Apex Aura - Dietary Suppliment
Apex Aura contributes to health and well-being by making traditional herbal food supplements more accessible and convenient.
28/04/2023
Onthera Cleansing Bar සම වියලි යාම, අවපැහැ වීම, සම මතුපිට ඇති අහිතකර ක්ෂුද්‍ර ජීවි වර්දනය අඩු කිරීමට උපකාරී වේ.
විටමින් A , විටමින් C, විටමින් E, Omega 6 වැනි පෝෂණීය සාධක මෙහි අඩංගු බැවින් සමට නිරෝගිමත් හා දීප්තිමත් පෙනුමක් ලබා දීමට උපකාරී වේ.
මේ අඩංගු බැවින් සමේ ඉදිමීමේ තත්වයන් වලක්වාලීමටද හැකියාව ඇත.
කාන්තාවන්ගේ ඉකිලි අවපැහැගැන්වීම වලක්වා ගැනීමට සුදුසුයි.
Rs. 1210/-
26/04/2023
නිර්මල පොල් තෙල් (රත් කිරීමට ලක් නොවූ) කලාඳුරු අල සාරය හා ගැනර්ඩොමා සාරය එකතු කර ශිර්ෂයට ගල්වන පෝෂක තෙල් සාරයක් ලෙස රිෂි ඔයිල් නිර්මාණය කර ඇත.
ඒ තුල අඩංගු කලාඳුරු අල විෂබීජ නාශකයක් ලෙසද, ගැනර්ඩොමා අරක්ෂයක් ලෙසද ක්‍රියාත්මක වීමෙන් මෙම නිෂ්පාදනය වඩාත් සාරවත් කර ඇත.
👉හිස ගැලවීමට සුදුසුයි
👉ඉරුවරදය, හිස කැක්කුම් වලකාලයි
👉තට්ට හිසේ කෙස් වඩවයි
👉දිදුලන ඝන කෙස් කළඹක් ලබා ගැනීමට උපකාරී වේ
👉නහර ගැට ගැසීම ලිහිල් කර සහනය ලබා දේ
👉ගැනර්ඩොමා නිසා මනස නිරවුල් කරවයි
👉සමේ වියලි බව නැති කර පැහැපත් සමක් ඇති කරවයි
👉හිරු එළියෙන් සම ආරක්ෂා කරයි
👉සමේ ඇති දද සහ කුඩා බිබිලි නැති කිරීමට සුදුසුයි
👉රක්ත දෝෂයෙන් කකුල් පැලීම වළක්වාලයි
රු . 890/-
19/04/2023
Apex Aura Ficus Woody Herbal Woody Shower Gel . 🌿🌱
මහනුග, උදුම්බරා, අශ්වත, පාරිශ් , ප්ලාක්ෂ පංච වල්කල සාරය සමගින්.
Rs. 1600/-
14/04/2023
ඔබ සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා !
06/04/2023
ලෝකයේ ඇති විශිෂ්ඨතම කැල්සියම් බහුල ශාකමය ආහාරයකි. එමගින් ශාරීරික කැල්සියම් ඌනතාවය දුරලයි. යකඩ බහුලව ඇත. විටමින් A, B1, B2, B3 පොටෑසියම් අඩංගු වේ. 🌿
👉මළ බද්දය දුරලා මළ බැහැර කිරිම ක්‍රමානුකුල කරයි
👉ශුක්‍රානුවල ජිව ගුණය වැඩි කරයි
👉කොණ්ඩය, නියපොතු, දත් වල ශක්තිය වැඩි කර ආරක්ෂා කරයි
👉වියපත් විම අවම කරයි
👉ප්‍රතිශක්තිකරණය වඩවයි
👉ආතරයිටිස් වලින් ආරක්ෂා කරයි
👉අස්ථි සවිමත් කර ඔස්ටියෝෆොරෝසිස් වැළඳීම වලකයි
👉අධි රුධිර පිඩනය අලුතින් ඇතිවීම වලකයි
👉Heart Attack වලින් වලක්වා ගනියි
Rs. 1900/-
👉
Apexaura Moringa Dietary Supplement Moringa dietary supplementThere are only a few plants that have multiple edible parts. Moringa is one of them; hence it’s called a “miracle tree” or “wonder ...
06/04/2023
We are happy to hear from you 😍. Thank you for your valuable feedback 🤗🤗🤗.
04/04/2023
Why Apex Aura?
👇
Click here
Api - අපි - We are Sri Lankan - Apexaura Apexaura achievement
04/04/2023
සුදුළූණු යනු ප්‍රතිකාර රාශියක් සහිත සුප්‍රසිද්ධ එළවළුවක් වන අතර එය පුරාණයේ සිටම ඖෂධ ලෙස භාවිතා කර ඇත.
සෞඛ්‍ය ප්‍රතිලාභ 👇
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි කිරීමට උපකාරී වේ
- රුධිර පීඩනය පාලනය කළ හැකිය
- පිළිකා සෛල වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ
- එය ප්‍රතිජීවක ගුණ ඇත
- ඇල්සයිමර් සහ ඩිමෙන්ශියාව වැළැක්වීමට උපකාරී වේ
- මලල ක්‍රීඩා විඳදරාගැනීම වැඩි කිරීමට උපකාරී වේ
- රුධිර ප්‍රවාහය පවත්වා ගැනීමට උපකාරී වේ
- ඔබේ ශරීරය ඩෙටොක්ස් කිරීමට උපකාරී වේ
- ඔබේ අස්ථි සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වේ
- අධික පෝෂණ ගුණයෙන් යුක්තයි
රුපියල්. 3550/ - (බෙදාහැරීමේ ගාස්තු අදාළ වේ)
28/03/2023
නිර්මල පොල් තෙල් (රත් කිරීමට ලක් නොවූ) කලාඳුරු අල සාරය හා ගැනර්ඩොමා සාරය එකතු කර ශිර්ෂයට ගල්වන පෝෂක තෙල් සාරයක් ලෙස රිෂි ඔයිල් නිර්මාණය කර ඇත.
ඒ තුල අඩංගු කලාඳුරු අල විෂබීජ නාශකයක් ලෙසද, ගැනර්ඩොමා අරක්ෂයක් ලෙසද ක්‍රියාත්මක වීමෙන් මෙම නිෂ්පාදනය වඩාත් සාරවත් කර ඇත.
👉හිස ගැලවීමට සුදුසුයි
👉ඉරුවරදය, හිස කැක්කුම් වලකාලයි
👉තට්ට හිසේ කෙස් වඩවයි
👉දිදුලන ඝන කෙස් කළඹක් ලබා ගැනීමට උපකාරී වේ
👉නහර ගැට ගැසීම ලිහිල් කර සහනය ලබා දේ
👉ගැනර්ඩොමා නිසා මනස නිරවුල් කරවයි
👉සමේ වියලි බව නැති කර පැහැපත් සමක් ඇති කරවයි
👉හිරු එළියෙන් සම ආරක්ෂා කරයි
👉සමේ ඇති දද සහ කුඩා බිබිලි නැති කිරීමට සුදුසුයි
👉රක්ත දෝෂයෙන් කකුල් පැලීම වළක්වාලයි
රු . 890/-
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Malabe