Yellow Whitening Treatment

Yellow Whitening Treatment

Share

The best whitening treatment packege in srilanka..! 🌹

16/06/2026

Good morning Beautiful World 🌍♥️

15/06/2026

හොදම දේ හැමදාම දුන්න නිසා ලස්සනම , හොදම feedback Yellow Whitening Treatment අපිට ලැබෙනවා.. 💛🌻

Contact
(Whtsapp)
0712727253

30/05/2026

සුභ වෙසක් මංගල්‍යයක් වෙිවා.. 💖💜

මේ සැරේ හැමෝම හදපු වෙසක් කූඩු මාරම ලස්සනයි 😍

Photos from Yellow Whitening Treatment's post 29/05/2026

මෙි වගේ ලස්සන feedback නමි අපෙන් විතරයි.. 💛🌻

28/05/2026

ඕඩර්ස් නැ කිය කිය අඩ අඩ ඉදලා එක දිගට ඕඩර්ස් ආවාම ඒවට දාන්න ක්‍රීම් නැති අසරණ මං.. 😿
සමාවෙන්න දන්සල් ගිහින් ඇවිත් අපි ක්‍රීමි ගාමු හොදේ.. 🥹

Photos from Yellow Whitening Treatment's post 27/05/2026

මෙි තමයි රියල්ම feedbacks ♥️
Yellow Whitening Treatment

ගැහැනු අය මොන දේ බෙදාගත්තත් තමන් ලස්සන වෙන රහස තව කෙනෙක්ට කියනවා හරිම අඩුයි.. ඒ අතින් ඔයා මාර හිත හොද කෙනෙක්.. මට සෑහෙන කස්ටර්මස්ලා ගොඩක් ඔයා එකතු කරලා දුන්නා.. තැන්ක්යූ 😍
ඒ වගේමයි ඔයා තව තවත් ලස්සන වෙනවා අන්වාර්යෙන්ම... ♥️

24/05/2026

මම නම් ආසම කවුරු වුනත් මොනම හරි ක්‍රමයකට ලස්සනට ඉන්නවා දකින්න 🌼❤
ක්‍රීම් ගාලා නෙමෙයි මොන රෙද්දක් උලලා හරි කමක් නෑ මිනිස්සු ලස්සනට ඉන්න ඕනි.....
තව මනුස්සයෙක් දියුණු වෙනවට ලස්සන වෙනවට තැනකට එනවට උඹේ හිතේ මොකක් හරි වැරැද්දක් පේනවනම්,ඒකට සතුටු නොවුනත් මුකුත් නොකිය ඉන්නම බැරිනම්, ඇත්තටම උඹ කුහකයෙක් බන්... 🙏

Yellow Whitening PVT Ltd - DUBAI
Giruni Malsha
Following

19/05/2026

Good morning 💛🌻

VIP පැකේජ් එකට offer එකක් දෙන්නයි යන්නේ... 😍

Photos from Yellow Whitening Treatment's post 18/05/2026

Happy Customer Feedback ♥️

Yellow Whitening PVT Ltd - DUBAI

Photos from Yellow Whitening Treatment's post 17/05/2026

Yellow Whitening Treatment Packege :-

ස්කින් එකේ ප්‍රශ්න තියෙද්දී මම රෙකමන්ඩි කරන්නේ ට්‍රීටිමන්ටි පැක් එක..

ෆුල් පැක් එක
•⁠ ⁠නයිටි ක්‍රීමි
•⁠ ⁠⁠ඩේ ක්‍රීමි
•⁠ ⁠⁠බොඩි ක්‍රීමි
•⁠ ⁠⁠ටෝනර්
•⁠ ⁠⁠ක්ලෙන්සර්
•⁠ ⁠⁠ස්ක්‍රබි
•⁠ ⁠⁠ෆේස් පැක්
•⁠ ⁠⁠සෝප්

මේ ෆුල් පැක් එක මාස එක හමාරක් යූස් කරන්න පුලුවන්.. මාස 1 හමාරක කාලය ඉවර වෙදදී ස්කින් එක ග්ලෝ වෙන ගමන් පිමිපල්, පිමිපල් මාර්ක්ස් , පිග්මන්ටේශන් මේ වගේ ප්‍රශ්න සේරම ස්කින් එකෙන් අයින් වෙනවා..
එතනින් පස්සේ නයිටි ක්‍රීමි එක භාවිතා කරාම ඇති..

ෆුල් පැක් එකම ගන්න හැමෝටම අවශ්‍ය වෙන්නෑ.. ස්කින් එක අනුවයි තීරණය වෙන්නේ ෆුල් පැක් එක අවශ්‍යද කියලා..
වෙන වෙනම උනත් ක්‍රීමි ගන්න පුලුවන්..

ස්කින් එකේ ප්‍රශ්න තියාගෙන ඔයත් අවුලින් නමි යූස් කරලා බලන්න එක පාරක්
Yellow Whitening Treatment

Contact
077-1197557
071-2727253

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kurunegala