Skin Savior

Skin Savior

Share

Highly recommend Korean products

10/05/2024
10/05/2024

Highly recommend 🤍😌

09/05/2024

SKIN SAVIOR
💯 original Korean products

ඔන්න අපේ new stock එකෙන් collagen eye zone mask 👀එක ගෙනාවා

ඔයාගෙ ඇස් ලස්සනට තියාගත්තොත් තමයි මුණත් ලස්සනට පෙන්නෙ ඉතින් ඔය ඇස් ලස්සනට තියා ගන්න මෙන්න විසදුම👀😌


➡️ ඇස් යට අදුරු පැහැ නැතිකර තරුණ පෙනුම රැක ගන්න.

💗 එක pack එකක sheets 30ක්ම තියනවා ගොඩක්කල් පාවිච්චි කරන්න පුළුවන්🌝

🔅Korean වලින් සෘඡුවම ආනයනය කරන 100% original eye zone collagen mask එක දැන් ඔයාලට අපෙන් 🛑 ඉතා සුළු මුදලකට Rs. 800.00 අපෙන් ගන්න පුළුවන් 😍

0763548014 / 0741058462 WhatsApp massage එකක් දාන්න

🛍️ කුරුණෑගල නගරයට පැමිණ ලබා ගන්නෙනම් Rs. 150.00 මුදලක් අයකරනු ලැබේ ( cash on delivery)

📬 post කරලා නිවසටම එවනු ලැබේ ( bank deposit )

09/05/2024

SKIN SAVIOR
💯 original Korean products

ඔන්න අපේ new stock එකෙන් snail smoothing gel 😍 එක ගෙනාවා

Snail smoothing gel එකෙන් මොකද වෙන්නේ🤨 මොනවද මෙකෙ තියෙන්නෙ?🧐

ගොළුබෙලිසාරය යොදාගෙන කරන සත්කාර කොරියාවෙ විතරක් නෙමෙ මෙ වෙනකොට මුළුලොකය පුරාම ප්‍රසිද්ධයි 😌 ඔයාල දැකලා ඇති ගොළුබෙල්ලො මුණෙ තියාගෙන ඉන්නවා🐌 snail smoothing gel එක හදලා තියෙන්නෙ මෙන්න මෙ ගොළුබෙලි සාරයෙන්🥰


➡️ කුරුලැ කැළැල් ඉවත් කිරීම
➡️ සමට හොද තෙතමනයක් ලබා දීම
➡️ සමෙ අදුරු ගතිය ඉවත් කිරීම
➡️ pigmentation තත්වය අවම කිරීම
➡️ glass skin එකක් ලබා දිම
➡️ කළු ලප ඉවත් කිරීම
➡️ ඇස් වටා අදුරු බව නැති කිරීම
➡️ සම පැහැපත් කිරීම
➡️ සම රැලි වැටීම වලක්වනවා
➡️ ඉතා හොද moisturiser එකක්

මෙවැනි ප්‍රයෝඡන රාශියක් මෙ snail smoothing gel එකෙන් ඔයාලට ලැබෙනවා 🤍

🔳 එක වතාවක් අරගෙන පාවිච්චි කරලා බලන්න සතියක් වැනි කාලක් තුලදි සැබැ වෙනසක් දැකගත කැකිය .🌝

🔅Korean වලින් සෘඡුවම ආනයනය කරන 100% original SNAIL SMOOTHING GEL එක දැන් ඔයාලට අපෙන් 🛑 ඉතා සුළු මුදලකට Rs. 1900.00 අපෙන් ගන්න පුළුවන් 😍

0763548014 / 0741058462 WhatsApp massage එකක් දාන්න

🛍️ කුරුණෑගල නගරයට පැමිණ ලබා ගන්නෙනම් Rs. 150.00 මුදලක් අයකරනු ලැබේ ( cash on delivery)

📬 post කරලා නිවසටම එවනු ලැබේ ( bank deposit )

Photos from Skin Savior 's post 09/05/2024

New stock 🌝🤍

Photos from Skin Savior 's post 12/02/2024

100% original Korean products you can by us👀

0763548014 , 0741058462 Whatsapp

➡️beauty products අතර අංක එකේ නිශ්පාදනයක් තමයි Face sheet mask කියන්නෙ

➡️Glass skin එකකට කැමති girlsලට match වෙන best product එකක් තමයි sheet marks ✨

➡️කාර්‍යබහුල ජීවිතයක් ගත කරන ඔයාට මේ සත්කාරය හරිම පහසුවෙන් ගෙදරදීම කරගන්න පුළුවන්

➡️Face sheet masks සතියට දෙපාරක් භාවිතා කිරීමෙන් හොඳම ප්‍රතිඵල ලැබෙන බව නිසැකයි✔️

🔺සම පැහැපත් කරයි.
🔺සම ඇතුළතින්ම පෝෂණය කරයි.
🔺සමේ අතිවන කුඩා බිබිලි සම්පුර්ණයෙන්ම ඉවත් කරයි.
🔺කුරුළෑ, ලප කැළැල් සම්පූර්ණයෙන් ම ඉවත් කරයි.
🔺සමේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වෙයි.
🔺සමේ අධික වියළි බව සම්පූර්ණයෙන් ම නැති කරයි.
🔺සම මතුපිට තෙල් පාලනය කරයි.
🔺බ්ලීචින් ආසාදනයන් සඳහා සුදුසුයි.

Korean Sheetmask පාවිච්චි කරන්නෙ මෙන්න මෙහෙමයි.. 💗➡️
ඔයා පාවිච්චි කරන Facewash එක use කරලා මූණ හොඳට සෝදලා පිහිදාන්න.. ඊටපස්සෙ ශීට්මාස්ක් එක මූණට දාන්න. විනාඩි 15-20 ත් අතර කාලයක් වගේ ඉඳලා මාස්ක් එක මූණෙන් අයින් කරන්න.. ශීට් මාස්ක් පැකට් එකේ ඉතුරු වෙලා තියන සීරම් ටිකත් අත් දෙකේ බෙල්ල අවට ගාන්න...

➡️Sheetmask එක අයින් කරලා විනාඩි 10කින් වගේ wash කරන්න.. කැමති නම් wash නොකර ඉන්නත් පුලුවන්.

සතියට දවස් දෙකක් හෝ තුනක් ශීට්මාස්ක් එකක් පාවිච්චි කරන්න..
දවසෙ ඔයාට කැමති වෙලාවක මාස්ක් එක පාවිච්චි කරන්න පුළුවන්..

🛑එකම මාස්ක් එක ආයෙ ආයෙ දාන්න එපා.🛑

➡️භාවිතා කල පලමු දිනදීම ඔබට පැහැදිලි වෙනසක් දැකගත් හැක.😍

➡️අතරමැදියන්ගෙන් තොරව කොරියාවෙන් සෘජුව ආනයනය කරන ලද 100% උසස් තත්වයේ Korean sheetmask ඔයාලට සාමන්‍ය වෙළෙඳපොළේ මිලට වඩා බොහෝ අඩු මිලට අපෙන් මිලදී ගන්න පුළුවන්❤️

මිල රු.130/-ක් පමණයි

✨️ඉතින් ඔයාලටත් ගොඩක් අඩු මුදලකින් ඔයාගෙ skin එක හරිම clear, glow කරගන්න වගේම glass skin එකක් ගන්න පොඩි දෙයයි කරන්න තියෙන්නේ,

➡️0763548014, 0741058462 ඉක්මනින්ම WhatsApp message එකක් එවලා ඔයාගෙ ඇනවුම අදම වෙන් කරගන්න..

🔺🔺🔺🔺🔺ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කල හැක.🔺🔺🔺🔺🔺

ඇනවුම් කිරීම සදහා,
ඔබගේ නම -
ලිපිනය -
දුරකතන අංකය -
Call / Massage / WhatsApp / Messenger මගින් අප වෙත ලබාදෙන්න..

➡️Island Wide delivery charge Rs.300/-🚛
ඔබගේ ඇණවුම සතියක් ඇතුලත ලැබේ.✨

➡️ Post කරලා නිවසට එවීමට Rs.250.00 ක මුදලක් අයකරනු ලැබේ.[ Bank deposit ]

➡️කුරුණැගල නගරයට පැමිණ ලබා ගන්නේනම් Rs.130.00ක මුදලක් අයකරනු ලැබේ. [ cash on delivery ]

We accept Bank Transfers and Cash on Delivery

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Wewagedara, Hindagolla
Kurunegala
60034