Evo's Mart

Evo's Mart

Share

Online Business Mart consists of wider range of products which complies your day today needs.

Low and competitive prices with high quality and guaranteed benifits.

Photos from Evo's Mart's post 28/01/2025

3 in 1 Water Bottles 😊
For office and Home use 👩🏻‍💼
All 3 bottles Just for Rs. 1,900/- 👏

01/01/2023

සුභ නව වසරක් වේවා...
Evo’s Mart වෙතින් සුභ පැතුම්...

18/12/2022

Congratulations Argentina 🇦🇷

14/04/2022

සුභ අලුත් අවුරුද්දක් වේවා...
From Evo's Mart

09/04/2022

03/04/2022

මා ශ්‍රී ලංකාවේ ස්වාධීන පුරවැසියෙකි.
I am an independent citizen of Sri Lanka.

මේ ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී විරෝධය මාගේ රටත් එහි අනාගතයත් දූශිත දේශපාලකයින්ගෙන් බේරා ගැනීම උදෙසායි !
එය මා සතු පරම අයිතියකි !
This non-violent peaceful protest is to save my country and its future from corrupt politicians.
It is my absolute right !

26/03/2022

ආදරණීයන්ගේ විශේෂ අවස්ථාවන් රසවත්ව සමරන්න ඔබත් කැමතිද? උපන්දිනය , ඇනවසරි දිනය ආදී ඕනම උත්සව අවස්ථාවන් රසවත් අලංකාර කේක් එකකින් සැමරීමට අපට කතා කරන්න. අතේ ඇති මුදලට, හිතේ ඇති හැඩයට රසවත් කේක් නිර්මාණයන් කර ගැනීමේ හැකියාව ඇත.

https://www.facebook.com/Evos-Cake-Hub-102095649079903/

ඩිලිවරි පහසුකම් සැපයේ.
ආදරණීය මොහොත කේක් එකකින් අලංකාර කර ගැනීමට අදම අමතන්න.
075-5568802/076-8558802

11/03/2022

Wedding cake items now available from Evo’s Cake Hub.

Wedding cake Structures…
Cup cake…
Jar cake…

Visit
https://www.facebook.com/Evos-Cake-Hub-102095649079903/

Call 075-5568802/076-8558802

05/03/2022

ඔබට අවශ්‍ය කේක් ඇණවුම් සදහා දැන්ම අමතන්න...
Chocolate gateau....
Pineapple gateau....
Black Forest gateau....
Chocolate roll....
Swiss roll....
ඇතුලු වෙනත් ඕනෑම කේක් ඇණවුමක් සදහා,

Evo's Cake hub
075-5568802/076-8558802

02/03/2022

Birthday Cakes now available on Evo's Cake Hub...
Call 075-5568802/076-8558802
https://www.facebook.com/Evos-Cake-Hub-102095649079903/

28/02/2022

කොණ්ඩෙ යනවද? තරුණ වයසෙදිම කොණ්ඩෙ අඩු ද...
මෙන්න එහෙනම් නොවරදින විසදුම.

මෙකෙන් මෙන්න මේ ගැටළු වලට පිළියම් ලැබෙනවා. සහතික වෙනව අපි ප්‍රතිඵල ගැන.

හිසකෙස් ගැලවී යාම.

හිසකෙස් අඩු කම..

බොහෝ වෙලාවට හිසකෙස් ආශ්‍රිත ගැටලු වලට හේතුවක් තමයි ඒ සඳහා බලපාන නිසි පෝෂණය නොලැබීම.
මෙම ඔයිල් එක මගින් හිසකෙස් වලට අවශ්‍ය පෝශණය ලබාදී හිසකෙස් ක්‍රමවත්ව වර්ධනය කරයි

✅ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
✅ හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
✅ හිසකෙස් ශක්තිමත් කරයි..
✅ දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
✅ හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
✅ ශාකසාරිය දෑ අඩංගු බැවින් කිසිදු අතුරු ආබාදයක් නොමැත.
✅ සති 3 ප්‍රතිඵල ..

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Dambulla Road
Kurunegala