Eugen's place by D

Eugen's place by D

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eugen's place by D, Beauty, cosmetic & personal care, Kurunegala.

Photos from Eugen's place by D's post 04/11/2021

✅ Face Serum 🌸

❓මොනව ද මේ Face Serum කියන්නේ? 🤔🤔🤔

❗අපි පාවිච්චි කරන Face Cream එකක් අපේ සමට හොදින් උරා ගැනීමට Serum එකක් උපකාරි වෙනවා.😀

❗ අපේ සම ගත්තොත් ස්ථර (layer) 03කින් සමන්විතයි. අපි Cream එකක් ආලේප කරන්නේ පිටත ස්ථරයටයි. (Outer Layer) අනෙක් Layers වලට ඒවා ආලේප වෙන්නේ නෑ. 😓

❗අපේ මුහුණේ Dark Spot, Pimple Marks තියෙනවා නම් ඒවා අභ්‍යන්තර ස්ථර (Deep Layers) ඉදන්ම එන දේවල්. එම නිසා ඒවාට Treat කරන්න නම් Serum එකක් ගොඩක්ම වැදගත් වෙනවා.😀😍

🚫 එකම Serum එකක් සෑම සමකට සැම ගැටලුවකටම සුදුසු වන්නේ නැහැ.

🚫තමන්ගේ සමේ වර්ගයට, ගැටලුවට සුදුසු Serum එක තොරාගත යුතුය.

✔️Optimals Hydra Moisture Boosting Serum
👆👆 මෙය සමේ තෙතමනය ආරක්ෂා කරනවා.
ඕනෑම සමකට භාවිතා කරන්න පුළුවන්.

🔺️Heather, Burdock Root, Strawberry extract, Blueberry, Vitamin C අඩංගු වේ.

🔺️ Optimals Evenout Illuminating Serum
👆👆මෙය සමේ අදුරු ලප කැලැල් සදහා භාවිතා කරන්න පුළුවන්.
සැම සමකටම භාවිතා කරන්න පුළුවන්.

🔺️Cranberry Seed, Meadowsweet, Gooseberry අඩංගු වේ.

❤️ Optimals Age Revive Anti-Ageing Serum
👆👆මෙය 35+ අය සදහා සුදුසුයි. වයස් ගත වීම පාලනය කිරීම සදහා භාවිතා කරන්න පුළුවන්. Wrinkles සහ Fine line අවම කරයි.

28/10/2021

Dare to maximize your performance with North For Men Subzero
Shaving Foam 💙
Moisturizing Aftershave Gel 💙
Deodrant 💙 hurry up 20% OFF!

21/10/2021

💋💋 Best way to bright your self.
Chose your own matching lip colour

💃💃

14/10/2021

O P T I M A L S 🍃
EVEN OUT RANGE ✨

Ages Ages | All Skin Types
❗️8/10 women agreed that it reduces appearance of dark spots & evens skin tone*

1. Optimals Even Out Perfecting Eye Cream
🔅Reduces the appearance of dark spots and dark circles around the eye.

(Was Rs.2799/=)
NOW RS.2099/= ONLY

2. Optimals Even Out Illuminating Serum
🔅Instantly hydrating facial serum that reduces the appearance of dark spots and contains light-diffusing Blurring Pearls to reveal a softer, more radiant complexion.

•Price - Rs.2629/=

3. Optimals Even Out Preventing Day Cream SPF 20
🔅A hydrating day cream that reveals naturally radiant, fair and even skin.
-Effectively reduces the appearance of dark spots and helps reduce hyperpigmentation.
-Contains SPF 20 to protect against sun damage and premature ageing.

•Price -
(Was Rs.3399/=)
NOW RS.2549/= ONLY

4. Optimals Even Out Replenishing Night Cream
🔅A rich, nourishing night cream that reduces the appearance of dark spots, helps prevent future dark spots and promotes a more radiant, fair and even complexion.

•Price - Rs.2629

DM to place your orders now!

17/09/2021

👉👉

12/09/2021
08/09/2021

ORIFLAME PERFUMES ⛱️

You've probably notice that we have a huge variety of fragrances, but did you know that Oriflame is amongst the biggest brand in the fragrance industry? Or that we only work with the best perfumers in the world.

🏺50 years of expertise.
🏺Work with Mster perfumers.
🏺Won multiple awards.
🏺One of the world's biggest fragrance brands.
🏺Proven quality of prestige perfumery.
🏺Sell one fragrance every second
🏺Have almost 100 different kinds of fragrances.

https://lk.oriflame.com/beautyedit/health-beauty/seven-things-you-didnt-know-about-oriflame-perfumes

08/09/2021

ලස්සනට ඉන්න කැමති කාන්තා ඔබට ....🧘‍♀️🧘‍♀️

For more details vist Inbox

06/09/2021

සම රැලි වැටනවාද.
වයසට ගිහින් ද..

මෙන්න විසදුම
Anti- Ageing Day cream

විශේෂ මිල අඩුකිරීමක්
රුපියල් 2699.00 පමණයි

වයස අවුරුදු 35 ට වැඩි කාන්තා පිරිමි දෙපාර්ශයටම සුදුසුයි.

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kurunegala