lithu Craft

lithu Craft

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from lithu Craft, kudagalgamuwa, kurunegala, Kurunegala.

Photos from lithu Craft's post 23/02/2024
Photos from lithu Craft's post 23/02/2024

හායි යාලුවනේ....🤩🤩🤩🤩
අලුත්ම ඩිසයින් එකේ සාරි කටු.... ඔයාලටත් ඕනිනම් කියන්න..

09/01/2024

🎁🎁🎁Customize slippers order🎁🎁🎁

🤩🤩🤩 ලග පාතට පිටත් වූ ඇනවුමක්🤩🤩🤩

💐💐💐Thank you for order sister 💐💐💐

😍😍 lithu Craft අපෙන් දැන් ඔබට කෝඩ් කරපු සෙරෙප්පු ගන්නත් පුලුවන්..😍😍

වැඩි වැඩ වලට ආස නොකරන අයටත් කරගෙන යන ඔයගේ වියාපාරයට පහසු වීමටත් අපෙන් දැන් කෝඩ් කරපු සෙරෙප්පු .... ඔබේ කැමැත්ත පරිදි පාට දෙකක් හෝ තනි පාටක් ඔබට ලබා ගත හැක.

Watsap or inbox message කරන්න..

Photos from lithu Craft's post 04/01/2024

Hi friends,

මෙන්න මෙයාලා 🚌 🚌 මාවතගම බලා යන්නයි ලෑස්තිය... මාව විශ්වාස කරලා මට ලබාදුන්න order එකට ගොඩාක් පිං ඔබතුමාට.

ඉතිං පුංචි ඉල්ලීමක් පුලුවන්නම් up එකක් දාන්න.

Photos from lithu Craft's post 29/12/2023

Gm friends,
Thank you fir your order akka..
අද දින අඹන්පොල බලා පිටත්ව ගොය order eka.

26/12/2023

Thank you akka trusting to mee...

Photos from lithu Craft's post 22/12/2023

Good morning
අද දින ආණමඩුව හා නවගත්තේගම බලා යන ගිය order eka .
🚌 🚌 මාව විශ්වාස කරලා මට ලබාදුන්න order ekata.
Thank you akka ❤❤❤ 😘😘😘🎁🎁🎁🚌🚌🚌🚌
පුලුවන්නම් up එකක් දෙන්න👍👍👍👍

20/12/2023

හායී යාලුවනේ... කාටද ඕනි..
Hair bands....
Hair clips....
Bool bands....
Slippers ....
Scrunchies....

අඩුම මිලට අපෙන් ඔයාලට. තොග වශයෙනද ලබාගත හැක.. ❤❤
බලලා යන්නෙපා ඉතින් පුලුවන්නම් up එකක් දීගෙන යන්න....

watsap or inbox message කරන්න...

Photos from lithu Craft's post 17/12/2023

මෙන්න මෙයාලා මීගමුව 🚌 බලා යන්නයි ලෑස්තිය.
Thank you soo much for your order nangi patiyooo😘😘

නත්තලට හැඩවෙන පුංචි දෝණිට ගමුද තෑග්ගක් 🎁 ඉක්මන් කරන්න අදම පැකේජය ලබාගන්න කතා කරන්න. 🎀🎀🎀❤❤❤❤
පුලුවන්නම් up එකක් දෙන්න...❤❤

Whtsapp or inbox message කරන්න❤❤❤

Photos from lithu Craft's post 16/12/2023

නත්තලට හැඩවෙන දුවට gift එකක් ගමුද❤❤❤😍😍😍🎀🎀🎀

Want your business to be the top-listed Hair Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kudagalgamuwa, Kurunegala
Kurunegala
600003