AN craft store
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AN craft store, Beauty, cosmetic & personal care, Narammala, Kurunegala.
10/09/2024
කාර්යබහුලකමත් එක්ක මුහුණට සත්කාරයක් කරන්න තාමත් හරියට බැරි උනාද?
උසස්ම තත්වයේ ප්‍රමිතියෙන් යුත් Facial Mask ඔබේ මුහුණට නිවසේ සිටම ලබා දිය හැකි Facial සත්කාරයක්.
🌟 සමේ ගැටලුකාරි තත්වයන් යථා තත්ත්වයට පත් කරයි
🌟 ලප කැලැල් සහ පැල්ලම් ක්‍රමයෙන් අවම කරයි.
🌟 වයස්ගත වීමේ සලකුණු දෘශ්‍යමාන ලෙස අඩු කරයි.
🌟 සමේ නම්යතාවය වැඩි දියුණු කරයි.
🌟 සමේ පැහැපත් සහ දිදුළන බාවය වැඩිදියුණු කරයි.
🌟 සම සිසිනිදු කර පෝෂණය කරයි..
🧚 Facial Mask 4කට වඩා වැඩි ප්‍රමාණයක් මිලදි ගැනීමේදි එකක මිල රුපියල් 175/=
ඇනවුම් කිරිමට,
🌟 නම
🌟 ලිපිනය
🌟 දුරකථන අංක 2ක්
🌟 නගරය
Inbox හෝ Whatsapp(074 0257447) වෙත යොමු කරන්න.
🌟 ප්‍රවාහන ගාස්තු රුපියල් 250යි.
භාවිතය:
පියවර 1. මුහුණු පිරිසිදු කිරීමෙන් පසු, මෙම මාස්ක් එක ඔබේ මුහුණ මත තබා ඔබේ මුහුණට ගැළපෙන පරිදි සකස් කරන්න.
පියවර 2. මුහුණු ආවරණ පැළඳ විනාඩි 15-20 අතර කාලයක් භුක්ති විඳින්න, ඔබට පොත් කියවීමට, රූපවාහිනිය නැරඹීමට හෝ ඒ අතරතුර ව්‍යායාම කිරීමට හැකිය.
පියවර 3. මාස්ක් එක පහළ සිට ඉහළට මෘදු ලෙස ඉවත් කරන්න, ඔබ එය ඉක්මනින් පිරිසිදු කිරීමට අවශ්‍ය නොවේ.
පියවර 4. මුහුණේ ඇති සාරය ද්‍රවය සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන තුරු මෘදු ලෙස සම්බාහනය කරන්න
ගබඩා කිරීම සඳහා උපදෙස්:
සිසිල් වියළි ස්ථානයක මාස්ක් ගබඩා කර සෘජු හිරු එළියෙන් වළකින්න.
05/09/2024
AN AN craft store 🇰🇷 උසස් තත්වයෙන් යුතු 100%ක් ඔරිජිනල් Korean face sheet mask අපෙන් ඔබට මිලදී ගත හැක. 🛑එකක මිල රු.180/- 🛑ඔබට කැමති ප්‍රමාණයක් ඇනවුම් කල හැක. 🛑SL post හරහා ලංකාව පුරා බෙදාහැරීම සිදු කරයි. 🛑ඇනවුම් කල දින සිට වැඩ කරන දින 4-6අතර බෙදාහැරීම සිදු කරයි. 🛑
03/09/2024
💛💙💚 ලෝක ලමා දිනය 🧡💚💙
ඔක්තෝබර් 1ට යෙදෙන ලෝක ලමා දිනය වෙනුවෙන් ඇනයුම් බාරගනු ලැබේ. Unique විදියට පුංචි පැටවුන් සතුටු කරන්න
❤️Hair clips
💛 Hair bands
❤️ Hair bools
💛 Pencil & eraser
❤️Gift Box
❤️💛💚🧡ව්ශේෂ වට්ටම් සහිත 🧡💚💙💛
Order now 074-0257447 (whatsapp only)
03/09/2024
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Narammala
Kurunegala
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |