herb line products

herb line products

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from herb line products, Health/Beauty, Kurunegala.

24/10/2022

කැමති අය ok ලෙස comment කරන්න

Photos from herb line products 's post 24/10/2022

☘️💊ටර්මරික් කැප්සියුල (කහ)💊☘️
💊 🥐Turmeric Capsules🥐💊
☘️මානසික අවපීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුළු මොළයේ රෝග වලට උපකාරී වන අතර මොළයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාධකය වැඩි කරයි.
☘️හෘද රෝග අවදානම අඩු කරයි
☘️සමහර පිළිකා වර්ග වලට එරෙහිව සටන් කිරීමට හැකියාව ඇත.
☘️😍පැහැපත් සමක් සදහා උපකාරී වේ..😍
☘️දැවිල්ල අඩු කිරීමට හා ආහාර ජීර්ණ ගැටළු වලටද උපකාරී වේ.
☘️💊එක් කැප්සියුලයක පිරිසිදු ටර්මරික් කුඩු 250 mg ක් අඩංගු වේ💊☘️
☘️භාවිතා කරන ආකාරය :
ආහාර ගැනීමෙන් පසු දිනකට කැප්සියුල 1 ක්
🤗ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.🤗
‌Oder now
Inbox or Whatsapp 0767676284

Photos from herb line products 's post 23/10/2022

Inbox or Whatsapp 0767676284

Photos from herb line products 's post 23/10/2022

Inbox or 0767676284 Whatsapp

Photos from herb line products 's post 22/10/2022

ශ්‍රී ලංකාවේ ආයුර්වේද නිෂ්පාදන අතර ප්‍රමුඛයා වන HERB LINE විසින් හදුන්වා දෙන ඉහළම ගුණාත්මකභවයකින් යුත් බිලිචින් අඩංගු නැති නවතම නිෂ්පාදන පෙළක් දැන් වෙළඳපොළෙහි.
😍 කාන්තා පිරිමි දෙපාර්ශවයටම 😍

මෙම නිෂ්පාදන භාවිතා කිරීමෙන්

👉 ඔබේ සම පිරිසිදු කරයි.
👉 සම පැහැපත් කරයි.
👉 සමේ තෙතමනය ආරක්ෂා කරයි.
👉 සමේ ලප කැලැල් පැල්ලම් මකයි.
👉 සම පෝෂණය කරයි.
👉 සමේ රැලි වැටීම වලකයි.
👉 සමට ඒකාකාර පැහැයක් ලබා දෙයි.

😍 MOISTURIZING BODY LOTION

🍁 Rose body lotion.
🍁 Katarolu body lotion.
🍁 Gold body lotion.
🍁 Lavender body lotion.

😍 MOISTURIZING FACE WASH 😍
🍁 Lavender facial face wash
🍁 White facial face wash
🍁 Gold facial face wash
🍁 Katarolu facial face wash
🍁 Rose facial face wash

😍 ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න
👉 ඇනවුම් කිරීමට

👉 නම:-
👉ලිපිනය:-
👉ළගම නගරය :-
👉නිෂ්පාදනයේ නම:-
👉දුරකථන අංකය :-
Inbox හෝ 0767676284 whatsApp message කරන්න .

Cash on Delivery 🚚🚚

Photos from herb line products 's post 22/10/2022

Saffron සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම❤❤❤❤
පියවර 01
Saffron Natural Fairness Cleanser -
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
❤❤❤❤❤❤
පියවර 02
Saffron Natural Fairness Mud Pack -
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
❤❤❤❤❤❤
පියවර 03
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
❤❤❤❤❤❤
පියවර 04
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
❤❤❤❤❤❤
පියවර 05
Saffron Natural Fairness Astringent -
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
❤❤❤❤❤❤
පියවර 06
Saffron Natural Fairness Sun protection Cream -
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
❤❤❤❤❤❤
ඇණවුම් කිරීමට inbox හෝ 0767676284 ට Whatsapp කරන්න

Photos from herb line products 's post 22/10/2022

ගැහැනු,පිරිමි භේදයක් නැතුව ගොඩාක් අයට තියන ප්�රශ්නයක් තමයි මේ pimples කියන්නේ.�

*බ්ලිචීන් ආසාදන නිසා දුක් විඳින ඔයාට,
*කුරැලෑ නිසා අපහසුතාවට පත් වෙලා ඉන්න ඔයාට,
*තෙල් සහිත සමක් ඇති ඔයාට

වඩාත් සුදුසු ලෙස සකසා ඇති herbline pimple facial kit එක භාවිතා කරලා බලන්න. ඔයාලා ⁣නොවරදවාම මේ නිෂ්පාදන පෙළ ආයේ ආයෙත් විශ්වාසයෙන් ගන්න්වී.�

Herbline pimple facial kit එක භාවිතයට ගන්නා ඔබට දින කිහිපයක් තුළ කුරැලෑ අඩු වෙනවා දකින්න පුළුවන්

Tea tree oil,කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සකසා ඇති මෙම නිෂ්පාදන පෙළ ඔබට නිසැකවම සාර්ථක ප්�රතිඵල ලබා දෙනු ඇත.

(1) Tea tree pimple control face wash
දිනපතා උදේ හා රාත්�රී භාවිතා කරන්න. මාස 3ක් පමණ භාවිතා කළ හැක. මදටිය ඇටයක පමණ ප්�රමාණයක්( වැඩ් ප්�රමාණයක් ගත්විට Face wash සේදීමට වැඩිවාර ගණනක් සේදීමට සිදුවේ.) ගෙන තෙමා ගත් මුහුණේ ගල්වා මුහුණ පිරිසිදු කරන්න.�

(2)pimple control deep cleansing milk
සතියකට දින 3ක් සවස් කාලයේදී මෙම cleanser එක මඟින් ඔබේ සම හොඳින් පිරිසිදු කරගන්න. මුහුණේ හා ගෙලේ අාලේප කර විනාඩි 3ක් පමණ තබා පසුව සම්බාහනය කර හොඳින් පිරිසිදු කරන්න. මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා ඔබට ආලේප කළ විට සුළු දැවිල්ලක් දැනෙන්නට පුළුවන්�

(3)pimple control scrubbing mud pack
මෙය 2 in 1 නිෂ්පාදනයකි.මෙම නිෂ්පාදනය pack එකක් ලෙස මුහුණේ හා ගෙලේ ආලේප කර විනාඩි 30ක් තබන්න.පසුව පිරිසිදු වතුරෙන් ගෙල හා මුහුණ තෙමා සෙමෙන් උඩු අතට scrub කරන්න. විශේෂයෙන්ම pimple ඇති ස්ථාන scrub නොකර අනෙක් ප්�රදේශ scrub කරන්න.�

(4)pimple control astringent
සෑම දිනකම හා රාත්�රී කාලයේදී මුහුණ පිරිසිදු කර තෙත මත්තු කරගත් පසු පුළුන් කැබැල්ලකට මෙම ආලේපය ගෙන මුහුණේ මතුපිට ආ⁣ලේප කරන්න (toner කරනවා වගේ) මෙමගින් කුරැලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවෘත වී ඇති විවරයන් වසා දමයි.�

(5)pimple control moisturizer
සෑම දිනකම නින්දට යාමට පැයකට පෙර මෙම ආලේපනයෙන් ස්වල්පයක් ගෙන කුරැලෑ මත ආලේප කරන්න. එය තෙරපිමෙක් නොකරන්න.සමට උරා ගැනීමට ඉඩදෙන්න.�

දේශිය ආයුර්වේද රෑපලාවන්�ය නිෂ්පාදනයක් වන herbline භාවිතා කරලා බලන්න. �

අපේ දේශිය නිෂ්පාදන අගය කරන්න.�

�කාටත් පහසු අතට සරිලන මිලකට ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.�
ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවෙන්න.
ලංකාවේ ඕනෑම ප්�රදේශයකට delivery කරනු ලැබේ.
අවශ්‍ය අය inbox හෝ 0767676284 ට Whatsapp කරන්න.

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kurunegala