Salon Thirani
We are passionate about enhancing your natural beauty ...
ඔයත් ඔයාගෙ dream එකට යන්න.කොහොම හරි try කරන්න.. මේත් ඒ වගේ strong girl කෙනෙක් එයාට ඕනි වෙනවා මේ jurney එකේදි කිහිප වතාවක් එකම විදිහට dress කරගන්න.මාත් ඉතිම් ඒ හැම වතාවෙම කිසිම වෙනසක් නොකර එකම් විදිහට dress කරලා දෙනවා...මේ තියෙන්නේ මට මතක විදිහට 3 වෙනි වතාව.මගේ wall එකේ ඉන්න එයාව ඔයාලට මතක ඇති.නැත්නම් පහලට ගිහින් බලන්නකො ඒ dressing 3ම් කිසිම වෙනසක් තියෙයිද කියලා....ඔයාගෙ dream එක success වේවා 🙏 කියල මං හදවතින්ම සුබ පතනවා....💗
0713137575
19/06/2026
Normal dressing කරගත්තු එයාලා❤️
Thank you for choosing us ❤️
Dressed by Geethika Wickramasinghe
salon Thirai is passionate about enhancing your natural beauty .
book an appointment on :
0713137575
👉Our place :
Salon Thirani 🌸303 , Piliyandala road, Maharagama
18/06/2026
Behind every beautiful bride is a story of timeless elegance. ✨
From the soft, natural glow to the perfect traditional details, we loved creating this breathtaking Kandian bridal look. Keeping it classic, radiant, and absolutely unforgettable for her big day. 👑
📖 Now booking for the upcoming wedding season! Message us today to secure your date.❤️

Western bride කෙනෙක්ගෙ ලස්සනම moment එකක්.ඔයාලත් එක්ක share කරගත්තා..❤️
Thank you for choosing us ❤️
Dressed by Geethika Wickramasinghe
salon Thirai is passionate about enhancing your natural beauty .
book an appointment on :
0713137575
👉Our place :
Salon Thirani 🌸303 , Piliyandala road, Maharagama
ඔන්න තවත් ලස්සනම ලස්සන bride කෙනෙක් අරන් ආවා..බලන්නකො කොහොමද කියලා 💗
ඔයාගෙ ලස්සනම හීනෙ ලස්සනටම පාට කරන්න salon Thirani අපිට දුන්නට Thank you ❤️
0713137575
dressed by Geethika Wickramasinghe
බලන්නකො එයා සුදුම කෙනෙක් නොවුනට කොච්චර ලස්සන ගෑනු ළමයෙක්ද කියලා..💗ඉතිම් එයාට මම makeup කරන්න කලින් කිව්වා නංගි මං ඔයාගෙ skin color එකටම තමයි bridal makeup එකත් දාන්නෙ ඔයා කැමතිද කියලා..එයත් එකසැරේටම කිව්වෙ අක්කා මටත් ඕනි එහෙම කියලා..ඉතිම් බලන්නකො එයාගෙ colour එකත් තියලා එයාගෙ feachers highlight වෙන විදිහටම එයා ආසම විදිහට කරපු එයාගෙ bridal එක❤️මං හැමදාමත් කියනවා වගේ ඕනිම ගෑනු ළමයෙක්ට එයාටම ආවේණික ලස්සනක් තියෙනවා...bride කෙනෙක් වෙන දවසටනම් වෙන්න ඕනිම එයා වෙනස් කෙනෙක් කරන්නෙ නැතිව එයාගෙ ලස්සන විතරක් එලියට ගන්න එක❤️ඔයාගෙ ලස්සනම දවස මගේ අත්මතින් තිබ්බට ඔයාට බොහොම ස්තූතියි
dressed by Geethika Wickramasinghe
0713137575
Hello ladies📢📢📢
ඉක්මනින් ඔයාගෙ appointment එක වෙන් කරගන්න.
ඉස්සරහට දෙන offers ගන්න page එකත් follow කරලා තියාගන්නඔයත් ඉක්මනටම එන්න...මේ weekly offer එක ගන්න...
Salon Thirani Skin & Hair care
https://www.facebook.com/share/1ENhyZNWHi/
0713137575
Hello ladies📢📢📢
ඉක්මනින් ඔයාගෙ appointment එක වෙන් කරගන්න.
ඉස්සරහට දෙන offers ගන්න page එකත් follow කරලා තියාගන්නඔයත් ඉක්මනටම එන්න...මේ weekly offer එක ගන්න...
0713137575
11/06/2026
එයාගෙ natural look එක ඒ විදිහටම තියලා ❤️
Thank you for choosing us ❤️
Dressed by Geethika Wickramasinghe
salon Thirai is passionate about enhancing your natural beauty .
book an appointment on :
0713137575
👉Our place :
Salon Thirani 🌸303 , Piliyandala road, Maharagama
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
303, Piliyandala Road
Maharagama
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 18:00 |
| Sunday | 09:00 - 18:00 |