Beauty & Succes with Hedethi Manali
Salon item part time job beauty & success with Hedethi Manali
ඔයා දැනගෙන හිටියද මේ ටික…….
ඔයාගෙ මුහුණේ සමෙන් පේන්න තියෙන ගොඩක් ගැටලුවලට හේතුවක් වෙන්නෙ ඔයාගෙ සමේ සෛල වල පිරිලා තියෙන toxin කියලා.
සමේ සෛල වල විෂ දේවල් එකතු වෙනවා. එවා සෛල ඇතුලෙ එකතු වුණාම සෛල හරියට හුස්ම ගන්නෙ නෑ. සෛල වල පරිවෘත්තීය ක්රියාවලිය හරියට වෙන්නෙ නැහැ. එතකොට මේ සෛල වල නීරෝගි බව නැති වෙනවා. සෛල වල නීරෝගි බව නැති වෙනකොට තමයි සමේ මතුපිට විවිධ ගැටලු පේන්න පටන්ගන්නෙ.
පැල්ලම් මතුවෙලා... කුරුලෑ ... black heads,white heads පිරිලා... සමෙන් පේන්නෙ හරි විඩාපත් පෙනුමක්... සම කිසිම ලස්සනක් නැහැ..
එහෙනම් ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනෙ සෛල පිරිසිදු කරලා සෛල වල තියෙන toxin අයින් කරන එක...එහෙම නැතුව මතුපිටින් ලොකු ගනන් වලට අඩුගනන් වලට තියෙන මොන ෆේෂල් එක කරත් මොන ක්රීම් එක ගෑවත් වැඩක් නැහැ
ඉස්සෙල්ලම පරණ විස ඔක්කොම හෝදලා අයින් කරමු...මතුපිටින් නෙවෙයි ඇතුලෙන්ම.. සමේ සෛල සබන් දාලා හෝදමු. Toxin ටික අයින් කරමු. මං කියන්නෙ..ඇතුලෙන් හොඳ සර්විස් එකක් කරමු. හෝදලා පිරිසිදු කරලා.. Repair කරමු. ඒ කියන්නෙ detox එකක් කරමු. අලුත් පෝෂක කොටස් දීලා... සෛල තරුණ කරලා ගමු.
ඊට පස්සෙ ඔයා කරන කොයි සත්කාරෙ වුණත් අලුත් සෛල හොඳින් බාරගන්නවා. සමේ ගැටලු ටික ටික නැතිවෙලා සම එන්න එන්නම ලස්සන වෙන්න පටන් ගන්නවා.පාට වෙන්න පටන්ගන්නවා. සමට අලුත් පණක් ලැබෙනවා.
මේ treatment එක, අපි මූණට කරාට, මුලු ශරීරෙම Detox කරනවා. කකුලෙ මහපට ඇගිල්ලේ ඉදන්ම අපි ඔයාගේ පිරිසිදු කරලා දෙනවා.
ගෙදරක බිත්ති ටික බදින්න කලින් ෆවුන්ඩේෂන් එක දානවා වගේ වැඩක් තමයි. මොන ලොකු ෆේෂල් එකට කලින් මේක තමා 👍.
එහෙනම් මේ ස්වභාවික දොඩම් 🍊 🍊 සාරයෙන් කරන *Detox treatment* එකේ ප්රතිඵල කොහොමද කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න. ගැල්වනික් මැජික් එකක්.
නිදාගෙන ඉන්න සෛල ටික ඇහැරවලා අපි පොඩ්ඩක් වැඩ කරන්න පුලුවන් මට්ටමක් හදලා දෙමු. ඉතින් මෙන්න මේ ටික පොවන්න අපිට අපේ සර් Cyber Science International sachithra sir. සෑහෙන වෙහෙසක් දැරැවා. මේ ඒවගේ ප්රතිඵල සර්. අපි අපේ convercation එකේ සාකාච්ජාවෙදිත් කීවා. ගැල්වනික් කියන්නේ හදවතක් සැලෝන් එකේ මැජික් මැෂින් එකක් කියලා. මේ ඒවට සාක්ෂි සර්. මේ ගැල්වනික් treatment විතරමයි කලේ සුව වෙන්න.
This is real recommendation for pimple treatment (appointments only)
Hedethi Manali අපිට අදම කතා කරන්න ❤️✨️
📞 Orders & Inquiries:
📱 +9470 236 1498
📍 Mawathagama –
💫
📩DM us now & reserve your date!
Book now: http://Wa.me/+94702361498
Category
Website
Address
Kurunegala
Alerts
Be the first to know and let us send you an email when Beauty & Succes with Hedethi Manali posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.