Aqua life waters

Aqua life waters

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aqua life waters, Health/Beauty, Kurunegala.

💧 AQUALIFE WATER SOLUTIONS 💧

✨ Pure Water • Healthy Life
🚰 Quality Water Purification Solutions
💦 Advanced RO & Filtration Systems
🏠 Home • Office • Business Solutions
🤝 Trusted Quality • Reliable Service

📍 Sri Lanka
📞 074 3917034

19/08/2026

💧 ඔබේ පවුලේ නිරෝගී පැවැත්මට පිරිසිදු, ගුණාත්මක පානීය ජලය – Aqualife RO Alkaline Water Filter! 💧

පිරිසිදු ජලය කියන්නේ නිරෝගී ජීවිතයක මූලිකම රහසයි. ඔබේ නිවසටම සුපිරිසිදු ඇල්කලයින් පානීය ජලය ලබාගැනීමට දැන්ම Aqualife Water Filter එකක් වෙන්කරවා ගන්න.

සුවිශේෂී වාසි හා විශේෂාංග:

🔹 RO Purification: ජලයේ ඇති සියලුම අහිතකර අපද්‍රව්‍ය හා විෂබීජ සම්පූර්ණයෙන්ම ඉවත් කරයි.

🔹 Alkaline Mineral Boost: සිරුරට අත්‍යවශ්‍ය ඛනිජ ලවණ එක්කරමින් pH අගය නිවැරදිව පාලනය කරයි.

🔹 TDS Control: ජලයේ රසය සහ ගුණාත්මකභාවය උපරිමයෙන් සුරකියි.

🔹 Multi-Stage Filtration: පියවර කිහිපයකින් යුත් උසස් පෙරීමේ තාක්ෂණය.

🔹 18 Litres Storage: ලීටර් 18ක ඉහළ ධාරිතාවයකින් යුත් ජල ටැංකිය.

🔹 1 Year Warranty: විදුලි උපාංග සඳහා වසරක වගකීමක් සහිතයි.

විශේෂ දීමනාව:

❌ කලින් මිල: රු. 74,900/-

🎉 රු. 20,000/- ක දැවැන්ත වට්ටමක්!

✅ දැන් මුදල් ගෙවීමේ මිල: රු. 54,900/- පමණි!

📞 වැඩිදුර විස්තර සහ ඇණවුම් සඳහා අදම අමතන්න:

👉 074 3917034

27/07/2026

💧 ඔබේ පවුලේ සෞඛ්‍යය ආරක්ෂා කරන හොඳම ආයෝජනය – පිරිසිදු පානීය ජලය! 💙

🌿 දිනපතා පානය කරන ජලයේ ගුණාත්මකභාවය ගැන තවදුරටත් සැලකිලිමත් වන්න. Aqualife RO Water Purifier සමඟ ඔබේ නිවසටම පිරිසිදු, ආරක්ෂිත සහ Alkaline පානීය ජලය ලබාගන්න.

✅ RO Water Purification Technology

💧 18L Stock Tank

⚡ Alkaline Drinking Water

👨‍👩‍👧‍👦 පවුලේ සියලු දෙනාට ආරක්ෂිත පානීය ජලය

🔧 පහසු සවිකිරීම

🛠️ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව

🚰 අදම ඔබේ Aqualife RO Water Purifier එක වෙන්කරවා ගන්න!

📞 අමතන්න: 074 391 7034

Aqua life waters 💧 AQUALIFE WATER SOLUTIONS 💧

✨ Pure Water • Healthy Life
🚰 Quality Water Purification Solutions
💦 Advanced RO & Filtration Systems
🏠 Home • Office • Business Solutions
🤝 Trusted Quality • Reliable Service

📍 Sri Lanka
📞 074 3917034

17/07/2026

🚨 ඔබේ නිවසේ බොන වතුර ඇත්තටම ආරක්ෂිතද? 💧

ඔබට නොපෙනෙන අපද්‍රව්‍ය, බැක්ටීරියා, බැර ලෝහ සහ අනෙකුත් දූෂක ඔබේ පවුලේ සෞඛ්‍යයට බලපාන්න පුළුවන්. අදම ඔබේ පවුලට පිරිසිදු හා ආරක්ෂිත පානීය ජලය ලබාදෙන්න. ❤️

🥇ලංකාවේ විශ්වාසයෙන්ම තෝරාගන්නා Aqualife Alkaline RO ජල පෙරණය!

💯 ITI සහතිකය ලත්, ලංකාවේ විශ්වාසනීය ජල පෙරණය.

💰 විශේෂ දීමනාවක්!

❌ සාමාන්‍ය මිල : රු. 74,900/-

✅ දැන් එක්වර ගෙවීමේදී රු. 20,000/- ක වට්ටමක්!

🎉 ඔබේ මිල – රු. 54,900/- පමණයි!

නැත්නම්...

💳 රු. 15,000/- ක මූලික ගෙවීමක් සමඟ පහසු වාරික ක්‍රමයටත් ලබාගන්න පුළුවන්.

🌟 ඔබට හිමිවන විශේෂ සේවාවන්

✅ නොමිලේ ජල තත්ත්ව පරීක්ෂාව.

✅ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට නොමිලේ ප්‍රවාහනය සහ සවිකිරීම.

✅ දිවයින පුරා විහිදී ඇති සේවා ජාලය.

✅ අලෙවියෙන් පසු විශ්වාසනීය සේවාව.

💧 පිරිසිදු ජලය කියන්නේ වියදමක් නෙවෙයි. ඔබේ පවුලේ සෞඛ්‍යයට කරන වටිනා ආයෝජනයක්.

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.

☎️ WhatsApp & Call : 074 391 7034

15/07/2026

🤔මදක් සිතන්න.තැන තැන අලෙවි වන මාසෙන් නවතින ව්‍යාජ ජල පෙරණ වලට රැවටී තවදුරටත් ඔබේ මුදල් අපතේ යවනවාද ?🤔

🥇🤝 ලංකාවේ තියෙන හොදම හා අඩුම මිල ගන්න තියෙද්දි වෙන වෙන තැන් වලින් වැඩි ගනන් දීලා ගන්නේ ඇයි ?? 🤔🎯

✅ කවුරු කොහොම කිව්වත් හොදම දේ හරිම තැනින්..🎯

😱 Aqualife alkaline RO ජල පෙරණය විශ්වාසයකින් හා වගකීමකින් යුතුව ලබා ගැනීමට අපිට කතා කරන්න..

☎ Whatsapp & Call - ⁨074 391 7034⁩

👉🏻 ITI සහතිකය ලත් ලංකාවේ එකම ජල පෙරණය වන Aqualife RO ජල පෙරණයේ සාමාන්‍ය මිල රුපියල් 74,900/= ක් වන අතර,
එක්වර ගෙවා මිළදී ගැනීමේදී රුපියල් 20,000/= ක විශේෂ මිළ අඩු කිරිමක් සමගින් රුපියල් 54,900/= ක මුදලකට මිළදී ගත හැකි අතර

රුපියල් 15,000/=ක මූලික ගෙවීමක් සිදු කර පහසු ගෙවීමේ ක්‍රමයට ද ලබා ගත හැක.

🥇ජල පෙරණය මිළදී ගන්නා ඔබට හිමිවන සේවාවන්,🥇

👉දිවයින පුරා විහිදී ඇති සේවා ජාලයක්........

👉දිවයිනේ අඩුම මිල සහ අලෙවියෙන් පසු සේවාව ජිවිත කාලයටම.

👉නොමිලේ ජල පරීක්ෂාවක්........

👉දිවයිනේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් කිසිදු අයකිරීමකින් තොරව සවිකරදීම..........

විස්තර සඳහා විමසන්න 👇

☎ Whatsapp & Call - ⁨074 391 7034⁩

27/06/2026

🚨 WE ARE HIRING!

Join the Aqua Life Waters (PVT) LTD Team

💧 We’re Looking for Dedicated Team Members

Vacancies

🔹 Sales Executive

Location

🔹 Ibbagamuwa
🔹 Gokarella
🔹 Melsiripura
🔹 Galewela
🔹 Dambulla
🔹 Habarana
🔹 Kekirawa

Requirements

✅ Positive Attitude
✅ Team Player
✅ Willing to Learn
✅ Experience is an Added Advantage

We Offer

✔️ Attractive Salary
✔️ Friendly Working Environment
✔️ Career Growth Opportunities
✔️ Training & Development

📍 Aqua Life Waters (PVT) LTD

Send Your CV 👇
074 391 7034

16/06/2026

🤔මදක් සිතන්න.තැන තැන අලෙවි වන මාසෙන් නවතින ව්‍යාජ ජල පෙරණ වලට රැවටී තවදුරටත් ඔබේ මුදල් අපතේ යවනවාද ?🤔

🥇🤝 ලංකාවේ තියෙන හොදම හා අඩුම මිල ගන්න තියෙද්දි වෙන වෙන තැන් වලින් වැඩි ගනන් දීලා ගන්නේ ඇයි ?? 🤔🎯

✅ කවුරු කොහොම කිව්වත් හොදම දේ හරිම තැනින්..🎯

😱 Aqualife alkaline RO ජල පෙරණය විශ්වාසයකින් හා වගකීමකින් යුතුව ලබා ගැනීමට අපිට කතා කරන්න..

☎ Whatsapp & Call - 074 391 7034

👉🏻 ITI සහතිකය ලත් ලංකාවේ එකම ජල පෙරණය වන Aqualife RO ජල පෙරණයේ සාමාන්‍ය මිල රුපියල් 74,900/= ක් වන අතර,
එක්වර ගෙවා මිළදී ගැනීමේදී රුපියල් 20,000/= ක විශේෂ මිළ අඩු කිරිමක් සමගින් රුපියල් 54,900/= ක මුදලකට මිළදී ගත හැකි අතර

රුපියල් 15,000/=ක මූලික ගෙවීමක් සිදු කර පහසු ගෙවීමේ ක්‍රමයට ද ලබා ගත හැක.

🥇ජල පෙරණය මිළදී ගන්නා ඔබට හිමිවන සේවාවන්,🥇

👉දිවයින පුරා විහිදී ඇති සේවා ජාලයක්........

👉දිවයිනේ අඩුම මිල සහ අලෙවියෙන් පසු සේවාව ජිවිත කාලයටම.

👉නොමිලේ ජල පරීක්ෂාවක්........

👉දිවයිනේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් කිසිදු අයකිරීමකින් තොරව සවිකරදීම..........

විස්තර සඳහා විමසන්න 👇

☎ Whatsapp & Call - ⁨074 391 7034⁩

26/05/2026

✍ New Vacancy Available ✍
ඉතාමත් ඉක්මනින් බදවා ගැනීම් සිදු කෙරේ

Aqua life waters

📞 074 391 7034 📞
මෙම දුරකථන අංකයට ඔබගේ CV එක යොමු කරන්න

18/05/2026

*වහාම අවශ්‍යයි
ITI සහතිකය ලත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත එකම ජල පෙරණ සමාගම සඳහා අලෙවි ජාලය පුළුල් කිරිම ට සෑම දිස්ත්‍රික්කය ක් සඳහා ම වහාම නිලධාරින් බඳවා ගැනේ.
100000/= වඩා වැඩි මාසික වැටුපක් ලබා ගත හැක.
Sales Marketing Full time Or part time Vacancy

Job Post - District Marketing Executive

☑️ Job Role :- Sales & Marketing our water filters & Parts Product
☑️ Vacancy available Areas – All Island
දිවයින පුරා...

👉 කාන්තා / පිරිමි වයස 20-45 අඩු
සා පෙළ සමත්
රියදුරු බලපත්‍රය තිබිය යුතුය.
ස්ථර රැකියාවකි.
Sales Marketing Experience ඇති අය සඳහා
විශේෂයි ..
තම රාජකාරි සිදුකරන දිස්ත්‍රික්කය පිළිබඳව දැනුම හා සමාජ සමිබන්ධතාවයන් තිබීම අමතර සුදුසුකම් ක් ලෙස සැලකේ..

මුලික දැනුම හා පුහුණුව ලබාදේ..

අප හා එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් Whatsapp cv එක එවන්න.

අප සොයන්නේ ඔබ විය හැක..
Aqualife Waters Pvt Ltd ...

Contact No :074 3917034
Whatsapp : ⁨074 3917034

13/05/2026

🤔මදක් සිතන්න.තැන තැන අලෙවි වන මාසෙන් නවතින ව්‍යාජ ජල පෙරණ වලට රැවටී තවදුරටත් ඔබේ මුදල් අපතේ යවනවාද ?🤔

🥇🤝 ලංකාවේ තියෙන හොදම හා අඩුම මිල ගන්න තියෙද්දි වෙන වෙන තැන් වලින් වැඩි ගනන් දීලා ගන්නේ ඇයි ?? 🤔🎯

✅ කවුරු කොහොම කිව්වත් හොදම දේ හරිම තැනින්..🎯

😱 Aqualife alkaline RO ජල පෙරණය විශ්වාසයකින් හා වගකීමකින් යුතුව ලබා ගැනීමට අපිට කතා කරන්න..

☎ Whatsapp & Call - 074 3917034

👉🏻 ITI සහතිකය ලත් ලංකාවේ එකම ජල පෙරණය වන Aqualife RO ජල පෙරණයේ සාමාන්‍ය මිල රුපියල් 74,900/= ක් වන අතර,
එක්වර ගෙවා මිළදී ගැනීමේදී රුපියල් 20,000/= ක විශේෂ මිළ අඩු කිරිමක් සමගින් රුපියල් 54,900/= ක මුදලකට මිළදී ගත හැකි අතර

රුපියල් 15,000/=ක මූලික ගෙවීමක් සිදු කර පහසු ගෙවීමේ ක්‍රමයට ද ලබා ගත හැක.

🥇ජල පෙරණය මිළදී ගන්නා ඔබට හිමිවන සේවාවන්,🥇

👉දිවයින පුරා විහිදී ඇති සේවා ජාලයක්........

👉දිවයිනේ අඩුම මිල සහ අලෙවියෙන් පසු සේවාව ජිවිත කාලයටම.

👉නොමිලේ ජල පරීක්ෂාවක්........

👉දිවයිනේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් කිසිදු අයකිරීමකින් තොරව සවිකරදීම..........

විස්තර සඳහා විමසන්න 👇

☎ Whatsapp & Call - 074 391 7034

Aqua life waters

14/04/2026

🌸💎💫 කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸

🏆️එළඹෙන මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ, ඔබ සැමටත් ඔබගේ පවුලේ සැමටත් සතුට, සාමය සහ සෞභාග්‍යය පිරි සුබ🙏 අනාගතයක් ප්‍රාර්ථනා කරමු!

Aqua life waters
074 391 7034

Category

Address

Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when Aqua life waters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kurunegala.