Shyam beauty

Shyam beauty

Share

beautician

18/07/2025

මේ දවස් වල පවතින උණ, සෙම්ප්‍රතිශ්‍යාව , වෛරස් උණ ඔබටත් තියෙනවාද?

බටහිර බෙහෙත් වලින් තාවකාලික සුවයක් නේද ලැබේන්නේ.

ආයුර්වේදයේ මෙච්චර වටිනා බෙහෙත් තියෙද්දී ඇයි තවත් හිත හිතා ඉන්නේ.

☑️ වෙනිවැල්ගැට
☑️කටුවැල් බටු
☑️රසකිද
☑️වැල්මී
☑️අසමෝදගම්
☑️මුරුංගා ඇට
☑️කෙහෙඹ පොතු

වගේ විශාල ආයුර්වේද අමුද්‍රව්‍ය එකතුවෙන් නිෂ්පාදනය කර ඔබ වෙත අරන් එන ruuceylon sudarshana capsule එක අරන් බලන්න.

රූ සීලොන් සුදර්ශන කැප්සියුල් මගින්

ප්‍රතිශක්තිකරණය පවත්වා ගන්න උදවු වක් වෙනු ඇත.

*සැලකිය යුතුයි. එක දිගට උපරිම දින 60ක් පමණක් භාවිතා කළ යුතු වේ.*

Capsule 60 - 1350/=

18/07/2025

ඔබට ඔබගේ ජිවිතයත් එපා වෙලා ඇති මේ දියවැඩියාව නිසා.

කැමති කෑම බීම වලින් ⁣තොරව වගේම යහපත් ශාරීරික සෞඛ්‍ය තත්වයෙන් සම්පූර්ණයෙන් ම ඔබව ඈත් කරලා නේද?

බටහිර බෙහෙත් වලින්ම ජිවිතය ගෙවන්න අවශ්‍ය ද?

දැන් එහෙම අවශ්‍ය නැ.

සායනිකව තහවුරු කරන ලද මිනිස් අග්‍යාශයේ නැති වි ගිය ඉන්සියුලින් නිෂ්පාදනය වර්ධනය කර නැවත යථා තත්ත්වය ට පත් කර අනවශ්‍ය සීනි මට්ටම ඉවත් කර ගන්නට දැන් ඔබට

Ruuceylon Sugar Out Capsule ගන්න.

මෙමගින් රුධිරගත සීනි මට්ටම උපරිම පාලනයකට ගෙන එනවා වගේම,

Diabetes හේතුවෙන් ඇති වෙන

👉 අතපය හිරි වැටීම
👉 සන්ධි වේදනා
👉 අධික තෙහෙට්ටුව
👉 නිදිමත
👉 අළසකම

වැනි තත්ත්වයන්ටද ඉතා ඉක්මනින් ගුණ දෙනවා.

අමුද්‍රව්‍ය

දියමිත්ත
කලාදුරු
කොතල හිබුටු
කුබුක් පොතු
අත්තික්කා
අරළුු

වැනි ආයුර්වේද සංග්‍රහයේ අඩංගු අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත වේ.

ඉක්මන් කර වෙනස වටහා ගන්න.

අවම මාස 04ත් 06ත් අතර කාලයන් භාවිතා කරන්න.

*විශේෂයි*

පළමු මස තුළදී බටහිර බෙහෙත් සමඟ භාවිතා කරන්න.

දවසට දෙක බැගින්.

කෑමට පෙර.

375mg Capsule 60 - 1650/=

16/03/2025

Ruuceylon beetroot Capsule

විටමින් සී සහ පොටෑසියම් ඇතුළු අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණවලින් සමන්විත වේ.

මෙමගින් හෘදයේ සහ අක්මාවට ⁣ඉතාමත් හිතකර ප්‍රතිලාභ වලින් බහුල ආහාරමය අතිරේක පානයක් ලෙස ද හඳුන්වා දිය හැක.

එයට අමතරව ආහාර දිරවීමට උපකාරී වන අතර

රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ.

සමේ පා⁣ට වර්ධනය මෙන්ම සෞඛ්‍යයද වැඩි දියුණු කරයි.

දවසට උපරිම කරල් 03නක් දක්වා භාවිතා කළ හැක.

( වඩාත් හොද ප්‍රතිඵල සඳහා දෛනික වතුර ප්‍රමාණය ලීටර් 03නට වැඩි මට්ටමක පවත්වාගෙන යන්න)

1000mg 30 PCS - 1150/=
1000mg 60 PCS - 1850/=

15/03/2025

Ruuceylon Organic Aloe Vera Capsule

කෝමාරිකා කියන්නේ අපිට අලුත් දෙයක් නෙමේ.

කෝමාරිකා වල විටමින් A, E, C හා B අඩංගු වන අතර,

අපි හැමෝම දන්නවනේ කෝමාරිකා වල health benefits & beauty benefits ගොඩක් තියනවා කියලා.

අපි බලමු කෝමාරිකා වලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා.

01. පිළිස්සුම් තුවාල සුව කිරීම (Accelerate the healing of burns)
ආයුර්වේදයට අනුව, පිළිස්සුම් තුවාල හොඳ කරන්න ඉතා පුරාණ කාලයේ ඉදන් කෝමාරිකා භාවිතා කරලා තියනවා. අනෙකුත් පිළිස්සුම් තුවාල වගේම අව් රශ්මිය නිසා සමේ ඇති වන පිළිස්සුම් තුවාල හොඳ කරන්නත් කෝමාරිකා ඉතාමත් හොඳ බෙහෙතක්.

02. දත් ආශ්‍රිත රෝග සුව කිරීම (Reduce dental problems)
කෝමාරිකා යුෂ වලින් කට සේදීම මඟින් දත් දිරා යෑම හා දත් ආශ්‍රිතව ඇති වන අනෙකුත් රෝග සුව කර ගැනීමේ හැකියාවක් පවතිනවා.

03. ලේ වල ඇති සීනි ප්‍රමාණය අඩු කිරීම (Lower blood sugar level)
දියවැඩියාවට ප්‍රතිකර්මයක් විදිහටත් කෝමාරිකා භාවිතා කරන්න පුළුවන්. කෝමාරිකා වලට පුළුවන් ලේ වල තියන සීනි ප්‍රමාණය පාලනය කරන්න.

03. Amino acid වලින් පිරිපුන් වීම
ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීමට ඇමයිනෝ ඇසිඩ් ඉතා වැදගත් වෙනවා. ශරීරයට ඇමයිනෝ ඇසිඩ් වර්ග 22ක් අවශ්‍ය වන අතර එයින් 8ක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. කෝමාරිකා වල ඇමයිනෝ ඇසිඩ් 18ත් 20ත් අතර ප්‍රමාණයක් අඩංගු වන අතර අනිවාර්යෙන්ම අවශ්‍ය වන ඇසිඩ් වර්ග 8ත් අඩංගු වෙනවා.

05. ආහාර දිරවීමට උදව් වීම (Helps with digestion)
අහාර දිරවීම අඩු වීම රෝග රැසකට හේතු වෙනවා. ශරීරයේ නිරෝගී බව රැක ගන්න හොඳින් අහාර දිරවීම ඉතා වැදගත්. කෝමාරිකා ආහාර දිරවීම විදිමත් කරන අතර මලබද්දය අඩු කිරීමටත් හේතු වෙනවා.

*විශේෂ කරුණු*

✔ සම පැහැපත් කිරීම
කෝමාරිකා ඕනෑම skin type එකක අලේප කරන්න පුළුවන්. සමේ තෙතමනය රැක ගන්න කෝමාරිකා තරම් උදව් වෙන වෙනත් දෙයක් නැති තරම්. උදාසීන සම ප්‍රාණවත් කරන්නත් කෝමාරිකා වලට හැකියාවක් තියනවා. ඒ වගේම කෝමාරිකා වල අඩංගු වන සමහර රසායන මඟින් සමේ මෙලනින් වර්ණකය පැතිරී යෑම පාලනය කරනවා. එමගින් ශරීරයේ කළු පැහැති බව අඩු කරලා දීප්තිමත් සමක් ලබා දෙනවා.

✔. නියපොතු වර්ධනය
✔. හිසකෙස් ශක්තිමත් බව, වර්ධනය වීමද අපට කෝමාරිකා වලින් ලබාගත හැකි ප්‍රතිලාභ වේ.
✔.අම්ලපිත්ත රෝගයට
✔. අක්ෂි රෝගය⁣ට
✔. ශරීරයේ අධික වියලි ස්වභාවය අවම කිරීමට
✔. ආහාර ජීර්ණ පද්ධතියේ හා ගර්භාශ සම්බන්ද ගැටලු සදහා
✔.දියවැඩියාව හා කොලොස්ටරෝල් පාලනයට
ප්‍රතිශක්තිකරණ වැඩි දියුණු වීමට

ඉතින් ස්භාවික කෝමාරිකා පමණක් අඩංගු කැප්සියුල භාවිතයෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබා ගැනීමට දැන් ඔබට හැකියාව ඇත.

දවසට උපරිම කරල් 02ක් දක්වා ගත හැක.
*(දෛනික වතුර ප්‍රමාණය අවම 3L ප්‍රමාණයක් වත් ගත යුතු වේ)*

650mg PCS 30 - 1450/=
650mg PCS 60 - 2300/=
650mg PCS 90 - 3500/=

08/06/2024

*Ayurvedic Fairness Bodylotion*

*සුදු හදුන්, කස්තුරිකහ, කහ, වැල්මී ,කොකුම්පොතු, වෙනිවැල්*
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

Rs.1290/=
300ml

27/05/2024
15/05/2024

🌿 Ruuceylon Pomegranate BodyLotion 🌿

⁣දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.
ඉතින් අද වන විට
අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?

නැතිනම්
මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?

අඩංගු දේ -
➡දෙළුම් සාරය
➡ Alpha arbutin
➡ vitami C

100ml - Rs.520/=

මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.

කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.
Whatsapp 0779223810

03/05/2024

හැමෝටම නැතුවම බැරි Sun cream එක දැන් ruuceylon නිවසින් දැන්.

අපේ රටේ වගේ තද අව්ව තියෙන සමකය ආසන්න රටකට ගොඩක්ම වටිනා , ගැලපෙන product එකක් තමයි මේක.. SPF 30 + අඩංගු වේ.

මේ තද අව්වෙ යද්දි හම පිච්චෙන එක අඩු කර ගන්න,

මුහුණ මෙන්ම අත් වලටත් භාවිතා කරන්න පුළුවන්.

මේ දවස් වල අවු රෂ්මිය වැඩියි නේද

ඒ නිසා sun cream එකක් අනිවාර්යයෙන් use කරන්න ගන්න.

වගකීමක් ඇති නිෂ්පාදනයක් ම මිලදී ගන්න.

120g

1550/=
Whatsapp 0779223810

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Mahawatta , Gokaralla
Kurunegala