Aqualife Ro Domestic Water Filter

Aqualife Ro Domestic Water Filter

Share

We are providing the best water filter for our customers.

Photos from Aqualife Ro Domestic Water Filter's post 04/06/2026

🚀✨ 2026 වසරේ දැවැන්ත පෙරළියක් අරමුණු කරමින් පසුගිය ජනවාරි මාසයේදී අප ආරම්භ කළ "SPEED 120" වැඩසටහනේ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව සාකච්ඡා කිරීම පසුගියදා ඉතා සාර්ථකව නිමාවට පත් විය. 🎯

අප සමාගමේ ගරු සභාපති තිලක් දිසානායක මැතිතුමාගේ පූර්ණ මඟපෙන්වීම යටතේ පැවැත්වුණු මෙම විශේෂ හමුවේදී, සමස්ත අලෙවි බලකායම නව ජවයකින් යුතුව ඉදිරි ඉලක්ක කරා මෙහෙයවීම පිළිබඳව පුළුල් ලෙස දැනුවත් කෙරිණි. 🤝🔥

වසර ආරම්භයේදී අප තැබූ ඒ දැවැන්ත බලාපොරොත්තු යථාර්ථයක් කරගනිමින්, එකම අරමුණක් සහ නොසැලෙන අධිෂ්ඨානයක් සමඟින් අපගේ අඛණ්ඩ මෙහෙයුම මේ වනවිටත් තවත් වේගවත් කර ඇත! 🏆️💎

ෙරණ

TikTok · Gihan 26/05/2026

TikTok · Gihan Check out Gihan’s video.

Photos from Aqualife Ro Domestic Water Filter's post 25/05/2026

2026.05.23 වන දින 85 වෙනි "මනුසත් දෙරණ " සෞඛ්‍ය හා සමාජ සත්කාර වැඩසටහන පොල්පිතිගම ඵෙතිහාසික නයිදනාව පුරාණ විහාරස්ථානයේදී පැවැත්විය.

ඊට සමගමිව "පැදි දිය දාන" සුපිරිසිදු පානීය ජලය ජිවිතේ මුල් තැන පෙරදැරි කරගත් ව්‍යාපෘතිය වෙනුවෙන් ඇක්වා ලයිෆ් සමාගමෙි ගරු සභාපති තිලක් දිසානායක මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීමෙන් ජල පෙරණයක් නයිදනාව පුරාණ විහාරස්ථානය ට පුජා කල අතර ජලයේ ගුණාත්මක භාවය පරික්ෂා කිරිමෙි වැඩසටහනක් දවස පුරා ප්‍රදේශවාසින් වෙනුවෙන් සිදුකලා.

අප සමාගම මෙම වැඩසටහන වෙනුවෙන් සම අනුග්‍රහකයෙක් ලෙස තොරා ගනිමින් අඛණ්ඩව 28 වෙනි වරටත් සහභාගිකර ගැනීම පිළිබදවමනුසත් දෙරණ සභාපතිතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට සහ දෙරණ මාධ්‍ය ජාලයට ද ස්තුතිය ප්‍රකාශ කරමි..

22/05/2026

💎💫Warmest birthday wishes to our respected Chairman Mr.Thilak Dissanayake at Aqua Group of Companies. Your wisdom and visionary leadership inspire us every single day to strive for excellence. Wishing you a phenomenal year ahead filled with great health, joy, and boundless success. Happy Birthday, sir! 🌟👏

22/05/2026

AQUALIFE WATERS සමාගමේ අධිපති තිලක් දිසානායක මැතිතුමනි ඔබතුමාට සුබම සුබ උපන්දිනයක් වෙිවා .....

17/05/2026
16/05/2026

Aqua life Waters - pvt ltd Aqualife Ro Domestic Water Filter

14/05/2026

රු.20,000ක සුපිරි මිල අඩු කිරීමක් සහිතව මිල දී ගැනීමට දැන්ම කතා කරන්න.
අපිරිසිදු පානීය ජල ගැටළුවට මෙන්න හොඳම විසඳුම👍
රු.15,000 මූලික වාරිකයක් ගෙවා ගෙවීමේ ක්‍රමයටත් ගන්න පුළුවන්.

🤔ඔබ පානය කරන ජලයේ මඩ තිබෙනවාද?🤔ක්ලෝරින් ගඳ තිබෙනවාද?
🤔බැරලෝහ වර්ග තිබෙන බවට හඳුනාගෙන තිබෙනවාද?
(ආසනික්, කැඩ්මියම්, රසදිය, ඊයම් ...... වැනි)
🤔මල අපද්‍රව්‍ය, රසායන වර්ග, වර්ණක තිබෙන බව ඔබ දන්නවාද?
🤔වතුරේ මලකඩ රසයක් එනවාද?
🤔ඇඹුල් ගතියක් තිබෙනවාද?

👍රු.20,000ක සුපිරි මිල අඩු කිරීමක් සහිතව මිල දී ගැනීමට දැන්ම කතා කරන්න.
අත්පිට මිල දී ගැනීමේ දී මෙම ඩිස්කවුන්ට් එක හිමිවේ.

❤️ මාරාන්තික වකුගඩු රෝගයෙන් අත්මිදීමට ඔබත් කැමතිද?

✅බොහොමයක් බෝ නොවන රෝගවලින් වැලකී සිටීමට ඔබ පානය කරන ජලය බලපාන බව ඔබ දැන සිටියාද?

✅අපගේ ශරීරයේ 70%ක පමණ ප්‍රමාණයක් තිබෙන්නේ ජලයයි. නමුත් ඔබ මේ ගැන සැලකිලිමත් වුනාද?

💐මේ සියල්ලට එකම විසඳුම ඇක්වාලයිෆ් ජල පෙරණයයි😊

💙ඔබ ඇක්වා ලයිෆ් ජල පෙරණයක්ම තෝරාගත යුත්තේ ඇයි?🙂

▶️ITI තත්ත්ව සහතිකය ඇති ලංකාවේ නිෂ්පාදිත එකම ජල පෙරණය වීම.

▶️බැර ලෝහ වර්ග ඉවත් කිරීම.
▶️මඩ,දූවිලි,වැලි,කෘමීන් හා පරපෝෂිතයින් ඉවත් කිරීම.
▶️බැක්ටීරියා විනාශ කිරීම.
▶️ඉන්ධන වර්ග, ගෑස් වර්ග, වැසිකිලි අපද්‍රව්‍ය ඉවත් කිරීම.
▶️RO තාක්ෂණයෙන් පිරිසිදු ජලය ඔබ වෙත ලබාදීම.
▶️දීප ව්‍යාප්ත සේවාව.
▶️ජල පරීක්ෂාව නොමිලේ කරදීම.
▶️ප්‍රවාහනය හා සවිකරදීම නොමිලේ සිදුකිරීම.
▶️අත්පිට මුදලට මිලදී ගැනීමේදී සුවිශේෂ මිල අඩු කිරීමක් ලබාදීම.
▶️පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම සහිත වීම.
▶️අලෙවියෙන් පසු සේවා පහසුකම් සැපයීම.
▶️වසරක වගකීම් කාලයක් ලබාදීම.
▶️අමතර උපාංග සියල්ල පහසු මිලට ලබා ගැනීමට හැකිවීම.

🌟මේ සියල්ලට ඉහළින් ඔබේ නිරෝගි කම රැකදීම🌟

ඔබේ ජල පෙරණය වෙන් කරවා ගැනීමට හා මේ පිළිබඳ තව කරුණු දැන ගැනීමට දැන්ම පහත අංක වලින් අප හා සම්බන්ධ වන්න.

https://www.facebook.com/profile.php?id=61557472451705&mibextid=ZbWKwL

📞 0773 514 914
📞 0741 373 272
#අපි Facebook for Creators

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kurunegala,kurunegala
Kurunegala
60000