Space One Holdings
Space One Holdings (Pvt) Ltd is a new business model which provides countless benefits to both our s
30/07/2023
සෞඛ්‍යාරක්ෂිත දේශීය ආහාර නිෂ්පාදන දැන් ඔබගේ නිවසටම.
🌿මුරුංගා කොළ කුඩු
🌴තෙබු කොළ කුඩු
🌿කටුපිල කොළ කුඩු
🌱සේර කුඩු
🍁ඉගුරු කුඩු
🏵️බෙලිමල් කුඩු
🌱යකිනාරං කොළ කුඩු
☘️හීං බෝවිටියා කුඩු
🍂 සුදුලූණු කුඩු
50g පැකට්ටුවක් රු. 250/=ක් පමණි
* සුදුලූණු 50g රු. 350/=
🛵 ඔබගේ ඇනවුම දැන්ම අපවෙත ලබා
දෙන්න.
🏵️තොග මිලදී ගැණුම් සදහා විශේෂිත වට්ටම්.
🏵️50g 100g 500g සහ 1kg ලෙසද ලබා ගත හැක.
(වට්ස් ඇප් හෝ මැසෙන්ජර් භාවිතා කර ඔබගේ ඇනවුම නම ලිපිනය සහ දුරකථන අංකය අප වෙත ලබා දෙන්න)
https://wa.me/message/37VQ7B6HD4TIF1
🛵ඩිලිවරි ගාස්තු අදාල වේ.
🔅 ඇනවුම තහවුරු කිරීමෙන් පසු දින 3ත් 7ත් තුල භාණ්ඩ නිවසටම.
⭕ භාණ්ඩ පිලිබද මිල ගණන් සහ තොරතුරු ලබා ගැනීම සදහා (Price List) වට්ස්ඇප් අංකය භාවිතා කරන්න.
--------------------------------------------------------------------------
📱ක්ෂණික ඇමතුම්: +94704053873
-------------------------------------------------------------------------
#ඉගුරු #මුරුංගා #තෙබු #සේර #බෙලිමල් #කටුපිල #සුදුලූණු #යකිනාරං #හීංබෝවිටියා
23/07/2023
සෞඛ්‍යාරක්ෂිත දේශීය ආහාර නිෂ්පාදන දැන් ඔබගේ නිවසටම.
🌿මුරුංගා කොළ කුඩු
🌴තෙබු කොළ කුඩු
🌿කටුපිල කොළ කුඩු
🌱සේර කුඩු
🍁ඉගුරු කුඩු
🏵️බෙලිමල් කුඩු
50g පැකට්ටුවක් රු. 250/=ක් පමණි
🛵 ඔබගේ ඇනවුම දැන්ම අපවෙත ලබා දෙන්න.
(වට්ස් ඇප් හෝ මැසෙන්ජර් භාවිතා කර ඔබගේ ඇනවුම නම ලිපිනය සහ දුරකථන අංකය අප වෙත ලබා දෙන්න)
https://wa.me/message/37VQ7B6HD4TIF1
🛵ඩිලිවරි ගාස්තු අදාල වේ.
🔅 ඇනවුම තහවුරු කිරීමෙන් පසු දින 3ත් 7ත් තුල භාණ්ඩ නිවසටම.
⭕ භාණ්ඩ පිලිබද මිල ගණන් සහ තොරතුරු ලබා ගැනීම සදහා (Price List) වට්ස්ඇප් අංකය භාවිතා කරන්න.
--------------------------------------------------------------------------
📱ක්ෂණික ඇමතුම්: +94704053873
-------------------------------------------------------------------------
#ඉගුරු #මුරුංගා #තෙබු #සේර #බෙලිමල් #කටුපිල
28/06/2023
FREE HOME DELIVERY (ISLAND WIDE) for 2L & 5L cans only.
දිවයින පුරා නිවසට ම (ඩිලිවරි ගාස්තු නැත) WhatsApp +94773149237
Raw-cold pressed white kernel virgin coconut oil 5L Rs.6630 & 2L Rs.2890 ----- Cold pressed whole kernel oil 5L Rs.5865 & 2L Rs.2465 ----- Oven Dried & Hot Pressed oil 5L Rs.5310 & 2L Rs.2250
Bottle range and below products have delivery charges
for Keto 500g Rs.391
250g Rs.544
16/06/2023
හීං බෝවිටියා melastomataceae කුලයට අයත් ශාකයක් වන අතර Osheckia octandra නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි.
බෝවිටියා තුන් වර්ගයක් ඇත. එනම් බෝවිටියා, හිං බෝවිටියා, මහ බෝවිටියා ලෙසයි. මේ තුන් වර්ගයම ඖෂධීය ගුණ සහිතය. මෙහි සිංහල නාමය කුරුවීනා නම් වේ. පඳුරු සහිත පැළෑටියක් වන මෙය කොළ පැහැති ශාකයකි කොළවල ඉරි තුනක් ලෙස රේඛා පවතී. මලේ පෙති පහක් තිබෙන අතර ඒවා ළා රෝස සහ දම් පැහැයෙන් යුක්තය. ඇටවලින් සහ මුල්වලින් පැල හට ගැනීම සිදුවේ. තෙත් කලාපයේ බහුලව වැවෙන අතර ලංකාවේ අනිකුත් කලාපවලින් ද සොයාගත හැකිය.එකම ස්ථානයක පඳුරු ලැහැබක් ලෙස වැවේ.අඩි 4ක් 5ක් පමණ උපරිම උසකින් වැඩෙන අතර ලංකාවට ආවේනික ශාකයකි.
හිං බෝවිටියා කැඳ ගුණ දෙන්නෙ කොලෙස්ටරෝල්වලට වඩා සෙංගමාලයටයි. සෙංගමාලය රෝගියෙක් නම් නිරන්තරයෙන් ම හිං බෝවිටියා කැඳ ලබා දීම මගින් ගුණ ගෙන දේ.
කොලෙස්ටරෝල් රෝගීන් සුමානයකට දෙපාරක්වත් මේ හිං බෝවිටියා කැඳ වර්ගය අරගැනීම මඟින් හොඳ සුවයක් ලබාගත හැකිය.අමාංශයේ තැම්පත් වූ අහිතකර තෙල් ඉවත් කිරීමේ ගුණය බෝවිටියා සතුය.
අක්මාව දුර්වල වුණු අයට හිං බෝවිටියා කැඳ ලබාදීම ඉතාම ගුණදායකය. ඉන් සෛල වර්ධනය සිදු වේ. දවසක් හැර දවසක් පානය කිරීම වඩාත් සුදුසුයි.
තවද කහ උණ රෝගීන්ටත් හිං බෝවිටියා කැඳ ලබාදීම ඉතාම ගුණදායකය.
දියවැඩියා රෝගීන්ටද සීනි මට්ටම වහා පාලනය වී හොඳ සුවයක් ලබාදීමට මෙම ඖෂධයට හැකියාව ඇත.
දියවැඩියා රෝගීන්ට හීං බෝවිටියා ළපටි කොළ සම්බෝලයද ඉතාම ගුණදායකය.
අහිතකර රසායනික ද්‍රව්‍ය,කෘශි රසායන,අහිතකර ආහාර හා අපිරිසිදු ජලය හේතුවෙන් අක්මාවවෙහි ඇතිවන සංකුලතා දුරුකර යථා තත්වයට පත් කිරීමේ හැකියාවද හීං බෝවිටියා සතුය.
තවද ශරීරයේ ඌශ්නාධික බව පාලනය කර සිසිල් කිරීමේ ගුණයද හිං බෝවිටියා සතුය.
මෙය ඔසුපැන් මෙන් තම්බාද පානය කල හැකියි.
හිං බෝවිටියා කොළ,පොතු ,කඳ මුල් මේ සියල්ලම ඉතාම ගුණදායකයි.තේ වෙලාවට තම්බා පානය කල හැකියි.
මෙසේ තම්බා බීම අර්ශස් රෝගීන්ට ඉතාම ගුණය.
නමුත් දිනපතා නොව සතියකට තුන් පාරක් (එක දිගට නැතුව) බීම ප්‍රමාණවත් ය.
සැලකිය යුතුයි.-
කොළ කැඳ පානය කිරීම තුලින් ඔබේ තරුණ පෙනුම වැඩි කාලයක් රඳා පැවතීම සිදුවේ.එනම් වයස අවුරුදු 40ක නිතර කොලකැඳ බොන පුද්ගලයෙකුගේ පෙනුම අවුරුදු 30ක පෙනුමට සමානය. හතළිස් ඇඳිරිය නම් රෝගී තත්වය ඇතිවීම පාලනය වේ. ආහාර හොඳින් දිරවීමට,කායික ශක්තියට,මානසික සුවබරතාවයට මනා පිටුවහලක් ලැබේ. හිං බෝවිටියා පමණක් නොව ඕනෑම කොල කැඳක් සතුව එම ගුණය ඇත.
ඕනෑම කැඳ වර්ග සෑදීමේදී ලුනු කුඩු නැතුව ලුණු කැට ස්වල්පයක් එක් කිරීමට මතක තබා ගත යුතුය.
අවසන් වශයෙන් ඉතා වැදගත් දෙයක් කීමට ඇත.කොලකැඳ ගුණදායක යැයි පවසමින් දිනපතාම එකම කොල වර්ගය පානය කරන්න නම් කිසිවිටෙකත් එපා.උදාහරණයක් ලෙස හීං බෝවිටියා සතුව ඇති කොලෙස්ටරෝල් ඉවත් කිරීමේ ගුණය හේතුවෙන් දිනපතා පානය කලහොත් ශරීරයට අවශ්‍ය මේද කොටස් පවා ඉවත්ව ගොස් විවිධ සංකුලතා මතු විය හැකිය.එහෙයින් දිනපතා එකම කොල වර්ගය පානය නොකර දෛනිකව වෙනස් වෙනස් කොල වර්ග කැඳ ලෙස පානය කරන්න.කැඳවලට පමණක් නොව සාමාන්‍ය කොල මැල්ලුමකට වුවද මෙම සංසිද්ධිය පොදුය.
සටහන - පුබුදු කැළුම් ජයතිස්ස.
හීං බෝවිටියා කැද
හීං බෝවිටියා තේ
හීං බෝවිටියා පව්ඩර්
තලංගම උතුර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම අසල පිහිටි අප වෙළදසැල මගින් දැන් ඔබට ලබාගත හැක.
ලබාගත හැකි අනෙකුත් ස්ථාන:
💕Udamsa Milk Shop & Grocery - Pelawaththa
💕Okith Fresh Mart (Highland Milk Bar & දේශීය රස කැවිලි අලෙවි සැල - මාදිවෙල මංත්‍රී නිවාස අසල)
#හීංබෝවිටියාකැද #හීංබෝවිටියාකුඩු #හීංබෝවිටියාතේ #හීංබෝවිටියා
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Address
Malabe
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |