Gold Lady Products
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gold Lady Products, Beauty, cosmetic & personal care, Mahiyangana.
ආයුර්වේද නිෂ්පාදනයන් එක්ක ලස්සන වෙන්න එකතු වෙන්න 👌😍
ලස්සන පාටක් හදාගන්න ආසයිද 😚🩷 මූණ වගේම මුලු ඇගේම color එක එක වගේනම් කොච්චර ලස්සනද 👌 එහෙනම් මෙන්න හොඳම Solution එක අරන්ම බලන්න 👌
0779515122 - whatsapp 📱
www.tiktok.com/@goldlady591
05/09/2026
✨🩷 Glow & Shine Skin එකක රහස දැනගන්න කැමතිද? 🩷✨
ඔබේ සමට ලස්සන Glow එකක්, මෘදු බවක් සහ fresh look එකක් ලබාදෙන්න හොඳම skincare එකක් සොයනවා නම්… 🌸✨
ඔබේ දෛනික skincare routine එකට 24K GOLD Full Body Cream එක එකතු කරගන්න. 🩷
🍃ස්වභාවික පෙනුමක් සඳහා
✨ සමේ dull look එක අඩු කර fresh glow එකක් ලබාගැනීමට
💧 සමට අවශ්‍ය තෙතමනය ලබාදීමට
🌸 සම මෘදු හා smooth feel එකක් ලබාදීමට
💛 දිනෙන් දින ලස්සන, healthy-looking glow එකක් පවත්වාගැනීමට
Glow & Shine කියන්නේ එක දවසකින් ලැබෙන දෙයක් නෙවෙයි… 🩷
නිවැරදි skincare routine එකක් සමඟ ඔබේ සමට ආදරය කරමින්, නිරන්තරයෙන් care කිරීමයි වැදගත්. 👐
ඔබත් කැමතිද අඳුරු, dull-looking skin එක වෙනුවට ලස්සන Glow & Shine look එකක් ලබාගන්න? 👐
🩷24K GOLD Full Body Cream
🍃 Herbal-inspired skincare
✨ Face & Body use
💧 Moisturizing care
🌸 Smooth & glowing-looking skin සඳහා
ඔබේ සමට ලස්සන Glow එකක් දෙන්න…
ඔබටම ආදරය කරන skincare routine එකක් අදම පටන්ගන්න. 🩷 Whatsapp  b077 951 5122
Gold Lady Products
04/09/2026
කුරුලෑ එක්ක ඔට්ටු උණ එයාගේ කතාව✍ ඇත්තටම කුරුලෑ කියන්නෙ නම් ගෑමු ළමයෙකුට එපාම වෙන දෙයක්..ලස්සන මූණ කැත වෙන දෙයක්නෙ මේ කුරුලෑව කියන්නේ 😐..අපේ මේ Customer ගෙත් Pimples ප්‍රශ්නය විසදිලා තියෙන්නේ අපේ Pimples වලටම Special Manjistha ක්‍රීම් එකත් එක්ක Marks වලට Acne serum එක එයා යූස් කරනවා 🩷 දවසින් දෙකෙන් නම් නෙමෙයි ඉවසීමෙන් ටික් කාලයක් යූස් කරන්න ඕන 🩷
077 951 5122  Whatsapp
Gold Lady Products
04/09/2026
දවසින් දෙකෙන් රිසාල්ට්ස් එන්නෙ නෑ කියන්නේ ඒකයී 😊 ඇත්තටම යූස් කරන අය දන්නවා රිසාල්ට් එක ගැන☝ ටිකෙන් ටික ලස්සන රිසාල්ට් එකක් එනවා 😊🩷 077 951 5122
Whatsapp
Gold Lady Products
02/09/2026
𝑭𝒖𝒍𝒍 𝑩𝒐𝒅𝒚 𝒀𝒆𝒍𝒍𝒐𝒘𝒊𝒏𝒈 𝑪𝒓𝒆𝒂𝒎 🧞♀🌕 Skin එක Dark වෙලාද? 😦 Dry වෙලාද කොරල ඇවිත්ද? Pigmentation Marks පිරිලද?
මෙන්න මේ කිව්ව දේවල් වගේම ඊටත් වඩා ස්කින් එකේ ප්‍රශ්න තියෙනවද 😕 එහෙනම් 𝒀𝒆𝒍𝒍𝒐𝒘𝒊𝒏𝒈 ක්‍රීම් එක යූස් කරලම බලන්න 🩷 මූණට වගේම මුලු ඇගටම යූස් කරන්න පුළුවන් 👋 එ වගේම හොඳම රිසාල්ට්ස් ගන්නත් පුළුවන් 👌 යූස් කරන හැම කෙනෙක්ම වගේ ඇබ්බැහි වෙන ක්‍රීම් එකක් තමයී මේ 👆 077 951 5122 Gold Lady Products
01/09/2026
ආයෙමත් ඔන්න ගෙනාවා Top Fan Game එක 🩷👌 𝑷𝒂𝒈𝒆 එකේ හැම පෝස්ට් එකකටම වැඩියෙන්ම Likes Comments Share කරන වැඩියෙන්ම Points එකතු කරගන්න කෙනාට Top Fan Gift එක ලැබෙනවා 🩷 ගෲප්ස් අතරත් පෝස්ට් Share කරන්න ඕන 👋..ත්‍යාගය විදිහට ක්‍රීම්ස් සෙට් එකක් වගේම මුදල් ත්‍යාගයක්ද දෙන්න අපි ලැස්තී..15 වෙනිදට ජයග්‍රහිකාව තෝරනවා.. එහෙනම් සුබ පැතුම්..
31/08/2026
Face එක විතරක් ලස්සනට තිබුනම ඇතිද 🫠
අත් කකුල් වල බෙල්ලේ color එකත් පැහැපත්ව තියෙනවනම් කොච්චර ලස්සනද?😎
එහෙනම් මෙන්න මේ වගේ රිසාල්ට් එකක් ගන්න කැමතීද👌 එහෙනම් හොදම රිසාල්ට් එකක් ගන්න පුලුවන් 𝒀𝒆𝒍𝒍𝒐𝒘𝒊𝒏𝒈 ක්‍රීම් එක යූස් කරලා🍊
Pigmentation
Dark spots
Dry ගතිය
Dark ගතිය මීටත් වඩා ගොඩාක් රිසාල්ට්ස් තියෙනවා 𝒀𝒆𝒍𝒍𝒐𝒘𝒊𝒏𝒈 ක්‍රීම් එකෙන්🩷 යූස් කරලම බලන්න රිසාල්ට් එක👌 077 951 5122 Whatsapp
Gold Lady Products
30/08/2026
මූනයි ඇගයි දෙකම එකම වගේ ලස්සනට කහ පාටකට තියාගන්ම කැමති ඔයාලට හොදම product එක තමයි මෙන්න මේ 𝒀𝒆𝒍𝒍𝒐𝒘𝒊𝒏𝒈 ක්‍රීම් එක 🍊 100Ml ක්‍රීම් එක මාසයක් යූස් කරන්න පුලුවන්👌 Face එකට වගේම මුලු ඇගටම යූස් කරන්නත් පුලුවන් Skin එකේ තියෙන Dark ගතිය Pigmentation Dry ගතිය Marks මේ වගේ ඕනම ගැටලුවකට හොදම විසදුම 𝒀𝒆𝒍𝒍𝒐𝒘𝒊𝒏𝒈 ක්‍රීම් එකෙන් ලැබෙනවා🩷 මූණ වගේම මුලු ඇගම ලස්සනට තියාගන්න ආස අය යූස් කරලම බලන්න.. 077 951 5122 Whatsapp
27/08/2026
✨ Before 😕 ➡️ After 😍
අතේ skin tone එකේ වෙනස බලන්නකෝ 😍✨
දිනෙන් දින ලස්සන glow එකක් එක්ක smooth look එකක් 💛
💛 GOLD Full Body Cream
✨ Skin එකට beautiful golden glow එකක්
✨ Soft & smooth feel
✨ Daily body care එකට
ඔයාටත් මේ වගේ result එකක් ඕනද? 😍
📩 Order කරන්න whats app Inbox කරන්න
077 951 5122 whats app💌
Gold Lady Products
25/08/2026
✨ ඔයාටත් මේ වගේ වෙනසක් ඕනෙද? 😍
Skin එකේ dull look එක අඩු කරගෙන ලස්සන, smooth glow එකක් ලබාගන්න කැමති අයට 💛✨
🌿 Gold Lady Products
ඔබේ daily body-care routine එකට එකතු කරගන්න.
📸 Before ➡️ After
💛 ලස්සන වෙනසක්… ලස්සන විශ්වාසයක්…
📩 වැඩි විස්තර සහ Orders සඳහා whats app Inbox කරන්න.  077 951 5122
Gold Lady Products
22/08/2026
මූන විතරක් නෙමෙයී මුලු ඇගේම Color එක එක වගේ ලස්සනට 𝑮𝒍𝒐𝒘 එකට තියාගන්න කැමතීද 😊එහෙනම් මෙන්න මේ වගේ රිසාල්ට් එකකුත් ගන්න ඕනනම් 𝒀𝒆𝒍𝒍𝒐𝒘𝒊𝒏𝒈 ක්‍රීම් එක යූස් කරලම බලන්න 👋 ස්කින් එක ග්ලෝව් වෙනවා වගේම කලර් එකත් වැඩි වෙනවා 🩷 ස්කින් එක ශයින් වෙනවා මෙන්ම මේ වගේ රිසාල්ට් එකක් ඕනනම් යූස් කරලම බලන්න 😊 077 951 5122 Whatsapp
Gold Lady Products
Category
Telephone
Website
Address
Mahiyangana
90700