Sewwandi store
lover shop එකෙන් ගිනි ගනන් වලට ගන්න iteam සාධාරණ මිලට ගන්න එන්න❤ අහිංසක කෙල්ලගේ online store එකට🥰
30/08/2026
ඕඩර් ටික පැක් කරන ගමන් ලමයි🥰
30/08/2026
Sold out❌
ඉක්මනින් restock කරන්නම්
29/08/2026
අද නම් එක Post එකක්වත් දාගන්න බැරි උනා 🥹❤️
ඒ තරමටම WhatsApp එකේ Messages… 😍📲
Orders අරගෙන, Reply කර කර දවස ගෙවිලා ගියා 🥹🫶
ඔයාලා දෙන මේ ආදරේට ගොඩක්ම ස්තූතියි ❤️
Sewwandi Store එකට මෙච්චර ආදරයක් දෙන ඔයාලා තමයි මගේ ලොකුම ශක්තිය 🥺❤️✨
29/08/2026
👀 කෙල්ලනේ… මේක දැක්කම ඔයාලටත් එකපාරටම “අනේ මටත් ඕනේ” කියලා හිතුණද? 😍💕
❤️ = ඕනේ
🥹 = ලස්සනයි
😏 = මට එකක් තියෙනවා
ඔයාගේ answer එක comment එකකින් කියන්න 👇💜
28/08/2026
“රාජා… මේ අවුරුද්දෙත් ඔයා පෙරහැර බලන්න ආවද?” 🥺🐘❤️
නුවර වීදි දිගේ බෙර හඬ ඇහෙනකොට,
අලි ඇතුන් ගාම්භීරව වඩිනකොට,
රන් රැස් මැදින් දළදා කරඬුව වැඩම කරනකොට…
මට හිතුණා,
දෙව්ලොවක කොහේ හරි ඉඳන්
නැදුන්ගමුවේ රාජාත් මේ පෙරහැර දිහා බලාගෙන ඇති කියලා… 🥺🙏
වසර ගණනාවක් තමන්ගේ ගාම්භීර පා සටහන් තැබූ
ඒ නුවර වීදි දිහා…
තමන් ගෞරවයෙන් වැඩම කළ දළදා කරඬුව දිහා…
නිහඬව බලාගෙන ඇති.
රාජා නැති අඩුව
පෙරහැරේ පෙනෙන්න නැති තැනක් වුණත්,
මතකයන් අතරින් නම් රාජා හැමදාමත් වඩිනවා… 🐘❤️
මෙවර පෙරහැරත් අවසන් වුණා…
ඒත් රාජා ගැන අපේ මතකය
කවදාවත් අවසන් වෙන්නේ නැහැ. 🥺🙏
දෙව්ලොවින්වත් වඩින්න රාජා…
ඊළඟ පෙරහැරේදීත් අපි ඔබව සොයාවි. 🌸🐘❤️
28/08/2026
070 560 2251
✨ අලුත්ම ITЕM ටිකක් එනවා කෙල්ලනේ! 😍🛍️
අලුත් Stock එකෙන් ඔයාට කැමති දේවල් කලින්ම ORDER කරලා තියාගන්න 💕
ලස්සනයි 💗 අලුත්මයි ✨ මිලත් සාධාරණයි!
📲 Order කරන්න WhatsApp: 070 560 2251
🔥 කැමති ITEM එකේ Photo එක WhatsApp කරලා Order එක දාන්න.
Sewwandi Store 💜
ඔයාට ලස්සන දේවල්… අඩුම මිලට! 🥰
හොරෙන් රෙදි අරන් මහලා විකුණන්න එපා 😏😂
නැත්තම් මෙහෙම අඩුවට දෙන්න පුලුවන්ද😁
ලාභම තැන හොයාගෙන කිවුලට් 5ක්ම ගෙන්න ගත්තේ ඔන්න ඔහොමයි 😌🛍️
අනිත් අය රෙදි තෝරද්දි… අපි නම් කිවුලට් 5ක්ම එකපාරට! 🤭❤️
වීඩියෝ එක බලලා කියන්නකෝ…
මේ ගාණට මෙච්චර ලස්සන කිවුලට් 5ක් ගත්ත එක ලාභයක් නෙවෙයිද? 👀🔥
කාගෙන්ද ගත්තෙ දන්නවද🥰
HMR Products මේ ඉන්නෙ හොර ගෙඩියා🥰 ඔයාලත් ඕඩර් එකක් දාන්න
27/08/2026
🔥✨ OFFER එකක් කිව්වොත් මේවා තමයි කෙල්ලනේ! 😍🛍️ ✨🔥
අලුත්ම ලස්සන items ටිකක් සුපිරි Offer Prices වලට 😱💜
💖 ලස්සනයි
💖 Quality එකත් හොඳයි
💖 මිලත් අඩුයි
💖 Stock සීමිතයි! ⏳
කැමති item එකේ Photo එක Screenshot කරලා Inbox කරන්න 📩
ඉක්මනින්ම Order එක දාගන්න කෙල්ලනේ 😍
Stock ඉවර වුණාම ආයෙ මේ මිලට ලැබෙන්නේ නෑ! 🔥
070 560 2251 whatsapp
🛍️ Sewwandi Store 💕
26/08/2026
ඕනෙද
Click here to claim your Sponsored Listing.
Website
Address
Kurunegala