Dolukanda Hair Oil

Dolukanda Hair Oil

Share

කේෂ වර්ධන තෛලය.

14/04/2026

සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...!

27/03/2026

24/02/2026

“Dolukamda Hair Oil ගැන ඔයාලගෙන් ලැබෙන අත්දැකීම් සහ හොද ප්‍රතිචාර ඇත්තටම මට ලොකු ශක්තියක් 🌿❤️

ස්වභාවික අමුද්‍රව්‍ය එකතු කරලා හදපු මේ oil එක භාවිතා කරලා වෙනසක් දකින්න ලැබුණා කියන ඔබලාගේ feedback මගේ හිතට ඇත්තටම මාරම සතුටක්.

කෙස් වැටීම අඩු උනා,කෙස් තද කලු වුනා, දිලිසෙන පෙනුමක් ලැබුනා, කෙස් අග පැලීම් නැතිවුනා,කොන්ඩේ තිබුන Damage නැතිවුනා, වගේ දේවල් තමයි මට ඇත්තටම අහන්න ලැබෙන්නේ...

මම හදන්නේ product එකක් විතරක් නෙවෙයි — ස්වභාවික සත්කාරයක් 🌱
Dolukamda Hair Oil තෝරාගත්ත ඔබලා හැමෝටම ස්තුතියි 🙏

අදකාලෙ online කිවුවම ගොඩක් දෙනෙක් කරන්නෙ මිනිස්සු රැවටීමක්. මම කියන්නෙ oil එක හදන හැටි මගේ page එකේ දාල තියෙනවා. පුලුවන් අය හදාගන්න.හදාගන්න අමාරු අය මගෙන් සාදාරණ මිලකට ගන්න.ඇත්තටම ඒක තමයි මගේ පුංචි business එක.

මිලදී ගන්න අවශ්‍යනම් මට whatsapp mzg එකක් දාල විස්තර ලබාදෙන්න.

ස්තූතියි 🙏

11/10/2025

Customer feedback🥰

03/10/2025

Thanks 😘

29/09/2025

Feedback

11/09/2025

🥰Customer FeedBack
මේ වගේ ප්‍රතිපල ඇස් පනාපිට දකිද්දි දැනෙන සතුට වචන වලින් කියන්න බෑ.❤

23/11/2024

Report please 🙏

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Dolukanda
Kurunegala