Beauty by Ridmi
Beauty cosmetics and personal care
දිනක් කාන්තාවක් වතුර ගන්න ලිදක් ලගට ගියාම තුවාල උන සර්පයෙක් දකිනවා වේදනාවෙන් දගලන සර්පයා ගැන දුක හිතිලා බෙහෙත් කරන්න ගෙදර ගෙනියනවා
සර්පයා කියනවා ඔයා මට බෙහෙත් කරොත් මම ඔයාව බලාගන්නම් කියලා
කාන්තාව සර්පයාට බෙහෙත් කරනවා ආදරය නිසා නෙමෙයි සර්පයා පොරොන්දු උන ආරක්ශාව ලැබෙන නිසා සර්පයා කාන්තාව ආරක්ශා කරනවා ස්තූතිවන්ත වෙන නිසා නෙමෙයි කාන්තාව බෙහෙත් කරන නිසා
කාලය මේ ව්දිහට හොදින් ගෙව්ලා ගියා
එක දවසක නොසිතනා විදිහට සර්පයා කාන්තාවට දශ්ට කරනවා
කාන්තාව වේදනාවෙන් කෑගහනවා ඒ තුවාලෙ නිසා නෙමෙයි සර්පයා ද්‍රෝහි උන නිසා පොරොන්දු කඩ කරපු නිසා මේ කාන්තාව සර්පයාව මුලු ගෙදරම හොයනවා ඒ උනාට සර්පයා ඒ වෙද්දි ගෙදරින් ගිහින් හොයාගන්න බැරි උන නිසා කැලෑවල් කදුවල ගුහාවල හොය හොයා යනවා
අන්තිමය සර්පයාව ගුහාවකදි හම්බෙනවා
ඇය දැන් දුර්වලයි ඇයට මහන්සි ඇය සර්පයාගෙන් අසනවා ඇයි ඔයා මට දශ්ට කරේ මම ඔයාව බේරගත්තා මම ඔයාට උනුසුම් නිවාසයක් දුන්නා කන්න දුන්නා බෙහෙත් කරා ඇයි මට එහෙම කරේ කියලා
සර්පයා කියනවා මට ඔයාට දශ්ට කරන්න ඕන උනේ නැහැ ඒත් ඔයාගෙ කකුලට මාව පෑගුනා ඔයාගෙ කකුලට හිර වෙලා හිටියෙ ඉතින් බේරිලා යන්නනම් මට ඔයාට දශ්ට කරන්නම උනා කියලා
කාන්තාව අහනවා ඉතින් ඇයි ඔයා මට කිව්වෙ නැත්තෙ මම කකුල අයින් කරගන්නවනෙ කියලා
කාන්තාව සර්පයා වැරදියි ඇය නිවැරදියු කියලා ඔප්පු කරන්න රන්ඩු කරා සර්පයා එයා කරපු දේ හරි කියලා ඔප්පු කරන්න රන්ඩු කරා
මේ විදිහට රන්ඩු කරමින් කාලය ගත උනා
ඔවුන් රන්ඩු උනාට දෙන්නටම එකිනෙකාව තේරුම්ගන්න හෝ සමාව දෙන්න බැරි උනා කිසිම කෙනෙක්ට සමාව දීලා තමන්ටම මානසික නිදහස ලබාගන්න බැරි උනා එකිනෙකාට තිබුන වෙරයේ විශ නිසා ඔවුන්ට ඒක අමතක කරන්න බැරි වෙනවා
කාන්තාව රන්ඩුව අවසානයේ අමාරුවෙන් රෝහලකට ගියත් දොරගාවදි ඇදගෙන වැටෙනවා ඇයගෙ අවසන් හුස්ම රෝහලේ දොර ඉස්සරහ නතර වෙනවා
ඇයට අවසානයේ කිසිම දෙයක් පෙනුනෙ නැති උනත් ඇයට කවුරුහරි කියනවා ඇසනෙවා
" අපරාදෙ තව ටිකකට කලින් ආවනම් බේරෙන්න තිබුනා කියලා ඇය උත්තර සොයන්න කාලය නාස්ති කරපු වෙලාවෙ උදව් සොයන්න ගත කරන්න තිබුනා කියලා "
කාලය ගත වෙනවා වගේම කාන්තාවගේ ජීව්තයද අවසන් උනා
මේ කතාවෙ පාඩම තමයි යම් සිදුවීමක් හෝ පුද්ගලයෙක් ඔබේ ජීව්තය යම් මානසික පීඩාවක් ගෙන එයිද එම පුද්ගලයන්ගෙන් එසේ කිරීමට හේතුව විමසනවා වෙනුවට ඔයාගෙ මානසික නිදහස වෙනුවෙන් අතහැර ඉදිරියට යන්න.
ඔයාගෙ මානසික නිදහස හෝ ඔයාගෙ ජීව්‍තයට යම් වේදනාවක් වෙන සිදුව්මක් කිසියම් කෙනෙක් සිදු කලොත් ඇයි එහෙම කරේ කියලා පිලිතුරු බලාපොරොත්තු වෙන එක තමයි ඔයා කරන නරකම දෙය ඔයාගෙ කාලය පිලිතුරු බලාපොරොත්තුවෙන් නාස්ති කරන්න එපා.
ඔයාට ද්‍රෝහි උන හෝ ඔයාව වේදනාවට පත් කල කෙනෙක් එක්ක වාද කරන එක රන්ඩු කරලා පිලිතුරු බලාපොරොත්තු වෙන එකෙන් වෙන්නෙ ඔයාගෙ හිතෙ තවත් වෙයිරය වැඩි වෙන එක විතරයි ඔයාගෙ කාලය නාස්ති වෙන එක විතරයි
කිසියම් කෙනෙක් ඔයාට වචන වලින් බොරු කියලා හෝ ක්‍රියාවෙන් ද්‍රෝහි උනොත් පිලිතුරු හොයන්න එපා
ඔයාගෙ ආත්මය බේරගන්න
ඔයාගෙ මනස බේරගන්න
ඔයාගෙ හදවත බේරගන්න
ඔයාගෙ මානසික සතුට නිදහසට පලමු තැන දෙන්න. ඒක නැතිවෙන කිසිම දේකට ඔයාගෙ ජිව්තයේ රැදෙන්න දෙන්න එපා . මානසික නිදහස නැති කරන සිදුවීම් පුද්ගලයන් අතහැරලා දාන්න. ඔයා ඔයාව බලාගන්න . කවදාවත් ඔයාව අතහැරගන්න එපා.මේ ලොකේ ඔයාට වැඩියෙන්ම ආදරය කරන්න ඕන ඔයාමයි ❤️🔥
උපුටාගැනීමකි
09/07/2025
09/07/2025
Good Morning…..🌹
මිනිසුන්ට ඕනෑම මොහොතක ඔබේ ප්‍රතිරූපය
විනාශ කළ හැක. 💔
ඔබ ගැන නොයෙකුත් කටකතා පැතිරවිය හැක !
ඔබේ පෞරුෂයට හානි කළ හැක !
එහෙත් ඔවුන්ට ඔබගේ යහපත් ක්‍රියාවන් උදුරාගත නොහැක. !
ජීවිත කාලය පුරා යහපත් දේ පමණක්ම කරන්න !
විවිධ මිනිසුන් ඔබව විස්තර කරන ආකාරය කුමක් වුවත්,
ඔබව හොඳින් හඳුනන කිහිප දෙනෙකු විසින් ඔබව සැමවිටම අගය
කරනු ඇත.
සුභ දවසක් වේවා….❤️
ඔබට ජය ….💐💐💐
08/07/2025
රන් වන් පැහැති සමක් හිමි
කරගන්න ඔයත් කැමතිනම්..
පෝෂණීය ගුණයෙන් සපිරි
👉 LAVISH CARROT CAPSULE
එක ඔයාගේ කර ගන්න...
1⃣මුළු සිරුරම රන් වන් පැහැයෙන්
යුක්ත වෙයි.
2⃣ විටමින් A,C,K අඩංගුය.
3⃣ ඇස් පෙනීම ශක්තිමත්
කරයි.
4⃣ රැළි වැටීම අවම කරයි.
5⃣ තරුණ පෙනුම රැක දෙයි.
6⃣ ස්වභාවික බීටා කැරොටීන් නිසා
සම පෝෂණය කරමින් පැහැපත්
කරයි.
👉 දිනපතා දවසට දෙවරක් භාවිතා
කර වෙනස අත්විදින්න.
03/07/2025
සූදානම් ද?
අළුත් මාසයට....
සූදානම් ද?
වෙනදාට වඩා වෙනසකට..
සූදානම් ද?
අළුත් සුවදකින් ප්‍රබෝධමත්
වන්න....
ඔබ වෙනුවෙන් 👉 PERFUME RANGE .... එකක්
සුවදින් පිරිණු...
අතැති මුදලට සරිලන..
වර්ග රැසකින්...
RS 575/=
0782501167
ORDER Now...
11/06/2025
body Butter
Glowing body butter removes darkness and gives smooth skin and retines moisture.
Free from Harmful Bleaching,Chemicals, Mercury and Mercury.
Ingredients:
Collegen ,Alpha Arbutin ,Vitamin E ,B5 Cream Base, AQUA,SHEA Butter
Milk protein ,Fragrance
How to use
One hour before going to bed apply well on the cleansed Body and massage wash off Clean water in the morning.
Body butter
විශේෂයෙන්ම වියලි සහ ගොරෝසු සමට ඉතාමත් සුදුසුයි. සමෙහි තෙතමනය රදා පවතින අතර සම පැහැපත් වී දීප්තිමත් වේ.
සමෙහි ඇදෙන සුළු බව වර්ධනය කර රැලි වැටීමද අවම කරයි.
දිනපතා භාවිතයට ඉතාමත් සුදුසුයි.
විශේෂයෙන්
බ්ලීචින් වර්ග, රසායනික ද්‍රව්‍යය සහ රසදිය අඩංගු නොවේ.
අමු ද්‍රව්‍යය -
කොලජන්, ඇල්ෆා ආබියුටින්, ජලය, ශියර් බටර් සහ කිරි සාරය
WhatsApp 0782501167.
゚viralシfypシ゚viralシalシ
10/06/2025
Good Morning….🌹
ජීවිතය කවදහරි දවසක ඔයාව බින්දුවටම ඇදලා දැම්මොත්,
මතක තියාගන්න,
එහෙම දේවල් වෙන්නෙ, නැගිටගන්න බැරි තරමට වැටුණු තැනක ඔහේ නවතින්න නෙමෙයි.
ඒ ඔයාව වෙනස් ආකරයකින් ආයෙත් මේ ලෝකයට හඳුන්වලා දෙන්න ඕන නිසයි.
කැඩිලා බිඳිලා නැති වෙලාම යනවා කියලා ඔයාට දැනෙන හැම කැබැල්ලක්ම අලුත් ස්ථානයක්, අලුත් අරමුණක්, අලුත් යථාර්ථයක් වෙනුවෙන් එකතු කිරීමටයි.
ඉරිතැලීම්, ආලෝකය ඇතුළු වන ස්ථාන බව විශ්වාස කරන්න.
බිඳවැටීම්, අලුත් ආරම්භයකට පාර කියන බව විශ්වාස කරන්න.
දරුණුතම කඩාවැටීම්, ශක්තිමත්ම හදවතක් ගොඩනඟන බව විස්වාස කරන්න.
ඒ විශ්වාසය ඔබව පෙර නොවූ විරූ අන්දමේ ජීවිතයකට නැවත ගෙන යාවි! 💫🌻❤️
සුභ දවසක් වේවා ….❤️
ඔබට ජය ….💐💐💐
08/06/2025
අඩු මුදලකට ඔයා කැමති ගොඩක්
දේවල් ඉගෙන ගන්න කැමතිද?
වටිනා සහතිකයක් හිමි කර
ගන්න.... කැමති ද?
එහෙනම් කුරුණෑගල අවට අවස්ථාව .
Makeup
Facial
Hair cut and setting
Nail art...
සමගින් රෑපලාවණ්‍ය ගැටළු...
විසදුම්..
ඉතින් තවත් ප්‍රමාද වෙන්නැතුව ඉක්මනටම ඔබේ ආසනේ වෙන් කරවා ගන්න
වැඩි විස්තර සඳහා 0782501167(Whatsapp)කෙටි පණිවිඩයක් යොමු කරන්න.
සුභ දවසක්!..💐🎯🏆
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kurunegala