Beauty lush

Beauty lush

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty lush, Beauty, cosmetic & personal care, Kurunegala.

22/03/2022

Thank you all for your orders ❤️❤️❤️

Photos from Beauty lush's post 19/03/2022

සුවඳම සුවඳ perfumed body cream එකක් පහසු මිලට 😍😍

විශේෂ වට්ටම් සහිතයි
වැඩි විස්තර සඳහා inbox or call
0714584641

Shop now 👇
Beauty lush 💕

Photos from Beauty lush's post 07/03/2022

THE ONE colour stylist ultimate lipstick👄👄
💄💄💄💄💄💄💄💄
You are THE ONE lead the way 😎

5-in-1 benefits ❗❗
💄Intense coverage /rich colour
💄Creamy finish
💄Enhances lip hydration
💄Nourishing properties
💄Designed for lasting colour

1️⃣Candy pink
2️⃣Rose pout
3️⃣Vivid pink
4️⃣Delight rose
5️⃣Elegant plum
6️⃣Hot pink
7️⃣Sunset orange
8️⃣Rebel red
9️⃣Wild berry
🔟Soft cocoa

Order your Fav one 😍
Call or msg
0714584641

Shop now 👇
Beauty lush 💕

Photos from Beauty lush's post 06/03/2022

Say goodbye to your pimples 😲😲😎
කුරුලෑ වලින් පීඩා විඳින ඔබ සඳහාම,

සශ්‍රීක කාබනික ප්‍රතිබැක්ටීරීය තේ ගසකින් අත්‍යවශ්‍ය තෙල් සහ අමු ද්‍රව්‍යද, දෙහි සමඟ සැලිසිලික් අම්ලයද භාවිතයෙන් සාදා ඇත.

🍋🍋🌿🌿Purifying Face Oil with Organic Tea Tree and Lime

💥කුරුලෑ ඇති වීම වළක්වයි.
💥සමේ තෙල් ගතිය පාලනය කරයි.
💥කුරුලෑ කැළැල් ඉවත් කරයි.
💥සිදුරු අවම කරමින් සම පැහැපත් කරයි.
💥සම මත එකතු වන කුණු දූවිලි ඉවත් කර සම පිරිසිදු කර නීරෝගී කරයි.

🍋🍋🌿🌿Purifying Corrective Stick with Organic Tea Tree and Lime

කුරුලෑ කැළැල් ඕනෑම වෙලාවක දිස් විය හැකි අතර ඔබ ඒවා කඩා ඉවත් කරන තරමට වඩාත් නරක අතට හැරෙනු ඇත.

💥කුරුලෑ කැළැල් වල දෘශ්‍යතාව අඩු කිරීමට උපකාරී වේ.
💥කුරුලෑ ඇති ප්‍රදේශය මත ආලේප කිරීමෙන් රතු පැහැය පෙනුම උදාසීන කරයි.
💥මල් - පැගිරි සුවඳක්ද ඇත.
💥එදිනෙදා ඔබ රැගෙන යන බෑගයේ වුවද පහසුවෙන් ගෙන යා හැකිය. එවිට ඔබට කොතැනදී කොහොම කුරුලෑවක් මතු වුවත් එසැනින්ම මෙය ආලේප කළ හැකියි.

🍋🍋🌿🌿Mattifying Face Lotion with Organic Tea Tree and Lime

දිලිසෙන oily skin එක ප්‍රශ්නයක්ද? 😒😑
එහෙනම් මෙන්න හොඳම විසඳුම 😲

🌿🌿සම පිරිසිදු කරමින් තෙල් ගතිය පාලනය කිරීමට නම් දැරූ Tea tree oil සාරයත්
🍋🍋සමෙහි matte ස්වභාවය රකිමින් දිලිසෙන සුළු බව ඉවත් කරන දෙහි බලයත් සපිරි මෙම Face lotion එක උදෑසන සහ රාත්‍රීයේ පිරිසිදු කර ගත් මුහුණ සහ බෙල්ල මත ඇඟිලි තුඩු වලින් ආලේප කර මදක් සම්බාහනය කරන්න.

Order now
Call or msg
0714584641

Shop now 👇
Beauty lush 💕

Photos from Beauty lush's post 04/03/2022

Hair mask ❤️
සුලු මුදලකින් ගෙදරදීම hair mask එකක සත්කාරය අත්විඳිමුද?

🎀🎀20% discount🎀🎀

A delicious feast for your hair ‼️

සිලිකන් රහිත අතර හිසට හා කෙස් කළඹට යෝග්‍ය pH අගයක් සහිතයි.

🥑🥑🥑Nourishing Avocado

ස්වභාවික අලිගැටපේර සාරයෙන් පොහොසත් මෙමඟින් ඔබට පෝෂණීය, මෘදු, පිරිපුන් හා දිදුලන කෙස් කළඹක් හිමි කර දේ.
ඕනෑම හිස කෙස් කාණ්ඩයක් සඳහා සුදුසු වේ.

🍌🍌🍌Replenishing Banana

ස්වභාවික කෙසෙල් සාරයෙන් පොහොසත් මෙමඟින් ඔබගේ වියළි හා දුර්වල හිස කෙස් වලට තෙතමනය ලබා දී වියළි බව දුරලා දිදුලන නීරෝගී කෙස් කළඹක් හිමි කර දේ.

🍋🍋🍋Revitalising mango

වර්ණ ගන්වා ඇති ඔබගේ හිස් කළඹේ විචිත්‍රත්වය පුනර්ජීවනය කිරීමට හා පවත්වා ගැනීමට උපකාරී වේ.

භාවිතා කරන ආකාරය -
ස්නානයේදී හිස කෙස් වල මුල් සිට අග දක්වා ගල්වා විනාඩි 10 කින් සෝදා හරින්න.

Island wide delivery
Call or msg
0714584641

Shop now 👇
Beauty lush 💕

Photos from Beauty lush's post 27/02/2022

Deodarants💗💗
පිරිමි පාර්ශවයට💖

අත් යට දහඩිය දුඟදට තිත තියන්න 😌😌

ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරියට යන ඔබට oriflame වෙතින් නිෂ්පාදනය කර ඇත.

පැය 72ක් දක්වා ඔබගේ අත යට ඇති විෂබීජ විනාශ කරමින් දුඟද නැති කරන අතර, අත් යට වියළි බව සුරකිමින් දවස පුරා ප්‍රබෝධයෙන් තබයි. 🤩🤩

පිරිසිදු වියළි අත් යට අවශ්‍ය පරිදි ආලේප කරන්න.

Deodarants💗💗
ස්ත්‍රී පාර්ශවයට💖

අත් යට කලු වෙලාද? 😪😪
දහඩිය දුඟද නිසා ඔබත් දුකින්ද? 😞

Activelle oriflame වෙතින් හඳුන්වා දෙන අලුත්ම නිෂ්පාදනයක් වන,👇
💜 Activelle Extreme Anti perspirant Deodorant Spray
💜Activelle Extreme Anti perspirant Deodorant

පැය 72ක් වැනි කාලයක් පුරාවට ඔබ ළඟම රැඳෙමින් ඉමිහිරි සුවඳකින් ඔබව පිනවයි💖

අත් යට ඇති විෂබීජ සහ දුගඳ විනාශ කරමින් ඔබව නැවුම්ව තබයි😍😍

Deodorant Spray එක මඟින් අත් යට spray කර නැවුම් බවක් ලබා ගත හැකි අතර Deodorant එක ඕනෑම වෙලාවක අත් යට භාවිතා කළ හැකිය😊😊

දැන්ම ඇණවුම් කරන්න. ඒ සඳහා පහත විස්තර අප වෙත එවන්න 👇
ඔබගේ ✔️ නම
✔️ලිපිනය
✔️ දුරකථන අංකය

අතේ තියෙන මුදලට සරිලන වටිනාකමින් යුත් මෙය දැන්ම ඇණවුම් කර නිවසටම ගෙන්වා ගන්න👉👉
දිවයින පුරා බෙදාහැරීම් 🚛🚛

වැඩි විස්තර සඳහා inbox✉️call☎️
0714584641

Beauty lush 💕

19/02/2022

Thank you all for your orders ❤️❤️

16/02/2022

Thank you all for your orders❤️❤️❤️

Photos from Beauty lush's post 04/02/2022

Valentine offers 💞💞💞💞

ආදරවන්තයින්ගේ දිනය ආදරයෙන් සමරන්නට ඔබේ ආදරවන්තයාට /ආදරවන්තියට හොඳම තෑග්ගක් දෙන්න ඔයත් කැමතිද???

මේ වගේ දෙයක් දුන්නොත් එයාලා ගොඩක් සතුටු වෙයි 💗

දැන්ම ඇණවුම් කරන්න
දිවයින පුරා බෙදාහැරීම් 🚛🚛
වැඩි විස්තර සඳහා inbox ✉️call ☎️
0714584641

Shop now 👇
Beauty lush 💕

Photos from Beauty lush's post 01/02/2022

Valentines offers 😍😍😍

Island wide delivery
For more details ☎️or ✉️
Shop now 👇👇

Beauty lush💕

0714584641

Photos from Beauty lush's post 12/12/2021

Christmas offers 🎄🎄🎅🎅🎀🎀🎀🎀🎀🎀

Hurry up and get your one

ඔබගේ ආදරණීයන්ට නත්තලට තෑගි දෙන්න🎁🎁🎁🎁

Island wide delivery
Shop now👇

Beauty lush 💕
0714584641

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kurunegala