Makeup Studio by Dilini Deborah

Makeup Studio by Dilini Deborah

Share

Inner Beauty is your job. We do the rest.

Photos from Makeup Studio by Dilini Deborah's post 04/12/2022

HMUA Make-up by - Dilini Deborah 💄👰‍♀️ 0775610364

Wearing saree and jewelry - Yamuna beauty salon 👗

Captured by - Jaliya Rajith 📸📸

Talent - Ishadi Nethmini 💪

location - Solis Hotel Kotte

Photos from Makeup Studio by Dilini Deborah's post 19/11/2022

Captured by - Jaliya Rajith Photography📸📸

HMUA Make-up by - Dilini Deborah 💄👰‍♀️

Wearing saree and jewelry - Yamuna De Silva Bridal 👗

Talent- Sewwandi Wijesinghe 💪

19/11/2022

❤️❤️❤️

27/03/2022

බර අඩු කරගන්න බැරුව ලත වෙන අයට තවත් ටිප් එකක් මෙන්න 💯

මෙන්න මේ දේ අනුගමනය කරන්න ඕනි.
👉මේ දේවල් අදාල වෙන්නෙ කිසිම ඩයට් එකක් නොකරන අයට සහ කෙට්ටු වෙන්න උවමනාවක් තියෙන අයට 👍

1. වේල් තුනම කෑම ගන්න අය අනිවාර්යයෙන්ම වේල් තුන ම ගන්න පුළුවන් හැබැයි පැය 4ක වත් ගැප් එකක් තියාගන්න ඕනි කෑම වේල් අතර සහ හවස 6න් පසු කෑම ගන්න එක නවත්වන්න. දවසකට වතුර 2l හෝ 3l අනිවාර්යයෙන්ම බොන එක අනිවාර්යයෙන්ම කරන්න.

✅ වැදගත්ම දේ කැලරි ලිමිට් එක ,ප්‍රෝටීන් ලිමිට් එක වගේම කාබෝහයිඩ්‍රේට් අඩු කෑම වේල් කෑමට එකතු කරගන්න.

✅ පිටි කෑම ,බත්,පාන්,නූඩ්ල්ස් ,පැස්ටා ,අල ,පැනි බීම ,සෝඩා කෝලා වර්ග නවත්වන්න.

✅ස්ට්‍රෙස් , එදිනෙදා ජීවිතේ ගැටලු ,නින්ද මදි කම, තමන්ට කියලා කාලයක් වෙන් නොකර ගැනීම වගේ දේවල් සම්බන්ධයෙන් අවදානය යොමු කරන්න.

මේ ඔක්කොම කාරනා ලොකු හේතුවක් වෙනවා අපිට කොන්ට්‍රෝල් කරගන්න බැරි බඩගිනි දැනීම , නිසා විශාල වශයෙන් ආහාර ගැනීමට පෙළඹවීම, විශේෂයෙන් අනවශ්‍යය ලෙස බර වැඩි වීම පාලනය කරන්න.

මේ විදියට ඔයාව පුහුණු කරගන්න අඩුම සතියක් හෝ දෙකක්. පටන් ගන්න දවසෙ බර බලාගන්න. දැන් වැඩි උනු බර ගැන ,ගෙවුනු කාලෙ ගැන දුක් වෙන්නෙ නැතුව මේ විදියට පටන් ගන්න.

නිවැරැදි ඩයට් එකක් තෝරගන්නෙ කොහොමද කියලා මන් ඉක්මණින් දාන්නම්.

26/01/2022

??? 😊

30/09/2021

Happy ChildrenS Day ❤❤❤

13/09/2021

උත්සාහය + කැපකිරීම් = අධිෂ්ඨානය
❤❤❤

Want your business to be the top-listed Beauty Salon in Maharagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Maharagama