Salon thushi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon thushi, Beauty, cosmetic & personal care, cocacooa hostel , mileniyam Drive, Malabe.
12/12/2025
ඉංග්‍රීසි පරිවර්තනය සහිතයි - With English translation
====
සැලෝන් තුශී මඟින් - හඳුන්වා දෙන ..
කොකා කෝලා හොස්ටල් හි ..
පෞද්ගලික “වැඩිහිටි සත්කාර සේවා සහිත කාමර” (කෙටිකාලීන - මාසිකව) ..
කෙටි දැනුම් දීමකදී දොරකඩට ගෙන්වා ගත හැකි - පැය 24 පුරා ක්‍රියාත්මක වන වෛද්‍ය සේවා ..
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලට මීටර් 800ක දුරින් ..
ජ්‍යෙෂ්ඨ පුරවැසි කාන්තාවන්ගේ ඉහළ මානසික සුවය - සතුට රූපලාවන්‍ය සේවා සඳහා විශේෂයෙන්ම සැකසූ සේවා පැකේජ ..
වෛද්‍ය සේවා සමඟ ඉහළ මට්ටමේ රැකවරණය සඳහා (දීර්ඝකාලීන) පදනමෙන් අක්ෂි වැඩිහිටි නිවාසයට සම්බන්ධ කර ඇති අතර ..
වැඩිහිටි කාන්තාවන් සඳහා ගෞරවනීය, ගෘහස්ථ රැකවරණයක් දැන් ඔබ වෙත ..
ආහාර - ඉඳුම් හිටුම් - පෞද්ගලික රැකවරණය - LKR 75000 සිට ඉහළට ..
විමසන්න ..
====
Introducing .. A personalized elder care suite with dignified & homely care (Short term stays - monthly)
@ Coca Cola Hostel ..
linked to Dr Neville Fernando Hospital for Medical Services ..
Akshi home for elders for grooming and happiness services (long-term stays) ..
Full‑board package to Senior Lady Citizens
Please Contact us..
18/01/2024
12/01/2024
Salon by thushi
12/01/2024
My family
My ❤️❤️❤️❤️
12/01/2024
Salon by thushi
12/01/2024
Home coming bride
Salon by thushi
12/01/2024
Feace painting
තවත් දවසක්
06/01/2024
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Cocacooa Hostel , Mileniyam Drive
Malabe