MODish Unisex Salon
"Transforming You Into the Best Version of You."
💞 ඔබේ ආදරය ලෝකයටම පෙන්වන්නට නියම අවස්ථාවක්! 💞
✨ MODish Unisex Salon වෙතින් පවත්වන Valentine's Day තරඟයට ඔබේ සුන්දරම Couple Photo එක අප වෙත එවන්න! ✨
මෙම අපූරු අවස්ථාවට සහභාගී වීමට ඔබට කරන්න තියෙන්නේ මෙපමණයි:
1️⃣ ඔබේ ආදරණීය Couple Photo එක අප වෙත එවන්න.
2️⃣ අපි ඒ photo එක අපේ Page එකේ Post කරනවා.
3️⃣ ඔබට තියෙන්නේ ඒ Post එක ඔයාලා දන්න හැමෝටම Share කරලා original post එකට වැඩිම Likes ප්‍රමාණයක් ලබා ගන්නයි!
🏆 වැඩිම Likes ලබා ගන්නා කපල් එකට රු. 30,000/- ක් වටිනා "Premium Couple Package" එකක් තෑගි! 🎁
💡 වැදගත්:
ෆොටෝ එවීමට ඇති අවසාන දිනය පෙබරවාරි 14 දක්වා පමණයි!
Likes ලබා ගැනීමට අවස්ථාව පෙබරවාරි 18 දින දක්වා ඇත.
ඉතින්, තවත් ප්‍රමාද නොවී අදම ඔබේ ෆොටෝ එක අපට එවන්න! 📸❤️
💖 Valentines Just Got a Glow Up! ✨🧖♀️🧖♂️
මේ සැරේ Valentine එකට එයාට දෙන්නෙ ඒ පරණ තෑගිමද? 🥱 No way! 🙅♂️
ඔයාගෙ ආදරණීයයාට (නැත්නම් ඔයාටම වුණත් 😉) පිරිපුන් Glow එකක් තෑගි කරන්න MODish අපි සූදානම්! 🌹✨
අපේ Valentine Special Packages වලින් කැමති එකක් දැන්ම Pick කරගන්න:
🥉 BRONZE | රු. 4,500/- 💅 Perfect simple treat එකක්!
🥈 SILVER | රු. 10,000/- ✨ පිරිපුන් Glow එකක්!
🥇 GOLD | රු. 13,000/- 👑 The Ultimate Pampering!
🎁 Surprise එකක් දෙන්න ඕනෙද? ඔයාට පුළුවන් මේ ඕනෑම Package එකක් Gift Voucher එකක් විදියට අරගෙන එයාට Surprise එකක් දෙන්න! 💌
🍫 මල් වලට වඩා එයා මේකට ගොඩක් ආදරේ කරයි කියලා අපි 100% Sure!
Booking එකක් දාගන්න හරි, Gift Voucher එකක් ගන්න හරි දැන්ම Message එකක් දාන්න නැත්නම් Call කරන්න:
📞 Hotline: 077 631 1021
📍 MODish - Where beauty meets relaxation.
🌸💆♀️
✨
ඔබේ මුහුණේ සමේ පැහැපත් බව සහ නීරෝගී බව රැකගන්න දැන්ම Hydra Facial ප්‍රතිකාරයක් ලබාගන්න. අපගේ පළපුරුදු රූපලාවන්‍ය ශිල්පීන් අතින් ඉතාම සුරක්ෂිතව සහ උසස් ප්‍රමිතියෙන් මෙම සේවාව ඔබට ලබාගත හැකියි.
🎁 සීමිත කාලයක් සඳහා විශේෂ දීමනාව
දැන් ඔබට Hydra Facial ප්‍රතිකාරය සඳහා 20% ක සුවිශේෂී වට්ටමක් හිමිවේ!
මෙම ප්‍රතිකාරය මගින්:
සම ගැඹුරින් පිරිසිදු කරයි (Deep Cleansing).
මැරුණු සම ඉවත් කර දීප්තිමත් බවක් ලබා දෙයි.
සමට අවශ්‍ය තෙතමනය සහ පෝෂණය උපරිමයෙන් ලබා දෙයි.
📅 අදම ඔබේ වේලාව වෙන්කරවා ගන්න:
📞 දුරකථන: +94 77 631 1021
📍 ස්ථානය: MODish Unisex Salon, කුරුණෑගල
The Art of the Color. MODish Unisex Salon
Life is too short to have boring hair. Our latest masterpiece is proof that the right color changes everything.
Call us for a color consultation 077 631 1021
📍 Kandy Road, Kurunegala
“Transforming hair with rich color, shine, and precision ✨”
Make your booking today MODish Unisex Salon
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy Road
Kurunegala
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 18:00 |
| Sunday | 09:00 - 18:00 |