Ro Alkaline Water Hub
ප්‍රෙතිඔක්සිකාරක ජලය පානය කරමු
09/03/2026
RO ජල පෙරණ සවිකිරීම සහ අලුත් වැඩියා කිරීම සඳහා කාර්මික ශිල්පීන් වහාම බඳවා ගැනේ.....
ඉක්මන් කරන්න...💫
මේ විශේෂ අවස්ථාව,
🔴කොළඹ හලවත හා
🔴ගම්පහ දිස්ත්‍රික්කවල ජීවත් වෙන ඔබටයි. 🏆
ඉහළ වැටුපක් සමඟින් බැදවා ගැනීම් මේ දිනවල අප ආයතනය සිදුකරනුු ලබයි.💎
ඔබගේ CV එක පහත අංකයට Whatsapp කරන්න.
(යතුරුපැදියක් තිබීම අනිවාර්යයි)
0756006309
වැඩි විස්තර සඳහා අමතන්න.
0765903909
20/12/2025
🛑 අඩි හයක් උස මිනිහෙක්වත් දණගස්සන "මිලිමීටර් 4ක" ගල් කැටේ!
ඔබ දන්නවාද? ලෝකයේ දරුණුම වේදනාවන් අතරින් 2 වැනි තැන තියෙන්නේ මුත්‍රා ගල් (Kidney Stones) නිසා ඇතිවෙන වේදනාවයි. හොඳට හයිය හත්තිය තියෙන පිරිමියෙක් වුණත් අඬවන්න මේ පුංචි ගල් කැටේකට පුළුවන්.
ඇයි මේක මෙච්චර රිදෙන්නේ?
වකුගඩුවේ ඉඳන් මුත්‍රා එන බටේ හරිම හීනියි. කටු තියෙන ගල් කැටයක් ඒ හීනි බටේ දිගේ බලෙන් එනකොටයි, ඒක හිරවෙලා වකුගඩුව බැලුමක් වගේ පිම්බෙනකොටයි තමයි අම්මෝ කියලා හිතෙන ඒ දරුණු වේදනාව එන්නේ.
ඔබ අතින් වෙන වැරදි 3ක්:
* වතුර අඩුවෙන් බීම: මුත්‍රා උකු වෙලා ලේසියෙන්ම ගල් හැදෙනවා.
* මුත්‍රා තද කරන් සිටීම: වැඩ අස්සේ මුත්‍රා බර තද කරන් ඉන්න එක වකුගඩුවට මරු පහරක්.
* ලුණු වැඩිපුර කෑම: අච්චාරු, ලුණු දෙහි වගේ ලුණු අධික කෑම නිසා කැල්සියම් ගල් හැදෙනවා.
ගලක් එන බව දැනගන්නේ කොහොමද?
* මුත්‍රා තද කහ පාටට හෝ ලේ පාටට (රතු/රෝස) යාම.
* මුත්‍රා කරන විට දැනෙන දැවිල්ල.
* නිතර නිතර මුත්‍රා බරක් දැනුණත් යන්නේ ඩිංගක් වීම.
බේරෙන්න කරන්න ඕන සරලම දේ:
✅ වතුර ලීටර් 3ක්: දවසට අනිවාර්යයෙන්ම වතුර ලීටර් 3ක්වත් බොන්න. මුත්‍රා වතුර වගේ පැහැදිලි පාටට යනකල් වතුර බොන්න.
✅ දෙහි/දොඩම්: දිනපතා දෙහි වීදුරුවක් බොන්න. එහි ඇති 'සිට්‍රේට්' වලට පුළුවන් පොඩි ගල් දිය කරන්න.
✅ ප්‍රතිකාර: ගල ලොකු වුණොත් ලේසර් සැත්කම් වලට ලක්ෂ ගණන් වියදම් වෙනවා. හැබැයි රජයේ රෝහලකින් මේ හැමදේම නොමිලේ කරගන්න පුළුවන්.
දැන්ම වතුර වීදුරුවක් බොන්න! ඒ පුංචි ගල් කැටයට ඔබේ ජීවිතේම නතර කරන්න ඉඩ දෙන්න එපා.
තව කෙනෙකුට වැදගත් වෙයි කියල හිතෙනවනම් Share කරන්න 🥰
13/12/2025
2026 නව ශාකාවන් සදහා පුහුනුකර බදවා ගනු ලැබේ,
අලෙවි කරනය අංශය සදහා පමනක් බදවා ගන්නා අතර, ඔබ මේ සදහා අයදුම් කරන්නේ නම් ,
සම්මුක පරීක්ෂණ සදහා පැමිනිය යුතු වන්නේ මාදම්පේ ශාකාව වෙතයි. ( හලාවත) ,
ඇමතුමක් ලබා දී විස්තර දැන ගැනීමට හැකිය,
නිකරුනේ Cv වට්ස් ඇප් හරහා යොමු නොකරන්න.
0765903909
(කාන්තා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක)
15/10/2025
ඔබේ Ro ජල පෙරණයට අවශ්‍යය පිටත මඩ පෙරණ ලබා ගන්න අවශ්‍යය නම් අදම ඔබේ ඇනවුම ලබා දෙන්න,
Micron 5
නම :
ලිපිනය:
දුරකතන අංකය :
අවශ්‍යය ප්‍රෙමාණය:
මඩ පෙරණ එකක මිල රු:500/=ක් පමණි.(+කූරියර් )
03/09/2025
අපිරිසිදු ජලය පානය කිරීම බොහෝමයක් සෞඛ්‍ය ගැටළුවලට ප්‍රධානම හේතුවයි!
ජලයේ අහිතකර සංඝටක 100% ඉවත් කළ හැකි ලොවක් පිළිගත් RO තාක්ෂණය සහිත Aqualife Water ෆිල්ටර්ස් රෝග ආසාදනවලින් වළක්වාගනිමින්, සෞඛ්‍යසම්පන්න smart ජීවිතයකට උපකාර කරයි. පවුලේ සාමාජික සංඛ්‍යාව සහ ආයතනික සේවක සංඛ්‍යාව අනුව ඔබට වඩාත් ගැළපෙන ජල පෙරණය තෝරාගන්න.
✅ නොමිලේ ප්‍රවාහනය සහ සවිකිරීම
✅ අලෙවියෙන් පසු සේවාව
✅ අවුරුද්දක වගකීම
✅ අමතර කොටස්
Aqualife water ෆිල්ටර්ස් ඔබේ නිවසටත් අදම එක් කරගන්න!
0765903909
31/08/2025
කිවුල ක්ලෝරීන් 100% ඉවතට RO ජල පෙරණ පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න පුලුවන්
0767070036.
30/08/2025
කිවුල ක්ලෝරීන් 100% ඉවතට RO ජල පෙරණ පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න පුලුවන්
0767070036.
28/08/2025
#
26/07/2025
අනිවාර්යයෙන් නිවසේ තිබිය යුතුම, නීරෝගිව ඉන්න කැමති හැමෝම ඉල්ලන,
RO ALKALINE
ජල පෙරණය දැන් ගෙවීමේ ක්‍රමයට මිල දී ගන්න පුලුවන් 💎 15000/= දීලා සවි කර ගන්න ඉතිරිය මාස 10 න් ගෙවන්න.
වකුගඩු නරක් වෙන්න කලින් ගන්න හැදුනට පස්සෙ පසු තැවෙන්න නම් එපා ඔන්න අපි කිව්වා,
(සවි කරපු අය comment එකක් දාගෙන යන්න හොදේ අනිත් අයටත් දැනගන්න.)
ජල පෙරණ මිල දී ගන්නා ඔබට
මෙමගින් ඇති වාසි 📢
👩🔧 ස්වයංක්‍රීය ක්‍රියාකාරිත්වය
👩🔧 අවම විදුලි ඒකක ප්‍රෙමාණයක් (24DC)
👩🔧 ලීටර් 18ක ගබඩාවක්
👩🔧 දිනකට ජලය ලීටර් 100-150 අතර ලබා
ගත හැකිය
👩🔧 අවම නඩත්තු වියදම
👩🔧 ජලයේ ගුණාත්මක බාවය 100% රැක දීම
(PH 6.5- 8.5)
👩🔧 ප්‍රවාහනය නොමිලේ ,
🧑🔧 සවි කිරීම නොමිලේ ,
🧑🔧 ජල පරීක්ෂණය නොමිලේ,
🧑🔧 ලංකාවේ අඩුම මිල හා උසස්ම නිමාව,
🧑🔧 භාවිතයට සුදුසු අමුද්‍රව්‍ය තුලින් නිමාව,
🧑🔧 ශ්‍රි ලංකාව පුරා විහිදුන සේවා ජාලයක්,
🧑🔧 ක්‍රෙඩිට් කාඩ් පහසුකම් සහිතයි.
⚠️️ඔබ ඔබේ දෙමව්පියන්ට,බිරිදට,දරුවන්ට හෝ ඔබේ ආදරණීයන්ගේ ආරක්ෂාව ගැන හිතන අයෙක්ද..?
⚠️️ ඔබ නිකමට වත් සිතුවද ඔබ හා පවුලේ ආදරණීයන් බොන වතුර එක ගැන..?
⚠️️ ඔබ දන්නවද මේ වන විට ශ්‍ර්‍රි ලංකාවේ බීමට සුදුසු මට්ටමේ ඇත්තේ 1%කටත් වඩා අඩු ප්‍රෙතිශතයක් බව..?
⚠️️ ඔබ දන්නවද මේ වන විටත් ශ්‍රි ලංකාවේ ජනග්‍රහනයෙන් 1/4ක් පලමු අදියරේ වකුගඩු රෝගින් බවට පත් වී හමාර බව..?
⚠️️ඔබ දන්නවද ආසියාවේ විශාලතම වකුගඩු රෝහල පිහිටා ඇත්තේ පොලොන්නරුවේ බව..?
⚠️️ ඔබ දන්නවද මේ වන විට සෑම දිස්ත්‍රික්කයකම වකුගඩු රෝගින් වාර්ථා වන බව..?
⚠️️ ඔබ දන්නවද ආසනික් , ඊයම් ,යකඩ, ඇලුමිනියම් , තඹ , රසදිය , යකඩ වැනි බැරලෝහයන් සෑම ලිදකම හා ජල උල්පතකම ඇති බවත් මේවා ජලය සමග දිය වී ඇති අතර කිසිදු ගන්ධයක් ,රසයක්,වර්ණයක් වෙනස් නොවන බව..?
⚠️️ ඔබ දන්නවද අවුරුදු 14ට අඩු ලමුන්ට සහ අවු 60ට වැඩි වැඩිහිටියන්ට සහ ශරීර ප්‍රෙතිශතය අඩු ඔනෑම කෙනෙකුට වකුගඩු රොගය වැලදීමේ වැඩි අවදානමක් ඇති බව..?
⚠️️ ඔබ දන්නවද වකුගඩු රෝගියකු ලෙස හදුනා ගන්නා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ වකුගඩු දෙකම අක්‍රීය වූ විට බව..?
🛑 මෙය තමයි මෙහි ඇති භයානකම ඉතින් ඔබත් ඔබ සහ ඔබේ ආදරණීයන් බාවිතා කරන ජල සාම්පල අදම පරික්ශා කර දැනට ඇති එකම විසදුම RO alcaline ෆිල්ටර් එකක් ඔබගේ ආදරණීයන් වෙනුවෙන් අදම සවි කරවා ගන්න..
🛑 අවුරුද්දක වගකීමක් සහ අවුරුදු 10ක සේවා වග්කිමක් සහිතව අඩුම මිලට අපෙන්
🛑 සියලුම අමතර කොටස් අඩුම මිලට
🛑මීට අමතරව ඔබගේ ඇති කිවුල , මඩ ,මලකඩ , ගන්ධයන් , දිලීර , බැක්ටීරියා සියලුම ගැටලු වලට විසදුම අපෙන්
IM Nimesh Sandaruwan "
Aria Manager
0765903909 / 0778245186
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kurunegala, Kurunegala
Kurunegala
60000