Blush Rush

Blush Rush

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Blush Rush, Beauty, cosmetic & personal care, Yanthampalwa, Kurunegala.

29/05/2024

Online කරන්න පුළුවන් සුපිරිම ජොබ් එකක් තියෙනවා.මෙ කාලෙ කියක්හරි හොයාගන්න පුළුවන් හොද බිස්නස් එකක්

↪️Unikone Advertising Solutions.
✅-Zoom Meeting නෑ.
👉-ආයෝජනය කරන්න තියෙන්නේ රු:100/= ක් පමණයි.(ජිවිත කාලයටම වලංගුයි)
✅-බඩු විකුණන්න නැහැ.
✅-බඩු මිලදි ගන්න නැහැ.
✅-package ගහන්න නෑ.

✳️-job එකක් කරන ගමන් හෝ ඉගෙන ගන්න ගමන් කරන්න පුලුවන්.

💪❤️Job එකක් කරන හෝ නොකරන ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්❤️💪

❤️ අවශ්‍ය වන්නේ Facebook ගිණුමක් හා whatsapp ගිණුමක් පමණි ❤️

*කරන්න තියෙන්නේ බොහෝම පොඩි දෙයක් විතරයි
➡️අපි දෙන post ටික share කරන්න විතරයි ලයික් කරන්න තියෙන්නේ

කැමත් අය group එකට එන්න.
👇👇👇👇👇
https://wa.me/94741658683

01/03/2024

🤷ඔයත් Bleaching...Paraban නැතිව සුදු වෙන්න කැමතිද?...

🤷මේ දවස් වල ගොඩාක් රස්නෙ නිසා ඔයාගෙ Skin එකත් පිච්චෙනවා නේද??

👉එහෙනම් මේක තමයි හොදම විසදුම 👇

✨Glow Essential Body Lotion

👉Skin එක Dry වෙන්නේ නැතිව පැය 24 ක් පුරා හොද තෙතමනයක් සමට ලබාදේ..

👉සමෙහි මෙලනින් පාලනය කරලා හොද fairness එකක් එක්ක Instant Glow and Radiant Skin එකක් ලබා⁣දේ.

👉අව්වට පිළිස්සුනු තැන් යතා තත්වයට පත් කර දේ.

👉සම ආරක්ෂා කර හොද පෝෂණයක් ලබාදෙයි

🤷Vitamine B3 & E අඩංගු වේ.
🤷Paraben Free
🤷Non GMO
🤷Dermatologycally tested

👉250ml...ක් නිසා මාස 06ක් පමණ පාවිච්චි කළ හැක.

4449/- ❌
3119/- ✅

Whatsapp for more details
0741658683

18/02/2024

ORIFLAME FACE POWDER එකෙන් ඔයාගේ Skin එකට ලස්සන Glow එකක් වගේම.....Protection එකක් දෙනවා කියලා ඔයා දැනගෙන හිටියද ?🤷

Light makeup එකක් ගෙදරදීම දාගන්න දැන් ඔයාටත් පුළුවන් ..ඕනෑම සමකට ගැලපෙන ආකාරයෙන්...පෙබරවාරි 29 තෙක් පමණි...

🤷විශේෂ වට්ටම් අපෙන් !
Limited stock available
👉Whatsapp 0741658683

10/02/2024

Wrap up love this Valentine's week with our curated collection! Enjoy 45% off on must-have gifts like makeup brush sets, iconic GG sets, Beautanicals hair care sets, vibrant Colour Stylist lipsticks, and The One set. 💄💕

Head to our website and add to cart your favourite picks from V-day gifts! 🎁💝

Photos from Blush Rush's post 10/02/2024

❤❤𝐕𝐚𝐥𝐞𝐧𝐭𝐢𝐧𝐞 𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞 𝐎𝐟𝐟𝐞𝐫❤❤

Hurry up
Limited stock ⭕

🇸🇪Made in Sweden
💯Branded products
📩Inbox for orders

Order Now 0741658683📞

Delivery within 2-3 working days🚚

゚viralシ2024

07/02/2024

එකිනෙකට අසමාන වර්ණයෙන් යුත් මුහුණ හා සිරුරට සමානාත්මතාවයෙන් යුත් පැහැපත් බවක් ඕනිද??

♦️sweet Almond oil සහ vitamin E අඩංගුවේ.

🛑 දිගු කාලයක් රඳා පවතින දීප්තියක් පැහැපත් බවක් ලබා දෙයි.

🛑strech marks අවම කරයි

🛑 සම අධික ලෙස වියළීම පාලනය කරයි.

🛑 මදුරුවන් දෂ්ට කිරීම නිසා ඇති වූ වේදනාව සහ marks නැතිකර දමයි.

🛑 සමයේ ඇතිවන කොරල තත්වය පාලනය කරයි.

🛑 සම මට ඇතිවන රෑෂ් ආසාදන acne තත්ත්වයන් සමනය කරයි.

🛑 බ්ලීචින් ආසාදන සුව කරයි.

🛑 අව්වට පිළිස්සුණු සම යථා තත්ත්වයට පත් කරයි.

🛑 සමට තෙතමනය ලබාදී ස්නායු උද්දීපනය කරයි.

🛑 එල්ලා වැටීම සහ හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි.

Contact for more details 0741658683

04/02/2024

🤩ළඟම එන වැලන්ටයින් එකට ඔහුට දෙන්න තෑගි හොයන ඔයාට ස්වීඩනයේ සිට ඔබ වෙත පැමිණෙන ආදරය පිරුණු Gift Pack එකක් ඉතා අඩු මුදලකට..‼️ 21306ක් වටිනා Luxury Full Body Pack එකක්ම 👇👇👇👇👇
- Glow Essential Body Lotion
-North For Men Power Hold & Sleek Hair Gel
-Love Nature Face Cream
- Glacier Rock Eau De Toilette

මේ ඔක්කොම 8600/=කට.. ලස්සනම ලස්සන වැලන්ටයින් Gift Bag එකක් සමඟ..💥
ඉක්මන් කරන්න..
7 වෙනිදා වන තුරු පමණයි..

Inbox message එකක් හරහා අපව සම්බන්ධ කරගන්න..

31/01/2024

Hi...girls 🙋
Today only..hurry up.(.january 31)
Rs 2500

28/01/2024

Valentine Special Offer‼️‼️🤷🤷🤷🤷🤷🤷 Gift Pack For Him..
👍11,129/=ක් වටිනා Branded Sweden Perfume එකක් 799/=ට අරං ඔහුව පුදුම කරමුද???
👍ඔහුට වටිනා තිළිණයක් දෙන්න හිත හිත ඉන්න ඔයාට මෙන්න සුපිරි අවස්ථාවක්..
👉👉👉0741658683 අමතා ඔබේ රුචිකත්වයට අනුව ගැලපෙන විදිහට ආසම Gift Pack එකක් සාදා ගෙදරටම ගෙන්වා ගැනීමට හෝ ඔහු වෙත Surprise Gift එකක් ලෙස යවා පුදුම කරවීමට ඔබටත් දැන් පුළුවන්..දැන්ම අප හා සම්බන්ධ වී ඔබේ Gift එක වෙන් කරවා ගන්න.

27/01/2024

5799/= වටින Body Cream එක 2999/= ගමුද?🤷🤷🤷
ඔයාගේ සම වියළිද,අත් කකුල්වල කොරළ වගේද,
සම රැලි වැටිලද එහෙනම් මේ Body Cream එක තමයි bestම..

Milk & Honey Gold Nourishing Hand & Body Cream🤍✨

🔆For Dry Skin

🔆Ingredients:- Milk & Honey

🔆Benefits

✨සමේ අවපැහැ ගැන්වුණු ස්ථාන පැහැපත් කරයි
✨අත් කකුල්වල ඇති කොරළ තත්වයන් නැති කරයි
✨සමේ වියළි බව දුරු කර දවස පුරා තෙතමනය රදවයි
✨සමේ රැලි වැටීම් ඉවත් කරයි
✨අවම වශයෙන් මාස 3ක් පමණ භාවිතා කළ හැක
✨ඉමිහිරි සුවදකින් යුක්තයි

Hurry up guys grab your favorite product soon✨

You can get 100% Quality and Branded Products from Us✨
Made in Sweden 🇸🇪

Islandwide Delivery Available🚚
For more details
Contact us on WhatsApp
0741658683📲

08/01/2024

Oily/ Pimple skin එකක් තියෙන ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම ගැලපෙන 5min oil control Clay mask එකක්!🤷🤷

👉ඇණවුම් කිරීමට Message එකක් දාන්න!

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Yanthampalwa
Kurunegala
60000