Salon Bhagya
💙Beauty -Hair -bridal💙
💙 ladies salon by Bhagya Aberathna 💙
💙All cosmetic procedures are performed.💙
Salon Bhagya follow kranna 😚
තව දවස් 5යි.....🎅
👇අප ආයතනයේ දෙසැම්බර් මාසයේ offers රැසක් 😚👇👇
facial එකකට full face threading එකක්🤩
hair color එකක්🤩
colour එකකට hair cut එකක්🤩
treatment එකකට hair cut එකක්🤩
#හෙනා treatment එකට hair cut එකක්🤩
face threading එකකට ස්ක්‍රබ් එකක්🤩
👇දෙසැම්බර් මාසයේ වෙන්කර ගන්නා සියලු bridal dressing වලට විශේෂ මිල අඩු කිරීමක්🤩🤩🤩🤩🤩👇👇👇👇👇👇👇👇👇
👇මෙම විශේෂ offers රැස දෙසැම්බර් 01- 31 දක්වා පමණි.......🤩👇
ඔබේ දවසත් ඉක්මනින් වෙන්කරවා ගන්න...
අප ආයතනය හා සම්බන්ධ වන්න.👇
☎ 070-4261960
Salon Bhagya
Facial එකක් කරගන්න ඔයත් එන්න 😚🌸
👇අප ආයතනයේ දෙසැම්බර් මාසයේ offers රැසක් 😚👇👇
facial එකකට full face threading එකක්🤩
hair color එකක්🤩
colour එකකට hair cut එකක්🤩
treatment එකකට hair cut එකක්🤩
#හෙනා treatment එකට hair cut එකක්🤩
face threading එකකට ස්ක්‍රබ් එකක්🤩
👇දෙසැම්බර් මාසයේ වෙන්කර ගන්නා සියලු bridal dressing වලට විශේෂ මිල අඩු කිරීමක්🤩🤩🤩🤩🤩👇👇👇👇👇👇👇👇👇
👇මෙම විශේෂ offers රැස දෙසැම්බර් 01- 31 දක්වා පමණි.......🤩👇
ඔබේ දවසත් ඉක්මනින් වෙන්කරවා ගන්න...
අප ආයතනය හා සම්බන්ධ වන්න.👇
☎ 070-4261960
Salon Bhagya
👇අප ආයතනයේ දෙසැම්බර් මාසයේ offers රැසක් 😚👇👇
facial එකකට full face threding එකක්🤩
hair color එකක්🤩
colour එකකට hair cut එකක්🤩
treatment එකකට hair cut එකක්🤩
#හෙනා treatment එකට hair cut එකක්🤩
face threding එකකට ස්ක්‍රබ් එකක්🤩
👇දෙසැම්බර් මාසයේ වෙන්කර ගන්නා සියලු bridal dressing වලට විශේෂ මිල අඩු කිරීමක්🤩🤩🤩🤩🤩👇👇👇👇👇👇👇👇👇
👇මෙම විශේෂ offers රැස දෙසැම්බර් 01- 31 දක්වා පමණි.......🤩👇
ඔබේ දවසත් ඉක්මනින් වෙන්කරවා ගන්න...
අප ආයතනය හා සම්බන්ධ වන්න.👇
☎ 070-4261960
Salon Bhagya
👇අප ආයතනයේ දෙසැම්බර් මාසයේ offers රැසක් 😚👇👇
facial එකකට full face threding එකක්🤩
# straighteningඑකකට hair color එකක්🤩
colour එකකට hair cut එකක්🤩
treatment එකකට hair cut එකක්🤩
#හෙනා treatment එකට hair cut එකක්🤩
face threding එකකට ස්ක්‍රබ් එකක්🤩
👇දෙසැම්බර් මාසයේ වෙන්කර ගන්නා සියලු bridal dressing වලට විශේෂ මිල අඩු කිරීමක්🤩🤩🤩🤩🤩👇👇👇👇👇👇👇👇👇
👇මෙම විශේෂ offers රැස දෙසැම්බර් 01- 31 දක්වා පමණි.......🤩👇
ඔබේ දවසත් ඉක්මනින් වෙන්කරවා ගන්න...
අප ආයතනය හා සම්බන්ධ වන්න.👇
☎ 070-4261960
Salon Bhagya 👳♀️
හැමෝම කරන නිසා පේශල් කරන්න එපා...
බොහෝ දෙනා සිතන්නේ ලස්සන වීම කියන්නේ පැහැපත් වීම පමණක් කියලා. නමුත් මෙය වැරැදි මතයකි. සැබෑ සුන්දරත්වය ඔප් නැංවෙන්නේ පිරිසුදුකමත් සමඟය. facial අප අතරට එන්නේ මුහුණේ පිරිසුදුකම ගැන ඔබ සැලකිලිමත් වන නිසාමයි.
ප්‍රයෝජන
facial එකක් යනු මුහුණට කරන සත්කාරයකි. මෙමඟින් ඔබේ සමට අත්වන ප්‍රතිලාභ බොහොමයකි. මූලිකවම මුහුණේ සම පිරිසුදු කිරීමක් මින් සිදුවේ. මේත් සමඟම
• මුහුණේ අනවශ්‍ය කොටස් ඉවත් කිරීම
• සම පැහැපත් වීම
• හොඳ රුධිර ගමනාගමනයක් වීම
• මාංස පේශීන් ශක්තිමත් කිරීම
• සමට පෝෂණය ගෙනදීම
• මානසික සුවයක් (Relaxation) ලබාදීම.
ආදී හිතකර ප්‍රතිඵල රාශියක් අපේක්ෂා කළ හැකිය.
සැලකිලිමත් වෙන්න
නිවැරැදි ක්‍රමවේදයන්ට අනුව මෙම සත්කාර සිදු නොකළහොත් ඔබේ සම තිබූ තත්ත්වයටත් වඩා හානිකර තත්ත්වය ඇතිවීමට පුළුවන. එම නිසා මෙම සත්කාර සිදුකරන විට සැලකිලිමත් විය යුතු කාරණා රැසකි. එනම්,
• ප්‍රමිතිගත ආලේපන නිෂ්පාදන භාවිත කිරීම.
• කල් ඉකුත් නොවූ නිෂ්පාදන භාවිතය.
• මුහුණේ පවතින තත්ත්වය දැන ගැනීම.
• සමට ඇති ආසාත්මිකතාවය හඳුනා ගැනීම.
• සමේ රෝගී තත්ත්ව අවබෝධ කර ගැනීම.
• මීට පෙර කර ඇති සත්කාර දැන ගැනීම.
• සමේ ස්වභාවය හඳුනා ගැනීම.
සමේ වර්ග
ප්‍රධාන වශයෙන් සම කොටස් 4කට වර්ගීකරණය වේ. එනම්,
• සාමාන්‍ය සම
• වියළි සම
• තෙල් සහිත සම
• මිශ්‍ර සම ආදී වශයෙන් මෙන්ම අනු කොටස් ලෙස කුරුලෑ සම, වියපත් සම, සංවේදී සම, අසාමාන්‍යතා සහිත සම ලෙසය. මෙලෙස සමේ ස්වභාවය හඳුනා ගැනීම වඩා වැදගත්ය.
නවීන තාක්ෂණය අනුව ආලේපනවලට අමතරව යන්ත්‍ර මඟින්ද සත්කාර සිදු කෙරේ. ඒ සඳහා නිසි දැනුමක් හා කුසලතාවක් තිබිය යුතුමය. ඔබේ සමට ඇතිවිය හැකි හානිකර තත්ත්ව අවම වන අයුරින් මෙමඟින් සත්කාර කළ හැකිවේ. සාමාන්‍ය facial එකකින් 70%ක් ප්‍රතිඵල ලැබිය හැකි නම් යන්ත්‍ර භාවිතයෙන් සිදුකරන facial එකකදී 100%ක් ප්‍රතිඵල අපේක්ෂා කිරීමට පුළුවන.
ෆේෂල් වර්ග
ප්‍රධාන වශයෙන් මුහුණට සිදුකරන (facial ) සත්කාර මෙලෙස වර්ගීකරණය වේ.
01. Normal facial
02. Treatment facial
03. Non sergical paste lift
04. Herbal facial
05. Whitening facial
06. Gold facial
01. Normal facial
කිසිම රෝගාබාධයක් නැති තෙල් සහිත සමකට මෙම සත්කාර සුදුසුය. මෙමඟින් මුහුණේ මැරුණු සම නිසි පරිදි ඉවත් කෙරෙන අතර, මුහුණට පැහැපත් බවක්ද ගෙන දෙයි. එමෙන්ම මානසික සුවයක්ද මින් අපේක්ෂා කිරීමට හැකිය.
02. Treatment facial
විවිධ අයුරින් හානි වූ සමට ප්‍රතිකාරයක් ලෙස මෙම සත්කාරය භාවිත කරයි. විශේෂයෙන්ම කුරුලෑ සහිත සමට මෙම facial සිදුකෙරේ. තවද මෙහි දී high frequency යන්ත්‍ර, පෙරඩික් ලාම්පුව, ඵබඥචථඥප ආදී මැෂින් වර්ග භාවිත වේ.
Pimple treatment
Pigmentation ආදී තත්ත්වයන්ට මෙම සත්කාර වඩාත් සුදුසුයි. ගැල්වනික් යන්ත්‍ර භාවිත කර සත්කාර සිදු කිරීමෙන් සමේ අවපැහැගැන්වීම් නැති කිරීමටත් මාංස පේශීන් ශක්තිමත් කිරීමටත්, වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වේ.
03. Non sergical paste lift facial
මෙවන් සත්කාරයකින් සම එල්ලා වැටීම වළක්වා මාංස පේශීන් ශක්තිමත්ව කිරීම සිදුකරයි. ගැල්වනික් යන්ත්‍ර මෙහිදීද භාවිත වන අතරම මෙය තරමක් මිල අධික සත්කාරයකි (facial ) ක්‍රමයකි.
04. Herbal facial
මෙය ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් කෙරෙන සත්කාරයකි. කොළ වර්ග, පලතුරු ආදී ස්වාභාවික ද්‍රව්‍ය භාවිත කරන නිසා මින් ආසාත්මිකතා ඇති නොවේ. ඉතා අඩු මුදලක් මේ සඳහා වැය වේ. මැෂින් වර්ග අවශ්‍ය නම් පමණක් භාවිත කළ හැකිය. නමුත් එය ඒ ඒ සමට අනුව වෙනස් වීමට පුළුවන.
05. Whitening facial
මෙම facial වර්ගය bleaching facial ලෙසද හඳුන්වයි. මෙමඟින් අප සමේ පවතින වර්ණකවල පැහැය අඩුකර ඉක්මනින් පැහැපත් බවක් ලබා දේ. නමුත් මෙය නිතර නිතර සිදු කිරීම සුදුසු නැත. එමඟින් සම පිලිස්සී හානිකර තත්ත්ව ඇති වීමට පුළුවන. මෙය සිදු කිරීමට පෙර ආසාත්මිකතා පරීක්ෂා කිරීම වඩාත් සුදුසුයි.
06. Gold facial
රෝගකාරක නැති සමකට වැඩි දීප්තියක් ලබා ගැනීමට මෙම සත්කාර සුවිශේෂී වේ. මනාලියන් හට මෙම සත්කාරය බොහෝ විට සිදුකරයි. නමුත් ඊට ප්‍රථමයෙන් මුහුණේ පවතින විවිධ ගැටලු නැති කර ගැනීමට රූපලාවණ්‍ය ශිල්පිනියකගෙන් ඔබට උපදෙස් ලබෙනු ඇත. ultrasonic මැෂින් භාවිත කර gold පැක් එක සමට හොඳින් උරා ගැනීමට සලස්වයි. මෙම සත්කාරයද මිලෙන් අධික වේ.
සත්කාර කළ යුතු කාලය
සාමාන්‍යයෙන් අපේ සම දින 28කට වරක් නැවැත වර්ධනය වෙමින් අලුත් වෙයි. facial එකක් කිරීම සුදුසු වන්නේ ළමා විය පසුකර තරුණ විය එළැඹීමෙන් පසුවය. ළමා වියේදී මෙවන් සත්කාර කිරීම එතරම් සුදුසු නොවන්නකි. එහෙත් විශේෂ ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය නම් මෙම සත්කාර සිදුකරන අවස්ථාද ඇත.
පසු ආරක්ෂාව (gold)
facial සත්කාරයෙන් පසුව සම ආරක්ෂා කර ගැනීමට ඔබ වග බලා ගත යුතුය. එහිදී ඔබේ සමට උචිත face wash වර්ග, toner වර්ග, cleanser වර්ග, රාත්‍රි හා දිවා ආලේපන වර්ග, හිරු ආවරණ හා තෙතමනය රඳවන ආලේපන අනිවාර්යයෙන් ගැල්විය යුතුවේ.
නිවැරැදි නිෂ්පාදන හා එහි ප්‍රමිතිය පිළිබඳ දැනුම්වත් වෙමින් නැවැත රූපලාවණ්‍යාගාරයට පැමිණිය යුතු දිනය ගැනත් අසා දැන ගන්න.
ප්‍රතිඵල
facial එකක් කළ මොහොතේ සිටම ඔබට එහි ප්‍රතිඵල අත්විඳීමට පුළුවන. සමේ සුමුදු, පැහැපත් බවක් ඔබටම දිස්වේ. whitening gold හා Normal ආදී සත්කාරවල ප්‍රතිඵල දින 2-3කට පසු වැඩි වශයෙන් දැක ගත හැකිය.
සැලකිලිමත් වන්න
• සමේ ආරක්ෂාව සඳහා ආහාර ලබා ගැනීම.
• සමට ගැළපෙන නිවැරැදි ආලේපන භාවිතය.
• සම පිරිසුදුව තබා ගැනීම.
• මානසික ආතතිය නැති කිරීම.
• හොඳ නින්දක් ලැබීම.
• හොඳින් ජලය පානය කිරීම.
• හිරු එළියෙන් සම ආරක්ෂා කිරීම.
• නිසි ලෙස රෝම ඉවත් කිරීම.
• නිසි ලෙස ස්ක්‍රබ් කිරීම
පහළට මුහුණ පිස නොදැමීම හා මසකට වරක්වත් නිසි රූපලාවණ්‍යාගාරයකින් තමාට ගැළපෙන facial එකක් කර ගැනීම සුදුසුය.
මේ ආකාරයට මුහුණට කරන සත්කාරයේදී සිදුවන්නේ පිරිසුදු කිරීමකි. මෙපමණක්ම නොව මානසික සහනයත් ඔබේ නිරෝගී හා පැහැපත් බවට ප්‍රධාන වශයෙන්ම බලපාන්නකි.
Salon Bhagya
අප ආයතනය මගින් ඔබේ සේවාවන් සිදු කර ගත හැකිය.
ඔබේ දවස වෙන් කරවා ගන්න .
☎ 070-4261960
අනුරාධපුර පාර, අඹන්පොල .
Salon Bhagya
ස්ථිර ලෙස Straight කිරීමෙන් සිදුවන්නේ?
කොණ්ඩය straight කිරීම, රිලැක්ස් කිරීම වගේම keratine සත්කාරය කිරීම අද ඉතාම ජනප්‍රියයි. මෙවා මගින් සිදු කරන්නේ හිසකෙස්වල ස්වාභාවික රළු ගතිය නැති කරලා වඩාත් පහසුවෙන් හසුරවන්න පුළුවන් සිනිදු කෙස් කළඹක් ලබා දීමයි.
මෙහිදී සිදුවන්නේ රසායනික ද්‍රව්‍යයක් බාහිරෙන් හිසකෙස්වල ආලේප කර අවශ්‍යතාව අනුව යම් වෙලාවක් එය හිසකෙස්මත තිබෙන්නට හැර පසුව iron කිරීමයි. මේ නිසා හිසකෙස් ස්වභාවය තීරණය කෙරෙන කෙරටින් සංයුතිය වෙනස් වී නව සංයුතියක් ඇති කරනු ලබනවා. හිසකෙස් වඩාත් සිනිදු හා පහසුවෙන් හැසිරවිය හැකි ස්වභාවයක් ගන්නේ ඒ නිසායි.
ඔබට අවශ්‍යය සේවාවන් සිදු කර ගැනීම සදහා අප ආයතනය හා සම්බන්ධ වන්න.
☎ 070-4261960
Salon Bhagya
Straighting hair
☎070-4261960
27/10/2025
Salon Bhagya
Normal dressing 💄
Anuradhapura road ,
Ambanpola .
☎070-4261960
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kurunegala