My Herbal.lk

My Herbal.lk

Share

💋🌹🍀 Our main objective is to help you maintain a healthy lifestyle and enhance your beauty through our own quality Sri Lankan products.

19/01/2022

⭐⭐⭐⭐⭐

💪විශ්වයේ ඇති විශිෂ්ටතම ආහාරය Moringa දැන් භාවිතට පහසු ලෙස නව මුහුණුවරකින් -ජිවිතයේ සොදුරු නිරෝගිමත් ආශ්වාදයකට 👩‍❤️💋‍👨

💪මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබට ලැබෙන වාසි,
👍ශරීරයේ ප්රතිශක්තිකරණය වර්ධනය සහ ප්රතිශක්තිකරණය පද්ධතියේ නිරෝගී පැවැත්මට උපකාරී වීම.
👍 ශක්තිය සහ කාන්තා පිරිමි කැමැත්ත සහ සරු සාර බව ඉහල නැංවීම.
👍දියවැඩියාව,ගෑස්ට්රයිටීස්,කොලොස්ට්රෝල්,වකුගඩු රෝග වැනි නිදන්ගත රෝග පාලනයට.
👍ඇස් රෝග පාලනය, පිලිකා ඇති වීම මර්ධනය සහ රුධිරය පිරිසිදු කිරීම.
👍කුරුලෑ ඇති වීම පාලනය සහ කොණ්ඩය යෑම පාලනය.
👍රාත්රී නින්ද නොයෑම පාලනය

☘️යුරෝපයේ සහ අප්රිකාවේ ප්රෝටීන් ගස ලෙස හදුන්වන මුරුංගා වල ඇති ගුණ,
💪කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්,
💪නිවිත වල මෙන් 25 ගුණයක යකඩ,
💪කැරට් වල මෙන් 10 ගුණයක බීටා- කැරොටින්,
💪කෙසෙල් වල මෙන් 15 ගුණයක පොටෑසියම්.
💪අඩංගු වන අතර ශරීර ප්රතිශක්තිය වර්ධනයට අමතර ආහාරයක් ලෙසද මෙම නිෂ්පාදනය බහුල වශයෙන් යොදා ගනී.

👌මෙම මුරුංගා නිෂ්පාදනයේ විටමින් පදාර්ථන් වන A ,C ,D සහ යකඩ,ප්රෝටීන් බහුල වශයෙන් අඩංගු වටිනා නිෂ්පාදනයක් වන අතර මෙමගින් මානසික එක්ග්රතාවය දියුණු කොට නිරෝගී බව ඇති කරන අතර ප්රතිඔක්සිකාරක ගුණ,බැක්ටීරියා නාශක ගුණ, ප්රති-ගිනි අවුලුවන ගුණය ඇත.

⚠️️ අප ආහාරයට ගන්නා කෘතීම සහ විස සහිත ආහාර වල විස නැසුමට සහ ශරීරය නිරෝගිව පවත්වාගෙන යෑමට විසදුමක් ලෙස මුරුංගා වැනි ස්වභාවික නිෂ්පාදන භාවිතා කල හැකි නම්, අතුරු ආබාධ වලින් වැලකී සිටින්න ඔබට පුළුවන්.

💯 නිවැරදිව ආවරණය කර ලංකාවේ ඕනෑම තැනකට දින 3ක් ඇතුලත ඔබ අතටම ගෙන්වාගන්න.

✔️ මිල රු. 1,490.00

🚖 Delivery 200.00 ( Cash On Delivery )

Photos from My Herbal.lk's post 19/01/2022

⭐⭐⭐⭐⭐

⭕ ඇයට සතුටක් යුග දිවියේ නිරෝගී වෙනසක් - අතුරු අබාධ නැති ❤ වැල්පෙනෙල Power Booster ❤

☝ මෙමගින් ගැහැණු පිරිමි දෙපාර්ශවයේම
🔹 ගැහැණු පිරිමි දෙපාර්ශවයේම කාම ශක්තිය සහ උද්දීපනය වැඩි දියුණු කරයි.
🔹 පුරුෂ ටෙස්ටරෝන් මට්ටම සහ කාන්ත ඩිම්භ ශක්තිය ඉහල නංවයි.
🔹දීර්ඝ කාලීනව දරුවන් බලාපොරොත්තුවෙන් සිටින පාර්ශවයන් හට වඩාත් යෝග්‍ය වෙයි.
🔹 පුරුෂ ජවය සහ ස්වභාවිකව කාලය ඉහල නංවයි.
🔹 චර්ම සෞඛ්යය වැඩි දියුණු කරන අතර ස්නායු ආබාධ වළක්වාලයි.
🔹මුත්‍රා අසාදන තත්ත්වයන් පාලනට සහ අතීසාරය පාලනයට වඩාත් යෝග්‍ය වෙයි

✔️ අද වර්තමානය වන විට පුරුෂ ශක්තිය වර්ධනය කරගැනීමට කෘතීම නිෂ්පාදන බොහොමයක් වෙළදපලේ තිබෙනවා.එමගින් ශරිරියට ඇති කරන අහිතකර බලපෑම් බොහොමයි මෙයට විසදුමක් ලෙස වැල්පෙනෙල පවුඩර් වැනි ස්වභාවික නිෂ්පාදන භාවිතා කල හැකි නම් එවන් අතුරු ආබාධ වලින් වැලකී සිටින්න ඔබට පුළුවන්.(කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඉතා සුදුසු වෙයි )

100% ස්වභාවික වැල්පෙනෙල පමණක් අඩංගු මෙම නිෂ්පාදනය අන්තර්ජාතික වෙළඳපොලට සරිලන ප්රමිතීන්ට අනුකූලව කල්තබා ගත හැකි භාවිතයට පහසු ඇසුරුමකින් මෙය ඔබ අතට පැමිණේ.

19/01/2022

⭐⭐⭐⭐⭐

⭕ ඇයට සතුටක් යුග දිවියේ නිරෝගී වෙනසක් - අතුරු අබාධ නැති ❤ වැල්පෙනෙල Power Booster ❤

🏆 අතීතයේ පිරිමි ගෙදර තියාගන්න උපක්රමයක් වශයෙන් අපේ මුතුන් මිත්තන් භාවිතා කල වැල්පෙනෙල දැන් නව මුහුණු වරකින් ලාංකීය අපේ නිෂ්පාදනයක් වශයෙන් ඔබ වෙත එන වැල්පෙනෙල Powder දිනකට වරක් භාවිතා කර ඔබත් අදම ඒකාකාරී යුග දිවියේ නැවුම් ආශ්වාදයක් විද ගන්න.

100% ස්වභාවික වැල්පෙනෙල පමණක් අඩංගු මෙම නිෂ්පාදනය අන්තර්ජාතික වෙළඳපොලට සරිලන ප්රමිතීන්ට අනුකූලව කල්තබා ගත හැකි භාවිතයට පහසු ඇසුරුමකින් මෙය ඔබ අතට පැමිණේ.

💯 නිවැරදිව ආවරණය කර ලංකාවේ ඕනෑම තැනකට දින 3ක් ඇතුලත ඔබ අතටම ගෙන්වාගන්න.

✔️ මිල රු. 1,990.00 (ප්‍රවාහනය නොමිලේ )

🚖 ( Cash On Delivery )

19/01/2022

💋🌹🍀 Our main objective is to help you maintain a healthy lifestyle and enhance your beauty through our own quality Sri Lankan products.

💋🌹🍀ශ්‍රි ලාංකීය අපේම ගුණාත්මක නිෂ්පාදන තුලින් අතුරු අබාධ වලින් තොර යහපත් නිරෝගී ජිවන රටාවක් පවත්වාගෙන යාමට සහ ඔබගේ රුවසපුව ඉහල නැංවීමට උපකාරී වීම අපගේ ප්‍රධාන අරමුණ වෙයි.

Want your business to be the top-listed Beauty Salon in Maharagama?
Click here to claim your Sponsored Listing.

Website

Address


Neelammahara Road, Godigamuwa
Maharagama
10030