DILU HAND CRAFT

DILU HAND CRAFT

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DILU HAND CRAFT, Health/Beauty, Kurunegala.

24/03/2026

Rs.650/=

Photos from DILU HAND CRAFT's post 20/03/2026

Rs.600/=

Photos from DILU HAND CRAFT's post 19/03/2026

🌿 Eco-Friendly Tote Bags – Stylish & Sustainable! 🌿

අප විසින් නිෂ්පාදනය කරන අලංකාර සහ පරිසර හිතකාමී Tote Bags දැන් ඔබටත් ලබාගන්න පුළුවන්! 👜

✨ අමු රෙද්දෙන් (Natural Fabric) නිෂ්පාදනය
✨ දිනපතා භාවිතයට හොඳ ශක්තිමත් design
✨ Unique & simple printed designs

💰 මිල: රු. 600/= පමණයි!

📦 තොග සහ Retail දෙකම ලබා ගත හැක
🚚 Online (Courier) මගින් දෙනවා
(Courier ගාස්තු වෙනම ගෙවිය යුතුයි)

📞 Order කරන්න අදම call කරන්න:
076 853 5385

🛍️ ඔබේ style එකට, ඔබේ පරිසරයට හොඳම තේරීමක්! 🌱

18/01/2025

ඔන්න කොල්ලන්ට ගැලපෙන ලස්සන collection සෙට් එකක්..
️❤️ high quality material
💐 Oder Now 💐
💫 Whatsapp Numbur - 0768525385
⭕ Price - Rs.1600/=
💓 Cash on delivery🌼💫
💙 Delivery - Rs.350

අද කාලේ ට්‍රැවල් කරන කොල්ලොන්ට🥰 කැමති පාට කිගිපයකින් අඩුම මිලට බෑග් අපෙන් ලබාගත හැක💐 odar කරන්න මේ number එකට whatsapp message 0768525385 දාන්න 👈💫🌼

Photos from DILU HAND CRAFT's post 01/03/2024
28/02/2024

Formsheet wall stickrs නිර්මාණය එක්දින පුහුණු වැඩමුළුව.
මුලසිට නිවැරදිව හැදෑරීමට අවස්ථාව මාවතගමදී...
🔴 පාඨමාලා ගාස්තුව රු.2000/=
සියලුම රෑප සටහන් ලබා දේ
🔴 වයස් බේදයක් නැත.සුලු මුදලකින් ආරම්භ කල හැකි ව්‍යාපාරයකී.

➡️ ඔබගේ නම, දුරකථන අංකය පහත අංකයට SMS හෝ අමතන්න.
📞 0743705291

23/02/2024
Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kurunegala