඳුන්වන්නේ අපේ පාරම්පරික දේශීය ඖෂධයක්වන රණවරා කොළ යි
🌼අපේ හෙළ වෙදකමේදි වගේම යුරෝපය,අරාබි රටවල්වලත් රණවරා පානය ඉතාමත් ජනප්‍රිය වී ඇත්තේ ද මේ අද්විතීය ඖෂධයේ ඇති මිල කළ නොහැකි වටිනාකම නිසාමයි
🌼අපි බලමු මොනවාද මේ රණවරා කොළවලින් අපිට මේ තරමට ලැබෙන වාසි
🌱ශරීරයේ බර අඩු කරයි
🌱රන්වන් පැහැති සමක් ලබා දෙයි
🌱සිරුර සිසිල් කරයි
🌱කැසීම්,දද,කුෂ්ඨ වැනි චර්ම රෝග අවම කරයි
🌱දියවැඩියාව පාලනය කරයි
🌱මුත්‍රාශය ආශ්‍රිත රෝගවලට ගුණ දෙයි
🌱අධි රුධිර පීඩනය අවම කරයි
🌱පණු රෝග අවම කරයි
🌱රුධිරය පිරිසිදු කරයි
🌱මළ බද්ධය සුව කරයි
🌱රුධිර නාළ පිරිසිදු කරයි
🌺🌺ඉතින් මෙවන් ගුණ සපිරි රණවරා කොළ දැන් හරිත තේ (green tea ) සමඟ එකතු කොට ඔබට හැඩකාර සිරුරක් උරුම කර දීමට හර්බ්ලයින් සූදානම් ☕☕☕
🌺🌺Fat burning sliming herb green tea with senna leaves 🌺🌺
🛍️🛍️ඔබත් අදම ඇණවුම් කරන්න🛍️🛍️
🌺🌺ඇණවුම් කිරීම සඳහා 0764681944 අංකයට whatsapp මගින් කෙටි පණිවිඩයක් යොමු කරන්න නැතිනම් inbox කරන්න 🌺🌺
12/01/2022
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
Herbline team එකත් එක්ක එකතු වෙලා හරියට කරොත්😍 ඔයාට ඔනී ගාන
Rs 5000 ක් ද
Rs 10000
Rs 20000
Rs 40000
Rs 50000😎
Rs ලක්ශයක් ද 😱
ලක්ෂ දෙකක් ද 😱
ලක්ෂ තුනක්ද
ඕනම ඉන්කම් එකක් හදා ගන්න අපි කියලා දෙනවා....😎💚
ඒකට ඔයාලගෙන් රුපියලක් වත් අය කරන්නේ නෑ💚🌼
Full time / part time... ඔයාට කැමති විදියට වැඩ කරන්න පුළුවන් 😎
හැබයි ... ඔයාලා ජොබ් එකකට ගියාම නිකම් හිටියා කියලා boss salary ගෙවන් නෑ වගේ 😇
♦️📢Free registration කිවුවම නිකම්ම රෙජිස්ටර් වෙලා ඉන්න අයට නම් මන් කිවුවා වගේ ඉන්කම් ගන්න බෑ...😝 ඒකට උනන්දුවයි උත්සාහයයි විතරයි ඕනේ... 💪✍️❤️
මේ දවස් වල covide තත්ත්වය නිසා ගොඩාක් අයට salary එක අඩුයි ... සමහර අයට ජොබ් නැති වෙලා තියෙනව...
👉👉👉 ඒත් අපිත් එක්ක herbline එකතු වෙලා ඉන්න අය මේ වෙනකොට හොද ඉන්කම් ගන්නවා🤗🥰😇🌼💚💚
ඔයාලා දැකලත් ඇති අපේ teams වල යාලුවො fb , whatsapp වල එයාලගෙ සාර්ථකත්වය ගැන තොරතුරු දාලා තියෙනවා 🤗🥰
මුලින්ම අපි ආසාව ඇති කර ගන්න ඕනේ herbline වලින් අපිට ලැබෙන වරප්‍රසාද ගැන හිතන්න..🥰😇
ඉතින් ඔබට උත්සාහය , අධිෂ්ඨානය, කැපවීම තියෙනවා නම් herbline එක්ක ලොකු ගමනක් යන්න පුලුවන් 👊💚🌼🍃
ඉතින් ඔබත් හොද income එකක් ගන්න කැමති නම් අප හා එක් වන්න🌼💚🍃🍃
Inbox mg ekak dannaa kamathi aya.
Whats app karanna.0764681944
11/01/2022
විශ්වාසයෙන් ඇඟයි බඩයි දෙකම අඩු කරගන්න..දැන්ම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න ..😊
Whats app කරන්න 0764681944
09/01/2022
රැල්ලට වගේ online job එපා කියන් නැතුව කරලා බලන්න ආසා හිතුනෙ job එකක් අපි ලග තියෙනවා...
එන්න අපිත් එක්ක එකතු වෙන්න ..
ඔයාලා ආසා වෙයි...🤩🤩🤩🤩
ඔයාලට පුදුම හිතෙයි... 😮😮😮😮
මේකෙන් මේ තරම් income එකක්... 🤩🤩🤩
හර්බ්ලයින් ❤❤❤❤❤❤
Join වෙන්න කැමති අය විතරක් එන්න..
Whats app කරන්න 0764681944
08/01/2022
වැවෙන්නෙ නෑ කියලා කියන ඕනිම කොන්ඩයක් අපි සති 4න් වවලා පෙන්නනවා🥰🥰🥰🥰
😍ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම
😐මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐
😐මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ
😐බොරුවලට රැවටිලා තිබ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..
😐හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...
🤲👉👉👉මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....
👈👈මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි මේක හදන්නේ...
👇👇👇ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....
💚💚💜️100% ස්වාභාවිකයි..
💜️ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න.
🌼මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි
✅තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
✅සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කරන්න.
අවශ්‍යනම්
🍃නම
🍃ලිපිනය
🍃දුරකථන අංක 2ක්
🍃දිස්ත්‍රික්කය
මේ details inbox හරහා එවන්න.
Whats app කරන්න 0764681944
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kurunegala