Harbline Products With Hashi

Harbline Products With Hashi

Share

ස්වභාවිකව ලස්සන වෙන්න කැමති ඔබට

Photos from Harbline Products With Hashi's post 10/07/2022
Photos from Harbline Products With Hashi's post 09/07/2022

Member Feedback About Commition ❤

Photos from Harbline Products With Hashi's post 19/06/2022

_𝐻𝐸𝑅𝐵 𝐿𝐼𝑁𝐸 𝐻𝐴𝐼𝑅 𝐶𝐴𝑅𝐸 𝑃𝑅𝑂𝐷𝑈𝐶𝑇𝑆_

#𝙷𝚎𝚛𝚋𝚕𝚒𝚗𝚎 වෙතින් ඔබ වෙත හදුන්වා දුන් 𝐾𝑒𝑠ℎ𝑤𝑎𝑟𝑑𝑎𝑛𝑖 𝐻𝑎𝑖𝑟 𝑂𝑖𝑙 𝑆ℎ𝑎𝑚𝑝𝑜𝑜 & 𝐶𝑜𝑛𝑑𝑖𝑡𝑖𝑜𝑛𝑒𝑟 මගින්, ඔබගේ හිසකෙස් ආශ්‍රිත ගැටලු රැසකට විසදුම් ලබා දෙයි.

1. කේශ වර්ධණී තෛලය

🌸තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.

🌸සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
100 ml එකක මිල 699/=

2. කේශ වර්ධණී ෂැම්පූ

🌸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 599/=

3. කේශ වර්ධණී කන්ඩිශනර්

🌸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 599/=

පාවිච්චි කර වෙනස වටහාගන්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

Photos from Harbline Products With Hashi's post 19/06/2022

_KERATIN_ හිසකෙස් සත්කාර පෙළ

***For Dry and Damaged Hair
***For Chemical Treated Hair (Re-bonding, Perm, Curls)
***For Natural Curly Hair

🟢 Keratin + Argon Oil

🍃Shampoo 200g- 699/=
🍃conditioner 200g- 699/=
🍃Hair Mask 300g - 1500/=

අතිශයින්ම වියලි හා හානි වූ හිසකෙස් සඳහා විශේෂයෙන් සකසා ඇත.

හිසකෙස් මතුපිට අළුත්වැඩියා කිරීමට සහ ඔබේ හිසකෙස් ශක්තිමත්, මෘදු හා කළමනාකරණය කර ගැනීමට දැඩි ලෙස ක්‍රියා කරයි.

😍අන්තර්ගතයන් ,

ආගන් තෙල්
කෙරටින්
සිල්සොෆ්ට්
ප්‍රෝ විටමින් බි5

🍃හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Repair Shampoo, Conditioner, Treatment.❤❤

හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cuticle) ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

🍃Keratin Repair Shampoo 200 ml -769/=

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤

🍃Keratin Repair Conditioner 200 ml -879/=

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤

🍃Keratin Repair Treatment 300 Gm -2145/=

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.

රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

Photos from Harbline Products With Hashi's post 19/06/2022

හිස්සොරි ඔබට තවමත් වදයක්ද 😞🙄

🤷 මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්

*හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.

*හිස කැසීම සහ වේදනාව නැතිවී යාම.

*හිස්සොරි නිසා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .

😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .

අන්තර්ගතයන්
🔸කෙරටින්
🔸ගොඩපර
🔸පොල් තෙල්
🔸ප්‍රරෝ විටමින් බි 5

🍀ශක්තිමත් නීරෝගී කෙස් කලබක් හිමි කම් කියන්න ඔබට නොවරදින විසදුම...

🌿ඔබේ හිස් සොරි වදයට නොවරදින නියම විසදුම 😍
හර්බ්ලයින් ඇන්ටි ඩ්‍රැන්ඩෘෆ් ශැම්පු සහ කන්ඩිශර්නර්..

*100% ප්‍රතිඵල සහිතයි...🙆
*කාන්තා පිරිමි දෙපාර්ෂවයටම සුදුසුයි..🙆

🍀Anti-Dandruff Shampoo 200ml -699/=
🍀Anti-Dandruff Conditioner 200ml -699/=

12/06/2022

ලෙඩ වෙන්න කලින්,ලෑස්ති වෙලා ඉන්න..
100% ශ්‍රී ලාංකිකයි..
සමේ වර්නය ඔප් නන්වා ගන්න, ශාරීරික දුබලතා මගහරවා ගන්න, හිසකෙස් ඇතුලතින් පෝශනය කර ගන්න. ඔබත් අදම භාවිතා කරන්න.

12/06/2022

.
Rs.2450.00
Cash on delivery available

ඇල්ෆා ආ බියුටින් , විටමින් C++ ,විටමින් B3++ හා පින්ඩතෙල් අඩංගු කර ඇත .

කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිෂ්පාදනය කර තිබෙන රාත්‍රී සත්කාරය මගින් සම රැලි වැටිම අවම කරයි.

තවද සමෙහි ඇති දද,කුෂ්ට ඇතුලු චර්ම රෝග රාශියකට ප්‍රතිකාරයකි ☘️☘️

11/06/2022

"ඔයා ඔයාට ආදරේ ද"
----------------------------------
එහෙනම් මේ අහන්න,
🌱 වයසට යන එක ප්‍රශ්නයක් ද?
🌱 අමතක වෙන එක දුකක්ද?
🌱 සම රැළි වැටෙනවා කියන්නේ ඇඟ හිරි වැටෙන හැඟීමක්ද?
"මෙන්න සීතල ගොටුකොළ දල්ලක්"
ගොටුකොළ කැප්සූල් 🌱
ස්නායු රෝග සඳහා ඉතාම ගුණ දායකයි.
පාසල් දරුවන්ගේ සේම අධ්‍යාපනය ලබන ඕනෑම වයසක අයෙකුගේ මතක ශක්තිය වැඩෙන්නට මොළයේ ස්නායු පිරිසිදු වෙන්නට
ගොටුකොළ කැප්සූල් පාවිච්චි කළ හැක.
වයස අවුරුදු 35 න් පසු රැළි ගැහෙන සමට දීප්තියක් වගේම සම රැළි වැටීම ප්‍රමාද කරන්නට,
ඔබත් ගොටුකොළ කැප්සූල් පාවිච්චි කරන්න.
කැප්සූල් 60 ක පැක් එකක මිල රු. 990/=
සම්පූර්ණයෙන් ම ස්වභාවිකයි....🌱🌱
සම්පූර්ණයෙන් ස්වභාවික නම් ඒ,
"HERBLINE" විතරයි 🌱🌱

Photos from Harbline Products With Hashi's post 31/05/2022

New Price Range

Photos from Harbline Products With Hashi's post 21/05/2022

🌺🌺අපි අපේ රටේ අපේ භූමියෙන් ගොඩගන්නා වටිනා ස්වභාවික මැණික් ඔබ්බවා නියම ප්‍රමිතියෙන් යුක්ත වටිනා silver භාවිතා කරමින් ඔබේ ඇඟිලි වල හැඩයට සහ ඔබේ අනාගතයට සුබ ලකුණු මතුකර දෙන විදිහට මෙම මුදු නිර්මාණය කර තිබෙනවා....
🌺🌺තරුණියන්ට වගේම තරුණයන්ටත් ගැලපෙන ලෙස මුදු අපේ ආයතනය හරහා ඔබට වෙත ලබා දීමට හර්බ්ලයින් ආයතනය සූදානම්.

👦👦For Gents-තරුණයන්ට 👦👦

1.Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.

2.Amethyst : පිරිමින් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද. පෙබරවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.

3.Citrine : පිරිමින් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද. නොවැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි. Rs 7390 per ring

👩‍🦰👩‍🦰 For Ladies- තරුණියන්ට 👩‍🦰👩‍🦰

1.Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.

2.Coral : කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල (Coral) මැණික් ගල සහිත රිදී මුද්ද.

3.Amethyst : කාන්තාවන් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද. පෙබරවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.

4.Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද. ජනවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.

5.Hessonite : කාන්තාවන් සදහා නිපදවන ලද ගෝමේද (Hessonite) මැණික් ගල සහිත රිදී මුද්ද.

6.Moonstone : කාන්තාවන් සදහා නිපදවන ලද පුනක්කං (Moonstone) මැණික් ගල සහිත රිදී මුද්ද.

7.Pearl : කාන්තාවන් සදහා නිපදවන ලද මුතු (Pearl) මැණික් ගල සහිත රිදී මුද්ද.

8.Citrine : කාන්තාවන් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද. නොවැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.

Contact - 0742504985
දිවයින පුරා බෙදාහැරීම

Want your business to be the top-listed Beauty Salon in Malabe?
Click here to claim your Sponsored Listing.

Website

Address


Malabe
10115