Bella Naturals
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bella Naturals, Health/Beauty, No. 396/7/1, Colvin Perera Crescent, Samagi Mawatha, Hokandara South, Malabe.
01/02/2024
🌹 ලග ලගම එන සොදුරු ආදරවන්තයන්ගෙ දවසෙදි , Niacinamide 10% සහ Retinol අඩංගු Face Serum එකත් එක්ක එකතු වෙලා Glass Skin එකක් හදාගෙනම තවත් සුරූපී වෙලා ආදරය සමරන්න ඔයත් ආසයි නේද ..?
🌹 ඉතිං ඒ නිසාම ගොඩක් දෙනෙක් දැන් ඒකට සූදානම් වෙනවා Bella Naturals Anti-again face serum එකත් එක්ක ආසාවෙන්.
🌹Face cream එකකට වඩා face serum එකක් 10 ගුණයකින් පමණ ක්‍රියාකාරීත්වයෙන් වැඩි නිසා දැන් යුවතියන් හැමෝම ඒ ගැන දැනුවත් වෙලා Face serum පාවිච්චියට හුරු වෙලා.
🌹 ඉතිං.. Bella Naturals Anti-again face serum එකෙන් ඔයාලට ලැබෙන මේ විශේෂ වාසිය අදම ලබාගෙන ඔයාගෙ ආදරවන්තියට , ආදරවන්තයාට ආදරෙන් තෑගි කරන්න.
🌹 ඔයාගේ මූණට බබලන දීප්තියක් , නිකැලැල් සුන්දරත්වයක් එක් කරගන්න.
🌹 මේක රාත්‍රියට මූණේ ආලේප කරලා ඔයා හීන මවන ලස්සන Glass skin එකක් ලබාගෙන , ඒ සොදුරු දවස තවත් අමතක නොවෙන දවසක් කරගන්න උත්සාහ ගන්න ..
❤️ සති දෙකකින් වගේ කාලයකදි ඔයාගෙ මූණේ තියෙන අදුරු පැල්ලම් ඔක්කොම නැතිවෙලා දිදුලන සමක් ලැබෙනවා. ( Glass skin )
❤️ මූණේ තියෙන පුංචි සිදුරු වැහිලා මුලු මූණටම සුමුදු බවක් වගේම පැහැපත් බවක් ලැබෙනවා.
❤️ ඇස්යට කලු වීම් නැති කරලා ප්‍රාණවත් ඇස් දෙකක් ලබාදෙනවා
❤️ ඔයාගෙ සුරූපී තරුණබව තව තවත් වැඩි කරනවා.
ඉතිං ඔයාලත් අදම Bella Naturals Anti-aging face serum එකෙන් විස්මිත ප්‍රතිපල ලැබූ අය අතරට එක් වෙන්න..🌹🌹
🧡 මේ විශේෂ වට්ටම ඔයාටමයි…❤️
🧡 Delivery free
19/01/2024
Niacinamide 10% , Retinol , Polysorbate, Phenoxyethanal , Xanthum Gum, Fragrance, Glycerin,Aqua සුසංයෝගෙයන් සාදන ලද Bella Naturals Anti - Aging face serum එකෙන් ඔයාගේ මූණට කුරුලෑ , ලප කැලැල් , අදුරු පැල්ලම් , ඇස්වටා කලුවීම් සහ රැලි වැටීම වලින් තොර තරුණ දිදුලන සමක් ලබා ගන්න.
Price : 3950.00
Free delivery
Call or WhatsApp-0703135380
16/01/2024
🌼 කොච්චර මිල අධික ක්‍රීම් ගෑවත් මූණෙ කිසිම Glow එකක් නැද්ද ..?
🌼 කිසිම ක්‍රීම් එකකින් ඔයා බලාපොරොත්තු වුණු ප්‍රතිඵල ලැබුනෙ නැද්ද.. ?
🌼 ඔයාගෙ මූණේ තැන් තැන්වල පුංචි බිබිලි දාලද.. ?
🌼 කුරුලෑ ලප කැලැල් , අදුරු පැල්ලම් මූණ පුරා තියෙනවද ..?
🌼 කුණු දූවිලි සහිත අව්වෙ ගමනක් ගිහින් ආවට පස්සෙ මූණ අදුරු වෙලාද..?
🌸🌸 මේ හැම දෙයකටම හේතුව ඔයාගෙ මූණේ තියෙන කුණු දූවිලි නිසි ලෙස ඉවත් නොවී සම මතම රැදී තිබීමයි. ඉතිං නිසි ප්‍රමිතියකින් යුතු Face Wash එකක් පාවිච්චි කරනවා නම් , මේ ප්‍රශ්න ඔක්කොම විසදාගෙන ඔයාගෙ මූණට Glow එකක් ගන්න එක දැන් හරි simple ..😍
🍃 කස්තුරි කහ
🍃 වෙනිවැල්
🍃 කුංකුම සාරය (Saffron)
🍃 කෝමාරිකා
ඇතුළු 100% ස්වභාවික ආයුර්වේද වට්ටෝරුවකට අනුව සකසන ලද Bella Naturals Kasturi Turmeric Face Wash භාවිතා කර ඔබත් අදම වෙනස වටහාගන්න.
🌻 වයස් භේදයකින් තොරව ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පාවිච්චි කල හැක.
මිල රු. 2100.00
Tele/WhatsApp: 0703135380
11/01/2024
05/01/2024
Radiance redefined ❤️ White Rice day face cream, your daily glow companion..❤️
🌾 Glowing skin & Anti-aging
🌾 Brightens the Skin complexion
🌾 Soothes sun damage
🌾 Strengthens the skin barrier
🌾 Improves the elasticity of the skin
🌾 Ph 6.8 - 7
🌾 For men , Women
🌾 💯% natural
ස්තූතියි යෝෂී … 🌹Bella Naturals Rice face cream අත්දැකීම මෙහෙම හැමෝම එක්ක බෙදා ගත්තට… ❤️
03/01/2024
ඊජිප්තුවේ ක්ලියෝපැට්රා රැජිණ දැඩි අව් රශ්මියෙන් සම ආරක්ෂා කර ගෙන රුව රැක ගැනීමට දෙලුම් යුෂ , දෙලුම් පොතු සාරය , රෝස තෙල් සහ කුංකුම ( Saffron ) සාරය භාවිතා කල බව ඔයාලා දන්නවද ..? ඉතිං මේ විස්මිත ස්වභාවික රූපාලංකරන අමුද්‍රව්‍ය වල සහ තවත් ආයුර්වේද සම පැහැපත් කරන සංයෝග රැසක එකතුවක් තමයි Bella Naturals Ruby Glow Pomegranate face cream කියන්නෙ. ඉතිං ඔයාලත් සමට අහිතකර Bleaching, Glutha අඩංගු ක්‍රීම් වලින් ඈත් වෙලා රැජිනක් වගේ රන්වන් පාටින් බබලන මුහුණකට හිමිකම් කියන්න ආසයි නේද ….❤️
🍃 දෙළුම් වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ඔයා වයසට යෑමේ හැම පියවරක්ම වලක්වනවා ( wrinkles, under eye dark circles, fine lines, Pigmentations)
🍃 ඔයාගෙ සමට අවශ්‍ය තෙතමනය , පෝෂණය සහ දීප්තිය ලබා දීලා සම රන්වන් පාට කරනවා.
🍃 සමේ ඇදෙන සුලු ගතිය ( Elasticity) රදා පවත්වා ගනිමින් Collagen නිෂ්පාදනය වේගවත් කරනවා
🍃 ලෝකයේ මිල අධිකම ස්වභාවික රූපලාවන්‍ය අමුද්‍රව්‍යක් වන Saffron මගින් සම සිනිදු කරලා සම රන්වන් පාටට හරවනවා
🍃 බැක්ටීරියා නාශක ගුණයක් සහිත ගුඩිච්චාඩි තෙල් නිසා සම නීරෝගි කරලා ලප කැලැල් නැති කරනවා
🍃 මෙහි අඩංගු අනිකුත් විටමින් වර්ග වලින් සමට අවශ්‍ය අතිරේක පෝෂණය සපයමින් ඔයාගෙ තරුණ පෙනුම හැමදාටම රකිනවා.. මූණ සහ බෙල්ලට රන්වන් පාටක් ලබා දෙනවා..
ඉතිං ඔයත් අදම එකක් පාවිච්චි කරලා බලන්න. වෙනස අත්විදින්න..❤️
🍃 අපේම රටේ සාඩම්බර නිෂ්පාදනයක් ..
SPF 15+
මිල රු. 4100.00
ඩිලිවරි ෆ්‍රී
Tele/WhatsApp: 0703135380
01/01/2024
As the New Year approaches us with hopes anew, here is to wishing you and your family a wonderful year ahead. ✨
27/12/2023
Unwrap the magic of beauty this Christmas with Bella Natural! Enjoy a festive 20% OFF on your favorite cosmetic essentials. 🌟 Hurry, sleigh your holiday look with our Christmas Sale! 🎁💄
Contact Us:
📞 +94 70 313 5380
25/12/2023
Warmest wishes for a Merry Christmas from Bella Natural. May the magic of the season bring you beauty, wellness, and moments of pure joy. Cheers to a glamorous holiday! 💅🎅🌟
22/12/2023
Unleash the beauty within with BELLA NATURALS! Introducing our Anti-Pigmentation Face Serum - the secret to radiant and even-toned skin. 💖 Say goodbye to pigmentation and hello to a flawless glow! ✨
☎️ Order Now : 070 313 5380
17/12/2023
🎄 CHRISTMAS OFFER 🎄
නැවුම් කුංකුම සහ දෙළුම් සාරයෙන් අනූන Ruby Glow Face Cream එක ඔයත් අදම ඇනවුම් කරන්න…. මේ විශේෂ නත්තල් වාසිය ලස්සන වෙන්න කැමති ඔයාටමයි..
දැන් සුදු වෙන්න Bleaching, Glutha වැනි සමට අහිතකර cream ඕන නෑ …🙏ස්වභාවික දෙලුම් යුෂ සාරයෙන් සහ කුංකුම (Saffron) සාරයෙන් ඔයා කැමති විදියට සුදු වෙන්න පුලුවන් ❤️❤️
දෙලුම් යුෂ බිදක තියෙන ඖෂධීය වටිනාකම සහ ලොව මිලෙන් අධිකම රූපලාවන්‍ය අමු ද්‍රව්‍යයක් වන කුංකුම රේණුවකින් ගන්නා ලද යුෂ බිදක වටිනාකම කොච්චරක්ද කියන්න ඔයාලා දන්නවා දැනටමත්…❤️ ඉතිං මේ ඇදහිය නොහැකි තරම් විස්මිත රූපලාවන්‍ය හාස්කම් තියෙන දෙලුම් සාරය , දෙලුම් පොතු තෙල් , කුංකුම (Saffron), ගුඩුච්චාදී තෙල් , සුදු පොල් තෙල් , රෝස තෙල් , කෝමාරිකා සහ විටමින් E ඇතුලු අනිකුත් දුර්ලභ ස්වභාවික අමුද්‍රව්‍ය රැසකින් සපිරි Bella Naturals Ruby Glow Pomegranate Face Cream එක සුදු වීමට සිහින දකින ඔයා වෙනුවෙන්ම හදපු එකක්..❤️
✨Day cream
✨ මුහුණට දීප්තිමත් දිදුලන පැහැයක් ලබා දෙයි
✨ සමේ තෙතමනය ආරක්ෂා කරමින් සම මෘදු කරයි
✨ හිරු එලියෙන් සමට වන හානිය අවම කරයි
✨ සමේ කොලජන් නිෂ්පාදනය වැඩිකරමින් සම ප්‍රාණවත්ව තබයි
✨ මුහුණේ රැලි වැටීම් වලකා තරුණ පෙනුම රැක දෙයි
✨SPF 15+
✨ කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකි අතර ඕනෑම සමකට සුදුසු ලෙස සකසා ඇත.
විශේෂ වට්ටම සහිත මිල රු. 3485.00
🎅🏻 Cash on delivery
🎅🏻 Delivery free
☎️ Order Now : 070 313 5380
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No. 396/7/1, Colvin Perera Crescent, Samagi Mawatha, Hokandara South
Malabe
10230