Jewel Box

Jewel Box

Share

Imported, High Quality Jewellery at a reasonable price.. Delivered to your doorstep with confidence..

Photos from Jewel Box's post 05/01/2026

Imported Gold Plated Bangle 🚁🚁
ආනයනික රන් ආලේප කල වළලු 🚁🚁

ඇත්ත රත්තරං වගේම ලස්සනට පලදින්න ඔබටත් පුළුවන්.. අපෙන් මිලදී ගෙන වෙනස වටහා ගන්න..

♥️ තොග අවසාන් කිරීමේ විශේෂ මිල අඩුකිරීම් සමඟ
♥️ ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි නොමිලේ

🪇 දීර්ඝ කාල⁣යක් වර්ණ වෙනසක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වගේම නැවත රත්තරං වතුරෙ දාන්නත් පුළුවන්
🪇 ලංකාවේ ඕනම තැනකට අපි ගෙනත් දෙනවා සහ ⁣ගෙනාවට පස්සෙ සල්ලි දෙන්නත් පුළුවන් .

හැම තැනම තියෙන බාල ආභරණ වලට නොරැවටී අදම අරන් බලන්නකො 😍 වෙනස ඔයාලටම තේරෙනවා 😍

වැඩි විස්තර ඕනනම් Whatsapp msg එකක් දාන්න - 070 124 1859

Photos from Jewel Box's post 04/01/2026

Imported Gold Plated Ring 🚁🚁
ආනයනික රන් ආලේප කල මුදු 🚁🚁

ඇත්ත රත්තරං වගේම ලස්සනට පලදින්න ඔබටත් පුළුවන්.. අපෙන් මිලදී ගෙන වෙනස වටහා ගන්න..

♥️ ඕනෑම මුදු 1 ක් - 1050/-
♥️ ඕනෑම මුදු 2 ක් - 1850/-

♥️ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි නොමිලේ

🪇 දීර්ඝ කාල⁣යක් වර්ණ වෙනසක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වගේම නැවත රත්තරං වතුරෙ දාන්නත් පුළුවන්
🪇 ලංකාවේ ඕනම තැනකට අපි ගෙනත් දෙනවා සහ ⁣ගෙනාවට පස්සෙ සල්ලි දෙන්නත් පුළුවන් .

හැම තැනම තියෙන බාල ආභරණ වලට නොරැවටී අදම අරන් බලන්නකො 😍 වෙනස ඔයාලටම තේරෙනවා 😍

වැඩි විස්තර ඕනනම් Whatsapp msg එකක් දාන්න - 070 124 1859

31/12/2025
Photos from Jewel Box's post 23/12/2025

ඕඩර් එකක් දාල, කුරියර් එකෙන් ඒක බෙදන්න ඇහුවම එයාම රීෂෙඩූල් දවසක් ඉල්ලල, එතනින් පස්සෙ කෝල් ආන්ස්වර් නොකර ඉදල , අවසානයේ ඕඩර් එක කැන්සල් කරමු එක්තරා කස්ටමර් කෙනෙක්.

නමුත් මම ඒ ගැන ඇහුවෙවත් නෑ ඒ කස්ටමර්ගෙන් ඇයි එහෙම කැන්සල් කරේ කියලවත්. මේ කාලෙ රටේ කරදර කායලක් නිසා මිනිසුන්ට යම් යම් අපහසුතා ඇති කියල හිතල පාඩුව දරාගෙන නිහඩව හිටිය.

අද එයාම කිසිවක් නොකලා වගේ ආයෙම බබා වෙන්න හදනව.. ඉතිං මම මුල සිට සියල්ල පැහැදිලි කරා. එතකොට මට කියනව එයා මගෙ page එකේ දාන්නම්ලු. එයා මොකටද මගෙ page එකේ දාන්නෙ මමම දාන්නම්කො කියල හිතුවා ඉතිං මම..

අංකට වහල දැම්මෙ කවුරු පහත් වැඩ කරත් මට ඒවට රිටර්න් විදියට හරි එච්චරම පහත් තැනකට වැටෙන්න බැරි නිසයි. ( මුලින් මෙහෙම හිතුවට COD වල තේරුම කියා දුන්නට පස්සෙ එච්චර උගත් බුද්ධිමත් කෙනෙක්ව ප්‍රසිද්ධ නොකර බෑ හිතුනා.. හැබැයි එහෙම බලල කොලිටි ගැන තීරණය කරන්නවත් එයා මේ පාර්සල් එක අතට අරන් නෑ.. අතට ගන්නවා තියා කෝල් ආන්ස්වර් කරලවත් නෑ පස්සෙ පස්සෙ කුරියර් එකෙන් ගන්නකොට.. )

Photos from Jewel Box's post 21/12/2025

Jewellery World , Jewel Box Page වලින් ආභරණ මිලදී ගත් අපගේ ආදරණීය පාරිභෝගික අදහස් ♥️♥️💝💝

21/12/2025

Jewellery World , Jewel Box Page වලින් ආභරණ මිලදී ගත් අපගේ ආදරණීය පාරිභෝගික අදහස් ♥️♥️💝💝

Photos from Jewel Box's post 19/12/2025

ඩිලිවරි නොමිලේ ♥️💝 දෙසැම්බර් 31 දක්වා ඇණවුම් කරන සැමට ඩිලිවරි නොමිලේ 😍

වසර අවසාන තොග අවසන් කිරීමේ විශේෂ මිල අඩුකිරීම් - තෝරාගත් අයිතම සඳහා පමණයි. තොග සීමිතයි.. ♥️💝

♥️💝 ඕනෑම චේන් එකක් සමඟ පෙන්ඩන්ට් එකක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් මිලක්

🎁 550 පෙන්ඩන්ට් සහ ඕනෑම චේන් එකක් - 1500/-
🎁 690 පෙන්ඩන්ට් සහ ඕනෑම චේන් එකක් - 1650/-
🎁 වලලු සඳහාද විශේෂ මිල අඩුකිරීම් සහ ඩිලිවරි නොමිලේ

ඇත්ත රත්තරං වගේම ලස්සනට පලදින්න ඔබටත් පුළුවන්.. අපෙන් මිලදී ගෙන වෙනස වටහා ගන්න..

🪇 දීර්ඝ කාල⁣යක් වර්ණ වෙනසක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වගේම නැවත රත්තරං වතුරෙ දාන්නත් පුළුවන්
🪇 ලංකාවේ ඕනම තැනකට අපි ගෙනත් දෙනවා සහ ⁣ගෙනාවට පස්සෙ සල්ලි දෙන්නත් පුළුවන් .

Imported Gold Plated Jewellery 🚁🚁 ආනයනික රන් ආලේප කල ආභරණ 🚁🚁

හැම තැනම තියෙන බාල ආභරණ වලට නොරැවටී අදම අරන් බලන්නකො 😍 වෙනස ඔයාලටම තේරෙනවා 😍

වැඩි විස්තර ඕනනම් Whatsapp msg එකක් දාන්න - 070 124 1859

Photos from Jewel Box's post 12/12/2025

වසර අවසාන තොග අවසන් කිරීමේ විශේෂ මිල අඩුකිරීම් සමඟ ඩිලිවරි නොමිලේ ♥️💝

Imported Gold Plated Jewellery 🚁🚁 ආනයනික රන් ආලේප කල ආභරණ 🚁🚁

ඇත්ත රත්තරං වගේම ලස්සනට පලදින්න ඔබටත් පුළුවන්.. අපෙන් මිලදී ගෙන වෙනස වටහා ගන්න..

🪇 දීර්ඝ කාල⁣යක් වර්ණ වෙනසක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වගේම නැවත රත්තරං වතුරෙ දාන්නත් පුළුවන්
🪇 ලංකාවේ ඕනම තැනකට අපි ගෙනත් දෙනවා සහ ⁣ගෙනාවට පස්සෙ සල්ලි දෙන්නත් පුළුවන් .

හැම තැනම තියෙන බාල ආභරණ වලට නොරැවටී අදම අරන් බලන්නකො 😍 වෙනස ඔයාලටම තේරෙනවා 😍

වැඩි විස්තර ඕනනම් Whatsapp msg එකක් දාන්න - 070 124 1859

Photos from Jewel Box's post 04/12/2025

Imported Gold Plated Bangle 🚁🚁
ආනයනික රන් ආලේප කල වළලු 🚁🚁

ඇත්ත රත්තරං වගේම ලස්සනට පලදින්න ඔබටත් පුළුවන්.. අපෙන් මිලදී ගෙන වෙනස වටහා ගන්න..

♥️ වර්ෂ අවසාන විශේෂ මිල අඩුකිරීම් සමඟ
♥️ ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි නොමිලේ

🪇 දීර්ඝ කාල⁣යක් වර්ණ වෙනසක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වගේම නැවත රත්තරං වතුරෙ දාන්නත් පුළුවන්
🪇 ලංකාවේ ඕනම තැනකට අපි ගෙනත් දෙනවා සහ ⁣ගෙනාවට පස්සෙ සල්ලි දෙන්නත් පුළුවන් .

හැම තැනම තියෙන බාල ආභරණ වලට නොරැවටී අදම අරන් බලන්නකො 😍 වෙනස ඔයාලටම තේරෙනවා 😍

වැඩි විස්තර ඕනනම් Whatsapp msg එකක් දාන්න - 070 124 1859

Photos from Jewel Box's post 19/11/2025

Imported Gold Plated Ring 🚁🚁
ආනයනික රන් ආලේප කල මුදු 🚁🚁

ඇත්ත රත්තරං වගේම ලස්සනට පලදින්න ඔබටත් පුළුවන්.. අපෙන් මිලදී ගෙන වෙනස වටහා ගන්න..

♥️ ඕනෑම මුදු 2 ක් - 950/-
♥️ ඕනෑම මුදු 2 ක් - 1500/-

♥️ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි නොමිලේ

🪇 දීර්ඝ කාල⁣යක් වර්ණ වෙනසක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වගේම නැවත රත්තරං වතුරෙ දාන්නත් පුළුවන්
🪇 ලංකාවේ ඕනම තැනකට අපි ගෙනත් දෙනවා සහ ⁣ගෙනාවට පස්සෙ සල්ලි දෙන්නත් පුළුවන් .

හැම තැනම තියෙන බාල ආභරණ වලට නොරැවටී අදම අරන් බලන්නකො 😍 වෙනස ඔයාලටම තේරෙනවා 😍

වැඩි විස්තර ඕනනම් Whatsapp msg එකක් දාන්න - 070 124 1859

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kurunegala